romania සමාජේ

romania සමාජේ රොමේනියා ජිවිතේ 🇷🇴🇷🇴

11/01/2024

🇷🇴🥶

Bucharest 🇷🇴❤️
21/09/2023

Bucharest 🇷🇴❤️

14/06/2023

ාජේ 🇷🇴💋 #රොමේනියාජීවිතේ 🇷🇴🇷🇴

14/06/2023

❤️🇷🇴

Where  are you from?😊🇦🇫 Afghanistan 🇦🇱Albania 🇩🇿Algeria 🇦🇸American Samoa 🇦🇩Andorra 🇦🇴Angola 🇦🇮Anguilla 🇦🇶Antarctica 🇦🇬An...
13/06/2023

Where are you from?😊
🇦🇫 Afghanistan 🇦🇱Albania 🇩🇿Algeria 🇦🇸American Samoa 🇦🇩Andorra 🇦🇴Angola 🇦🇮Anguilla 🇦🇶Antarctica 🇦🇬Antigua and Barbuda 🇦🇷Argentina 🇦🇲Armenia 🇦🇼Aruba 🇦🇺Australia 🇦🇹Austria 🇦🇿Azerbaijan 🇧🇸Bahamas 🇧🇭Bahrain 🇧🇩Bangladesh Turkish🇹🇷 🇧🇾Belarus 🇧🇪Belgium 🇧🇿Belize 🇧🇯Benin 🇧🇲Bermuda 🇧🇹Bhutan 🇧🇴Bolivia 🇧🇦Bosnia and Herzegovina 🇧🇼Botswana 🇧🇻Bouvet Island 🇧🇷Brazil 🇮🇴 British Indian Ocean Territory 🇧🇳Brunei 🇧🇬Bulgaria 🇧🇫Burkina Faso 🇧🇮Burundi 🇰🇭Cambodia 🇨🇲Cameroon 🇨🇦Canada 🇨🇻Cape Verde 🇧🇶Caribbean Netherlands 🇰🇾Cayman Islands 🇨🇫Central African Republic 🇹🇩Chad 🇨🇱Chile 🇨🇽Christmas Island 🇨🇨Cocos (Keeling) Islands 🇨🇴Colombia 🇰🇲Comoros 🇨🇬Republic of the Congo 🇨🇩DR Congo 🇨🇰Cook Islands 🇨🇷Costa Rica 🇨🇮Côte d'Ivoire (Ivory Coast) 🇭🇷Croatia 🇨🇺Cuba 🇨🇼Curaçao 🇨🇾Cyprus 🇨🇿Czechia 🇩🇰Denmark 🇩🇯Djibouti 🇩🇲Dominica 🇩🇴Dominican Republic 🇪🇨Ecuador 🇪🇬Egypt 🇸🇻El Salvador 🏴England 🇬🇶Equatorial Guinea 🇪🇷Eritrea 🇪🇪Estonia 🇸🇿Eswatini (Swaziland) 🇪🇹Ethiopiacl 🇫🇰Falkland Islands 🇫🇴Faroe Islands 🇫🇮Finland 🇫🇷France 🇬🇫French Guiana 🇵🇫French Polynesia 🇹🇫French Southern and Antarctic Lands 🇬🇦Gabon 🇬🇲Gambia 🇬🇪Georgia 🇩🇪Germany 🇬🇭Ghana 🇬🇮Gibraltar 🇬🇷Greece 🇬🇱Greenland 🇬🇩Grenada 🇬🇺Guam 🇬🇹Guatemala 🇬🇬Guernsey 🇬🇳Guinea 🇬🇼Guinea-Bissau 🇬🇾Guyana 🇭🇹Haiti 🇭🇲Heard Island and McDonald Islands 🇭🇳Honduras 🇭🇰Hong Kong 🇭🇺Hungary 🇮🇸Iceland 🇮🇳India 🇵🇰Pakistan 🇮🇩 Indonesia 🇮🇷Iran 🇮🇶Iraq 🇮🇪Ireland 🇮🇲Isle 🇮🇹Italy 🇯🇲Jamaica 🇯🇵Japan 🇯🇪Jersey 🇯🇴Jordan 🇰🇿Kazakhstan 🇰🇪Kenya 🇰🇮Kiribati 🇳🇬Nigeria 🇰🇵North Korea 🇰🇷South Korea 🇽🇰Kosovo 🇰🇼Kuwait 🇰🇬Kyrgyzstan 🇱🇦Laos 🇱🇻Latvia 🇱🇧Lebanon 🇱🇸Lesotho 🇱🇷Liberia 🇱🇾Libya 🇱🇮Liechtenstein 🇱🇹Lithuania 🇱🇺Luxembourg 🇲🇴Macau 🇲🇬Madagascar 🇲🇼Malaw 🇲🇾Malaysia 🇱🇰Sri Lanka 🇳🇵Nepal 🇲🇲Myanmar 🇵🇭Philippines 🇿🇦

