Travel with Chanu Boy

  • Home
  • Travel with Chanu Boy

Travel with Chanu Boy Travel With Chanu Boy

තාත්තා යි,බාප්පයි තාත්තා ගෙ යාලු මාමලයි එක්ක අපි ගියා නාන්න ලස්සන තෑනකට.❤️
25/10/2024

තාත්තා යි,බාප්පයි තාත්තා ගෙ යාලු මාමලයි එක්ක අපි ගියා නාන්න ලස්සන තෑනකට.❤️

අපි අලුත්ගම කන්දෙවිහාරෙ ගියා.🙏❤️🙏
25/10/2024

අපි අලුත්ගම කන්දෙවිහාරෙ ගියා.🙏❤️🙏

🙏අද අපි ආච්චිලත් එක්ක සීනිගම ආව...🙏
25/10/2024

🙏අද අපි ආච්චිලත් එක්ක සීනිගම ආව...🙏

තාත්තා නිවාඩු නිසා අපි Beach ගියා..❤️
25/10/2024

තාත්තා නිවාඩු නිසා අපි Beach ගියා..❤️

❤️මගෙ මොන්ටිසෝරිය් වාර්ශික චාරිකාව❤️පින්නවල අලි අනාථාගාරය සහ සත්තුවත්ත.
25/10/2024

❤️මගෙ මොන්ටිසෝරිය් වාර්ශික චාරිකාව❤️
පින්නවල අලි අනාථාගාරය සහ සත්තුවත්ත.

ඕං අපි තුන්දෙනා.❤️ කවුද ලස්සන ම එතැන.
25/10/2024

ඕං අපි තුන්දෙනා.❤️ කවුද ලස්සන ම එතැන.

මමයි,තාත්තායි,බාප්පයි යාලුවෝ ටිකත් එක්ක
25/10/2024

මමයි,තාත්තායි,බාප්පයි යාලුවෝ ටිකත් එක්ක

🙏*ශ්‍රී පාද මහගිරිදබ ඇහැල කනුව පාමුල*🙏🙏❤️  #මගේ_සිව්වැනි_සිරිපා_වන්දනාව ❤️🙏🧭04th 🙏2024/05/18 ශ්‍රී පාද කරුණාව..!!🙏🧭03rd ...
27/05/2024

🙏*ශ්‍රී පාද මහගිරිදබ ඇහැල කනුව පාමුල*🙏
🙏❤️ #මගේ_සිව්වැනි_සිරිපා_වන්දනාව ❤️🙏

🧭04th 🙏2024/05/18 ශ්‍රී පාද කරුණාව..!!🙏
🧭03rd 🙏2023/04/29 ශ්‍රී පාද කරුණාව..!!🙏
🧭02nd 🙏2022/03/17 ශ්‍රී පාද කරුණාව..!!🙏
🧭01st 🙏2021/03/29 ශ්‍රී පාද කරුණාව..!!🙏

🙏**සුමන සමන් දෙවිපිහිටයි,කරුණාවයි**🙏


නිමක් නැති තැන් සොයා ගවේෂණය කරන අපි


ඔබගේ පහසුවට පහත Link වලට පිවිසෙන්න

💥Explore With Muthu💥 * *
tiktok.com/

💥Explore With Muthu * *
https://youtube.com/channel/UCZYPgGKBEDUp7au6k4Giwrw

💥Explore With Muthu * *
https://www.facebook.com/Explore-With-Muthu-104865518001753/

💥Travel With Chanu Boy * *
https://www.facebook.com/profile.php?id=100076029400202&mibextid=ZbWKwL

❤️🌟 🌟❤️

ශ්‍රී පාද උඩ මලුවේ ඇති දොලොස්මහේ පහනටතෙල් දමා පහන්,හදුන්කූරකුයී පත්තු කරා..🙏
27/05/2024

ශ්‍රී පාද උඩ මලුවේ ඇති දොලොස්මහේ පහනට
තෙල් දමා පහන්,හදුන්කූරකුයී පත්තු කරා..🙏

ශ්‍රී පාද හැටන් නල්ලතන්නිය මාර්ගයේ කරුණා කරද්දි  අපිට හමුවෙන මකර තොරණ අභියස.
27/05/2024

ශ්‍රී පාද හැටන් නල්ලතන්නිය මාර්ගයේ කරුණා කරද්දි අපිට හමුවෙන මකර තොරණ අභියස.

🙏  #කරුණාවයි_සමන්_දෙවිදු_කරුණාවයි🙏🙏2024/05/18/19🙏වදිමු වාරේ මුණි සිරිපා🙏**Explore With Muthu Travel with Chanu Boy**    ...
27/05/2024

🙏 #කරුණාවයි_සමන්_දෙවිදු_කරුණාවයි🙏
🙏2024/05/18/19🙏වදිමු වාරේ මුණි සිරිපා🙏
**Explore With Muthu Travel with Chanu Boy**

ඕන්න ඉතිම් මේ අවුරුද්දේත් සිරිපා වාරේ එනකන් අපි ආසවෙන් බලන් හිටියා.තාත්තා හොද දවසක් දාගෙන ආව යන්න.ඉතිං අපිත් ලැස්ති උනා ගමනට.මෙ මගෙ හතරවැනි සිරිපා වන්දනාව.අපේ අම්මගෙ 5 වෙනි සිරිපා වන්දනාව.තාත්තාගෙ නම් හරියටම මතක නැ කියල තමයි කියන්නෙ.මොකද එයා ඉතිං හැම අවුරුද්දේ දෙපාරක් තුන් පාරක් යනවනෙ එකයි.

