![සිහිනයක් වී මොහොතකට බොඳ වූ උසස් අධ්‍යාපන සිහිනය නැවතත් සැබෑ කරගන්නට නාවලපිටිය නගරයේ ඇති හොඳම තෝතැන්න නාවලපිටිය උසස් තාක...](https://img5.travelagents10.com/887/731/732512508877318.jpg)
30/06/2023
සිහිනයක් වී මොහොතකට බොඳ වූ උසස් අධ්‍යාපන සිහිනය නැවතත් සැබෑ කරගන්නට නාවලපිටිය නගරයේ ඇති හොඳම තෝතැන්න නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය කිව්වොත් නිවැරදියි. 2016 වසරේදී උසස් අධ්‍යාපන ආයතන අතරට එකතු වුන නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය සරසවි සිහිනය බොඳ වූ සුවහසක් දරුවන්ගේ නෙත් පෑදීමට සමත් වී හමාරය . මෙම උසස් තාක්ෂණ ආයතනය මගින් ඔබට පාඨමාලා හතරක් හැදෑරීමට අවස්ථාව හිමි වේ .
♦️Higher National Diploma in Tourism and Hospitality Managment - (HNDTHM)
♥️උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව *
HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසකින් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.
📌පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අධ්‍යන කාලය ලෙසත් ඉතිරි සය මාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.
පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අධ්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීම රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයන් ට සම්බන්ධව වසරක පමණ කාලසීමාවක් ඇතුළත සම්පූර්ණ කරගත හැකිය.
📌රැකියා අවස්ථා;
*Tourism Department Officer
*Sri lanka port authority and Srilankan Custom
Hotel(management level )
*Job in srilanka *Tourism Development Authority(SLTDA)
*Transportation Company
*Foreign Sector
*Job In Cruise Ship
*Event Management sector
*Tour Operator
*Aviation Service
*Cargo Company
*Consultation
📌 SLIATE පද්ධතිය තුළ පවතින පාඨමාලා අතරින් විදේශ භාෂා ප්‍රවීණත්වයක් ලබා දෙන එකම පාඨමාලාව වනුයේ මෙයයි.
📌අයදුම් කිරීමට අවම සුදුසුකම්;
📍ඕනෑම විෂය ධාරාවකින් සැළකිය යුතු z අගයක්
📍අපොස සා/පෙ ඉංග්‍රීසි සදහා සම්මාන සාමාර්ථයක්.
📌 රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා වනුයේ;
✒GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි
✒semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
✒උපාධිදාරී දේශක මණ්ඩලය
✒ බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළුව පහසුකම් ආදිය සමග භාෂා කාඞ් සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර
♦️මීට අමතරව ආයතනය තුලින් ,
📌සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
📌 උපාධිදාරී දේශක මණ්ඩලය
📌 පුස්තකාල පහසුකම්
📌 මහපොළ ශිෂ්‍යාධාර
📌 නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
📌 බස් / දුම්රිය සහන කාලය
📌 ක්‍රීඩා පහසුකම්,
මෙන්ම පාඨමාලා හදාරන ගමන්
විෂයානුකූල ක්‍රියා වලට අමතරව Cultural Show , Sport Meet , OBT Program , Field Visit , DJ Party , Christmas Celebration , New Year Celebration , Dansal , Welfare Programs , Cricket Matches ... වැනි විශය බාහිර වැඩසටහන් මගින් ඔවුන් මෙහි ගෙවන කාලය අර්ථවත්ව ගත කරනවා.
📌උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කර ගැනීමට හොදම අවස්ථාව මෙයයි.
☎ 054-2050634
📧 [email protected]