යක්කුල රාවණා Yakkula Ravana

  • Home
  • යක්කුල රාවණා Yakkula Ravana

යක්කුල රාවණා     Yakkula Ravana කාලයේ වැලිතලයෙන් වැසීගියද
දේශයේ නාමයෙන් පිබිදෙන
සිත්තුල විකසිත හෘද සාක්ශිය යක්කුල රාවණා

ඔබ සැමට සුභ නව වසරක් වේවා 🙏තෙරුවණ් සරණයි ☸️🙏 මහා රාවණා රජ්ජුරුවන්ගෙ රැකවරණයි ☸️ ස්වස්ථි සිද්ධම් ☸️
01/01/2024

ඔබ සැමට සුභ නව වසරක් වේවා 🙏
තෙරුවණ් සරණයි ☸️🙏
මහා රාවණා රජ්ජුරුවන්ගෙ රැකවරණයි ☸️
ස්වස්ථි සිද්ධම් ☸️

පාර්ලිමේන්තුවේ රාවණා ඉතිහාසය විමර්ශනය කිරීම සඳහා ශාස්ත්‍රීය මට්ටමෙන් විදිමත් විශේශ වැඩ පිලිවෙලක් පවත්වන ලෙස කරන ලද යෝජනා...
11/08/2023

පාර්ලිමේන්තුවේ රාවණා ඉතිහාසය විමර්ශනය කිරීම සඳහා ශාස්ත්‍රීය මට්ටමෙන් විදිමත් විශේශ වැඩ පිලිවෙලක් පවත්වන ලෙස කරන ලද යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද දින ඉදිරිපත් වුනා. එම යෝජනාව ගෙන එනු ලැබුවෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්දික පතිරණ මන්ත්‍රිතුමන්. මේ වැඩ පිළිවෙල සමග රාවණා ඉතිහාසය යන පදනම මත,එය මෙ හෙළයෙ යලි ස්තාපන විය යුතියැයි යන මතයේ සිට , රාවණා ඉතිහාසය පිළිබද ගවේශනය කරන , දෙශනා පවත්වන බොහෝ උගතුන් හා වියතුන් මෙම වැඩසටහන හා සම්බන්ද වූවා. එහිදි විශේශයෙන්ම ප්‍රවීණ පරිසරවේදි හා පර්‍යේශක තිලක් කන්දේගම මැතිතුමන් , නීතීඥ තාමර ශ්‍රී වික්‍රමනායක මැතිතුමන් ,රාවණා ශක්ති ජාතික සංවිදානයේ ගරු ලේඛම් දුලිප් සංජය මැතිතුමන් , අසේල ගුණරත්න යෝගී තුමන් ඇතුලු තවත් ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකු මෙම ඓතිහාසික දිනයේ එම ඓතිහාසික සිදුවීම වන මොහොතේ වැඩසටහන හා සම්බන්ද වූවා.එහ්දී රාවණා ශක්ති ජාතික සංවිදානයෙන් අපේ දුලිප් සංජය ගුරුතුමන් විසින් යක්කුල රාවණා සංවිදානයේ අපටත් ආරාධනා කර සිටියා.එහිදි සමූහය වෙනුවෙන් යසිඳු පෙරේරා , රොසෝන් දිල්සර ,සංදීප් ධනංජය මේ වැඩ සටහන හා සම්බන්ද වූවා.
එම ඓතිහාසික අවස්ථාව හා සම්බන්ද වීමට ඉඩහසර ලබා දුන් අපෙ ආදණීය ගුරුතුමන් දුලිප් සංජය ගුරුතුමනි ඔබ තුමන්ට හිස නමා බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා🙏🙏🙏
ඒ වගේම එවන් යොජනවක් ගෙන ඒම පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්දික පතිරණ මැතිතුමන්ටත් අපි බෙහෙවින් ස්තූති වන්ත වනවා.
⚔️යක්කුල රාවණා සමූහය ⚔️

29/06/2022

අද සවස 07ට...
ප්‍රවීණ ජනමාධ්‍යවේදී සහ නිදහස් දේශපාලන ක්‍රියාකාරී කුමාර චාපා බණ්ඩාර සමග...
සම්බන්ධ වෙන්න ! 🇱🇰

#රටවෙනුවෙන්

ZOOM HOST LK is inviting you to a scheduled Zoom meeting.

Topic: Political Discussion With Chapa Bandara
Time: Jun 29, 2022 07:00 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82233153238?pwd=vsJeVpA6u12FQYqb_ulncQBt9emoIm.1

Meeting ID: 822 3315 3238
Passcode: 137435
One tap mobile
+13126266799,,82233153238 # US (Chicago)
+13462487799,,82233153238 # US (Houston)

Dial by your location
+1 312 626 6799 US (Chicago)
+1 346 248 7799 US (Houston)
+1 669 900 6833 US (San Jose)
+1 929 436 2866 US (New York)
+1 253 215 8782 US (Tacoma)
+1 301 715 8592 US (Washington DC)
Meeting ID: 822 3315 3238

#යක්කුල_රාවණා
මිත්‍යාවක් නොවූ පුරාන්තයක සත්‍යද ඉක්මවූ පරමත්තයක දර්ශනීය හරය සොයා

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

අද මේ කරන සාකච්ඡාව කලින් සිද්ද කරන ද සාකච්ඡාවක් මේ සම්පූර්ණ උපුටාගැනීම උපුටාගැනීම ගයාන් සඳකැලුම් ගුරුතුමන්ගේ සහස්‍රමුඛ ර...
19/04/2022

