Alowee

Alowee Alowee provides the details about the other countries and the benifits, scholarships, job news and pr options in abroad.

29/03/2024

Hideout

Day Out in Seethewaka Miracle Nature Resort නිවාඩු දවසෙ ගෙදර අයත් එක්ක , Office Crew එකේ අයත් එක්ක හොඳට විනෝද වෙන්න කොළඹ...
29/02/2024

Day Out in Seethewaka Miracle Nature Resort

නිවාඩු දවසෙ ගෙදර අයත් එක්ක , Office Crew එකේ අයත් එක්ක හොඳට විනෝද වෙන්න කොළඹට ලඟම සහ අපි travel කරපු ලස්ස්න palce එකක් ගැනයි අද video එක.

ගොඩක් activities තියෙන අදාල charges වලට හොඳටම ගැලපෙන තැනක්. හරියට time එක manage කරගෙන දවසක් හොඳට enjoy කරල එන්න පුලුවන් තැනක්.

විස්තර ටික බලන්න Video එකත් එක්ක එකතු වෙන්න..

අලෝවී...

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

පහසුවෙන්ම PR ගන්න පුලුවන් සුන්දර SWEDEN රට ගැන... ස්වීඩනය කියන්නෙ අද වෙනකොට ලොව සතුටුම දර්ශකයේ ඉහලම වගේම ජීවත් වෙන්න සුද...
14/04/2023

පහසුවෙන්ම PR ගන්න පුලුවන් සුන්දර SWEDEN රට ගැන...
ස්වීඩනය කියන්නෙ අද වෙනකොට ලොව සතුටුම දර්ශකයේ ඉහලම වගේම ජීවත් වෙන්න සුදුසුම ශෙනගන් කලාපයේ සුපිරි රටක්. මේ රටේ ස්තිර පදිංචිය සොයන්නන්ට තමයි අද අපි කතා කරන්නෙ...
ඒ වගේම වසර හතරකිම් ස්වීඩ්නයේ PR Option වලටත් යන්න වගේම පවුල පිටින් ස්වීඩනයට යන්නත් ඔයාලට හැකියාව තියෙනවා..
වීඩියෝ එක මග නොහැර බලන්න.

එහෙනම් වීඩියෝ එකට කැම්ති නම් අපිව like කරල subscribe කරල තියාගන්න...පුලුවන් හැමෝම මේ post එක share කරල support එකක් දෙන්න. 🍾

#ස්වීඩනය

අලෝවී....

New Video about PR Options in Sweden. Subscribe and share . Thank you

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

කැනඩාවට උසස් අධ්‍යාපනයට, රැකියා අවස්ථා වලට සහ ස්ථීර පදිංචියට යන්න පුළුවන් පහසුම සහ ලාබදායිතම ක්‍රම ගැන ඔබ දන්නවා ද? කැනඩ...
19/03/2023

කැනඩාවට උසස් අධ්‍යාපනයට, රැකියා අවස්ථා වලට සහ ස්ථීර පදිංචියට යන්න පුළුවන් පහසුම සහ ලාබදායිතම ක්‍රම ගැන ඔබ දන්නවා ද? කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඔබේ සිහිනය සැබෑ කරගෙන කැනඩාවට යාමට ඉතා පහසු මෙන්ම ඉතා ලාබදායිත ක්‍රම රැසක් තිබෙනවා.
01. Family class sponsorship immigration program
02. Express entry
03. L M I A work visa
04. The provincial nominee program
05. Canadian investor immigration
06. Student visa

SUBSCRIBE AND SHARE...
THANK YOU

https://youtu.be/VGSWN0KTJ1U

#කැනඩාව

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

ෆින්ලන්තය කියන්නෙ ලෝකෙ මිනිසුන් සතුටින්ම ජීවත් වෙන රට. එහෙම වෙන්න හේතු 10ක් අපි අද අලෝවී හරහා කතා කරනවා.ෆින්ලන්තය කියන්න...
11/03/2023

ෆින්ලන්තය කියන්නෙ ලෝකෙ මිනිසුන් සතුටින්ම ජීවත් වෙන රට. එහෙම වෙන්න හේතු 10ක් අපි අද අලෝවී හරහා කතා කරනවා.

