Travel with krish

  • Home
  • Travel with krish

Travel with krish එන්න වළාකුළු අතරින් ලෝකය දකින්න

දන්නවද මිත්‍රයා?මිනිස්සු ගොඩක්ම අතරමං වෙන්නේ බැදීම් අස්සෙ නෙවේයි.ඔවුන් එක්ක ගොඩනගා ගත් මතකයන් අස්සෙ!❤️ 🗼Travel with kris...
05/11/2024

දන්නවද මිත්‍රයා?
මිනිස්සු ගොඩක්ම අතරමං වෙන්නේ බැදීම් අස්සෙ නෙවේයි.ඔවුන් එක්ක ගොඩනගා ගත් මතකයන් අස්සෙ!❤️ 🗼
Travel with krish

A trip will be in London ❤️📍 2️⃣0️⃣2️⃣5️⃣ ✅Book your seats Now Travel with krish
04/11/2024

A trip will be in London ❤️📍 2️⃣0️⃣2️⃣5️⃣ ✅
Book your seats Now Travel with krish

පුංචිම රටේ  #කිතුනුවන්ගේ  #හදවත.. 🏛️ ✈️
03/11/2024

පුංචිම රටේ #කිතුනුවන්ගේ #හදවත.. 🏛️ ✈️

ඔබත් කැමතිද අපහා එක්වී සංචාරය කරන්න දැන්ම අපහා සම්බන්ද වන්න.Whatsapp-+972 58-615-7324

හීනවලට කල් ඉකුත්වෙන දිනයක් නෑ...✈️💗හැබෑවෙනකන් උත්සහ කරන්න....❗️Luxemburg🇳🇱 Travel with krish
03/11/2024

හීනවලට කල් ඉකුත්වෙන දිනයක් නෑ...✈️💗හැබෑවෙනකන් උත්සහ කරන්න....❗️
Luxemburg🇳🇱
Travel with krish

ප්‍රංශය සිය අසල්වැසි රටවල් සමඟ පවතින දේශසීමා පාලනය යළි ස්ථාපිත කර ඇත. අවිධිමත් සංක්‍රමණ සහ ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන්...
02/11/2024

ප්‍රංශය සිය අසල්වැසි රටවල් සමඟ පවතින දේශසීමා පාලනය යළි ස්ථාපිත කර ඇත.

අවිධිමත් සංක්‍රමණ සහ ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් ප්‍රංශ රජය මෙම තීරණය ගෙන ඇත. ප්‍රංශ අගමැති Michel Barnier පවසා ඇත්තේ එවැනි පියවරක් ගැනීමෙන් ප්‍රංශයේ ආරක්ෂාවට සහනයක් අත් වන බවයි.

ඒ අනුව නොවැම්බර් 1 වන දින සිට, බෙල්ජියම, ස්පාඤ්ඤය, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඉතාලිය සමඟ ප්‍රංශයේ දේශසීමා වල පාලනය නිල වශයෙන් නැවත ආරම්භ වේ.

අක්‍රමවත් සංක්‍රමණ ගැටළු සහ ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ප්‍රංශය සිය අසල්වැසි ෂෙන්ගන් රටවල් හය සමඟ දේශසීමා පාලනය නැවත හඳුන්වා දීමට තීරණය කළ අතර එය අවම වශයෙන් අප්‍රේල් 30 දක්වා පවතිනු ඇති බව වාර්තා කරයි.

මේ අනුව අනවසර සංක්‍රමණිකයන් ප්‍රංශයෙන් නෙරපා හරින්නටද තීරණය කර තිබේ.

අක්‍රමවත් සංක්‍රමණ ගැටළු ප්‍රංශ බලධාරීන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත. බටහිර යුරෝපීය රටවල් වල දේශසීමා පරීක්ෂාවන් පවත්වාගෙන යාමට අමතරව අනවසර සංක්‍රමණිකයන් පාලනය කිරීමට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ගයන් ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත.

