Travel with Diyakawa

  • Home
  • Travel with Diyakawa

Travel with Diyakawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with Diyakawa, Travel Service, .

Historical temple -PAHIYANGALA .  #
17/02/2023

Historical temple -PAHIYANGALA . #

MA KELLY ELLA WATERFALL -MOLKAWA . DAY TOUR FROM BENTOTA
17/02/2023

MA KELLY ELLA WATERFALL -MOLKAWA . DAY TOUR FROM BENTOTA

Best captured in Kandy   #
14/02/2023

Best captured in Kandy #

В Турции, окруженной огромной массой богатств, рухнули даже большие дома людей. В один момент были потеряны богатство, в...
14/02/2023

В Турции, окруженной огромной массой богатств, рухнули даже большие дома людей. В один момент были потеряны богатство, власть, счастье и семья..
Даже богатые люди, которые никогда не протягивали руку другим, сегодня начали вздыхать на стуле, подаренном другими.
чужая булочка, буханка хлеба им сегодня дороже, чем их большое богатство.
Никогда не хвастайтесь тем, что у вас есть все.
Все временно..
В мире нет ничего постоянного.
Все может измениться в любое время.
Так учила природа, когда создавался мир.

давайте выигрывать жизни с осознанием

On the way to Kandy . Pinnawala elephant orphanage.   #
14/02/2023

On the way to Kandy . Pinnawala elephant orphanage. #

Galle fort.   #
12/02/2023

Galle fort. #

On the way to safari yala . Back to travel after a few years .
12/02/2023

On the way to safari yala . Back to travel after a few years .

වර්තමානයේ රට තුල තමන් හිටලර් යැයි පවසමින් උදම් අනන කටුස්සන් ගේ ක්‍රියාවන් දෙස බලා සිටින විට මාගේ මතකය අතීතයට ගෙන යද්දී  ...
25/11/2022