ෆින්ලන්තය කියන්නෙ ලස්සන සුන්දර වගේම ජීවත් වෙන්නත් කියාපු රටක්. මේ රටට යන්නත් බොහෝ දෙනෙක් උත්සාහ කරන්නෙ ඒ මිනිසුන්ගෙ තියෙන මානසික් සුවය නිසාමයි...

මේ වීඩියෝ එක හොඳයි නම් share කරන්නත් අමතක කරන්න එපා...

අලෝවී...

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

ෆින්ලන්තය කියන්නෙ ලෝකෙ මිනිසුන් සතුටින්ම ජීවත් වෙන රට. එහෙම වෙන්න හේතු 10ක් අපි අද අලෝවී හරහා කතා කරනවා.ෆින්ලන්තය කියන්න...
09/03/2023

ෆින්ලන්තය කියන්නෙ ලෝකෙ මිනිසුන් සතුටින්ම ජීවත් වෙන රට. එහෙම වෙන්න හේතු 10ක් අපි අද අලෝවී හරහා කතා කරනවා.

ෆින්ලන්තය කියන්නෙ ලස්සන සුන්දර වගේම ජීවත් වෙන්නත් කියාපු රටක්. මේ රටට යන්නත් බොහෝ දෙනෙක් උත්සාහ කරන්නෙ ඒ මිනිසුන්ගෙ තියෙන මානසික් සුවය නිසාමයි...

මේ වීඩියෝ එක හොඳයි නම් share කරන්නත් අමතක කරන්න එපා...

අලෝවී...

කැනඩාව කියන්න බොහෝදෙනෙකුගේ Dream Country එකක්. ඒකට හේතුව වෙන්නෙ කැනඩාවේ තියෙන දියුණුව, සමානාත්මතාව සහ work balance එක සහ...
01/03/2023

කැනඩාව කියන්න බොහෝදෙනෙකුගේ Dream Country එකක්. ඒකට හේතුව වෙන්නෙ කැනඩාවේ තියෙන දියුණුව, සමානාත්මතාව සහ work balance එක සහ පුද්ගලනගේ ආතතිය අවම වීම වගේ හේතු ගණනාවක්...
අධික ශීත කාලාපය ඇරෙන්න කැනඩාව කියන්නෙ ජීවත් වෙන්නම සුපිරිම රටක්.
අද අලෝවී මේ කැනඩාව ගැන ඔබ දන්න නොදන්න වත ගොත part 1 අරගෙන ඇවිත් තියෙනවා..

අලෝවී අපිව subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න share කරන්න....

අලෝවී...

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about travel around the world, detailed description of beautiful countrie...

https://youtu.be/7xgTy-gD4Z4SI. Scholarship Swedish Institute Scholarship is going to start from 10th Feb 2023.Don't mis...
05/02/2023

https://youtu.be/7xgTy-gD4Z4

SI. Scholarship Swedish Institute Scholarship is going to start from 10th Feb 2023.
Don't miss this Fully Funded Scholarship, if you are eligible.
Subscribe Alowee and Share.

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

05/02/2023

Are you eligible for fully funded Scholarship...?
SI SCHOLARSHIP 2023/24
Sweden
Wait for a Video 🍾

20/11/2022
https://youtu.be/Cexdj98kmCQසුන්දර ස්වීඩනයේ විස්තර බලන්න එකතු වෙන්න. ස්වීඩනයේ overview details ගැන වගේම PR option citize...
01/11/2022

https://youtu.be/Cexdj98kmCQ

සුන්දර ස්වීඩනයේ විස්තර බලන්න එකතු වෙන්න. ස්වීඩනයේ overview details ගැන වගේම PR option citizenship ගැනත් අදහසක් මේ වීඩියෝ එක බැලුවොත් ලබාගන්න පුලුවන්. දෙවෙනි කොටස විදියට indetail මේ ,process ගැන වීඩියෝ අරගෙන එනවා
අපිත් එක්ක රැඳෙන්න. අපිව subscribe කරන්න පුලුවන් හැමෝම share කරල සප් එකක් දෙන්න

සුබ දවසක්
අලෝවී

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

Sweden Fully Funded Scholarship 2023/2024 SI Scholarship      Follow the link in comments
19/10/2022