අද මේ කරන සාකච්ඡාව කලින් සිද්ද කරන ද සාකච්ඡාවක් මේ සම්පූර්ණ උපුටාගැනීම උපුටාගැනීම ගයාන් සඳකැලුම් ගුරුතුමන්ගේ සහස්‍රමුඛ රාවණා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කරනවා.මෙතනදි මේ සාකච්ඡා සඳහන් වෙන වර්ෂ පිළිබඳ හොඳ අවධානයක් දෙන්න කියලා කියලා ඉල්ලනවා.
" අද ආරම්භ කරන මේ විශේෂ හෙළිදරලිදරව්ව සියලු වැඩ නවත්තලා ඔබ අහන්න ඉදියි කියලා මම විශ්වාස කරනවා භාවනා කරන්න හිත නිදහස් කරගන්න කැමති ඒත් ඒකට වෙලාවක් නැති හැමෝම සාවධානව මේ හෝරාව මගේ කතාවත් එක්ක ගත කළොත් මේ මහා පෘථිවි තලයේ දී ඔබ සවන් දීපු අතිශයින්ම වැදගත් කතාව මේක බවට පත්වේවි..මම කවුද කොහොමද මෙහෙම කියන්නේ කියන එක අපි වෙනම දිනයක් අරන් කතා කරමු එතෙක් මේ මහා සත්‍ය කතාව අවධානයෙන් අහන් ඉමු. ඒ ගයාන් සදකැළුම් ගුරුතුමන්ගේ ආමන්ත්‍රණයයි..
රාවණා කියන්නේ ඉතිහාසය විතරක් නෙවෙයි වර්තමානයත් අනාගතයත් තීරණය කරන දැවැන්ත සන්ධිස්ථානය තමයි රාවණා අවුරුදු පන්දාහක්අතීතය කියන්න නම් අඩුම අවුරුදු දාහක දාහක වත් අනාගතය දැකපු කෙනෙක් බවට තමන් පත් වෙන්න ඕන මේ මහ පොළොවේ අනාගතය ඉර හද වගේ දන්න නිසයි මම ඔබට මේ කතාව කියන්න තීරණය කළේ.
2012 දෙසැම්බර් මාසය ඔයාට මතක ඇති හරියටම කිව්වොත් 2012 දොළොස්වැනි මාසේ විසි එක් වෙනි දිනය.මායා කැලැන්ඩන් කැලැන්ඩරයට අනුව ලෝක විනාශය සිදුවන බවට ලොව පුරා මහ ආණ්ඩුවල නැති වූ දිනය සමහරු ඒ දින ලෝක විනාශය සිදුවන බවත් තවත් සමහරු අය එසේ නොවන බවත් කියමින් විශාල වූ වාග් සංග්‍රාමයක් ඇති කරගත් බව ඔයාට මතක ඇති මායාවරුන්ගේ කැලැන්ඩරය පිළිබඳ කතිකාවක් 2013 වසර ආරම්භයත් සමඟ ක්‍රමයෙන් සමාජයෙන් ඉවත් වුණා වුණා නමුත් ලෝකය කිසිදු පර්යේෂකයෙකුට විසඳාගත නොහැකි වූ මායම් ශිෂ්ටාචාරයෙන් අභිරහපි රහසින්ම මම ඔබව ආමන්ත්‍රණය කරන්න සූදානම් මායාවරුන්ගේ අනාවැකියත් මේ මහ පොළොවට වැටුණු රතු වැහි සිත් හතර පැත්තේ එකිනෙකින් වෙන් කළ නොහැකි මහා බැඳීමක් සම්බන්ධයක් සමහර විට දැනටමත් ඔයා මේ කතාවේ කොටස් කාරයෙක් වෙන්න පුළුවන්.
මායාවරුන්ගේ අනාවැකිය නිවැරදි විසඳගන්න බැරි වුනු නිසා පර්යේෂකයෝ සමාජයෙන් ඒ අදහස යටපත් කළා ඒ නිසාම මායාවරු කියන්නේ මොකක්ද කියන එක අදටත් සමාජයට අභිරහසක් අභිරහස් ඒ සමහර කොටස් සඟවලා ඔබ දැනගත යුතු කොටස පමණක් හෙළි කරන්න මම කැමතියි කැමතියි එහි සටහන් කොට තිබෙන කරුණ වන්නේ 2012 දෙසැම්බර් මස විසි එක් වන දිනයෙන් මායන් ශිෂ්ටාචාරයේ එක් පරිච්ඡේදයක් ලෝකයෙන් විනාශ වී යන බවයි එහි අනෙක් කරුණ මායාවරුන්ගේ නව පරිච්ඡේදයක් ඇරඹෙන වගයි. 2012 වසරේ දෙසැම්බර් මාසේ මාසේ ආරම්භයත් සමඟ මෙරට ස්ථාන ගණනාවකට රතු වැසි ඇද හැලුණු බව ඔයාට මතක ඇති.රූපවාහිනි ගුවන්විදුලි නාලිකාවල ප්‍රවෘත්ති විකාශය ලොකු ලෙසිනුත් උණුසුම් පුවතක් ලෙසිනුත් ඒ පිළිබඳව වාර්තා වුණා රතු වැසි ලෙස හැඳින්වුවත් මෙය ලෝකය පුරාම හැඳින්වූයේ පිලේ වලේ වැසි කියා බව අමතක කරන්න එපා මේ රුධිරය සමග මුසුව පෘථිවි තලය සිප ගත්තේ ඇයි???
මායාවරුන්ගේ ශිෂ්ටාචාරය පියල්ලේ මිහිපිටට සංක්‍රමණය වන බවට රහස් අයිම් එහි අඩංගු වූයේ මායා වරුන්ගේ සුපිරි බුද්ධිමතුන් හෙවත් මුල් හෙළයින් යළි මිහිතලයට පැමිණීම අත ළඟ බව මම ඔයාට කියන්න කැමතියි ඇත්තටම මායාවරුන් යනු හෙළයින්ද??ඒ ප්‍රශ්නය ඔයාට එන බව මට සහතිකයි හෙට දිග හැකි කෙටිම පිළිතුර ඔව්..

ඔබට වසර දහස් ගණනක මතකාවර්ජනය කළ නොහැකි වූවාට ගැටලුවක් නැහැ ගැටළුවක් නැහැ නමුත් ත්‍රී සිංහලයේ බෙදීමඔයාට මතකද රාජ පාලනයේ පහසුවට රට කොටස් තුනකට බෙදා තිබූ අයුරු රුහුණු පිහිටි මායා ඒ විතරක් නෙවෙයි සිද්ධාර්ථ කුමරුගේ මවගේ නම මායා දේවිය ගෞරවය පිණිස මහමායා යැයි හඳුන්වනවා.රාවනා මහ රජ්ජුරුවන්ගේ මාමණ්ඩියගේ නමත් මය හෙවත් මය දානව..එතුමන් මායම් ශිෂ්ටාචාරයmayen ශිෂ්ටාචාරයට අයත් දයාරත්න මායාදුන්නේ ආදී නම් පවා මෙරට අදටත් දැකගත හැකි එසේනම් පෙරසේම මායාවරුන්ගේ උපත මේ මාතෘ භූමියේ දීම සිදු වේවි.
hele වැහි සමඟ පෘථිවියට පැමිණි මායාවරුන්ගේ සුපිරි බුද්ධිමතුන් තවත් වසර නමයකින් කුඩා ළදරුවන් ලෙසින් මවුකුසින් බිහිව දෙනෙත් හරින පළමු දිනයේ දී මහපොළොවේ විශාල කැළඹීමක් ඇති වන බවයි සත්‍යය මහා ධාරානිපාත වර්ෂා සුළිසුළං ඇති වේවි කඳු කඩා වැටීම් රූස්ස ගස් ඇද වැටී මහපොළොව මත අවසන් සුසුම් හෙල පොළොව මත අවසන් සුසුම් හෙලාවී ආධ්‍යාත්මික මිනිසුන් ඉතිරිකොට අධර්මිෂ්ඨ යනු විනාශ වේවි අනතුරුව නැගෙන සූර්යාලෝකය සමඟ නව ශිෂ්ටාචාරයේ ඇරඹුම සිදු වේවි මහ පොළොව මත විශේෂ සිදුවීම් වන දුර්ලභ අවස්ථාවල දී මෙලෙස සිදුවන බව මම ඔබට කියන්න කැමතියි ඔබට ඒ පිළිබඳ තවමත් විශ්වාසයක් නැති නම් රාමායණය තුන්වන කාණ්ඩය හතලිස් එක්වන සර්ගය කියවන්න එහි මෙසේ සඳහන් වෙනවා.
*"වායුව බිහිසුණු ලෙස හමයි පොළොව මදින් මද සැලෙයි කඳුමුදුන් කැඩී බිඳී වැටෙයි ගස් ඇද වැටෙයිවිශාල කිඹුලන් වැනි වූ වූ රෝගයන් මේඝයන් ගැජුම් දෙති ඇතැම් මේඝයක් ලේ බිංදු වලින් මිශ්‍ර වූ මහ වර්ෂා රක්ත වර්ණ වූ සන්ධ්‍යා කාලය අතිශයින් දූරදර්ශී ය.."*
ඔබ කුමන මට්ටමක කෙනෙකු වුවත් කුමන තනතුරක් දැරුවත් එදිනට ඔබට පිහිට වන්නේ ආධ්‍යාත්මික පෝෂණයෙහි ප්‍රමාණය පමණමයි පමනමයි කාලයේ වැලි තලාවෙන් යට වූ පිරමීඩ තරු දොරටු දඬුමොණර කාල යන්ත්‍ර ආදිය නැවත සක්‍රිය කර ගන්නා , එයින් ප්‍රයෝජන ගන්නා දිනය ඔබේ දෑසින්ම දැක ගත හැකි යැයි කිසිදු දිනක ඔයා විශ්වාස නොකළ බව මම දන්නවා නමුත් සමාජය වෙනස්වීම ආරම්භ වී අවසන්.රාවණා lake උරුමය රැගෙන උපදින මීළඟ පරපුර අධ්‍යාත්මික වීම සත්‍ය ඉතිහාසය කරුණු ගවේෂණය කිරීම මත කව වර්ජනය කිරීම දැන් ලොව පුරාම ඇරඹී පවසන්න පවසන්නේ ඒ නිසා රාවණා ඉතිහාසය පිළිබඳ සත්‍ය නිවැරදිවම දැනගන්න මහා රාවණයන්ගේ ඉතිහාසය අපට මෙතරම් වැදගත් වන්නේ ඇයි ??
එයට ප්‍රධානම හේතුව විශ්ව සම්බන්ධතා පිළිබඳව ආධ්‍යාත්මික හා තාක්ෂණික භාවිතයන් භාවිතය අවසන් වරට නිවැරදි න් අවසන් වරට නිවැරදි ලෙස භාවිතා කළේ එසමයෙහි වීමයි රාවණා මහ රජුට දස ශීර්ෂ ප්‍රති යැයි පවසන බව ඔබ දන්නවා නමුත් එහි සැබෑ අර්ථය ඔබ තවමත් දන්නේ නැහැ අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්රහයන් නවයත් ඉන් පිටත ඇති සුවිශේෂී ග්‍රහ ලොවත් තම අණසකට යටත් කරගත් නිසයි මහා රාවණයින්ව එසේ හඳුන්වන්නේ.ගැලීලියෝ ගැලීලිගේ දුරේක්ෂය පයිතගරස් ඊ ගණිත ඥානයත් තුළින් විශ්වය අනාවරණය කරගත් බවත් නූතන විද්‍යාත්මක පරීක්ෂණ තුළින් අප සෞරග්‍රහ මණ්ඩලයට ග්‍රහයන් නව දෙනකු සිටින බවත් සොයා ගත් වග ඔයා තරයේ විශ්වාස කරන බව මම දන්නවා මම ප්‍රශ්නයක් අහන්න කැමතියි ඉන්නව පූජා නම් සංස්කෘතික සාධකය ඇරඹුණේ නාසා ආයතනයෙන් ඇරඹුණ පසු යන්නයි සුබ ග්‍රහයින් සහ අසුබ ග්‍රහයන් පිළිබඳව තාරකා ශාස්ත්‍රය මඟින් මෙරට සාකච්ඡා කළේ වසර දහසකට පෙර ද??
සප්ත සූර්යෝද්ගමන සූත්‍රය , අග්ගඥ්ඥ සූත්‍රය අවධිය තුළ ද ග්‍රහ වස්තූන් පිළිබඳව සඳහන් බව අමතක කරන්න එපා මහා රාවණ රජුගේ බහුශ්‍රැත භාවයට මේවා පිළිබඳ අත්දැකීම් හේතු වූ බවයි සත්‍යය.
බුදු වදනට අනුව ද *නක්ඛත්ත යක්ඛ භූතානං- පාප ග්‍රහ නිවාරනා*
ලෙසින් ග්‍රහ වස්තු පිළිබඳ පැහැදිලි කොට තිබෙනවා මෙම ග්‍රහ වස්තුවල තවස්තුවල තවමත් අප සමග සම්බන්ධතා පවත්වන ජීවීන් සිටිනවාද?? ඔව්