10/06/2023

හීන දකින්න ඔනි ඉතකොට තාමයි සැබෑ වෙන්නෙ 🇷🇴🌼 #රොමේනියාජීවිතේ🇷🇴 ාජේ

10/06/2023

හීනේ සැබෑකරගන්න මහන්සිවෙනවා 🇷🇴❤️ ාජේ 🇷🇴 #රොමේනියාවේජිවිතේ

10/06/2023

ාජේ 🌼

Send a message to learn more

03/06/2023

ාජේ ❤️🌼 🇷🇴🇷🇴

25/05/2023

ාජේ 🇷🇴

22/05/2023

ාජේ

21/05/2023

ාජේ 🇷🇴🌼

21/05/2023

ාජේ 🇷🇴🌼

20/05/2023

ාජේ 🇷🇴❤️

 රුමේනියාවේ Piatra neamt වල නුදුරේම ආරම්භ වන්නට නියමිත ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක්..❤ ලංකාවේ කොල්ලෙක් තනියම ගහන ගේමක්...
11/05/2023


රුමේනියාවේ Piatra neamt වල නුදුරේම ආරම්භ වන්නට නියමිත ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක්..❤
ලංකාවේ කොල්ලෙක් තනියම ගහන ගේමක්. ලාංකික අපිටද ආඩම්බරයක්. ඒ ආශ්‍රිතව සිටින අපේ අය අපේ කොල්ලට සප් එකක් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔහුගේ ආයතනයට අවශ්‍ය වන ශ්‍රමිකයන් ටිකත් ලංකාවෙන් ගේන්නට කටයුතු කරන අතර මින් ඉදිරියටත් එම අවස්ථාවන් ලංකාවටම හිමි වේ. රුමේනියානු රොන් 50000කටත් අධික මුදලක් වැය කරමින් ආරම්භ කරන්නට යන මේ ඇරඹුමට ජය වේවා මගේ එකෝ......❤❤❤❤❤

රුමේනියාවේ නේපාල් ප්‍රජාව විසින් සම්බන්ධීකරණය කරන ලද 2567 වන බුද්ධ ජන්ම මංගල්‍යය සදහා අපිත් සහභාගී වුනා.🇷🇴❤️
06/05/2023

රුමේනියාවේ නේපාල් ප්‍රජාව විසින් සම්බන්ධීකරණය කරන ලද 2567 වන බුද්ධ ජන්ම මංගල්‍යය සදහා අපිත් සහභාගී වුනා.🇷🇴❤️

🪷🪷  #වෙසක්_පොහොයේ_වැදගත්කම. 🪷🪷🪷සිද්ධාර්ථ කුමරුගේ ඉපදීම,බුදුවීම,සහ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරු...
05/05/2023

🪷🪷 #වෙසක්_පොහොයේ_වැදගත්කම. 🪷🪷

🪷සිද්ධාර්ථ කුමරුගේ ඉපදීම,බුදුවීම,සහ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරුණු නිසා වෙසක් දිනය බෞද්ධයන් හට ඉතා වැදගත් දිනයකි.

