Traveling Sri lanka

  • Home
  • Traveling Sri lanka

Traveling Sri lanka Traveling with sri lanka sri lanka premonition

15/07/2022
18/11/2020
09/11/2020

Sri Lanka 🇱🇰 was proudly placed 2nd at the Readers’ Choice Awards 2020, after Italy, organized by Condé Nast Traveler with 93.96 points. Sri Lanka outdid some of the top tourist destinations in the world.

24/10/2020
12/08/2020

වැඩ පටන් ගමු එහෙනම් ..

11/08/2020

Sri Lanka 🇱🇰

13/06/2020
25/05/2020
15/04/2020
11/03/2020
26/02/2020
24/02/2020
23/02/2020
21/02/2020
21/01/2020

⛔⛔ දෙවන එලිසබෙත් රැජිණගේ 1954 ශ්‍රී ලංකා සංචාරයේ දුර්ලභ ඡායාරූප එකතුවක් ⛔⛔

1952.02.09 වන දින ඔටුනු පැලැන්දූ දෙවන එලිසබෙත් මහ රැජිණ ලොව දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය දැරූ අය අතුරින් මුල් තැන ගත් ඉතා සුවිශේෂී තැනැත්තියක වනවා. එවන් සුවිශේෂී තැනැත්තියක වූ ඇය දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඉන් පලමු වර පැමිනෙන්නේ 1954.04.10 වනදාය. දින 10ක සංචාරයක් සඳහා පැමිනි මහ රැජිණ විශේෂ රාජකීය දුම්රියකින් කොලඹ සිට පොලොන්නරුවටත්, මාතලේ සිට නානුඔයටත්, මහනුවර සිට කොලඹටත් ගමන් කල අතර අද ඔබට ගෙන එන්නේ එම විශේෂ දුම්රිය පොලොන්නරුව දක්වා වූ ගමනේ දුර්ලභ ඡායාරූප එකතුවකි.

මෙම විශේෂ රාජකීය දුම්රිය සඳහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කර 1953 දී අප දුම්රිය සේවයට එක්වූ M1 කාණ්ඩයේ දුම්රිය එන්ජින් දෙකක් හා විශේෂ දුම්රිය මැදිරි 10කින් යුත් කට්ටලයක් සූදානම් කිරීමට එකල ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුනි. කොලඹ කොටුවෙන් 1954.04.14 දින උදෑසන 7.00ට පිටත්වුනු මෙම විශේෂ දුම්රිය සවස 2.00ට පමණ පොලොන්නරුවට ලඟාවී තිබෙනවා.

අනිත් අයටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.
තවත් මේ වගේ ඒවා බලන්න like කරලා අපිත් එක්ක එකතුවෙන්න

ඡායාරූප උපුටාගැනීම - Life
Sri Lanka Railway Journal

17/01/2020
27/12/2019
25/12/2019
21/12/2019
18/12/2019
07/12/2019

ආඩම්බරයි මගේ රට ගැන ❤️😍🇱🇰

25/11/2019
23/11/2019
23/11/2019
...........................
22/11/2019

...........................

22/11/2019

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Traveling Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share