තෙරුවණ් සරණයි
මහා රාවණා නිරිදුගෙ රැකවරණයි 🙏

සියලු ලක්වැසියන්ට අසීරු කාලය නිමා වී සැනසීමෙන් හුස්ම ගත හැකි දේශයකට හිරු පායන සුභ අලුත් අවුරුද්දක් වේවා !❤🙏සූර්යය මංගල්‍...
14/04/2022

සියලු ලක්වැසියන්ට අසීරු කාලය නිමා වී සැනසීමෙන් හුස්ම ගත හැකි දේශයකට හිරු පායන සුභ අලුත් අවුරුද්දක් වේවා !❤🙏
සූර්යය මංගල්‍යය 2022❤🔥
#යක්කුල_රාවණා

2022 සුභ නව වසරක් වේවා 🔥❤
31/12/2021

2022 සුභ නව වසරක් වේවා 🔥❤

මේ ඔක්තෝම්බර් මස 15 වන දින ඉන්දියාවේදී පවත්වනු ලබන දුසේරා උත්සව දිනයේදී අප සියලු දෙනාම එක්වී වෛරයේ ගිනි දැල් වෙනුවට මෛත්...
07/10/2021

මේ ඔක්තෝම්බර් මස 15 වන දින ඉන්දියාවේදී පවත්වනු ලබන දුසේරා උත්සව දිනයේදී අප සියලු දෙනාම එක්වී වෛරයේ ගිනි දැල් වෙනුවට මෛත්‍රිය කරුණාව පතුරවමු. එනම් ඔක්තෝම්බර් මස 15 වන දින උදෑසන හෝ සවස හැකිනම් දෙවේලාවේම මහා රාවණා නිරිදුන් වෙනුවෙන් පහනක් දල්වමු. ඔබ සතුව හෝ අසල විහාරයක හෝ මහා රාවණා ප්‍රතිමාවක් තිබේ නම් එය සුවද පැන් වලින් නහවා , සුවද දුම් අල්වා සැම දෙනාම අදිෂ්ඨාන කරමු ඉන්දියානුවන් පතුරවන යම් අයහපත් සිතුවිල්ලක් වේද,බන්දනයක් හෝ ශාපයක් වෙද ඒ සියල්ල පහව ගොස් සියලු දෙනා හටත් හෙළයටත් තෙරුවණ සරණින් මහා රාවණා නිරිදුන්ගේ රැකවරණයෙන් යහපතක්ම වේවා! යැයි සියලු දෙනාම එක සිතින් ප්‍රාර්තනා කොට මහා රාවණායින්ටත් , හෙළය වෙනුවෙන් සටන් කල සියලු දෙනාටත් අදටත් ජීවමානව මේ හෙළය රකිනා යම් කෙනෙකු වේද ඒ සියලුම දෙනාටත් පින් අනුමෝදන් කරමු.
අන්තික්ම්ම මහා දේවෝ
ජීව ශක්තී නිශන්තරෙ
තම්බපණ්ණී යතාසන්තේ
රාවණා නමස්තුතේ
ලෝකබාව අසුර රාජා
දේව මජ්ජයේ මහාබලෝ
වන්දිත්වා සිරසෙ දිස්වා
ඉදං පුන්‍යානුමෝදනා

දසබල මහා සේනාය
වීර වික්‍රම රාවණං
රාවනා බල සම්පන්නෝ
ඉදං පුඥ්ඥානු මෝදනා

දසබලයෙන් ලොව බලගැන්වූ
වීර විකුම් ඇති රාවන මහ රජ
තව තව බලයෙන් බලවත් වී
පිංගෙන ලෝසෙත සනසත්වා
( මහා රාවණා පුණ්‍යානුමෝදනා ගාතාවකි. )

මිත්‍යාවක් නොවූ පුරාන්තයක සත්‍යද ඉක්මවූ පරමත්තයක දර්ශනීය හරය සොයා…
යක්කුල රාවණා සමූහය.

රාමායණයේ ලියන්නේ ලියන්නෙ සු වාල්මිකී විසින් .ඔහු ඉන්දියානුවෙක් ඔහුගේ වීරයා වීරයන් රාම කුමාරයා එහෙම තියෙද්දිත් මහා රාවණා ...
14/09/2021