🪷දීපංකර බුදුරජුන් හමුවේ සම්මා සම්බුද්ධත්වය සරණයි අහා ගෞතම බුදුන් නියත විවරණ ලැබීම .

🪷කිසා ගෝතමිය විසින් නිබ්බුත පද පැවසීම. 5 බුදු වීමෙන් පසුව ප්‍රතම වරට කිඹුල්වත් පුරයට පැමින යමාමහ පෙලහර පෑම.

🪷බුදුවී අටවන වසරේදී මණිඅක්කිත නා රජුන්ගේ ඇරයුමෙන් කැළණියට වැඩම කිරීම,එදිනම සුමන සමන් දෙවියන්ගේ ඇරයුමින් සමනල පව්වට වැඩම කර බුදු සිරිපා පිහිටුවා තෙවන වරටද සිරිලක පුණ්‍ය භූමියක් බවට පත්කිරීම.

🪷විජය කුමරු ලංකාවට පැමිනීම්. පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරජාණන් වහන්සේ වෙත පැමිනි සක්දෙව් රජුට ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පැවරීම.

🪷පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරජාණන් වහනසේ වෙත පැමිනි සක්දෙව් රජුට ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පැවරීම.

🪷දෙවන පෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිලිනකොට එවන ලද පංච කුකුධ භාන්ඩයන් සහිතව උදාර රජෙකු ලෙස ද්වීතීයාභිශේක ලැබීම.

🪷අනුරාධපුර මහාමෙව්නා උයනේ රුවන්වැලි සෑ රජුන් සෑදීමට වීසා නැකතින් වැඩ ඇරබීම.

🪷මහා විහාරවංශික භික්ෂූන් ගේ වර්ශයක් පාසා පවත්වනු ලබන උපසම්පදා උත්සවය ප්‍රතම වරට පැවැත්වීම.

🪷ශ්‍රී ලංකාවේ බෞද්ධ රජවරුන්ගේ අභිශේක මංගල්‍ය සිදුකිරීම.

රොමේනියාවේ දැන් මල් පිපෙන කාලේ 🇷🇴❤️🌼🌼
04/05/2023

රොමේනියාවේ දැන් මල් පිපෙන කාලේ 🇷🇴❤️🌼🌼

- ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🏻🌼☸️
04/05/2023

- ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🏻🌼☸️

05/04/2023

ාජේ 🇷🇴🌼
🇷🇴🌼

03/04/2023

The piata unirii and the palace of
Parliament in bucharest ,romania 🇷🇴🌼
ාජේ




02/04/2023


ාජේ❤️🌼

රුමේනියාවේ රවුමක් යමු...රුමේනියාවේ පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්නේ කොහොමද කියලා පොඩි විස්තරයක්.අලුත් අයට වැදගත් වෙයි ...
01/04/2023