ඔන්න ඒ දවස උදා උනා අපි රැම ගෙදරින් පිටත් වෙලා කොළඹ ට් ඇවිල්ල හැටන් වලට ආව ප්ස්සෙ නල්ලතන්නිය කියන පාරෙන් තමයි කරුනාව පටන් ගත්තෙ සෙනග ටිකක් හිටියා ඒත් ප්‍රශ්නයක් නැ.මම කඩිය වගෙ පයින්ම පඩිපෙල් නැගල ගියා. බැරිම තැන් වල ඉතිම් වඩාගෙන යන්න කිව්වා..😂. කොහොමහරි අපි සිරිපා මලුවට ඇවිල්ල සිරිපා වන්දනා කරගෙන ඝන්ටාරෙ ත් ගහලා තෙල් මල් හදුන්කූරකුයී පත්තු කරලා ආයෙ ඒ පාරෙම පහලට ඇවිල්ල සුමන සමන් දෙවිපිහිටෙන් පරිස්සමෙන් අපි තුන්දෙනා ගෙදර ආව.

ඕං ඔහොමයි අපේ සිරිපා ගමන ඉවර උනේ.🙏

යලිත් මෙවැනිම වූ ලස්සන සංචාරයකින් අපි නැවත හමුවෙමු...❤️🙏

නිමක් නැති තැන් සොයා ගවේෂණය කරන අපි


ඔබගේ පහසුවට පහත Link වලට පිවිසෙන්න

💥Explore With Muthu * *
https://youtube.com/channel/UCZYPgGKBEDUp7au6k4Giwrw

💥Explore With Muthu * *
https://www.facebook.com/Explore-With-Muthu-104865518001753/

💥Travel With Chanu Boy
https://www.facebook.com/Chanus-Explore-with-Muthu-100314795699010/

❤️🌟 🌟❤️

තාත්තෙක් පන පුදා රැක්ක මිස ආදරෙයී කිව්වෙ කවද්ද ඇගිල්ලෙන් ඇන ඇන..❤️🙏❤️
27/05/2024

තාත්තෙක් පන පුදා රැක්ක මිස ආදරෙයී කිව්වෙ කවද්ද ඇගිල්ලෙන් ඇන ඇන..❤️🙏❤️

Explore With Muthu මගේ තාත්තා ගෙ 100 වෙනි සංචාරයේ සැමරුම මේ විදියට තාත්තා ගෙ යාලුවෝ එක්ක අපි සැමරුව ඉතිං..❤️❤️නිමක් නැති...
27/05/2024

Explore With Muthu මගේ තාත්තා ගෙ 100 වෙනි සංචාරයේ සැමරුම මේ විදියට තාත්තා ගෙ යාලුවෝ එක්ක අපි සැමරුව ඉතිං..❤️❤️

නිමක් නැති තැන් සොයා ගවේෂණය කරන අපි
Travel with Chanu Boy

ඔබගේ පහසුවට පහත Link වලට පිවිසෙන්න

💥Explore With Muthu💥 * *
tiktok.com/

💥Explore With Muthu * *
https://youtube.com/channel/UCZYPgGKBEDUp7au6k4Giwrw

💥Explore With Muthu * *
https://www.facebook.com/Explore-With-Muthu-104865518001753/

❤️🌟 🌟❤️

පොඩි කාලෙ ඉදලම ලොකය දකින්න පුරුදු වෙමු..❤️
27/05/2024

පොඩි කාලෙ ඉදලම ලොකය දකින්න පුරුදු වෙමු..❤️

💥ගාල්ල,හෝලුවාගොඩ Serene River park💥   ගාල්ල අවට සහ ගාල්ලෙන් පිට ඉන්න ඕනැම කෙනෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ උද්...
27/05/2024

💥ගාල්ල,හෝලුවාගොඩ Serene River park💥

ගාල්ල අවට සහ ගාල්ලෙන් පිට ඉන්න ඕනැම කෙනෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ උද්‍යානය.ඉතිම් ඔන්න අපිත් ගියා ගිහින් විනෝද වෙල ආව.ඔයාලත් ගිහින් බලන්න.

Explore With Muthu Travel with Chanu Boy

අපිත් දවසක මෙහෙම 4to එකක් ගහනවාමයි
27/05/2024

අපිත් දවසක මෙහෙම 4to එකක් ගහනවාමයි

පව්ලෙ අය එකතු උනා කියන්නෙ ඉතිං ආයෙ වෙනමම සතුටු සාගරයක් තමයි ඉතිං.❤️❤️
27/05/2024

පව්ලෙ අය එකතු උනා කියන්නෙ ඉතිං ආයෙ වෙනමම සතුටු සාගරයක් තමයි ඉතිං.❤️❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Chanu Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share