රාමායණයේ ලියන්නේ ලියන්නෙ සු වාල්මිකී විසින් .ඔහු ඉන්දියානුවෙක් ඔහුගේ වීරයා වීරයන් රාම කුමාරයා එහෙම තියෙද්දිත් මහා රාවණා ගුවනින් ගිය බවත් සීතා සොයා ලංකාවට පැමිණීමට රාම හනුමාන්ගේ කුඩා වුව ද ඇතිව මාස හයක් තිස්සේ පාලමක් ගොඩනැංවූ බවත් සඳහන් කිරීම තුළ මේ රටේ ගුවන් යානා තිබූ බවට සාක්ෂි ලැබෙනවා දඬුමොණර යන්ත්‍රය නිර්මාණය කලේ කවුද යන පැනයට පිළිතුරක් ඉතිහාසය පොත්පත්වල නැතත් පුෂ්පක විමානය පිළිබඳව සාක්ෂි ඇතුළත් වෙනවා එනවා රාමායණයේ අටවන සර්ගයේ පුෂ්පක අනුවර්තනය කොටසේ ඒක ඇතුලත් වෙනවා
*විශ්වකර්මයා ස්වකීය නිර්මාණ කෞශල්‍යය සම්පූර්ණයෙන්ම යොදා නිමවා තිබුණු ඒ රථය නභෝගතවන විට සූර්යයා මෙන් බබළනු කිව මනා ද* පුෂ්පක විමානය නිර්මාණය කළේ විකුම් ඇදුරු තුමන් බව සත්‍යය විකුම් ඇදුරු තුමා මේ ශිල්ප ශාස්ත්‍ර උගැන්ම සඳහා ධ්‍යාන වැඩූ වේ වැඩුවේ මහා කාල ඍෂිතුමා න් ළඟයි මහා කාල ඍෂිතළඟයි මහා කාල ඍෂිතුමා අදටත් වැඩ සිටිනවා ඒ පිළිබඳව පසුව කතා කරමු .
විකුම් ඇදුරු තුමා සිද්ධ කළ නිර්මාණ ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා ඒ එක එකක් වෙන වෙනම හොයලා බැලුවොත් ඔයාගේ පංචේන්ද්‍රයන් ම මවිතයට පත්කරනවා පත භාවිතයට පත් කරනවා නොඅනුමානයි විකුම් ඇදුරු තුමාගේ උපන් ගම වන්නේ වර්තමාන නාමකරණයෙන් කිව්වොත් එතුමන් ඉපදුනේ මොණරාගල එතකොට ඉතිහාසයේ සාක්ෂි ඇති පැරණිතම ගුවන් යානය නිපදවූයේ ජිනේ රුවක් අද නාමකරණයට අනුව මොණරාගලට අයත් අයෙක් .මොණරාගල දිස්ත්‍රික්කය අයිති වෙන්නේ ඌව පළාතට ඌව පලාතේ දිස්ත්‍රික්ක දෙකළාතේ දිස්ත්‍රික්ක 2 වන බදුල්ල සහ මොනරාගල පිළිබඳ ඉතිහාසය එදා පටන්ම ඉතිහාසඥයන් විසින් ඇත්ත කරුණු යට ගැසුවා පුෂ්පක විමානය කුඩා එකක් වුවත් ලෝකය ඇති අති අලංකාර ම නිර්මාණය තමයි ඒක රනින් නිමවා තිබුණු පුෂ්පක විමානය පවනට බඳු වේගයෙන් ගමන් කරන්න පුළුවන්
ගගන තලය ට ප්‍රවිෂ්ට උනාට පස්සේ මලක හැඩය ගත් නිසයි ඒකට පුෂ්පක යානය කියා නම තියන්නේ ඇත්තටම රාවණා රජතුමා සීතා ව එක්කන් ආවේ දඬු මොනරයෙන් මොණරයේ නෙවෙයි පුෂ්පක විමාන යෙන් දඬුමොණර කියන්නේ ආසන දෙසීයක් විතර එක පෙළට තියෙන මහ විශාල ගුවන් යානයක් .කොටින්ම කිව්වොත් මුළුතැන් ගෙවල් දෙකක් පවා දඩුමොනරේ තිබුණු බව සඳහන් වෙනවා හිතනවට වඩා ඒක විශාල යානයක් .රාජ්‍ය අභ්‍යන්තරික ගුවන් ගමන් සඳහා රාවණා රජු පුෂ්පක යන්ත්‍රය භාවිතා කළා නම් ඈත රටවල සිදු කෙරෙන රාජතාන්ත්‍රික ගමන් සඳහා පිරිස් අරගෙන ගියේ දඬුමොනර යන්ත්‍රයෙන් දෛවයේ සරදමකට මෙන් මෙරට පසු කාලීනව පසුකාලීනව ගුවන් සේවා ආයතනය උදෙසා මොණර රුව යොදා තිබුණත් යම් හෙයකින් ඒක ඉවත් වීම තුළ අපිට පුංචි වේදනාවකුත් තියෙනවා කොහොම වුණත් පුෂ්පක විමානය වගේම දඬුමොණරයක් අනෙකුත් ඇතැම් ගුවන් යානා තවමත් මේ මහ පොළොවෙ මහපොළොවේ අප රට ඇතුලෙම ඇතුළේ ම කිසිදු හානියකින් තොරව සක්‍රීය තත්වයෙන් තියෙනවා

#යක්කුල_රාවණා
මිත්‍යාවක් නොවූ පුරාන්තයක සත්‍යද ඉක්මවූ පරමත්තයක දර්ශනීය හරය සොයා

රාවණා මහ රජ්ජුරුවෝ නායකත්වය දුන්නේ අපිට පේන මේ තරම් පුංචි දිවයිනකට නෙමෙයි .එහි හිටපු මිනිස්සුන්ගෙන් අද අපි දකින්නේ අවම ව...
20/08/2021

රාවණා මහ රජ්ජුරුවෝ නායකත්වය දුන්නේ අපිට පේන මේ තරම් පුංචි දිවයිනකට නෙමෙයි .එහි හිටපු මිනිස්සුන්ගෙන් අද අපි දකින්නේ අවම වශයෙන් අටෙන් එකක් විතරයි .අපි මේ කියන්නේ මහා රාවණා රජ්ජුරුවන්ගේ අටවැනි බවයේ උපන් බිම වුනොත් අපේ මව් රට ගැන එහෙම නැත්නම් මහා රාවණා රජ්ජුරුවෝ මුළු විශ්වයටම අභියෝගයක් වුණු බවයි සත්‍යය .බොහෝ අය රාවණා රජ්ජුරුවන්ගේ ඉතිහාසය දැන් දැන් පිළිගන්න පටන් අරන් ඇත්තටම එක ඒක සතුටට කාරනාවක් කාරණාවක් නමුත් හැම එකටම සාක්ෂි ඕන කියන බටහිර අදහසකි ඉන්න ඇතැම් අය තවමත් පුරුද්දට වගේ සාක්ෂි ම ඉල්ලනවා මහා රාවණා රජු මේ රටේ ජීවත් වුණු බව කියන්න ඕන තරම් ඕනෑ තරම් සාක්ෂි අප සතුව තියෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ එතැන නෙමෙයි හැම එකටම සාක්ෂි ඉල්ලන අයගේන් මෙහෙම අහන්න පුළුවන් විශේෂයෙන්ම ඔයා ඔයාගේ පියාට අප්පච්චි අප්පච්චි යැයි අමතන්නේ පුස්කොළ පොතක හෝ සෙල්ලිපියක ඒ පිළිබඳව සඳහන් නම් විතරද කෝ මේ රටේ තිබුණු සංස්කෘතිය? විශ්වාසය? සහ භක්තිය? මේ දේවල් වලට මොකද්ද උනේ ?
ලෝකයේ සාක්ෂි පෙන්නන්න බැරි නමුත් නිවැරදි දේ ඕනෑ තරම් තියෙනවා ඕනෑතරම් තියෙනවා රෝස මලක රෝසමලක සුවඳයි රෝස මලක සුවඳ පිච්ච මල ක සුවඳයි අතර වෙනසක් තියෙනවා කියක සුවඳ යි අතර වෙනසක් තියෙනවා කියලා කිව්වම ඔයා ඒක ඔප්පු කරල පෙන්නන්න කිව්වොත් අපි රෝස මලකුයි පෙන්නන්න පුළුවන් හැබැයි අඳුර ගන්න තරම් විඥානයක් ඔයාට තියෙන හෝ නොවීම සත්‍යය වරදක් නොවේ
මහා රාවණා දර්ශනය ඉතාම සරල එකක් එය අවබෝධ කරගන්නා කර ගන්නා ඕනෑම අයකුට විශ්වයේ රිද්මය අවබෝධ කරගන්න පුළුවන් පුළුවන් ඒක විසඳුම් නොමැති බව පෙනෙන මේ මහා ගමනට විසඳුම බව පෙනේවි ඒ ගමනේදී ගමනෙදි නිවැරදි කරුණු මත පදනම්ව වීම ඔයාට ඉතාම යහපත් .මහා රාවණා යුගයේදී යුගයේදී ගෞතම බුදුන්ගේ යුගයේදීත් සම්‍යක් දෘෂ්ටික වගේම මිථ්‍යාදෘෂ්ටික යක්ෂයින් tත්‍යාදෘෂ්ටික යක්ෂයින් ද දෙවියන් ද මනුෂ්‍යයන් ද සිටියා අදටත් මේ දෙපිරිසම සමාජය තුළ සිටිනවා විශ්වය තුළ සිටිනවා ඔයා භාවනාවත් ධ්‍යානයක් වඩනවා නම් නිශ්චිතවම සම්‍යක් දෘෂ්ටික හා මිත්‍යා දෘෂ්ටික අයව හඳුනා ගැනීමේ හැකියාව ප්‍රගුණ කරලා තියෙන එක වැදගත් අද වන විට ලෝකයේ රාවණා ඉතිහාසය පිළිනොගන්නා අය නොමැති තරම් මේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ හැම තැනම මිනිස්සු පර්යේෂකයෝ මේ පිළිබඳව කරුණු ගවේෂණය කරනවා අපේ රටෙත් මහා රාවණා නාමයට ආදරය කරන ගෞරව කරන මිනිස්සු ඒ ගැන කරුණු රැස් කරමින් ආදරයෙන් ඊළඟ පරම්පරාවට තිළිණ කරනවා ඒක ඉතාම යහපත් ක්‍රියාවක් .විවිධ 6 අය විවිධ අංශවලින් මේ ඉතිහාසය සාධක මතු කරන්න මතු කරන්න උත්සාහතිහාසය සාධක මතුකරන්න උත්සාහ කරනවා වඩා වැදගත් වන්නේ සියල්ල තනිව සොයා යෑමයි ඒකට විශේෂ හේතුවක් තියෙනවා අපි කැමති වුනත් අකමැති වුනත් ඇත්ත මේකයි අඩුම තරමින් දෙන්නෙක් එකතුවෙලා බුදු වෙන්න බෑ දෙන්නෙක් එක්ක රහත් වෙන්න බෑ .මේ ගමන යන්න ඕන තනියම මාංචු පිටින් ඇවිත් අවබෝධ කරගන්න පුළුවන් පුලුවන් දර්ශනයක් නෙමෙයි මේක නියම හළුවන් දර්ශනයක් නෙමෙයි මේක නියම හෙළයෙක්නම් තනිවම ඉන්න වීරයන් සැමදා සිටින්නේ තනිවමය ඉල් ලෞකික ජීවිතයේ දී ඔයාට ඕනෑ තරම් අය මුණ ගැසේවී සම්බන්ධතා ඇති වේවි කිසිම ගැටළුවක් නැහැ නමුත් ඔබට විශ්වය සමග මුහු වීමට නම් සියලු මිත්‍රාදීන් සමග කිසි දවසක කළ නොහැකියි
සංගීතය නර්තනය වෙදකම සටන් ශිල්පය යන්ත්‍ර මන්ත්‍ර ආදි මහා රාවණ ඉඟි කලා භාවිතයන් වර්තමානය තුළ තුල යලිත් මතු කරන විශිෂ්ට හෙළ දූ පුතුන් ගණනාවක්ම සමාජයේ එකෙක් එක් එක් අන්තයක එකෙක් අන්තයෙන් මතු ව සිටින බව පෙනෙන්න තියෙනවා .ඒ ඒ අංශ සම්බන්ධව ඔයාට විශ්වයේ විසින් ලබා දී තියෙන දැනුම භාවිතා කරලා අනෙක් රාජකාරිය කරනු ලබන්නා ට ලබන්නාට ගැරහීම නියම හෙළයෙකු ට සුදුසු නැහැ උදාහරණයක් විදියට රාවණා වෙදකම පිළිබඳ විශ්ව විසින් ඒ දැනුම ලබාගත් තැනැත්තා සත්‍ය ලෙසම රාවණා හටං ශිල්පය මතු කරනු ලබන ලබන විවේචනය නොකළ යුතුය එකතුවීම පමණක් මහා රාවණා රජුට යළිත් පැමිණිය හැකි වන අතර නුඹලා නුඹලාටම චෝදනා කර කර ගනු ලබනවා නම් රාවණා යුගය යුගයට කලින් කළ මේ පණිවුඩ රැගෙන එන අයගේ වෑයම ඒ නිසා නිශ්ඵල වෙනවා .එනිසා සියල්ලන්ම එක හෙල යක් වශයෙන් එකතු වෙන්න ඕන ඒක නිවැරදි කර ගත් සැණින් ඔයා පරිපූර්ණ පුද්ගලයෙකු වෙනවා .පරිපූර්ණ පුද්ගලයා විශ්වය විසින් තමන්ට දෙන පණිවිඩය රාජකාරිය හොඳින් අවබෝධ කරගන්නවා එවිට ඔයාට හිතාගන්න නොහැකි තරම් චිත්ත ශක්තියක් ලැබෙනවා ඒ කාර්යය ඉටු කිරීම උදෙසා my මා එය ගායනය මා එය ං එය ගායනය වාදනය නර්තනය පටන් ශිල්පය වෙදකම හෝ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් නිවැරදි හෙනයක් ප්‍රඥාවන්ත බුද්ධිමත් පරිත්‍යාගශීලී කරුණාබරිත පිරිසක් වසර පන්දාහක සිට ජාන රැගෙන ගොස් එමින් පැමිණි හෙයින් වගේම වසර පන්දාහක් පුරා තවමත් ජීවමානව සිටින හෙළ පරපුරක් මේ මාතෘ භූමියේ සිටින බවයි සත්‍යය..
#යක්කුල_රාවණා
මිත්‍යාවක් නොවූ පුරාන්තයක සත්‍යද ඉක්මවූ පරමත්තයක දර්ශනීය හරය සොයා