Sweden Fully Funded Scholarship 2023/2024
SI Scholarship



Follow the link in comments

University of Tokyo ADB Scholarship Program  in Japan | Fully FundedLink: https://scholarshipscorner.website/adb-japan-s...
12/10/2022

University of Tokyo ADB Scholarship Program in Japan | Fully Funded

Link: https://scholarshipscorner.website/adb-japan-scholarship-university-of-tokyo-japan/

:

The ADB–JSP provides

full tuition fees
a monthly subsistence and housing allowance
an allowance for books and instructional materials
medical insurance
travel expenses

Deadline: December 10, 2022.

ADB Japan Scholarship Program is an initiative of the Government of Japan to welcome the best-qualified minds of the ADB's national

Dv Lottery 2024 Apply Online Step by step.Before apply check that the eligibility.Follow up Alowee and SUBSCRIBE now.htt...
11/10/2022

Dv Lottery 2024 Apply Online Step by step.
Before apply check that the eligibility.

Follow up Alowee and SUBSCRIBE now.

https://youtu.be/TvjUYyXop-g

how to fill the green card application. This video talks about the application submission process for dv lottery 2024. follow the guidelines to win a chance...

Green Card Apply කරන්න කලින් photo එක ready කරගන්න.2'×2' size600×600 to 1200×1200 pixel resolution 240kb file sizehttps:...
08/10/2022

Green Card Apply කරන්න කලින් photo එක ready කරගන්න.

2'×2' size
600×600 to 1200×1200 pixel resolution
240kb file size

https://youtu.be/3MTPpWWRIkk

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

07/10/2022

https://youtube.com/playlist?list=PL9dTcEsKUnG09O7iUMO02Ciiwy3W3WRIi

🛑✅Green Card lottery 🇺🇸🇱🇰
නොවැම්බර් 8 වෙනිදා වෙනකන් apply කරන්න පුළුවන්. හැබැයි අන්තිම වෙනකන් ඉන්න එපා. සයිට් එක බිසි වෙන නිසා අමාරු වෙනවා වැඩේ කරගන්න.
පාස්පෝට් ඕන නෑ apply කරන්න මේ පාර.
Photo එකක් විතරයි ඕනේ.

👉https://dvprogram.state.gov

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ලබා දෙනු ලබන 'ග්‍රීන් කාඩ්' ලොතරැයියට මේ දිනවල අයැදුම්පත් කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකාව ද ඊට සුදුසුකම් ලැබූ රටවල් ගොන්නට ඇතුළත් වී තිබෙන නිසා ඒ සඳහා අයැදුම් කරන්නට ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ ද මහත් වූ උනන්දුවක්. ඇත්තට ම මොකක්ද මේ 'ග්‍රීන් කාඩ් ලොතරැයිය?' ඒ පිළිබඳ ඔබ දත යුතු ම කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

ග්‍රීන් කාඩ් ලොතරැයිය පිළිබඳ මූලික හැඳින්වීම

ඇමෙරිකා එක්සත් ජනපදය, වාර්ෂික ව විදේශිකයින් 50,000කට සිය රටෙහි නැවතීමට හා සේවය කිරීමට මෙන්ම පුරවැසියන් අත්විඳින වරප්‍රසාද රාශියක් ලබාගැනීමට හැකි වන පරිදි දීර්ඝකාලීන වීසා ලබා දීම සිදුකරනවා. 'ග්‍රීන් කාඩ්' යනුවෙන් හැඳින්වෙන මෙය ලබාගත් අයෙකුට වසර කිහිපයකට පසු පහසුවෙන් එහි පූර්ණ පුරවැසිභාවය ලබාගන්නට පිළිවන්. මෙය ලොතරැයියක් ආකාරයෙන් ලබා දෙන අතර, ලොව පුරා විවිධ රටවල විවිධ ජනකොට්ඨාසවලට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. ලොව සියලුම රටවල් අතරින් කිහිපයකට පමණක් ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකි අතර, ඇමෙරිකා එක්සත් ජනපදයට වාර්ෂික ව නිත්‍ය ලෙස සංක්‍රමණය වන ප්‍රමාණය අවම රටවල් මේ සඳහා සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකාව ද බොහෝ විට ඊට ඇතුළත් වෙනවා. මෙය ග්‍රීන් කාඩ් යනුවෙන් ව්‍යවහාරයේ හැඳින්වුණ ද එහි නිල නාමය වන්නේ Diversity Immigrant Visa Lottery හෙවත් විවිධත් ව සංක්‍රමණ වීසා ලොතරැයිය යි.

