01/06/2021
X- press පර්ල් නෞකාවෙන් මුහුදට එකතු උන ප්ලාස්ටික් ප්රමාණය ගැන The Pearl Protectors විසින් සිදුකර තිබෙන දල ගනනය කිරීමට අනුව
1 ප්ලාස්ටික් කැබැල්ලක බර = 20mg = කැබලි 50 ක් 1g
ඒ අනුව (කිලෝග්රෑමයක) 1kg අඩංගු කැබලි ප්රමාණය = ප්ලාස්ටික් කැබලි 50,000
ඒ අනුව කිලෝ 25 ප්රමාණයේ උරයක අඩංගු ප්රමාණය = 1,250,000
එක් කන්ටේනරයක් තුල අඩංගු උර ප්රමාණය උර 1060 ක් පමණ. ඒ අනුව එක් කන්ටේනරයක අඩංගු ප්ලාස්ටික් කැබලි ප්රමාණය 1,325,000,000
එවැනි කන්ටේනර් තුනක් පමණ මුහුදට ඇතිබව වාර්තා වෙන නිසා සාගරයට එක්ව ඇති ප්ලාස්ටික් කැබලි ප්රමාණය ආසන්න ලෙස 3,975,000,000.
(එය කෝටි 300කටත් වැඩි කැබලි ප්රමාණයකි)
It is estimated that at least 3 containers worth of Plastic Pellets may have been added onto the ocean.
If calculated.
1 Plastic Pellet general weight is 20mg = 50 Pellets for 1g
This means for 1kg = 50,000 Plastic Pellets
Hence for 25kg package = 1,250,000 Plastic Pellets
In a container, roughly 1060 packages can be held which means each container was carrying 1,325,000,000 Plastic Pellets
Since it's reported that 3 containers of Plastic Pellets fell into the ocean, meaning 3,975,000,000 Plastic Pellets are at Sea.
We must account for each of these missing pellets by compiling an account on the collected pellets. Similar strategy was conducted in Hong Kong in 2012 to ascertain total pellets at sea when CSCL container ship met with a cyclone and 7 containers were lost at sea.
Please note that this is only a rough estimate based on the possible weight calculations.
(Calculation and the picture credit - The Pearl protectors)
Green project api