මහා රාවණා රාවණා රජ්ජුරුවන්ගේ ඉතිහාසය මේ රටේ විතරක් නෙමෙයි තවත් බොහොමයක් රටවල ජනශ්‍රුතිය ඇතුලේ පවතිනවා .මහා භාරතය කාශ්මීර...
04/08/2021

මහා රාවණා රාවණා රජ්ජුරුවන්ගේ ඉතිහාසය මේ රටේ විතරක් නෙමෙයි තවත් බොහොමයක් රටවල ජනශ්‍රුතිය ඇතුලේ පවතිනවා .මහා භාරතය කාශ්මීරය කාශ්මීරය තායිලන්තය ඊජිප්තුව ආදි බොහෝ රටවල රාවණා පුවත ජනී බොහෝ රටවල රාවණා පුවත ජනප්‍රියයි අවාසනාවක මහත රාවනා මහ රජ්ජුරුවන්ගේ උපන් බිම වෙච්ච මේ රටේ විතරක් තවමත් රාවණා ඉතිහාසය ඇත්තටම තිබුණද කියලාවත් හරියට තීරණයකට එන්ඩ බැරි වීමයි මේ රටේ මිනිස්සු ඉතිහාසයේ ඉඳලම බොහෝ දේ වරදගත්තා හරියටම කිව්වොත් වැරැද්දුවා.විජය මෙරටට සංක්‍රමණය වුණා කියලා කවුරුහරි කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි විජයට වෙච්ච ඇත්තම කතාව මොකද්ද රටේ මිනිස්සු විජයව මරලා දාන්න කියලා බය නැතුව රජ්ජුරුවන්ගෙ ඉල්ලන තරමට විජයගෙ ක්‍රියාව පහත් තත්ත්වය ගැන තිබුණා ..
මහානාම හාමුදුරුවෝ හිතලම අපිට ඉතිහාසය වැරැද්ද the ද එහෙම නැත්නම් අපිම අපිම porada ගත්තද විජය කියලා කියන්නේ සිංහබාහුගේ සිංහබාහු ගේ පුතා අනෙක් අතට රටේ රජ්ජුරුවන්ගේ රජ්ජුරුවන් ගේ පුතා ඇයි රටේ රජ්ජුරුවන් ගේ පුතා හොරකම් කරන්නේ ගෙවල් විඳින්නේ ස්ත්‍රී දූෂණ කරන්නේ ඒක විජයගේ වැරැද්දක් නෙවෙයි විජයගේ මිත්තණිය වෙච්ච සුප්ප දේවියගෙන් පවා අපට අයහපත් කල්ක්‍රියා වක් දැකගන්න ලැබුණෙ නැති බව ඔයාට මතක ඇති ඒක ඒක පාරම්පරික ජන ලක්ෂණයක් .මේ රටෙත් අපට අහන්න ලැබෙන ස්ත්‍රී දූෂණ මං පැහැරීම් අසම්මත තත්වයන් තත්ත්වයන් විජයගේ පරම්පරාවට දාව උපදින නූතන පරපුරේ වර්තමාන ක්‍රියාකාරකම් බවයි සත්‍ය
මහා රාවණ යුගයකට මේ රට නැවත ඔසවා තබන්න නම් රාවණා ලේ උරුමය සහිත සුජාත හෙළයින් නැවතත් මේ මහ පොළොවට ආදරයට කරන්න පටන් ගන්න ඕන .මේ මහ පොළොව මත වැළලී ගියපු මහා රාවණා රාවණා රජ්ජුරුවන්ගේ ඉතිහාසයේ හැම දෙයක්ම විනාශ වෙලා කියලා ඔයා හිතනව නම් බලන්න අරගෙන tv රාජාවලිය පතර ඒ ග්‍රන්ථයේ මෙන්න මෙහෙම තියෙනවා *රාවණා කෝට්ටයත් මාලිගා පස් විස්සක් වීදි සාර ලක්ෂයක් මුහුදට ගිලී ගිය යි දැනගත යුතුයි* මේ කියන වීදි ලක්ෂ 4න් ඉදිරි වුණු උමං මාර්ග පද්ධතියක් භූගත මාලිගා ජනාවාස අදටත් ඉතා හොඳින් මේ පොළොවේ ම සුරක්ෂිතව තියෙන බවයි සත්‍යය එකිනෙක ඒ ස්ථාන පිළිබඳ ව පිළිබඳ ව ඉස්සරහට කතා කරමු සහ හුඟක් ස්ථාන ගැන කලින් අපි කතා කරා කරාම හා රාවණා රජ්ජුරුවන්ට අයත් කිසිම දෙයකට කිසිම කෙනෙකුට අත තියන්න බැහැ අත තැබීම මේ මනුෂ්‍ය භවය තමුන්ගේ අවසන් මනුෂ්‍ය බවට පත් කරගැනීමට හේතු වේවි.
රාවණා කියන්නේ ඉතිහාසය විතරක් නෙවෙයි ඉතිහාසය වර්තමානය වගේම අනාගතය තීරණය වන්නේ රාවණා කියන කියන අකුරු තුන මතයි මහා රාවණා රජු රජු ගැන ජනශ්‍රුතියේ කරුණු නැද්ද ?? නිකමට යන්ත්‍ර මන්ත්‍ර දිහාවට අවධානය යොමු කරමු
රාවණා ආරක්ෂණ යන්ත්‍රය
රාවණා ආරක්ෂණ මන්ත්‍ර
රාවණා සිව්දිග රථ චක්‍රය
මහාරාවණා රාවණා කවචය
රාවණ් ආරක්ෂා මන්ත්‍ර
ආදී යන්ත්‍ර මන්ත්‍ර බොහොමයක් අදටත් පුස්කොළවල සුරක්ෂිතව ලියා තියෙනවා මේ කලින් සඳහන් කර රාවණා හා රක්ෂණ යන්ත්‍රයෙ රූපයක් කලින් දවසක සමූහයට එකතු කරන්න අවශ්‍ය නම් එය යළිත් එකතු කරන්නම් .
සමහර මළුවේ සඳහන් පුස්කොළ පොත් තිබෙන අය පවා පුස්කොළපොතේ මේ පිටුව වත් පිටුවක් පෙරලන අදටත් බයයි ඒක ඇත්ත මන්ත්‍ර පිළිබඳව නිවැරදිව නොදැන බුදුන් වඳින විදියට මන්ත්‍ර උච්චාරණය කරන්න ගිහින් ලැබෙන්න තියෙන ශාන්තියත් නැති කරගත්තු බොහෝ අය මේ රටේ ඉන්නවා මන්ත්‍ර උච්චාරණය කිරීම හැමෝටම අයිති කාරණයක් නෙවෙයි මන්ත්‍රවල එක් අකුරක් වැරදුනොත් වැරදුණොත් ඔබට වස් වදිනවා ඇතැම් විට ඇතැම්විට ශාප වලට ලක්වෙනවා සමහරවිට අයහපත් බලවේග වල ඉලක්ක බවට ඔයා පත්වෙනවා.මන්ත්‍ර නොදැන වැරදියට කියන්න ගිහින් කටවල් පත් ඇද කරගත්තු මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා .ඒ නිසා හොඳට මතක තියාගන්න විශේෂයෙන් රාවණා රාවනා මන්ත්ර රාවණා මන්ත්‍ර උච්චාරණය කිරීමෙන් වලකින්න