වැඩසටහනේ ඉතිහාසය

ග්‍රීන් කාඩ් වැඩසටහනේ ඉතිහාසය 1986 වසර දක්වා විහිදෙනවා. එම වසරේ දී වාර්ෂික ව අඩු සංක්‍රමණ ප්‍රමාණයක් පෙන්වන රටවල කිහිපදෙනෙකු අහඹු ලෙස තෝරාගත් ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුනට දීර්ඝකාලීන වීසා ලබා දුන්නා. මෙය විවිධ වෙනස්කම්වලට ලක් වෙමින් 90 දශකය මැදභාගය දක්වා ක්‍රියාත්මක වුණා.

වර්තමාන වැඩසටහන දියත් වන්නේ 1990 වසරේ ඇමෙරිකානු රජය විසින් ප්‍රකාශ කෙරුණු සංක්‍රමණය පිළිබඳ වූ පනත අනුව යි. මෙහි දී ප්‍රධාන වශයෙන් සැලකෙන කරුණක් වන්නේ ඇමෙරිකාවට වාර්ෂික ව සිදුවන ජන සංක්‍රමණ හැකිතාක් 'විවිධත්වයෙන්' යුක්ත කරගැනීම යි.

ලොව විවිධ ජාතීන් ඇමෙරිකාවට සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා- Old Salem Inc
2005 වන තුරු සාමාන්‍ය තැපෑලෙන් අයදුම් කටයුතු හා ස්ථිර කිරීම් සිදු වූ අතර, එම වසරින් පසු අන්තර්ජාලය ඔස්සේ අයැදුම් කිරීමට පහසුකම් සලස්වා තිබෙනවා.

ග්‍රීන් කාඩ් සඳහා අයැදුම් කරන්නේ කෙසේද?

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ග්‍රීන් කාඩ් සඳහා අයැදුම් කිරීමට අදාළ සියලු විස්තර දක්වා තිබෙනවා. සාමාන්‍යයෙන් අයැදුම්පත් කැඳවන්නේ සෑම වර්ෂයේ ම ඔක්තෝබර් මාසයේ යි. 2022 වසර සඳහා අවසන් දිනය වන්නේ නොවැම්බර් මස 8 වන දා යි. මේ සඳහා කිසිදු අමතර වියදමක් දැරීමට අයැදුම් කරන්නාට සිදු නොවන අතර, ඉන්පසු වර්ෂයේ මැයි මස ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කිරීම සිදුවෙනවා.

අයදුම්පත ඉහත කී වෙබ් අඩවිය තුළ දී ම පිරවිය හැකි අතර, මේ සඳහා අයදුම් කරන්නාගේ හා ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින්ගේ ඩිජිටල් ඡායාරූප ඇතුල් කිරීම ද සිදු කළ යුතු වෙනවා. අයදුම්පත පුරවා භාරදීම සිදුකළ පසු අනු අංකයක් ලැබෙන අතර, ඉදිරි නිල කටයුතු සඳහා අදාළ වන්නේ එම අංකය යි.

තමන් ග්‍රීන් කාඩ් ලොතරැයිය දිනා ඇති ද? නැද්ද? යන්න දැනගැනීමට මැයි මස වන විට නැවත ඉහත කී වෙබ් අඩවියට ඇතුළු වීමෙන් දැනගත හැකියි. යමෙක් ඊට සුදුසුකම් ලබා නැතිනම් ඉදිරි වසරවල ඕනෑම විටෙක ඔහුට උත්සාහ කළ හැකියි.

