Travel with Dolee

  • Home
  • Travel with Dolee

Travel with Dolee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with Dolee, Travel Company, .

31/03/2022

වැරදි නොකර දඩුවම් විදින අහිංසකයින් 💔😔

මාළු ටැංකි තියෙන දන්න දන්න අයට කියන්න කරන්ට් ගියපු ගමන් පියන ඇරලා තියන්න කියලා අඩුම තරමේ කෑම දාන්න තියෙන පියන හරි අරින්න කියන්න.ගොඩාක් අය නොදැන වහලා තිබුණ නිසා මාළු මැරිලා ☹️ නැත්තම් බැටරි ඔක්සිජන් එකක් හරි දාන්න, ඒක දිගටම කරන්න අමාරු නිසා ගොඩාක්ම හොද පියන ඇරලා තියලා හුරු කරන එක..

:මාළුවෙක් වෙලාවත් ලංකාවෙනම් ඉපදෙන්න එපා💔

🙏🙏🙏
25/09/2021

🙏🙏🙏

20/09/2021
Morning Exercise with dolee
19/09/2021

Morning Exercise with dolee

24/08/2021
❤️❤️😢
08/07/2021

❤️❤️😢

❤
20/06/2021

Dog lovers can't ignore this ❤️✨🐕❤️❤️❤️
02/05/2021

Dog lovers can't ignore this ❤️✨🐕❤️❤️❤️

❤️❤️
30/04/2021

❤️❤️

❤️
30/04/2021

❤️

"ඔයාලටත් රස්නෙයි නේද? අනේ අපිටත් රස්නෙයි🥺 අපි වෙනුවෙන් වතුර ටිකක් එළියෙන් තියන්න. පිං🙏" එයාල වෙනුවෙන් යමක් කරන්න පුළුවන්...
26/04/2021

"ඔයාලටත් රස්නෙයි නේද?
අනේ අපිටත් රස්නෙයි🥺 අපි වෙනුවෙන් වතුර ටිකක් එළියෙන් තියන්න. පිං🙏"

එයාල වෙනුවෙන් යමක් කරන්න පුළුවන්නම් ලොකු පිනක්.

සැබෑ නිදහස නම් මෙයම නොවේද ?මාතර වල්ගම ප්‍රදේශයේ නිවසක වසර 14 ක් තිස්සේ  කිසිසේත් පිටතට පැමිණීමට නොහැකි ලෙස සදාකාලිකව සිර...
05/02/2021

සැබෑ නිදහස නම් මෙයම නොවේද ?

මාතර වල්ගම ප්‍රදේශයේ නිවසක වසර 14 ක් තිස්සේ කිසිසේත් පිටතට පැමිණීමට නොහැකි ලෙස සදාකාලිකව සිරගත කර සිටි බල්ලා පිළිබඳව Nadeeka Samanmalee අක්කා විසින් ලබා දුන් පණිවිඩය අනුව එම සිර කුටියක් බඳු කුඩුවෙහි වහල කොටස කඩා ඉවත් කර බල්ලා ඉන් පිටතට ගෙන මිදිගම Animal SOS Sri Lanka ආයතනය වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි.නිවැසියන් පැවසූ පරිදි බල්ලා රැගෙනවිත් තිබෙන්නේ සුනාමි ව්‍යසනයට මසකට පෙරයි.පසුව නිවසියෙකු සහ අසල්වාසියෙකු සපා කෑමට ලක් කිරීමේ චෝදනාව මත සදාකාලික සිර දඩුවමකට ලක් කර ඇත.ඊ⁣ට පෙරාතුවද රැගෙන ආ මුල් දින සිට දම්වැලකින් බැඳ දමා තිබී ඇත.මුලින් ලෑලි කූඩුවක සිර කළ මෙම සතා පසුව වසර කිහිපයකට ඉහත නිවසේ මංගල උත්සවයක් පැවැත්වීම නිසා ලෑලි කූඩුව වටා ස්ථිරව බදාම යොදා බ්ලොක් ගලින් තව කූඩුවක් නිර්මාණය කර ඇත.මොහුට කෑම ලබා දීම සඳහා කුඩා කවුලුවක් ( පිඟානක් ඇතුලට තල්ලු කර හැකි පරිදි ) සාදා ඇති අතර මළ පහ හෝ මුත්‍රා ඉවත් කිරීමක් නොමැත.මතක් වූ දිනයක නෑවීම සිදු කර ඇත්තේ වහලේ සෙවිලි තහඩුවක් ඔසවා වතුර බාල්දියක් බල්ලා කූඩුව තුළ සිටියදීම ගැසීමෙනි.ඔවුන් එතරම් රෞද්‍ර දරුණු යයි කී මේ සතා අප එහි ගොස් මුදවා ගන්නා තෙක්ම බිරුවේ වත් නැත.මෙතරම් අකාරුණික මිනිසුන් අද සමාජයේ වෙසෙනවාද යන්න සිතීමට පවා නොහැක.නිවසේ ඇති දැඩි කරන බල්ලා මෙවන් හිරිහැර සහගත දිවියක් ගෙවන නමුත් ඔවුන්ට එය ගාණක් වත් නොවුනි.කුඩා දරුවන් කිහිපදෙනෙකුද සිටි එම නිවසේ වැඩිහිටියන් සිහියේ තබා ගත යුතු කරුණ නම්,දරුවන්ට ඔවුන් ලබා දෙන ආදර්ශය මෙය නම් ඒ දරුවන් දිනක ඔවුන් බලු කූඩුවක සිර ගත කර මෙසේ තැබුවාට වරදක් ඇතිද යන්නයි...නිදහස් දිනයේ සැබෑ නිදහස ලැබු බල්ලා ඔහුයි...

❤️❤️❤️
24/01/2021

❤️❤️❤️

😍❤️
22/01/2021

😍❤️

❤️❤️❤️❤️❤️
18/01/2021

❤️❤️❤️❤️❤️

Look at those eyes 🥺
18/01/2021

Look at those eyes 🥺

❤️❤️❤️
18/01/2021

❤️❤️❤️

Good morning 🐾️🐾️😍❤️
18/01/2021

Good morning 🐾️🐾️😍❤️

♥️🐾😍😍😍🐾️🐾️🐾️
17/01/2021

♥️🐾😍😍😍🐾️🐾️🐾️

🥺♥️🐾
17/01/2021

🥺♥️🐾

😍❤️😍
16/01/2021

😍❤️😍

❤️❤️❤️ඒ හිනාව😍❤️
10/01/2021

❤️❤️❤️ඒ හිනාව😍❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Dolee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share