A path to the world

  • Home
  • A path to the world

A path to the world This page is an attempt to add something to your knowledge about travel & migration details all over the world & beauty of Srilanka 🌎🗽🗼⛩️🕌⛺🚗✈️
(59)

ඔයාලා යන්නම ඕන තැනක් - මාදු ගග  🇱🇰            📷 credit goes to the original photographers.Visit Amazing Srilanka 🇱🇰 A pa...
21/06/2024

ඔයාලා යන්නම ඕන තැනක් - මාදු ගග 🇱🇰



📷 credit goes to the original photographers.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

𝗕𝗲𝗮𝘂𝘁𝗶𝗳𝘂𝗹 𝗦𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮 🇱🇰
19/06/2024

𝗕𝗲𝗮𝘂𝘁𝗶𝗳𝘂𝗹 𝗦𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮 🇱🇰

උණවටුන Beach 🇱🇰 - 𝗨𝗻𝗮𝘄𝗮𝘁𝘂𝗻𝗮 𝗕𝗲𝗮𝗰𝗵.තවත් එක් ලස්සන මුහුදු වෙරලක් ❤️                📷 credit goes to the original photograp...
17/06/2024

උණවටුන Beach 🇱🇰 - 𝗨𝗻𝗮𝘄𝗮𝘁𝘂𝗻𝗮 𝗕𝗲𝗮𝗰𝗵.
තවත් එක් ලස්සන මුහුදු වෙරලක් ❤️



📷 credit goes to the original photographers.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

Thalpe "Rock Pool Beach" - තල්පේ Beach🇱🇰❤️ගාල්ලට ආසන්නයේ පිහිටි තවත් එක් ලස්සන Beach එකක්.Thalpe Beach is a slightly dif...
16/06/2024

Thalpe "Rock Pool Beach" - තල්පේ Beach🇱🇰❤️
ගාල්ලට ආසන්නයේ පිහිටි තවත් එක් ලස්සන Beach එකක්.

Thalpe Beach is a slightly different southern tourist spot on the coast. This is a destination that has attracted a lot of local and foreign tourists. Coral rock formations in the form of small swimming pools add a unique charm and uniqueness to the beach. Talpe is a suitable place for someone who loves coastal travel and wants to have a beautiful beach moment away from urban life.



📷 credit goes to the original photographers.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

Best Honeymoon Destinations in the World
14/06/2024

Best Honeymoon Destinations in the World

ළමයි යමුද පහන්තුඩාව බලන්න - Pahanthudawa 🇱🇰මෙය ඉතා ආකර්ශනීය ස්ථානයක් වන නමුත් දිය ඇල්ලට පිවිසෙන මාර්ගය ඉතා දුෂ්කර හා රළු...
11/06/2024

ළමයි යමුද පහන්තුඩාව බලන්න - Pahanthudawa 🇱🇰

මෙය ඉතා ආකර්ශනීය ස්ථානයක් වන නමුත් දිය ඇල්ලට පිවිසෙන මාර්ගය ඉතා දුෂ්කර හා රළු එකකි. ඒ මාර්ගයේ ගමන් කිරීම ත්‍රාසජනක අත්දැකීමකි. මීටර් 5ක් උසැති මෙම පහන්තුඩාව ඇල්ල (පහන්තුඩා ඇල්ල) දිය ඇල්ල බෙලිහුල්ඔයට කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටා ඇත. ඇල්ලට ලඟා වීමට නම් ඉහලගලගම මාර්ගයේ කිලෝමීටර් 1 ක් ගමන් කර කිලෝමීටර 1/2 ක් කන්දෙන් බැස යා යුතුය.

This is very attactive place but the access road to the waterfall is a very difficult and rough one. Walking that path is an adventurous experience. This 5m high Pahanthudawa Ella (Pahanthuda Ella) waterfall is located about 1.5 km off Belihuloya. To reach the fall you need to travel along the Ihalagalagama road for 1 km and then walk down the mountain for 1/2 km.