ග්‍රීන් කාඩ් හා ලෝකයේ විවිධ රටවල්

ග්‍රීන් කාඩ් ලොතරැයියේ දිනුම් ලබාදීමේ දී සැලැකිලිමත් වන කරුණු කිහිපයක් තිබෙනවා. මෙය ප්‍රධාන වශයෙන් ලොව විවිධ රටවල්, පිහිටා ඇති ප්‍රදේශය සැලකිල්ලට ගෙන කොටස් 6කට වෙන් කර ලබාදීම සිදුකරනවා. මෙලෙස සලකනු ලබන්නේ මහාද්වීප 6 යි. මෙහි දී පසුගිය වසර 5 තුළ 50,000 දෙනෙකුට වඩා ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ රටවල් මෙම දිනුම් ඇදීමට නුසුදුසු ඒවා ලෙස සලකනවා. බොහෝ විට ඉන්දියාව හා පාකිස්තානය සුදුසු රටවල් ගොන්නට අයත් නොවන්නේ ඒ නිසා යි. ඊට අමතර ව සමහර විටෙක දේශපාලනික කරුණු නිසා ද සමහර රටවල්වලට මේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එමෙන්ම පෙර කී කොටස් 6කින් එක කොටසකට ග්‍රීන් කාඩ් 3,500කට වඩා වාර්ෂික ව ලැබෙන්නේ නැහැ. මේ නිසා ලොව පුරා ග්‍රීන් කාඩ් සඳහා ඉල්ලුම් කරන අයෙකුට එය දිනීම සඳහා ඇති සම්භාවිතාව 4%-5% අතර වෙනවා.

ග්‍රීන් කාඩ් සඳහා සුදුස්සෙකු වීම

ඔබ ග්‍රීන් කාඩ් සඳහා ඉල්ලුම් කිරීමට සුදුසු රටක පුරවැසියෙකු වූ පමණින් එය ලබාගැනීමට සුදුස්සෙකු වන්නේ නැහැ. ඒ සඳහා ඔබ අවම වශයෙන් වසර 12ක මූලික හා ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කළ අයෙකු විය යුතු වෙනවා. යමෙකු එම මූලික සුදුසුකම සපුරා නැතත් පසුගිය වසර 5ක කාලය තුළ 'වසර 2ක වත් පුහුණුවකින් හෝ අධ්‍යනයකින් අනතුරුව කළ යුතු වෘත්තියක වසර 2ක් වත් නියැලී තිබුණහොත්' එය සුදුසුකමක් වෙනවා. මීට අමතර ව තවත් සුදුසුකම් ලැබෙන විධික්‍රම හා කොන්දේසි ඇති අතර, ඒ සියල්ල අදාළ වෙබ් අඩවියේ සවිස්තර ව දක්වා තිබෙනවා. මේ සුදුසුකම් පිළිබඳ සහතික ලොතරැයිය ජයගැනීමෙන් අනතුරුව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කළ යුතු වෙනවා.

ග්‍රීන් කාඩ් ලබාගැනීමට ඉංග්‍රීසි භාෂා ඥානය, වයස වැනි දේ බලපාන්නේ නැහැ. අපරාධමය වාර්තා නොමැති, තදබල මානසික ගැටලු නොමැති, ඉහත පරිදි සුදුසුකම් සපුරා ඇති අයවලුන් මේ සඳහා සුදුසු වෙනවා.

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් ලාභියෙකුට අත්වන වාසි

ග්‍රීන් කාඩ් ලාහියෙකුට වාසි රාශියක් අත් වෙනවා. ඔවුනට ඇමරිකා එක්සත් ජනපදය තුළ ඕනෑම තැනක ජීවත් වීමේ හා ගමන් කිරීමේ අයිතිය හිමි වෙනවා. එමෙන්ම ඇමෙරිකානු 'පුරවැසියන්'ට ම වෙන් වූ සමහර අතළොස්සක් වෘත්තීන් හැරුණු විට අනෙක් ඕනෑම වෘත්තියක නිරත වීමේ හැකියාව ද ලැබෙනවා. මීට අමතර ව ග්‍රීන් කාඩ් ජයග්‍රාහකයෙකුට තමන්ගේ ළඟ ම ඥාතීන් හට ග්‍රීන් කාඩ් ලබාදීමට අනුග්‍රාහය දැක්වීමේ හැකියාව ද ලැබෙනවා. මීට අමතර ව ඇමෙරිකාව තුළ පුරවැසියෙකු ලබන සියලුම අයිතිවාසිකම් හා නීතිමය වාසි ග්‍රීන් කාඩ් හිමියෙකුට ලැබෙනවා. වසර 5ක් ග්‍රීන් කාඩ් හිමියෙකු සේ ඇමෙරිකාව තුළ ජීවත් වූ පසු ඔහුට හෝ ඇයට ස්ථිර පුරවැසියෙකු වීම සඳහා අයැදුම් කිරීමට හැකියාව ලැබෙනවා. (උපුටාගැනීම - www.elakiri.com)