නීතිය හා සාමය දැඩි කිරීම අරමුණු කරගනිමින්, අක්‍රමවත් ලෙස රටට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් නෙරපා හරින බවට ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Bruno Retailleau සපථ කර තිබේ.

තවද සංක්‍රමණ නීති දැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට අනෙකුත් EU රටවල් සමඟ ඉතා ඉක්මනින් සාකච්ඡාවක් අවශ්‍ය බව එම අමාත්‍යාවරයා යුරෝපීය කොමිසමට ඉල්ලා සිටි.

copy 📝
අජිත් හෙට්ටිආරච්චි
Travel with krish

🤔😏🤔
02/11/2024

🤔😏🤔

යන්න ආස රටක්    🇨🇭🇨🇭🇨🇭1.Lungern2.Stechelberg3.Grindelwald4.Adelboden5.Thun6.Ticino7.Oberhofen Castle8.Canton Nidwalden9....
29/10/2024

යන්න ආස රටක් 🇨🇭🇨🇭🇨🇭
1.Lungern
2.Stechelberg
3.Grindelwald
4.Adelboden
5.Thun
6.Ticino
7.Oberhofen Castle
8.Canton Nidwalden
9.Spiez
10.Brienzer Rothorn අපි යනවා / මේ හැම තැනකටම,✈️ නැවතීමක් හෝ ආපසු හැරීමක් නැත.
අතරමැද තැනකදී හෙමින් හමුවෙමු 📍
Travel with krish

යුරොපයේ සිමා මායිම් නැති දේශසිමා..📍 Travel with krish
29/10/2024

යුරොපයේ සිමා මායිම් නැති දේශසිමා..📍
Travel with krish

Austrian National Day, ඊයේ ( 26/10/24) Vienna නුවරදි සමරණු ලැබුවා.  මෙවර එහි තේමාව වුවේ  " Dont Forget Vienna Waits for ...
28/10/2024

Austrian National Day, ඊයේ ( 26/10/24) Vienna නුවරදි සමරණු ලැබුවා. මෙවර එහි තේමාව වුවේ " Dont Forget Vienna Waits for you " 🤩 ❤️🤍❤️🇦🇹. Travel with krish

අමතක නොවන මතක අතරේ...මතකයේ රැදුන මතකයන් තවත් අළුත් කරගන්න ... ඔබේ සතුටඇත්තේ ඔබ තුලමයි 😘✈️
26/10/2024

අමතක නොවන මතක අතරේ...මතකයේ රැදුන මතකයන් තවත් අළුත් කරගන්න ... ඔබේ සතුටඇත්තේ ඔබ තුලමයි 😘✈️

ඉතාලියේ අපේ පත්තර කඩේ...🎥
25/10/2024

ඉතාලියේ අපේ පත්තර කඩේ...🎥

Travel to the most beautiful European cities at reasonable prices with Travel with krish … 🟠Book fully organized trips. ...
25/10/2024

Travel to the most beautiful European cities at reasonable prices with Travel with krish …
🟠Book fully organized trips.
🔵 Book airline tickets..
🔴 Book hotels and transportation.

✈️For reservations and inquiries: 058-615-7324 (You can also contact via WhatsApp)

හැමොම යන්න ආස පැරීසිය...✈️
25/10/2024

හැමොම යන්න ආස පැරීසිය...✈️

24/10/2024

E passport ද ? Normal passport ද ?

නමුත් 2024 දී හෝ අපේ මිනිස්සුන්ට ලොව පිළිගන්නා ඉලෙක්ට්‍රොනික පාස්පෝට් එක එහෙම නැත්නම්
E passport එක ලැබේවි යැයි බොහෝදෙනා බලාපොරොත්තු විය.
මේ දෙක අතර බොහෝ වෙනස්කම් ඇත.

නූතන ලෝකයේ බොහෝ දියුණු රටවල පුද්ගල දත්ත පරික්ශා කරනු ලබන්නේ මුහුණ /ඇස් /ඇගිලි සලකුනු ඩිජිටල් ආකෘතියක් තුලින් සංසන්දනය කිරීමෙනි.
එමගින් පුද්ගලයෙකුට වංචනිකව රටකට ඇතුල්වීමට නොහැකිය.