වර්තමානයේ රට තුල තමන් හිටලර් යැයි පවසමින් උදම් අනන කටුස්සන් ගේ ක්‍රියාවන් දෙස බලා සිටින විට මාගේ මතකය අතීතයට ගෙන යද්දී පාසල් කාලයේ මාගේ දින පොතේ සටහනක් අද මා හට හමුවිය . එය අද දින මාගේ මුහුණු පොතේ පල කරනුයේ එය අදටත් වලංගු බව මා හිතට දැනෙන බැවින්ය.
2003/03/04 Tuesday
තවත් ජයග්‍රහණයක මතකයක් සහිටුවන් කිරීමටයි මේ සූදානම
ඊයේ දිනයේ නම යෙදූ පරිදි අද උදෑසන රැස්වීම ඇමතීම සඳහා මා සූදානම් විය. ඒ සඳහා අවස්ථාව උදා වූයේ ජාතික ,. පාසල් කොඩිය එසවීමෙන් පසු සහ සංගීත භාර ආචාර්‍ය ප්‍රියන්ත ගුරුවරයාගේ කතාව නිමවීමෙන් පසුවය. මා ඉතා ආදර්ශමත් සහ වේගවත් කථාවක් කර සියලු දෙනාගේම ප්‍රශංසාවට පෙර නිම කලේය.
කතාව නිමකර දින හතරක් ගෙවෙන්නටත් පෙර එයට ලැබුණු ප්‍රශංසා බොහෝය.
"නිරෝෂන් කල කතාව බොහෝම හොඳයි" " නිරෝෂන් හොඳ කතාවක් කලේ " හුඟාක් දෙනා පැවසුවේ ඉහත වදනුයි. ඒ සුභ පැතූ අය අතර පාසැලේ ශිෂ්‍යයන් ගුරුවරු වගේම පාසැලින් පිටත පන්සලේ හාමුදුරුවෝ සහ ගම්වාසීන්ද විය .
එම කතාවේ බොහෝ දෙනාගේ සිත් ගත් බොහෝ දෙනාගේ කතා බහට ලක් වුනු වදන් කිහිපයක් විය
" කටුස්සගේ කරේ රත්තරං බැන්දම ඌ උදම් අනනවා, ආඩම්බර වෙනවා විතරයි. ඌට රජ කරන්න බැහැ. විදුහල්පතිතුමනි වැරදිලාවත් කටුස්සගේ කරේ රත්තරං බඳින්න එපා. මොකද ඌ උදම් අනනවා විතරයි ඌට රජ කරන්න බැහැ.
මෙම වදන් කිහිපයේ ඇති සුවිශේෂත්වය වුයේ එම වදන් කිහිපය නිසා අළුත්ගම ම.වි. ශිෂ්‍ය නායකයෙකු වීමට තරම් මා වාසනාවන්ත විය.
මා සහභාගී වූ ප්‍රථම ශිෂ්‍ය නායක රැස්වීම 2003/03/07 වන දින ප.ව. 12.50 අළුත්ගම මා.වි SMB HALL එකේදී පැවැත්විණි . එහිදී විදුහල්පතිතුමාගේ දැඩි ප්‍රශංසාවට මා හා මගේ කථාව ලක්විය.
නමුත් එහිදී විදුහල්පති " ඒ කතාව නිසා නිරෝෂනුත් කටුස්සන්ගේ ගොඩට වැටුනා යැයි පැවසීය. විදුහල්පතිතුමාගේ කථාව අවසානයේ විදුහල්පතිතුමා විසින් ශිෂ්‍ය නායකයින්ගේ අදහස් විමසීය. අසුනෙන් නැගිට්ට මා
" විදුහල්පතිතුමාගෙන් අවසරයි, සොයුර සොයුරියනි ප්‍රථමයෙන්ම පුංචි වරදක් නිවැරදි කිරීමටයි මාගේ මේ සූදානම විදුහල්පතිතුමා කීවා මමත් ඒ කටුස්සන්ගේ ගොඩට වැටුනා කියලා. විදුහල්පති තුමනි ඔබ හිතනවනම් මාත් කටුස්සෙක් කියල මම තවම පත්වීමේ ලිපිය භාරගෙන නැහැ ඒ හින්දා ඒ පත්වීම සුදුසු කෙනෙකුට දෙන්න මොකද එක වරක් කරපු වරද තව වරක් නොකල යුතු නිසා ඔබතුමා හිතන්න එපා මම කටුස්සෙක් කියල. මම හිතනවා ශිෂ්‍ය නායක කමට මම සිදුසුයි කියල මට හිතෙනවනම් මම ඒකට සුදුසු නැහැ කියල ඒ පදක්කම මම කවදාවත් භාරගන්නේ නැහැ . වරද කාගෙන් උනත් වරදමයි. දැන් වුන දේ වුනා. ඉදිරියේ එවන් දේ සිදු නොවිය යුතුයි .
ශිෂ්‍ය නායකකම කියන්නේ පදක්කමක් ලැබෙන එක විතරක් නෙවෙයි ශිෂ්‍ය නයකයෙක් කියන්නෙ ශිෂ්‍යයන් නියෝජනය කරන ශිෂ්‍යන්ගේ නායකයෙක්. ඔහු ශිෂ්‍යන්ට සේවය කල යුතුයි ඒ වගේම ශිෂ්‍ය නායකයාගේ යුතුකම වන්නේ batch එකක් ගහගෙන ඇවිදින එක නෙවෙයි. ඔහු ශිෂ්‍යන්ට සමීප විය යුතුයි. එම නිසා ඔබ සැම හොඳ ශිෂ්‍ය නායකයින් වෙන්න. විදුහල්පතිතුමාගේ ගරුත්වය ආරක්ෂා වන අයුරින් ඔබ ක්‍රියා කරන්න. සහෝදරවරුනි ශිෂ්‍ය නායකයෙකු වශයෙන් ඔබ උදම් අනන ආඩම්බර කටුස්සෙකු නොවන්න. රජකරන සිංහයෙකු වන්න.
මෙම සියල්ල ගත්විට පෙනෙනා දේ වූයේ මෙම කතාවන් නිසා ශිෂ්‍ය නායකයින්ගේ නව පිබිදීමක් සහ ඔවුනට තම වගකීම පැහැර හැරීමක් සිදුකිරීම නොහැකි තත්වයකට පත් වී ඇති බවයි.
මේ සියල්ල අවසානයේදී නිරෝෂන් සියළුදෙනාගේම කතා බහට ලක් වූ පුද්ගලයෙක් වි ඇත.
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී
*************************************
ඉහත කතාව
1. තමන්ට එරෙහි වන අයව නම්බුනාම වරප්‍රසාද ලබා දී තමන්ගේ වැරදී වහ ගන්නට උත්සහ කරන සහ ඔවුන් ලවාම තමන් ගැන වර්ණනා කර ගැනීමට කටයුතු කරන අදීන දේශපාලන නායකයන්ට
2. තම ඕනෑ එපාකම් සිදුකර ගැනීමට තමන්ට හිතැති නුසුදුසු පුද්ගලයින්ට තනතුරු වරප්‍රසාද ලබාදෙන දේශපාලන නායකයින්ට
3. වරප්‍රසාද වෙනුවෙන් තම ආත්මය පාවාදෙන දේශපාලකයන්ට
4. තනතුරු වරප්‍රසාද ඇති කෑදර කමින් තම නායකයින්ගේ ඕනෑම වරදක් නිවැරදි කිරීමට උත්සහ කරන අනුගාමික දේශපාලක්යින්ට යම් පණිවිඩය දෙනු ලබයි .
**************************************************