GOVERNMENT COURSESOcean University of Sri Lanka (OCUSL)Admission for Degree Programmes (Courses) 2022/202301. BSc in Fis...
06/10/2022

GOVERNMENT COURSES

Ocean University of Sri Lanka (OCUSL)

Admission for Degree Programmes (Courses) 2022/2023

01. BSc in Fisheries and Marine Science (General / Honours)
02. BSc in Maritime Transportation Management and Logistics (General / Honours)
03. BSc in Marine Engineering (Short Based / Seafarer) (Honours)
04. BSc in Coastal and Marine Resources Management (General / Honours)
05. BSc in Oceanography (General / Honours)
06. BTech in Aquaculture and Seafood Technology (General)

• Qualification: A/L or NVQ
• Full-Time Basis
• Course Fee: Free
• Online Application
• Closing Date: 2022.10.07

Full Details: https://bit.ly/3Dgt6p8 https://t.co/JI1Kg2RKe2

General Information and Education & Career Guidance - Sri Lanka | Government and Private Jobs / Vacancies / Careers and Courses

05/10/2022

Green Card Apply කරන්න බලන් ඉන්න හැමෝටම වැදගත් වීඩියෝ එක අපි අරං ආවා. Reject වෙන්නෙ නැතිව හරියටම photo එක ගන්න විදිය මේ වීඩියෝ එකෙන් බලන්න.
අනික් අයටත් දැනගන්න වීඩියෝ එක share කරන්න.
අලෝවී

https://youtu.be/pcKEttmt88E

21/09/2022

German Job Seeker Visa එක ගැන දැනුවත් ද...
ලේසියෙන් මාස 6කට outside EU foreignerslata sponsership Jobs for Germany

AL නැත්නම් Green Card Apply කරන්න බැරිද...අපි අද green card එකට apply කරන්න තියෙන requirement ගැන තමයි කතාකරන්නෙ. ගොඩක් ...
19/09/2022

AL නැත්නම් Green Card Apply කරන්න බැරිද...

අපි අද green card එකට apply කරන්න තියෙන requirement ගැන තමයි කතාකරන්නෙ. ගොඩක් දෙනෙක්ට ගැටලුවක් වෙලා තිබුනෙ Al නැත්නම් apply කරන්න බැරිද කියන එක... වෘත්තීය සුදුසුකම් එක්ක Apply කරන්න පුලුවන්ද වගේ ප්‍රස්න අහල තිබුන..

dv lottery එක apply කරන්න ප්‍රධාන කාරනා දෙකක් බලපානව.

1. පලෙවෙනි එක තමා අයදුම්කරු උපත ලබපු රට. ලංකාව ඒකට අයිති නිසා ඒ ගැටලුව ලාංකික අපිට නැහැ.

2. දෙවෙනි එක ඉගෙනීමේ අවම සුදුසුකම සහ වෘත්තීය අවම සුදුසු කම මොකද්ද කියන එක. මොකද ඕනිම ජොබ් කැටගරි එකක් මේකට සුදුසුකම් ලබන්නෙ නැහැ.

මෙන්න මේ අවම සුදුසුකම් ඔබ සපුරාලනවම් dv lottery 2024 ස්ඳහා ලබන මාසෙ මුල Apply කරන්න පුලුවන්..

Apply form එක fill කරන demo video එකක් අපි අලෝවී තුලින් අරන් එනව Application open උන ගමන්ම.
ඊට කලින් මේ green card application එකට ,photo එක වරදින්න් නැතුව ගන්න විදිහත් පැහැදිලි කරනවා.

රට යන්න කැමති අය හා green card එක ගැන හොයන හැමෝටම මේක Share කරන්න කියලත් මතක් කරනවා.