රුමේනියාවේ රවුමක් යමු...
රුමේනියාවේ පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්නේ කොහොමද කියලා පොඩි විස්තරයක්.අලුත් අයට වැදගත් වෙයි කියලා හිතුනා.
රුමේනියාවේ නගර ඇතුලේ පොදු ප්‍රවාහනේ කොටස් කීපයක් තියෙනවා.බස්.ට්‍රෑම් සහ මෙට්‍රෝ.මේකෙන් බස් සහ ට්‍රෑම් වලට එකම ටිකට් එකක් තියෙන්නේ.මේ ටිකට් එක ක්‍රම කීපයකට ගන්න පුළුවන්.
Lei 3 ticket එක- මේකෙන් විනාඩි 90ක් ඇතුලත ඕන තරම් දුරක එහා මෙහා යන්න පුළුවන්
Lei 8 ticket එක - මේක පැය 24 ටිකට් එක.මේකෙන් පැය 24ක් ඇතුලත ඕනම තැනක යන්න එන්න පුළුවන්.
මේවිදිහට තමන්ට උවමනා ගමන් වාර වලට ගැලපෙන ටිකට් ගන්න පුළුවන්.සතියකට ගන්නවනම් lei 30යි.මාසෙටම ගන්නවා නම් lei 80යි.මාසෙටම ගන්නවනම් කොලපාට plastic ටිකට් එක හම්බෙන්නේ.ඒකේ අපේ නම පවා print වෙලා එන්නේ.අනිත් ටිකට් නිල්පාට කාඩ්බෝර්ඩ් එකක් ලැබෙන්නේ.
ටිකට් එක අරන් බස් එකේ හරි ට්‍රෑම් එකේ හරි තියෙන මැශින් එකේ ටච් කරන්න.එතකොට ඒක activate වෙනවා.
ටිකට් එකක් ගන්න බැරි උන වෙලාවට අපේ ATM card එක් කෙලින්ම මේ මැශින් එකට ටච් කලාම ඒකෙන් payment එක කරන්නත් පුළුවන්.lei 3ක් කැපෙනවා.හැබැයි ticket එකක් ලැබෙන්නේ නෑ.ටිකට් චෙක්කරන අය ආවොත් අපේ බැංකුවෙන් සල්ලි කැපුන කියලා ඇප් එකෙන් පෙන්නන්න වෙනවා.මෙහෙ බස්වල කොන්දොස්තරලා නෑ.හැබැයි ටිකට් පරීක්ෂා කරන්න සමහර වෙලාවට එන අය ඉන්නවා.
Metro වල ටිකට් වෙනස්.ඒක වෙනම ගන්න ඕන.
Taxi ගැන කියනවනම් අපේ රටේ ත්‍රීවීල් පාක් වගේ මෙහෙත් තියෙනවා taxi.කහපාට කාර් හින්දා taxi ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්.මේවගේ ගාන කියන්නේ driver.එයාට යන්න ඕන තැන කීවාම ගාන හදලා කියනවා.හැබැයි අපිට නම් ලේසිම uber/bolt වගේ app එකක් හරහා යනඑක.යන්න කලින් අපිට ගාන බලාගන්න පුළුවන් වගේම කතාකරන්න දේකුත් නෑනේ.කෙලින්ම අපි යන තැන enter කරලා ගාන අපිටම බලාගන්න පුළුවන්.
ඒවගේම තමයි ප්‍රධාන නගර අතර ගමනාගමනයට නම් train තමයි පාවිච්චි කරන්නේ.ඒක නම් ලංකාවේ වගේම තමයි.railway station එකෙන් ලංකාවේ වගේම ටිකට් එක අරන් යන්න තියෙන්නේ.ගමන පටන්ගත්තාම පරීක්ෂකවරු ඇවිත් ටිකට් එක scan කරනවා.මේ වෙලාවට online booking එක දාපු කෙනෙක්නම් email එකට ආව ticket එක පෙන්නුවත් ඇති.ඒක scan වෙනවා එයාලගේ machine එකට.
ඊට අමතරව bucharest වලින් Timisora , cluj වගේ දුර නගර වලට ගුවනින් යන්නත් පුළුවන්.train එකේ පැය 12-15ක් යන ගමන පැය එකහමාරකින් වගේ යන්න පුළුවන්.අලුතෙන් එන කෙනෙකුට මේටික වැදගත් වෙයි කියලා හිතුනා.අඩුපාඩු තියේනම් දන්න අය තව දේවල් එකතු කරන්න 😊 copy. Namalbandara

  🇷🇴🇱🇰 romania සමාජේ❤️
26/03/2023

🇷🇴🇱🇰 romania සමාජේ❤️

  ❤️🇷🇴
22/03/2023

❤️🇷🇴

❤️🌼
16/03/2023

❤️🌼

Address

Bucharest

Website

Alerts

Be the first to know and let us send you an email when romania සමාජේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to romania සමාජේ:

Videos

Share

Category


Other Travel Companies in Bucharest

Show All