#යක්කුල_රාවණා
මිත්‍යාවක් නොවූ පුරාන්තයක සත්‍යද ඉක්මවූ පරමත්තයක දර්ශනීය හරය සොයා

30/07/2021

යක්කුල රාවණා සමූහයට වසරක් සපිරීම(2020-07-17 සිට 2021-07-17) නිමිත්තෙන් Zoom තාක්ශනය හරහා සංවිධානය කල සාකච්ඡාමය වැඩසටහනහි පටිගතකල වීඩියෝව.
සම්පත් දායකත්වය :-
රාවණා ශක්ති ජාතික සංවිධානයේ දුලිප් සංජය ගුරුතුමන් සමඟ ප්‍රවීණ ඉතිහාස ග්‍රන්ථ කතෲ , දේශක අමිල කෝසල උඩවත්ත ගුරුතුමන්

යක්කුල රාවණා
මිත්‍යාවක් නොවූ පුරාන්තයක සත්‍යද ඉක්මවූ පරමත්තයක දර්ශනීය හරය සොයා

මහා රාවණා යුගයක් බිහි කිරීම යළි යලි සිදු කරන්න පුළුවන් නමුත් ඊට ප්‍රථම මහා රාවණා යුගය අවශ්‍යය මිනිසුන්ගේ මිනිසුන්ගේ චින්...
21/07/2021