Alowee page එකත් follow කරල Alowee youtube නාලිකාවත් SUBSCRIBE කරල තියාගන්න..

ආලෝවී.

https://youtu.be/NWZdqxn0VH4

Russia Open Door Scholarship 2022-2023 Application is currently opened for the Open Door scholarship 2022-2023 in Russia...
17/09/2022

Russia Open Door Scholarship 2022-2023

Application is currently opened for the Open Door scholarship 2022-2023 in Russia.

Follow up the link in the comment section for more details.



Follow us for more opportunities Alowee and join with gorup Alowee

ජර්මනියට Green Card ????මොකක්ද මේ වීසා එක:Purposeජර්මනියේ රැකියා වලට පුහුණු ශ්‍රමිකයන් හිඟය නිසා විදේශ වලින් ශ්‍රමිකයන් ...
17/09/2022

ජර්මනියට Green Card ????

මොකක්ද මේ වීසා එක:

Purpose
ජර්මනියේ රැකියා වලට පුහුණු ශ්‍රමිකයන් හිඟය නිසා විදේශ වලින් ශ්‍රමිකයන් ජර්මනියට ගෙන්වා ගැනීමයි මේ වීසා එකේ අරමුන. මේකෙන් යුරෝපයෙන් පිට අයට ජර්මනියේ රැකියා සොයා ගැනීම පහසු කරනවා.

Without Job Offer
මේ වීසා එකෙන් Job Offer එකක් නැතිව රැකියාවක් සොයා ගන්න Germany වලට එන්න අවස්ථාව තියනවා.

Requirement

මේ සඳහා පහත සඳහන් නිර්නායක 4න් 3ක් සපුරාලිය යුතුයි

1) විශ්වවිද්‍යාල උපාධියක් හෝ වෘත්තීය සුදුසුකමක්
2) අවම වශයෙන් වසර තුනක වෘත්තීය පළපුරුද්ද
3) භාෂා කුසලතාව හෝ ජර්මනියේ කලින් පදිංචිය
4) වයස අවුරුදු 35 ට අඩු වීම

විස්තර ඔක්කොම අරන් video එකකින් එන්නම්.
මේ විස්තර ඔක්කොම මගහැරගන් නැතුව බලන්න.Alowee Subscribe කරල තියාගන්න.

https://youtube.com/channel/UCYiHOckcZadR21dVjos7PkQ

අලෝවී

17/09/2022
USA යන්න වරම් ලැබෙන Green Cardඇමෙරිකාව කියන්නෙ ලෝකයේ තියෙන බලවත්ම සහ සංවර්ධයේ ඉහලන්ම ඉන්න රටක්. ඒ වගේ රටකට යන්න ගොඩ දෙනෙ...
16/09/2022

USA යන්න වරම් ලැබෙන Green Card

ඇමෙරිකාව කියන්නෙ ලෝකයේ තියෙන බලවත්ම සහ සංවර්ධයේ ඉහලන්ම ඉන්න රටක්. ඒ වගේ රටකට යන්න ගොඩ දෙනෙක් උත්සාහා කරනව.

අලෝවී අපි අද අරගෙන එන්නෙ ඒ වගේ සවර්දිත රටක් වෙච්ච ඇමෙරිකාවට ලේසියෙන්ම pr අරගෙන පවුල එක්කම නිදහසේ ඉන්න පුලුවන් ක්‍රමයක් ගැන් කියන්න.
මේක ඇත්තටම lottery එකක්, ඒ කියන්නෙ ලංකාවෙ අපේ මහජන සම්පත වගේ කෝටියක තෑගි මල්ල වෙනුවට ඇමෙරිකාව පදිංචිය තෑගි විදියට අදින සුපිරිම ටිකට් එකක්.

සාමන්‍යෙන් ලංකාවට 1000/1300ක පමන දෙනෙක්ට මේ අවස්තාව වාර්ශිකබ හම්බවෙනවා

මූලිකවම, eligible country එකක ඉපැදිලා තියෙන එක තමා බලන්නෙ. මේකට Al සිට උසස් අධ්‍යාපන සුදුසුකම් තියෙන ඕනම කෙනෙකුට apply කරන්න පුලුවන්. එහෙමත් නැතිනම් වෘත්තීය සුදුසුකම් සපුරාතියන පසුගිය අවුරුදු 5ඇතුලත අවම ඇවු 2ක වත් වෘත්තීයමය පලපුරුද්දක් තියෙන අයට ඇප්ලයි කරන්න පුලුවන්.