📷 credit goes to the original photographers
Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

යමුද Great Western - ශ්‍රීලංකාවේ 7වන උසම කන්ද නගින්න. 2215 m උසයි. මනස්කාන්ත දසුන් සහිත මේ සුන්දර පරිසරයේ camping කරන්නත...
08/06/2024

යමුද Great Western - ශ්‍රීලංකාවේ 7වන උසම කන්ද නගින්න. 2215 m උසයි. මනස්කාන්ත දසුන් සහිත මේ සුන්දර පරිසරයේ camping කරන්නත් පුළුවන්.



📷 credit goes to the original photographer.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

අපේම Legend ල කියාගන්නා සම හරක් අපේ එවුන්ව පහත්කර සලකන සමයක අපේ නොවුනත් හදවතින් හැමවිටම අපේ උන්ට කැමති Real Legend - 𝗗𝗔𝗥...
07/06/2024

අපේම Legend ල කියාගන්නා සම හරක් අපේ එවුන්ව පහත්කර සලකන සමයක අපේ නොවුනත් හදවතින් හැමවිටම අපේ උන්ට කැමති Real Legend - 𝗗𝗔𝗥𝗘𝗡 𝗦𝗔𝗠𝗠𝗬 👌

"කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය" ශ්‍රීලංකා වේ 2වන විශාලතම වැසි වනාන්තරය.KDN  යනු දකුණු ශ්‍රී ලංකාවේ වනාන්තර සංකීර්ණයකි.  U...
05/06/2024

"කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය"
ශ්‍රීලංකා වේ 2වන විශාලතම වැසි වනාන්තරය.

KDN යනු දකුණු ශ්‍රී ලංකාවේ වනාන්තර සංකීර්ණයකි. UNESCO විසින් 2004 දී ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කරන ලද වනාන්තර සංකීර්ණය. KDN සංකීර්ණය සිංහරාජය හැර ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අවසාන විශාල වැසි වනාන්තරය වේ. මෙම වනාන්තර ප්‍රදේශය දකුණු ආසියාවේ මල් වගාව අතින් පොහොසත්ම ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. වන සංකීර්ණය ගාල්ල නගරයට කිලෝමීටර් 35ක් වයඹ දෙසින් පිහිටා ඇත. වැසි වනාන්තරය දකුණු ශ්‍රී ලංකාවේ වැදගත්ම ගංගා දෙකක් වන ගිං සහ නිල්වලා ගංගා සඳහා ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකි. මෙම ජෛවගෝල රක්ෂිතය ශ්‍රී ලංකාවට ආවේණික බොහෝ ශාක සහ සත්ත්ව විශේෂ රැසකි. මේවා බලන්න ගිහින් මතකයන් පමණක් රැගෙන එන්න. සුන්දර පරිසරය විනාශයට පත්වන කිසිවක් නොකරන්න.

Kanneliya–Dediyagala–Nakiyadeniya or KDN is a forest complex in southern Sri Lanka. The forest complex designated as a biosphere reserve in 2004 by UNESCO.The KDN complex is the last large remaining rainforest in Sri Lanka other than Sinharaja. This forest area has been identified as one of the floristically richest areas in South Asia. The forest complex is situated 35 km northwest of city of Galle. The rain forest is a major catchment area for two of the most important rivers in southern Sri Lanka, the Gin and Nilwala Rivers. This biosphere reserve harbors many plants and animal species endemic to Sri Lanka.



📷 credit goes to original photographers.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

"පෙට්ටිගල" - 𝗣𝗲𝘁𝘁𝗶𝗴𝗮𝗹𝗮, 𝘒𝘢𝘯𝘥𝘺 🇱🇰කලෙක පෙතියාගල ලෙස හඳුන්වනු ලැබුවේ, මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණියේ පිහිටි කඳු නැගීමේ ප්...
03/06/2024

"පෙට්ටිගල" - 𝗣𝗲𝘁𝘁𝗶𝗴𝗮𝗹𝗮, 𝘒𝘢𝘯𝘥𝘺 🇱🇰
කලෙක පෙතියාගල ලෙස හඳුන්වනු ලැබුවේ, මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණියේ පිහිටි කඳු නැගීමේ ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මීටර් 200 ක උන්නතාංශ විචලනයකින් යුත් මීටර් 760 ක උසකින් යුත් මධ්‍යස්ථ උස කන්දකි. කදු මුදුනෙහි ඇති විශ්මයජනක දර්ශන, සියලුම සංචාරක ලෝලීන් සහ කඳු නගින්නන් ගමන් කල යුතුම කෙටි ගමනාන්තයකි.