මහා රාවණා යුගයක් බිහි කිරීම යළි යලි සිදු කරන්න පුළුවන් නමුත් ඊට ප්‍රථම මහා රාවණා යුගය අවශ්‍යය මිනිසුන්ගේ මිනිසුන්ගේ චින්තනය නිවැරැදි වෙන්න ඕන භාවනාවට ධ්‍යානයට යොමු වී මිස චවී මිස චින්තනමය විප්ලවයක් සිදු කළ නොහැකි මේ මාතෘ භූමියේ සියල්ලන්ම බුද්ධිමත් ප්‍රඥාවන්තයින් වීම අපේක්ෂා කළ නොහැකි නමුත් උනන්දුව උත්සාහය ඇති අය මේ ගමන යෑම උදෙසා පිරුළු වන බව සත්‍යයක් .
මූලික වශයෙන් රාවණා ඉතිහාසයේ සැබෑ වත් එහි වර්තමාන ස්වභාවය ස්වභාවයත් අනාගත ස්වරූපයත් යන ත්‍රෛකාලය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කර ගන්න ඕන කරගන්න ඕන දේ නිවැරදි අවබෝධය තුළ හිඳිමින් ජීවිතය විමර්ශනය කරන ඕන එහිදී එක ඉලක්කයක් සැබෑ සත්‍ය දර්ශනයක් සොයා ගැනීම සොයා ගැනීම වැදගත් සියළුම ආගම් හෝ දර්ශන පසුපස යෑමෙන් පසු පස යැමෙපස යෑමෙන් ඔයාට අවසානයේ දී කිසිවක් නො ලැබෙන බවයි ඇත්ත කිසිදු ආගමික ශාස්තෘවරයෙක් අසත්‍ය ප්‍රකාශ කර නෑ එකෙක් කෝණ වලින් ඔවුන් ජීවිතය පිළිබඳව විශ්වය පිළිබඳව කරුණු දක්වා තිබෙනවා .ඉන් වඩාත් ඔබේ හදවතට දැනෙන සැබෑ ලෙසම ප්‍රඥාගෝචර දර්ශනය තෝරා තෝරා ගැනීමට තරම් ප්‍රඥාවන්ත විය යුතුයි
එක් මගක් මග තෝරා මග තෝරා ක් තෝරා ගැනීම ඔබේ ගමන පහසු වීමට හේතු වෙනවා ඔයාම හිතන්න ඔයා ඉන්න තැන ඉඳලා පැති හතරකට පාරවල් තියනවා ඔයා යන පාර තීරණය කරන්න ඕන ඔයාගේ ගමන ගැන හිතලා නෙමෙයිද පාරවල් හතරෙම ටික ටික යෑමෙන් වෙන්නේ ඔයා එකම තැන ඉඳගෙන මහන්සි වෙන එක විතරයි කඩදාසියක් අරගෙන ඇදලා බලන්න එහෙම මිනිහෙක් කැරකෙන්නේ එකම තැන නෙවෙයිද කියලා එක මගක් තෝරාගන්න පුද්ගලයා අනෙක් පාරවල් ගැන මහන්සි වෙන්නේ නැහැ තමන්ගේ ගමන යන්න පහසු වී පහසු වී ඒ පාර නම් ඒක තෝරා ගැනීමයි වැදගත් මහා රාවණා රජු තෝරාගත්තු maga una මග උනේ හෙළ බුදු දහමයි ලංකාවතාර සූත්‍රය දේශනා කරන්නේ ලංකාදිපති මහා රාවනා රජු උදෙසා ය උදෙසාය මහා රාවණා ඉතිහාසය පිළිබඳව පිළිබඳව සාකච්ඡා කෙරෙන ග්‍රන්ත හෝ දර්ශන මේ රටේ හෑල්ලුවට ලක් කොට ප්‍රතික්ෂේප කරනු ලැබුවා ඒ නිසා මිනිසුන්ට රාවණා ඉතිහාසයේ බොහෝ තැන් මග හැරුණා හැරුණා නමුත් එලෙස සිතා මතා යටගැසූ ඉතිහාසය යළි මතු කිරීම දැන් සිදු වෙලා අවසන්.ගෞතම බුදුන් වහන්සේත් වහන්සේත් දේශනා කළේ පොතක පතක තිබූ පමණින් ගුරුවරයකු වැඩියි බීපු පැවසූ පමණින් සම්ප්‍රදායේ පැමිණෙන පමණින් තර්කයට ගැළපෙන පමණින් පිළි නොගත යුතු බවයි එහි අරුත ඒ කුමන ආකාරයකින් ඔබට තොරතුරු ලැබුණත් ඔබ විසින් එය විමර්ශනයට ලක්කර සත්‍ය අසත්‍යතාව නුවණින් විමසා බලා අවසන් නිගමනයට එළඹිය යුතු බවයි රාවණා ඉතිහාසය පිළිබඳ මේ අදහස් ඉදිරිපත් කරන අය ගැන තොරතුරු ලබා ගත්තත් ඔබ එය විමර්ශනය කර මිස පිළි නොගත යුතුයි .මම කියන දේ වුණත් උනත් අපි කියන දේ වුණත් එකවර පිළිගන්නවද ප්‍රතික්ෂේනත් එකවර පිළිගන්නවද ප්‍රතික්ශේප කරන්නවත් එපා කියලා අපිත් නිතරම කියන්නේ එනිසයි මතක තියාගන්න විමසීම සිදු කළ යුතු වන්නේ මනසින් කියලා මනසින් විමසීම සිදු කළ හැකි වන්නේ මනස නිරවුල් අයට පමණයි විවේක බුද්ධියක් නැති කිසිවකුට දාර්ශනික මත පළ කරන්න බැහැ මහා රාවණා යුගයේ මුල්ම අවධානය යොමු කළේ විවේක බුද්ධිය ටයි ..විවේක බුද්ධිය මෙහෙය වීම සඳහා තමයි ධ්‍යානය හෝ භාවනාව භාවනාව යොදා ගනු ලැබුවේ ඒ අනුව සමාජය තුළ සෘෂිවරු ඍෂිවරු මුණිවරු යෝගීවරුන් කොතරම් බිහි වුණාද අද එවැනි මට්ටම් අනුකරණය කරමින් මුදල් ඉපැයීමි සිදු කරන්නේ .අපට නම් එය හාස්‍යයට කරුණක් පමණයි පොදු මහත් මානව සංහතියේ යහපත උදෙසා ධ්‍යාන ශක්තිය උද්‍යානය ශක්තියෙන් යොදා ධ්‍යාන ශක්තිය යොදාගනු ලබනවා මිය ශක්තියෙන් යොදාගනු ලබනවා මිස සැබෑ ලෙසම එවැනි සම්පත්තියක් හිමි අයකු ව්‍යාපාර අරඹන්නේ නැති බවයි සත්‍යය තමන් සිදු කරන නිවැරදි දෙයට යහපත් ප්‍රතිඵල ලැබෙන්නා සේම තමන් සිදුකරන වංචනික ක්‍රියා වල අයහපත ද තමන් පසුපස ලූහුබදින බවයි සත්‍යය ඒ නිසා තමන් කරන කියන දේ සම්බන්ධයෙන් දහස් වරක් දහස් වරක් සිතා කටයුතු කළ යුතුයි අසරණ අහිංසක මිනිසුන් රැවටුනත් රැවටුණත් ඔබට ඔබේ හෘද සාක්නත් ඔබට ඔබේ හෘද සාක්ෂිය රැවටීම සිදුකළ නොහැකි මහා රාවණා යුගය පිළිබඳව සොයන කෝප සවිඥානිකව එය සිදු කළ යුතු බැවින් සැබෑ පණිවුඩකරුවන් හා වංචනිකයෙක් හඳුනා ගැනීම අත්‍යාවශ්‍යයි
දැන් පවතින සමාජ තත්ත්වය අනුව ඒක හොයන්න පුළුවන් ප්‍රමුඛ සාධකය වෙන්නේ මුදල යමෙකු මුදල ඉස්සර කරගනිමින් යම් යම් දේ සිදුකරනවා නම් එය නිවැරදි පුද්ඒ නිවැරදි පුද්ගලයා නෙමේ නිකමට හිතලා බලන්න බුදුන් වහන්සේ බුද්ධ ඥාණය ලබා ගැනීම උදෙසා බෝසත් යුගයේ සිට කළ කැපකිරීම් කොච්චර ද නමුත් එලෙස ලබාගත් දැනුම උන්වහන්සේ සමාජ ගත කිරීම උදෙසා ගමක් ගමක් පාසා වැඩම කළේ නොමිලේම එය බෙදා හැරීමෙන් පරම පවිත්‍ර චේතනාව ඇතිවයි එතනින් එහාට සිටීම ඔයාට බාරයි මහා රාවණා යුගයේ සිටි හෙළ සෙන්පතිවරුන් ඉන්පසුව ඉන් පසුව අද වන තුරුත් මනුෂ්‍ය භවයකට නොපැමිණ ආත්මික වත් සරන බව ඔයා දන්නවා ඔවුන් වී මාතෘ භූමියේ විශේෂ විශේෂ ස්ථාන කීපයක කිහිපයක සිටින බවත් අපි කලින් දවසක සාකච්චා කරා ඔවුන්ට හැකි උපරිමයෙන් මේ මාතෘ භූමියේ මාතෘ භූමියේ අනාගතයට මාතෘභූමියේ අනාගතය ආරක්ෂා කිරීම උදෙසා යම් යම් දේ කරමින් ඉන්නවා නමුත් මනුෂ්‍ය භවයක් ලබා සිටින මිනිසුන්ගේ කිසිදු යහපත් ප්‍රතිචාරයක් තවමත් ඒ වෙනුවෙන් ලැබෙන්නේ නැහැ සියලු දෙනාම විශ්වයෙන් යම් යම් දේ ඉල්ලන යාචක ස්වභාවයෙන් ක්‍රියා ක්‍රියා කිරීම මිස තමන්ගේ විනිශ්චයට සිදුවිය යුත්ත හින්නො සිද්ධ තත්ත්වයට පත්ව තිබීම කඉන් නොසිඳෙන තත්ත්වයට පත්ව තිබීම කොතරම් ඛේදනීය ද මනුෂ්‍යයා යනු කිසිවකුගෙන් ආයාචනා කළ යුතු ජාතියක් නොවේ ඔබට මතක නැත්නම් මේක මතක් කරන්න මනුෂ්‍යයා කියන්නේ දෙවියන්ට පවා දිව්‍ය සැප විඳීමට අවශ්‍ය පුණ්‍ය මහිමය සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රබල ජීවින් කොට්ඨාශයක් ජාතියක් දෙවියන්ගෙන් විශ්වයෙන් පමණක් නෙවෙයි මළ පෙරේතයන් ගෙන් ද යම් යම් දේ හිඟන පිරිසක් බවට අද වන විට පත්වෙලා මේ තියෙන්නෙ රාවණා ලේ උරුමයෙන් හැසිරීම නෙවෙයි ඇදීම නවත්වන්න ඔබෙන් විශ්වයට ඉටු විය යුතු දේ පිළිබඳ දැන්ම සිතන්න

#යක්කුල_රාවණා
මිත්‍යාවක් නොවූ පුරාන්තයක සත්‍යද ඉක්මවූ පරමත්තයක දර්ශනීය හරය සොයා

16/07/2021

යක්කුල රාවණා
හෙට හවස 7.00 හමුවෙමු.🙏🙏
ඵත link එකෙන් සම්බන්ද වන්න හෙට සවස 7.00ට 🙏
යක්කුල රාවණා is inviting you to a scheduled Zoom meeting.

Topic: යක්කුල රාවණා ප්‍රථම වර්ෂ පූර්ණය
Time: Jul 17, 2021 07:00 PM Colombo

Join Zoom Meeting
https://us05web.zoom.us/j/88193965493?pwd=MUxoN25hOUFHaFV5VWR3SHQrUkc0Zz09

Meeting ID: 881 9396 5493
Passcode: QmwTg0

අදාල link එක එදින සවස යක්කුල රාවණා page එකේ දමනු ලැබේ.යක්කුල රාවණා is inviting you to a scheduled Zoom meeting....
15/07/2021

අදාල link එක එදින සවස යක්කුල රාවණා page එකේ දමනු ලැබේ.
යක්කුල රාවණා is inviting you to a scheduled Zoom meeting.

Topic: යක්කුල රාවණා ප්‍රථම වර්ෂ පූර්ණය
Time: Jul 17, 2021 07:00 PM Colombo

Join Zoom Meeting
https://us05web.zoom.us/j/88193965493?pwd=MUxoN25hOUFHaFV5VWR3SHQrUkc0Zz09

Meeting ID: 881 9396 5493
Passcode: QmwTg0
ඔබ සැමට ආරාධනා!! 🙏🙏

14/07/2021

පුරා වස් දිනෙන් දින දැනුම පොදි කර දෙවා.......
පාදන්න නැණ නුවණ සිතැඟි අයුරෙන් හොවා.......
මහා රාවණ නිරිඳු වෙත සැමගෙ දණ නවා........
යක්කුලේ පණ ගැහුනෙ පර සිරිත් හැම දවා........