කෙසේ නමුත් මේ මොහොතේ තිබූ පාස්පෝට් තදබදය නිසා E passport එක නිකුත් කිරීම පමාකලේ යැයි අපට උපකල්පනය කලහැක .
නමුත් නුදුරු අනාගතයේදී හෝ ශ්‍රීලාංකීකයින්ට ලොව වටා සංචාරය කිරීම වීසා ලබාගැනීම යම්තාක් දුරකට පහසු කරවන E passports නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

සියල්ල සිදුවෙමින් පවතී..
නුදුරු අනාගතයේදී ශ්‍රීලාංකිකයින්ටත් සැහැල්ලුවෙන් ලොව වටා සංචාරය කිරීමට වාසනාව ලැබේවී යැයි ප්‍රාර්ථනා කරමු.
රටට ජය 🇱🇰
22.10.24
Copy®️
Travel with krish

සංචාරක ආකර්ශණය දිනා ගත් ස්ථානයක් , ජර්මන් සංචාරයක යෙදෙනවා නම් නැරබිමට යා යුතුම ස්ථානයක්.Zwinger , Dresden - Germany 🇩🇪❤️...
23/10/2024

සංචාරක ආකර්ශණය දිනා ගත් ස්ථානයක් , ජර්මන් සංචාරයක යෙදෙනවා නම් නැරබිමට යා යුතුම ස්ථානයක්.
Zwinger , Dresden - Germany 🇩🇪❤️
Travel with krish

ඇමරිකාව පසුපසින් බ්‍රිතාන්‍යය, රුසියාව හා ඕස්ට්‍රේලියාවත් යයි.ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයට ත්‍රස්තවාදී ප්‍රහාරයකි එල...
23/10/2024

ඇමරිකාව පසුපසින් බ්‍රිතාන්‍යය, රුසියාව හා ඕස්ට්‍රේලියාවත් යයි.

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයට ත්‍රස්තවාදී ප්‍රහාරයකි එල්ල විය හැකි බවට අනතුරු අගවමින් අද පෙරවරුවේ ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්ය්‍යාලය නිකුත් කල නිවේදනය උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයද මෙරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයට එරෙහිව අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.

ඇමරිකානු තානාපති කාර්යාල නිවේදනය උපුටා දක්වන බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යංශ වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ ආරුගම් බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාරයකි එල්ල විය හැකි බවට එරට ඇමරිකානු තානාපති කාර්යාලයට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවත් එම නිසා ලංකාවේ සංචාරය කිරීමේදී වටපිටාව ගැන සහ ආරක්ෂාව පිලිබදව දැනුවත් වන ලෙසයි. ඊට අමතරව විදේශ අමාත්‍යංශයේ සංචාරක මාර්ගෝපදේශන සෑම විටම අනුගමනය කරන ලෙස ඔවුන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

බ්‍රිතාන්‍යයට අමතරව කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්්‍යාලයද රුසියානු ජාතිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විශාල ජනකායන් සිටින ස්ථාන වලින් ඉවත්වී සිටින ලෙසයි. ඔවුන් එම නිවේදනය සදහා ශ්‍රි ලංකාවේ පොලිසිය නිකුත් කල නිවේදනය උපුටා දක්වා තිබෙනවා. ඕස්ට්‍රේලියානු රජයද ශ්‍රි ලංකාවේදී එල්ල විය හැති ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන සිය ජනතාව දැනුවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
Copy ®️
Travel with krish

2023 වර්ශයේ විවිද හෙතුන් මත වැඩිම විසා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කල රටවල් 🇫🇷 🇪🇸 🇩🇪 🇮🇹 🇳🇱 01, France 02, Spain 03, Germany 0...
22/10/2024

2023 වර්ශයේ විවිද හෙතුන් මත වැඩිම විසා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කල රටවල් 🇫🇷 🇪🇸 🇩🇪 🇮🇹 🇳🇱
01, France
02, Spain
03, Germany
04, Italy
05, Nethaland
Travel with krish

නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තය.තවද පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අත...
22/10/2024

නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තය.