Pettigala, once known as Pethiyagala, is a hiking area situated in Teldeniya in the Kandy district. It is a moderately tall mountain standing at 760m, with an altitude variation of 200m, in the central highlands of Sri Lanka. Breathtaking scenery at the top, a must do short hike for all travel enthusiasts and hikers.



📷 credit goes to the original photographers.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

It's time to visit 𝗧𝗵𝗮𝗶𝗹𝗮𝗻𝗱 🇹🇭🇱🇰
02/06/2024

It's time to visit 𝗧𝗵𝗮𝗶𝗹𝗮𝗻𝗱 🇹🇭🇱🇰

𝗖𝗵𝗮𝗿𝗶𝗼𝘁𝘀 𝗣𝗮𝘁𝗵 𝗼𝗳 𝗞𝗶𝗻𝗴 𝗥𝗮𝘄𝗮𝗻𝗮  - රාවණාගේ කරත්ත පාර - පුස්සැල්ලාව 🇱🇰🇱🇰🇱🇰මෙය ශ්‍රීලංකාවේ අඩුම උෂ්ණත්වයක්‌ වාර්තාවන ප්‍රදේශය...
02/06/2024

𝗖𝗵𝗮𝗿𝗶𝗼𝘁𝘀 𝗣𝗮𝘁𝗵 𝗼𝗳 𝗞𝗶𝗻𝗴 𝗥𝗮𝘄𝗮𝗻𝗮 - රාවණාගේ කරත්ත පාර - පුස්සැල්ලාව 🇱🇰🇱🇰🇱🇰

මෙය ශ්‍රීලංකාවේ අඩුම උෂ්ණත්වයක්‌ වාර්තාවන ප්‍රදේශය වන අතර මේ සුන්දර ප්‍රදේශයට පුස්සැල්ලාවේ සිට 18 KM පමණ දුරින් පිහිටි පෙරට්ටාසි වතුයාය ඔස්සේ ළගා විය හැක. ජනකතා සහ ප්‍රබන්ධ රාශියකින් සමන්විත මේ සුන්දර දැකුම්කලු ප්‍රදේශය නැරබීමට ඔබ ජීවිතේ එක වරක් හෝ පැමිණිය යුතුයි.



📷 credit goes to the original photographers.
Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

"𝗦𝗲𝗰𝗿𝗲𝘁 𝗛𝗲𝗮𝘃𝗲𝗻" 𝘏𝘢𝘨𝘶𝘳𝘢𝘯𝘬𝘦𝘵𝘩𝘢 🇱🇰දැකුම්කලු දර්ශනයකින් හෙබි නිස්කලංක පාරාදීසය. ගෙදර හැමෝමත් එක්ක යන්න හොදම තැනක්.          ...
31/05/2024

"𝗦𝗲𝗰𝗿𝗲𝘁 𝗛𝗲𝗮𝘃𝗲𝗻" 𝘏𝘢𝘨𝘶𝘳𝘢𝘯𝘬𝘦𝘵𝘩𝘢 🇱🇰
දැකුම්කලු දර්ශනයකින් හෙබි නිස්කලංක පාරාදීසය. ගෙදර හැමෝමත් එක්ක යන්න හොදම තැනක්.



