Travel with krish

  • Home
  • Travel with krish

Travel with krish එන්න වළාකුළු අතරින් ලෝකය දකින්න

16/01/2025

ඇයගේ සියලු දේපල සියලු වස්තුව විනාශ වී අවසන්.. නමුත් ඇය සතුටින්. 😍😍😌
Travel with krish

10/01/2025

අමෙරිකාවේ ළැව් ගින්න තව දුරටත් පැතිරෙයි

08/01/2025
08/01/2025
නිදහස දැකපු මිනිස්සු, සොබාදහම එක්ක නතර උනා ,  ස්විට්සර්ලන්තය තරම් තවත් තැනක් කොහෙද මේ තරම් ලස්සණ . මගේ සංචාරය්ක් අතර තුර...
06/01/2025

නිදහස දැකපු මිනිස්සු, සොබාදහම එක්ක නතර උනා , ස්විට්සර්ලන්තය තරම් තවත් තැනක් කොහෙද මේ තරම් ලස්සණ . මගේ සංචාරය්ක් අතර තුර කැමරා කාචයට Geniva 😘

03/01/2025

▪️ඔස්ට්‍රියාව🇦🇹▪️බෙල්ජියම🇧🇪
▪️ක්‍රොඒෂියාව🇭🇷▪️චෙක්‌ ජනරජය🇨🇿
▪️ඩෙන්මාර්කය🇩🇰 ▪️එස්තෝනියාව🇪🇪▪️ෆින්ලන්තය🇫🇮▪️ප්‍රංශය🇫🇷
▪️ජර්මනිය🇩🇪▪️ග්‍රීසිය🇬🇷
▪️හංගේරියාව🇭🇺▪️ඉතාලිය🇮🇹
▪️ලැට්වියාව🇱🇻▪️ලිතුවේනියාව🇱🇹
▪️ලක්සම්බර්ග්🇱🇺▪️මෝල්ටා🇲🇹
▪️නෙදර්ලන්තය🇳🇱▪️පෝලන්තය🇵🇱
▪️ පෘතුගාලය🇵🇹▪️ ස්ලෝවැකියාව🇸🇰
▪️ස්ලෝවෙනියා 🇸🇮 ▪️ස්පාඤ්ඤය🇪🇸
▪️ස්වීඩනය 🇸🇪▪️අයිස්ලන්තය 🇮🇸
▪️නොර්වේ 🇳🇴▪️ලිච්ටෙන්ස්ටයින් 🇱🇮
▪️ස්විට්සර්ලන්තය 🇨🇭

ජනවාරි මස පලවන දා සිට තවත් අලුත් රටවල් දෙකක් පුර්ණ වශයෙන් යුරෝපයේ ෂෙන්ගන් කලාපයට එකතු වෙනවා. ඒ බල්ගේරියාව සහ රුමේනියාව. මේ අනුව රටවල් 29ක එකතුවකින් සහ මිලියන 450ක ජනතාවකින් ෂෙන්ගන් කලාපය ලොව ඇති විශාලතම දේශසීමා නොමැති කලාපය බවට පත් වනවා. එමෙන්ම අයිස්ලන්තය, නොර්වේ, ස්විට්සර්ලන්තය, ලිච්ටෙන්ස්ටයින් යන රටවල් නිල වශයෙන් යුරෝපා සංගමයේ ෂෙන්ගන් ක්‍රියාකාරකම් හා සම්බන්ධ රාජ්‍යයන් ලෙස වර්ගීකරණය වෙනවා.

මේ අනුව එක් විසාවකින් රටවල් 29ක් හරහා සංචාරය කිරීමට මේ කලාපයේ ජිවත් නොවන සංචාරකයෙකුට හැකි වනවා.

Travel with krish

01/01/2025

2025 හැමෝටම සුබම වෙන්න ඕන ! ✈️
Travel with krish

සුබ උපන්දිනයක් වේවා ජෙසුනී 😘🌲✝Travel with krish
24/12/2024

සුබ උපන්දිනයක් වේවා ජෙසුනී 😘🌲✝
Travel with krish

24/12/2024

වතීකාන් ඉතාලී නත්තල් දේව මෙහෙය 🎄

24/12/2024

යුගයක් සැනසූ
ආදරණීය කලාකරුවාණනි,
සුබ ගමන්...

