Art Therapy

Art Therapy Open Commissions,Creating Comics ,Fanart & other stuff

ශ්‍රී ලංකා චිත්‍ර කතා ඉතිහාසයේ ප්‍රථම වතාවට කතාව, චිත්‍ර හා වර්ණ ගැන්වීම එකම ශිල්පියෙකුගේ අතින් නිර්මාණය වුණු "ජැග්රෝ" ප...
15/02/2025

ශ්‍රී ලංකා චිත්‍ර කතා ඉතිහාසයේ ප්‍රථම වතාවට කතාව, චිත්‍ර හා වර්ණ ගැන්වීම එකම ශිල්පියෙකුගේ අතින් නිර්මාණය වුණු "ජැග්රෝ" පළමුවන මුද්‍රණය.

අයුක්තියට, අසාධාරණයට එරෙහිව සටන් වදිමින් රූමත් කුමරියක් සොයා කාල තරණය කරමින් නොයෙකුත් සිද්දීන් දාමයකට මුහුණ දෙන ජැග්රෝගේ වීර කතාව.

වර්තමානයේ අප අතරින් ගිලිහෙමින් යන චිත්‍ර කතා ලෝකයට නව පන්නරයක් ලබා දෙමින් අලුත් පරපුරට චිත්‍ර කතා ලෝකය හඳුන්වා දීම මෙම නිර්මාණය ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණයි.

ඉදිරියේදී මෙම චිත්‍ර කතාව එකින් එකට සම්බන්ද වන පොත් පෙලක් ලෙස චිත්‍ර කතා රසිකයින්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

වර්ණ පිටු 30කින් සමන්විතයි.

මෙම පොත ඇණවුම් කිරීම සඳහා ඔබගේ පහත විස්තර අපවෙත එවන්න Inbox හෝ Whatsapp පණිවිඩයක් යොමුකරන්න.
නම:
ලිපිනය:

වැඩි විස්තර සදහා අමතන්න: 077 0296242
දිවයින පුරා බෙදාහැරීම, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Thor!
18/10/2024

Thor!

17/10/2024

Thor
Size 12"×17"
Acrylic &Poster colours

Thor is on the way!
17/10/2024

Thor is on the way!

Who need this beautiful girl from xmen? Rogue sketchcard
13/10/2024

Who need this beautiful girl from xmen?

Rogue sketchcard

Hellboy 12"×17" Available
10/10/2024

Hellboy
12"×17" Available


Hellboy Work on progress
09/10/2024

Hellboy

Work on progress


Black widow
09/10/2024

Black widow

09/10/2024

Work on progress

Black widow

Work on progress Hulk12"×17" poster colours & acrylic paint on Bristol board
08/10/2024

Work on progress

Hulk

12"×17"

poster colours & acrylic paint on Bristol board

Work on progress Wonder woman 12"×17" poster colours & acrylic paint on Bristol board
08/10/2024

Work on progress

Wonder woman

12"×17"

poster colours & acrylic paint on Bristol board

Harley quinn12"×17" poster colours & acrylic paint on Bristol board
08/10/2024

Harley quinn

12"×17"

poster colours & acrylic paint on Bristol board

Work on progress Harley quinn12"×17" poster colours & acrylic paint on Bristol board
08/10/2024

Work on progress

Harley quinn

12"×17"

poster colours & acrylic paint on Bristol board

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Art Therapy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Art Therapy:

Videos

Share