📷 credit goes to the original photographer.
Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

29/05/2024

පුළුවන් හැමෝටම මේක share කරන්න අපේම මිනිස්සු අමාරුවේ වැටෙන්න කලින් 👍

28/05/2024

Melody - 𝗦𝗼𝗺𝗮𝘀𝗶𝗿𝗶 𝗦𝗼𝘆𝘇𝗮
Directed by - 𝗟𝗮𝘀𝘀𝗮𝗻𝗮 𝗝𝗮𝘆𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮

📷 credit goes to the original creator👍

"ගමක අසිරිය" ❤️🇱🇰❤️කෝ බලන්න මේ සුන්දර අද්දැකීම ලබන්න ගමක ඉපදුන set එක... දාමු බලන්න comment එකක් 👍❤️Traditional village ...
28/05/2024

"ගමක අසිරිය" ❤️🇱🇰❤️
කෝ බලන්න මේ සුන්දර අද්දැකීම ලබන්න ගමක ඉපදුන set එක... දාමු බලන්න comment එකක් 👍❤️

Traditional village lifestyle in Sri Lanka🇱🇰



📷 credit goes to the original photographers.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

𝗛𝗼𝘄 𝗕𝗲𝗮𝘂𝘁𝗶𝗳𝘂𝗹 𝗦𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮 ❤️🇱🇰❤️🇱🇰𝘗𝘢𝘳𝘢𝘥𝘪𝘴𝘦 𝘪𝘴𝘭𝘢𝘯𝘥 𝘪𝘯 𝘵𝘩𝘦 𝘞𝘰𝘳𝘭𝘥.                        📷 credit goes to the original photog...
27/05/2024

𝗛𝗼𝘄 𝗕𝗲𝗮𝘂𝘁𝗶𝗳𝘂𝗹 𝗦𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮 ❤️🇱🇰❤️🇱🇰
𝘗𝘢𝘳𝘢𝘥𝘪𝘴𝘦 𝘪𝘴𝘭𝘢𝘯𝘥 𝘪𝘯 𝘵𝘩𝘦 𝘞𝘰𝘳𝘭𝘥.



📷 credit goes to the original photographers.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

ළමයි යමුද "ලකේගල Hiking" 🇱🇰තරමක් අවදානම් ගමනක් වුවත් පළපුරුදු මාර්ගෝපදේශකයුකගේ සහය ඇතිව මේ ත්‍රාසජනක අද්දැකීමක් ලබන්න පු...
27/05/2024

ළමයි යමුද "ලකේගල Hiking" 🇱🇰
තරමක් අවදානම් ගමනක් වුවත් පළපුරුදු මාර්ගෝපදේශකයුකගේ සහය ඇතිව මේ ත්‍රාසජනක අද්දැකීමක් ලබන්න පුළුවන්.

මීමුරේ ගම්මානය හරහා ඇති මාර්ගය දැනට ඇති පහසුම ප්‍රවේශය වන අතර මේ සදහා ගම්වසියකුගේ සහය වුවද ලබාගත හැක.

Although it is quite a risky journey, with the help of an experienced guide, you can have this thrilling experience.

The road through Meemure village is currently the easiest access and can be obtained even with the help of a villager. You should definitely choose this to get the best hiking experience in Sri Lanka



📷 credit goes to the original photographer.
Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

ඔබගේ රුමේනිය work permit ප්‍රමාදය සහ ඊට හේතුව / work permit ක්‍රියාවලිය / දැන් නවතම තත්වය පැහැදිලිව දැනගන්න 👇මේ link එකෙ...
26/05/2024

ඔබගේ රුමේනිය work permit ප්‍රමාදය සහ ඊට හේතුව / work permit ක්‍රියාවලිය / දැන් නවතම තත්වය පැහැදිලිව දැනගන්න 👇මේ link එකෙන් video ව නරබන්න.

https://youtu.be/VRQYwHjGi_4?si=b4FLR5hq8p7swwRz

සුන්දර "කඩියන්ලෙන" නාවලපිටියේ 🇱🇰දිය ඇලි පිස්සන්ට තවත් එක් සුන්දර ඇල්ලක් ❤️නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකේ මායිමක පි...
26/05/2024

සුන්දර "කඩියන්ලෙන" නාවලපිටියේ 🇱🇰
දිය ඇලි පිස්සන්ට තවත් එක් සුන්දර ඇල්ලක් ❤️
නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකේ මායිමක පිහිටි සහ නාවලපිටියේ සිට තලවකැලේ මාර්ගයේ ටිකදුරක් යනවිට හමුවන මේ මනරම් සිත නිවන ස්වභාදහම් නිර්මාණය බලන්න ඔයගොල්ලොත් යන්නම ඕන.