ක්‍රීඩාව පවත්වාගෙන යන්න අවශ්‍ය ඉන්ධන ටික දෙන්න බැරි ආණ්ඩුව ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කරන්නට මිලියන 50ක් වෙන් කරනවලු. ...
14/11/2022

ක්‍රීඩාව පවත්වාගෙන යන්න අවශ්‍ය ඉන්ධන ටික දෙන්න බැරි ආණ්ඩුව ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කරන්නට මිලියන 50ක් වෙන් කරනවලු. මේවට හිනාවෙන්න ඕන කොතනින්ද කියලා කියන්න එපා.මේවා කියන අයගේ ගෙදර අයටත් කිඹුහුම් යාවි.
කාගේ හරි සාක්කුවක් පුරව ගන්න පුලුවන් වෙයි වගේ

09/11/2022

සංචාරක ඇමතිතුමාගේ බාලගිරි දෝෂය තවදුරටත්
සංචාරක ඇමතිවරයා සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නන් සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට නිසි වැඩපිළිවෙළක් සකස් නොකොට පිට රට ගිහින් කියනව " කිසි ප්‍රශ්නයක් නැහැ .ලංකාවට එන්න කියල "
බොරුව කලාවක් නම් සංචාරක ඇමතිවරයා එහි ෆිකාසෝ වී හමාරය . සංචාරක ඇමතිවරයාගේ ක්‍රියාව මාගේ මතකය ගෙන යන්නේ නීල් වර්ණ කුලසූරිය ගයන " පින් මාලු වලේ කුසල් හාමි මාලු බානවා / එහි අවසානයේදී කියනවා " මං අහලා නැහැනෙ සත්‍යපාල ඇත්ත කියනවා" යන ගීතයයි.
සංචාරක ඇමතිවරයා කියනව කිසි ප්‍රශ්නයක් නැහැ .ඕන තරම් තෙල් තියෙනවා .ලංකාවට එන්න .සංචාරකයන්ට FUEL PASS එකක් INTERDUCED කරලා තියෙන්නේ ඇවිත් ඕන තැනක යන්න පුලුවන් කියලා .
සංචාරක ඇමතිවරයා දන්නේ නැතුව ඇති ඔය තුලින් දැනුවත්ව හෝ නොදැනුවත්ව බඩේ පහර ගහන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රවහන පහසුකම් සලකන සංචාරක රියදුරන්ට කියල. සංචාරක ඇමතිවරයා මේ නොකිය කියන්නේ මෙරටට එන සංචාරකයින්ට මෙරට සංචාරක රියදුරන් සමඟ සංචාරය නොකරන ලෙසත් ඔවුන්ට තනිව සංචාරය කල හැකි බවත් නම් එදා මෙදා තුර සංචාරක කර්මාන්තයෙන් ජීවත් වූවන්ගේ ජීවනෝපාය අහිමි කරමින් කරන සංචාරක ප්‍රවර්ධනය ප්‍රායෝගික වේද?
ඇස් කන් නැති මිනිසුන්ගේ හෘද සාක්ෂිය අවදිවීම පිණිසයි.

07/11/2022

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ DG ලා මාරු වෙන්නේ අමාත්‍යවරයාගේ යට ඇඳුම මාරු වෙනවටත් වඩා වේගයෙන් .
එයා කියාවි මට ඕන්නම් මන් මාරු කරනවා කියල .එත් එකෙන් කෙලවෙන්නේ ටුවරිසම් වලට කියල පෙන්නලා දෙන්න කෙනෙක් නැහැනෙ . කිව්වත් වැඩක් නැහැ තමන් කියන කරන හැමදේම හරි කියලනෙ හිතන් ඉන්නෙ .

26/08/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Diyakawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share