තවද පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විතය.

නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍ර වල පැවතියේ N අංකයන්ය.

තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූප වලින් සමන්විතය.

ශ්‍රී දළදා මාලිගාව, යාපනය නල්ලූර් කෝවිල, කොළඹ නෙළුම් කුළුණ, ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර, පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය, ආරැක්කු නවයේ පාලම, සීගිරිය, තේ වගාව, රබර් කිරි කැපීම, හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූප වලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විතය.
Travel with krish

යුරොපා මහද්විපයේ🌍  අපි දන්න කියන රටවලට අමතරව මෙන්න මේ වගේ ලස්සණම ලස්සණ රටවල් තියෙනවා...මෙ Budapest, Hungary! ✨🇭🇺 🥰 page ...
21/10/2024

යුරොපා මහද්විපයේ🌍 අපි දන්න කියන රටවලට අමතරව මෙන්න මේ වගේ ලස්සණම ලස්සණ රටවල් තියෙනවා...මෙ Budapest, Hungary! ✨🇭🇺
🥰 page එක fallow කරලා තියාගන්න Next tour එකට join වෙන්න ✈️

"නෝර්වේ" 🚦වචනයේ තේරුම උතුරට යන මාර්ගය යන්නයි. එහෙම කියන්න හේතුව නෝර්වේ රටේ ඉහල කොටස උත්තරධ්‍රැව🗾 සීමාවේ පිහිටා තිබීම නිස...
21/10/2024

"නෝර්වේ" 🚦වචනයේ තේරුම උතුරට යන මාර්ගය යන්නයි. එහෙම කියන්න හේතුව නෝර්වේ රටේ ඉහල කොටස උත්තරධ්‍රැව🗾 සීමාවේ පිහිටා තිබීම නිසා වෙන්න ඕන.

නෝර්වේ සංචාරයට ගියපු අය හැමෝම කියන දෙයක් තමයි, ඒ රට හිතාගන්න බැරිතරම් ලස්සනයි කියන එක. නෝර්වේ රටේ භූගෝලීය ලක්ෂණ බොහෝමයක් නිර්මාණයවෙලා තියෙන්නේ පසුගිය අයිස් යුගවල පැවති කිලෝමීටර් ගණන් උස ග්ලැසියර්වලින් සිදුවූ බලපෑම නිසයි. උස කදුමුදුන්, තියුණු ගල් පර්වත, පියෝර්ඩ්ස්, ගංගාවන්, දියඇලි, වෙරළ තීරයන්, දූපත්, ග්ලැසියර් වලින් සමන්විත නෝර්වේ රටේ ලස්සන තැන් කීපයක් බලන්න.
Travel with krish
Copy

21/10/2024

🏏ශ්‍රී ලංකාවේ පපරේ කණ්ඩායමේ පපරෙ හඩ මැද ඩුබායි පිටියෙන් නික්ම ගිය 20-20 ලෝක ශූරියන් 🏆🎺🎷🪘

"දූම පල්ලියේ⛪ දේව හාස්කම් රැසයි...ඇසින් දුටුවා නම් ඔබ වුනත් සිතයි." #දුම  පල්ලියේ හාස්කම් බලන්න අපෙත් එක්ක සෙට් වෙන්න දෙ...
20/10/2024

"දූම පල්ලියේ⛪ දේව හාස්කම් රැසයි...
ඇසින් දුටුවා නම් ඔබ වුනත් සිතයි."
#දුම පල්ලියේ හාස්කම් බලන්න අපෙත් එක්ක සෙට් වෙන්න දෙසැම්බර් ✈️

Address


Alerts

Be the first to know and let us send you an email when Travel with krish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with krish:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share