📷 credit goes to the original photographers.
Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

පරවී දූපත - 𝗣𝗶𝗴𝗲𝗼𝗻 𝗜𝘀𝗹𝗮𝗻𝗱 - Travel පිස්සන්ට කියාපු තැන. Srilanka 🇱🇰One of the best travel destinations in Srilanka ගෙදර ...
24/05/2024

පරවී දූපත - 𝗣𝗶𝗴𝗲𝗼𝗻 𝗜𝘀𝗹𝗮𝗻𝗱 - Travel පිස්සන්ට කියාපු තැන. Srilanka 🇱🇰
One of the best travel destinations in Srilanka

ගෙදර හැමෝමත් එක්ක නිවාඩුවට යන්න සුපිරි තැනක්.තවත් එක් ඇති රමණිය සුන්දර පරිසර කලාපයක්. දැනට ලංකාවේ ඉතිරිවෙලා තියන හොදම සහ ලස්සනම කොරල් වලට මේ දුපත අවට මුහුද ප්‍රසිද්ධියක් හුසුලනවා.

Pigeon Island National Park is one of the three marine national parks of Sri Lanka. The national park is situated 1 km off the coast of Nilaveli, a coastal town in Eastern Province, encompassing a total area of 471.429 hectares. The island's name derives from the rock pigeon which has colonized it. The national park contains some of the best remaining coral reefs of Sri Lanka.[1] Pigeon Island was designated as a sanctuary in 1963. In 2003 it was re-designated as a national park, making it the 17th such park in Sri Lanka. The island was used as a shooting range during the colonial era.



📷 credit goes to the original photographer.
Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

🥦චන්ද්‍රිකා වැව.....🍎 ඇඹිලිපිටියේ යන ඔයාට බලන්න පුළුවන් තවත් එක් ලස්සන වැවක්. මේ දවස්වලනම් මේක ගැන උණුසුම් පුවත් බොහොමයි...
23/05/2024

🥦චන්ද්‍රිකා වැව.....🍎 ඇඹිලිපිටියේ යන ඔයාට බලන්න පුළුවන් තවත් එක් ලස්සන වැවක්.
මේ දවස්වලනම් මේක ගැන උණුසුම් පුවත් බොහොමයි.



📷 credit goes to the original photographers.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

𝗨𝗽𝗽𝗲𝗿 𝗗𝗶𝘆𝗮𝗹𝘂𝗺𝗮, උඩ දියලුම 🇱🇰යනවනම් මෙන්න නියම තැන. දිය ඇල්ලේ චමත්කාරය විදිමින් camping අත්දැකීමක් ගන්න සුපිරි තැන.This i...
22/05/2024

𝗨𝗽𝗽𝗲𝗿 𝗗𝗶𝘆𝗮𝗹𝘂𝗺𝗮, උඩ දියලුම 🇱🇰
යනවනම් මෙන්න නියම තැන. දිය ඇල්ලේ චමත්කාරය විදිමින් camping අත්දැකීමක් ගන්න සුපිරි තැන.

This is the 2nd tallest waterfall in Srilanka.There are two ways to get to the top of Diyaluma Falls. Most people start from the bottom of the waterfall and hike all the way up. This hike is rather exhausting, from what I have heard. You can go through the small village called Poonagala to the top of the waterfall and only walk for approximately 20 minutes



📷 credit goes to the original photographers.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

මුතුකෙලියාව වැව - Belwood, Galaha, 🇱🇰🇱🇰Camping වලට ආස අයට වගේම ස්වභාවය සවුන්දර්යට ආසකරන හැමෝටම හරියටම ගැලපෙන තැනක්. මහනු...
20/05/2024

මුතුකෙලියාව වැව - Belwood, Galaha, 🇱🇰🇱🇰
Camping වලට ආස අයට වගේම ස්වභාවය සවුන්දර්යට ආසකරන හැමෝටම හරියටම ගැලපෙන තැනක්. මහනුවර සිට අම්පිටිය හරහා තලාතුඔය පහුකරගෙන මොරගොල්ල හරහා 20 KM පමණ ගමනකින් පසු මෙහි ලගාවිය හැක. වැවට ඉහලින් සුන්දර බෙල්වූඩ් view point එක දැක ගත හැක.