අලෝවී.



https://youtu.be/CHLTpQvVNUs

USA යන්න වරම් ලැබෙන Green Cardඇමෙරිකාව කියන්නෙ ලෝකයේ තියෙන බලවත්ම සහ සංවර්ධයේ ඉහලන්ම ඉන්න රටක්. ඒ වගේ රටකට යන්න ගොඩ දෙනෙ...
15/09/2022

USA යන්න වරම් ලැබෙන Green Card

ඇමෙරිකාව කියන්නෙ ලෝකයේ තියෙන බලවත්ම සහ සංවර්ධයේ ඉහලන්ම ඉන්න රටක්. ඒ වගේ රටකට යන්න ගොඩ දෙනෙක් උත්සාහා කරනව.

අලෝවී අපි අද අරගෙන එන්නෙ ඒ වගේ සවර්දිත රටක් වෙච්ච ඇමෙරිකාවට ලේසියෙන්ම pr අරගෙන පවුල එක්කම නිදහසේ ඉන්න පුලුවන් ක්‍රමයක් ගැන් කියන්න.
මේක ඇත්තටම lottery එකක්, ඒ කියන්නෙ ලංකාවෙ අපේ මහජන සම්පත වගේ කෝටියක තෑගි මල්ල වෙනුවට ඇමෙරිකාව පදිංචිය තෑගි විදියට අදින සුපිරිම ටිකට් එකක්.

සාමන්‍යෙන් ලංකාවට 1000/1300ක පමන දෙනෙක්ට මේ අවස්තාව වාර්ශිකබ හම්බවෙනවා

මූලිකවම, eligible country එකක ඉපැදිලා තියෙන එක තමා බලන්නෙ. මේකට Al සිට උසස් අධ්‍යාපන සුදුසුකම් තියෙන ඕනම කෙනෙකුට apply කරන්න පුලුවන්. එහෙමත් නැතිනම් වෘත්තීය සුදුසුකම් සපුරාතියන පසුගිය අවුරුදු 5ඇතුලත අවම ඇවු 2ක වත් වෘත්තීයමය පලපුරුද්දක් තියෙන අයට ඇප්ලයි කරන්න පුලුවන්.

මේ ගැන් විස්තර ඔක්කෝම video එකකින් හෙට අරන් එන්නම්

අලෝවී.

https://youtu.be/OG3UVbrc6T8Subscribe Alowee to seek your dreams.Like Share and Comment 🍾
14/09/2022

https://youtu.be/OG3UVbrc6T8
Subscribe Alowee to seek your dreams.
Like Share and Comment 🍾

Introduction of the Alowee Youtube channel. It describes the content of the Alowee Youtube Channel. Alowee present about the countries of the world that peo...

Who are interested 🍾🍾Admission for Degree Programmes (Courses) 2022/2023 - Ocean University of Sri Lanka (OCU / OCUSL)01...
11/09/2022

Who are interested 🍾🍾

Admission for Degree Programmes (Courses) 2022/2023 - Ocean University of Sri Lanka (OCU / OCUSL)

01. BSc in Fisheries and Marine Science (General / Honours)
02. BSc in Maritime Transportation Management and Logistics (General / Honours)
03. BSc in Marine Engineering (Short Based / Seafarer) (Honours)
04. BSc in Coastal and Marine Resources Management (General / Honours)
05. BSc in Oceanography (General / Honours)
06. BTech in Aquaculture and Seafood Technology (General)

• Qualification: A/L or NVQ
• Full-Time Basis
• Course Fee: Free
• Online Application
• Closing Date: 2022.10.07

Full Details: https://bit.ly/3Dgt6p8 https://t.co/JI1Kg2RKe2

www.plusinfo.lk | General Information and Education & Career Guidance - Sri Lanka | Government and Private Jobs / Vacancies / Careers and Courses

11/09/2022
11/09/2022

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Alowee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alowee:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share