24/12/2024

Thank you
6 K
Followers

 #බෙල්ජියම 🇧🇪  සැක්සෝෆොනය 🎷 ටීං ටීං 💽බෙල්ජියම හා සැක්සෝෆොනය අතර සම්බන්දය මොකක් ද ???  🎷🎷 වයඹ  දිග යුරෝපිය රටක් වන බෙල්ජි...
20/12/2024

#බෙල්ජියම 🇧🇪 සැක්සෝෆොනය 🎷 ටීං ටීං 💽

බෙල්ජියම හා සැක්සෝෆොනය අතර සම්බන්දය මොකක් ද ??? 🎷🎷 වයඹ දිග යුරෝපිය රටක් වන බෙල්ජියමට, උතුරින් නෙදර්ලන්තය, නැගෙනහිරින් ජර්මනිය, ගිනිකොන දෙසින් ලක්සම්බර්ග්,හා දකුණින් ප්‍රංශය සහ බටහිරින් උතුරු මුහුද ද බෙල්ජියමේ දේශ සිමාවන්.

බෙල්ජියම ගැන මේ දේවල් දන්නවාද 👉👉


🔋බියර් වර්ග 1000 ට වඩා නිශ්පාදනය කරන රටක්.🍺🍻

🔋ලොකේ කුඩාම නගරය " Durbuy" තියෙන්නේ බෙල්ජියමේ

🔋 (Sky Buildings) බෙල්ජියම ප්‍රතම වරට යුරොෆයේ ඉදිකිරිම ආරම්බ කලා. 🏙️

🔋 චොක්ලට් ටොන් 220,000ක් නිශ්පාදනය කරන රටක් .🍫🍬

🔋සැක්සෝෆෝනයේ අයිතිය බෙල්ජියම සතුයි🎷🎼

🔋The Smurfs සහ The Adventures of Tintin චිත්‍රපට බෙල්ජියමේ නිශ්පාදනයන්

✍️ Travel with krish

16/12/2024

සිවු වන වරටත් ලොව හොදම නගරය
පැරිස් 🌐 ✈️
Travel with krish

The giant 'Broken Chair', Geneva Switzerland 🌐කැඩුණු කකුලක්...දැවන්ත දැවමය පුටුවක්... ටොන් 5:5 බර, 12m උස,  1997 සිට එක්...
14/12/2024

The giant 'Broken Chair', Geneva Switzerland 🌐
කැඩුණු කකුලක්...දැවන්ත දැවමය පුටුවක්... ටොන් 5:5 බර, 12m උස, 1997 සිට එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ ඉදිරියේ...බිම්බොම්බ වලට එරෙහි ව්‍යපාරයක් සංකෙතවත් කරන 21 එක්වෙනි ශත වර්ශයේ සංකෙතාත්මක නිර්මාණයක් .
දවසක මේ නිර්මාණය මට වගේ ඔයාලටත් දකින්න ලැබෙන්න ඕන ✈️
Travel with krish

තව කෙනෙක් එක්ක තරඟයක් නැති මිනිස්සු දැකලා තියනවද...? ඒ මිනිස්සුන්ට තියෙනවා තමන්ගෙම කියලා බොහොම හිමින්, පාඩුවේ යන හරි ලස්...
13/12/2024

තව කෙනෙක් එක්ක තරඟයක් නැති මිනිස්සු දැකලා තියනවද...?

ඒ මිනිස්සුන්ට තියෙනවා තමන්ගෙම කියලා බොහොම හිමින්, පාඩුවේ යන හරි ලස්සන ගමනක්...

ඊර්ෂ්‍යාව, නොසන්සුන්කම, කුහක කම ගෑවිලාවත් නැති හරි පිරිසිදු හදවතක්...

ආත්ම විශ්වාසය, උත්සහය, අධිෂ්ටානය, තමන් ගැන අභිමානය පිරුණු සන්සුන් මනසක්...

තමන්ගෙ මහන්සියෙන් ජීවිතේට ලබා ගන්න පුංචි දේට වුණත් නොසෑහෙන්න සතුටු වෙන්න පුලුවන් හැකියාවක්...

මොකද,
ඒ මිනිස්සුන්ට තරඟයක් තියෙන්නෙ තව කෙනෙක් එක්ක නෙමෙයි,
ඊයේ හිටපු තමන් එක්ක විතරයි...

✍ Travel with krish

CHRISTMAS 🌲 MIDNIGHT MASS ✝️ BETHLEHEM 🌐Reserve your seat ⌚Contact Travel with krish
11/12/2024

CHRISTMAS 🌲
MIDNIGHT MASS ✝️ BETHLEHEM 🌐
Reserve your seat ⌚
Contact Travel with krish

Address


Alerts

Be the first to know and let us send you an email when Travel with krish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with krish:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share