පරිසරයට හානි නොවන අන්දමින් එහි සුන්දරත්වය විද, මතකයන් පමණක් රැගෙන එන්න.

,

📷 credit goes to the original photographers.

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

𝗧𝗼𝗽 10 𝗪𝗼𝗿𝗹𝗱'𝘀 𝗕𝗲𝘀𝘁 𝗖𝗼𝘂𝗻𝘁𝗿𝗶𝗲𝘀 𝘁𝗼 𝘃𝗶𝘀𝗶𝘁 𝗶𝗻 𝘆𝗼𝘂𝗿 𝗹𝗶𝗳𝗲𝘁𝗶𝗺𝗲 2024.  Srilanka Ranked at No. 5 Source : CEOWORLD Magazine Srila...
19/05/2024

𝗧𝗼𝗽 10 𝗪𝗼𝗿𝗹𝗱'𝘀 𝗕𝗲𝘀𝘁 𝗖𝗼𝘂𝗻𝘁𝗿𝗶𝗲𝘀 𝘁𝗼 𝘃𝗶𝘀𝗶𝘁 𝗶𝗻 𝘆𝗼𝘂𝗿 𝗹𝗶𝗳𝗲𝘁𝗶𝗺𝗲 2024. Srilanka Ranked at No. 5

Source : CEOWORLD Magazine

Srilanka is an Island with full of natural beauty unmatched by any other country in the world is a destination you must visit once in your lifetime to experience its beauty. Wildlife, Waterfalls, Tea gardens, Mountains, Adventure, Hiking, Camping, Heritage, Culture, Foods, History, outstanding beaches, Weather, People, Incredible Hospitality & many. In this world there is no other place to take these whole experiences as one package. 𝘚𝘰 𝘥𝘰𝘯'𝘵 𝘣𝘦 𝘭𝘢𝘵𝘦. 𝘗𝘭𝘢𝘯 𝘺𝘰𝘶𝘳 𝘯𝘦𝘹𝘵 𝘷𝘢𝘤𝘢𝘵𝘪𝘰𝘯 𝘵𝘰 𝘵𝘩𝘪𝘴 𝘢𝘮𝘢𝘻𝘪𝘯𝘨 𝘪𝘴𝘭𝘢𝘯𝘥 🇱🇰🇱🇰🇱🇰

𝗕𝗹𝘂𝗲 𝗕𝗲𝗮𝗰𝗵 𝗜𝘀𝗹𝗮𝗻𝗱, නිල්වැල්ල, මාතර 🇱🇰කෑම්පින් පිස්සන්ට මෙන්න සුපිරියක් 👌This is a private property near Dikwella fishery...
19/05/2024

𝗕𝗹𝘂𝗲 𝗕𝗲𝗮𝗰𝗵 𝗜𝘀𝗹𝗮𝗻𝗱, නිල්වැල්ල, මාතර 🇱🇰
කෑම්පින් පිස්සන්ට මෙන්න සුපිරියක් 👌

This is a private property near Dikwella fishery harbour & you should reserve the place before you go.



📷 credit goes to the original photographers

Visit Amazing Srilanka 🇱🇰 A path to the world ☘️❤️____________________
තවමත් අපේ පේජ් එක follow කරලා නැත්නම් අපිත් එක්ක එකතුවෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා..
🅻🅸🅺🅴 🆄🆂 to 🆂︎🅴︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🅱︎🅴︎🅰︎🆄︎🆃︎🆈︎ 🅾︎🅵︎ 🆂︎🆁︎🅸︎🅻︎🅰︎🅽︎🅺︎🅰︎ and 🅴︎🆇︎🅿︎🅻︎🅾︎🆁︎🅴︎ 🆃︎🅷︎🅴︎ 🆆︎🅾︎🆁︎🅻︎🅳︎

Address


Telephone

+40712256995

Website

Alerts

Be the first to know and let us send you an email when A path to the world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share