දිනෙන් දින රැකවල්ද නොතක දැනුමම සොයා........
පැමිණි හෙළ යක් දෙසේ දූ පුතුන් නෙත අයා........
වටව රොක් වුණ තැනට යක්කුලෙයි නම ගියා........
සහෝදරකම් සමග ඉතිහාස පොත ලියා........

දිනෙන් දින වැඩී සඳ බැසී ගොස් එන නියා........
සමූහය නමින් වසරක් මෙසේ ගෙන ගියා........
තවත් දුර අත්වැලක් බැඳී යන්නට කියා........
සිතේ සැම සනිටුහන් කර ගනිමු හැර නොයා........

සොයුරු දම්,කලණ මිතු දම් මතින් ගොඩනගා........
වසක් පුර පැමිණ හෙළ කම කියයි හඬ නගා........
දිනෙන් දින එළිය දෙන හිරුගෙ කිරණින් ළඟා........
කර ගනුමු සූර්‍ය යක්කුල සිරිත පණ නඟා........

වසරක් පුරාවට *යක්කුල රාවණා* නමින් පෙළ ගැසුනු සැමට දැනුමෙන් සංග්‍රහ කොට,විනයෙන් පරිපූර්ණ කිරීමට වෙහෙසුණ ප්‍රධාන ඇඩ්මින් යසිඳු සහෝදරයාටත්,අනෙකුත් සියලුම ඇඩ්මින්වරු ඇතුළත් ඇඩ්මින් මඩුල්ලටත්,සමූහයේ සියලු සාමාජික සහෝදර සහෝදරියන්ටත්.....බොහෝ තුති වේවා...!
ජයම අත් වේවා...!
නිති රැකුම් දේවා...!
රවුළු රාවණ සරණ වේවා...!
🙏🙏♥🙏🙏

මේ අත්‍යාලංකාර කාව්‍යමය අදහැසිය යක්කුලේ අපිට ලියා එවූ නදුනි සහෝදරියට බොහොම ස්තූතියි ! 🧡
Vedio සංස්කරණය :- බුද්දිම දෙනුවන්

අද වෙනකොට ස්වභාවදහම කොච්චර වෙනස් වෙලා ද කොයලා ඔයා හිතනව ඇති.ඒත් ඇත්ත මොකක්ද? ස්වභාවදහම වෙනස් වෙලාද??නැහැ .අපි ස්වභාවදහමට...
09/07/2021

අද වෙනකොට ස්වභාවදහම කොච්චර වෙනස් වෙලා ද කොයලා ඔයා හිතනව ඇති.ඒත් ඇත්ත මොකක්ද? ස්වභාවදහම වෙනස් වෙලාද??
නැහැ .අපි ස්වභාවදහමට වෙනස්කම් කරලා.ඇත්ත ඒකයි.මිනිස්සු ස්වභාවදහමට කරන වෙනස්කම් මෙච්චරයි කියල අකියන්න බෑ.ඒවා දරාගන්න පුලුවන් උපරිම කාලයක් වෙනකන් ස්වභාවදහම ඒවා දරාගෙන ඉන්නවා.ඒ නිසයි දරාගන්නම බැරි වෙලාවෙදි මේතරම් ව්‍යසනයක් සිද්ද වෙන්නෙ.
අපි අද මෙතනදි මහා රාවණා යුගය තරම් ඈතකට නොගිහින් මෑත ඉතිහාසය බැලුවත් ස්වභාවදහම මේ රටේ මෙතරම් නපුරු වුනේ නෑ.අපි ස්වභාවදහමට වෛර කරන එක නරකයි.මේ හැමදේම අපි කරන දේවල් අනුව අපිට ලැබෙන ප්‍රතිපල.ස්වභාවදහමට අම්මට අගේ සලකන්න.අපි ස්වභාවදහමෙන් ඈතට යන්න යන්න ඇයත් අපෙන් ඈතට යනව.මිස ලං වෙන්නෙ නෑ..ඇත්තටම මහා රාවණා යුගයේදි අපි ස්වභාවදහමේ කොටසක් කියලා හිතුවා මිසක් සොබාදහම අපේ කොටසක් කියලා හිතුවෙ නෑඒකයි වෙනස.කලින් දවසක සාකච්ඡාව කලා අපි මේ පොලවෙ උපන් ජාතියක් නෙමෙයි.අපි පෘථිවියට ආවෙ අපිට අදටත් ඈතින් පේන නොපෙනෙන වෙනත් තාරකාවක ඉදලා.සොබාදහමට අපි හුරු වුනේ පස්සෙ කාලෙක.ඇත්තටම අපි ස්වභාවදහමට අනුවර්තනය උනා.එහෙම අනුවර්තනය නොවුන ජීවීන් විනාශ වන බව අපි හොදින් දැන සිටියා.ඒත් අද වන විට අපට ඒ හැගීම අපිට නොදැනීම නැතිවෙලා ගිහින් .සෙරෙප්පු නොදා මහ පොලවෙ පයගහලා හිටපු මිනිස්සුන්ට මේ මහපොලව හුස්ම ගන්නවා දැනුනා.හැබැයි අපි සෙරෙප්පුදාන්න පටං ගත්තට පස්සෙ අපිට ස්වභාවදහම හුස්ම ගන්නවද නැද්ද කියලවත් දැනුනෙ නෑ
දිගින් දිගටම අපි අපි ගැන විතරක් හිතලා වැඩකරන්න ගත්ත එකයි ඇත්ත.විශ්වයේ රිද්මය තියා ස්වභාවදහමේ හැසිරීමවත් තේරෙන්නෙ නැති තරමට අපි අපිගැන විතරක් හිතලා වැඩ කරන්න ගත්ත එකයි මේ විනාශයට හේතුව.
දත්ත වාර්ථා වලට අනුව මීට වසර 40කට පෙර මේ රට තමයි කිසිම ස්වභාවික විපතක් නැති එකම රට.වැඩිහිටි අය ඒ බවට සාක්ශි දරාවි.අපි කිව්වෙ භූමිකම්පා නැති ,ගිනිකදු පිපිරීම් නැති ,ගංවතුර නැති ස්වභාවික විපත් වලින් සුරක්ශිත ලොව එකම රට ලංකාව කියලා.ඒත් අපිට ඒක තව දුරටත් එහෙම කියන්න පුලුවන් ද කියලා හිතලා බලන්න වෙනවා.???
මේ රටේ ලගදි භූමිකම්පා ඇතිවීමක් වුනා විතරක් නෙමෙයි, ඉදිරියටත් භූමිකම්පා කීපයක් ඇතිවීමට නියමිතව තීනවා .නායයාම් ජලගැලීම් හැමදෙයක්ම මේ පුංචිරටට බලපාලා අවසන්.ඒ විතරක් නෙමෙයි විශ්වාස කලත් නොකලත් සක්‍රිය මට්ටමේ ගිනිකදු පවා තියෙනවා.ජාතියක ලෝකයක ශිශ්‍ටාචාරයක අපගමනය සදහා බොහෝදේ නිර්මාණය වෙම්න් පවතිනවා.ඉන් මිදිය හැකි වෙනස්වූ ලෝකය සකස් කල හැකි එකම ක්‍රම වේදය ආධ්‍යාත්මික වීම පමනයි.සියලු දෙනා එක්ව ස්වභාවදහම නිසි ලෙස ආරක්ශා කල යුතුයි.සියලු දෙනා විශ්වයට යහපත් සිතුවිලි මුදාහල යුතුයි.
මහා රාවණා යුගයේ කිසිම විටක ස්වභාවදහම විනාශ කරමින් කිසිම ඉදිකිරීමක් සිදුකලෙව් නෑ.මීට වසර 4000කට 5000කට එහා නිර්මාණ දෙස බලන්න.සීගිරියට ,රන්මසු උයනට ගිහින් බලන්න .පිහිටි ගල විනාශ නොකර නිර්මාණය කරපු බවපේනවා.නමුත් අද මාර්ග සංවර්ධනයකදි පවා කොච්චර මේ මහ පොලව දරාගෙන ඉන්න ගල්පර්වත පවා කඩලා බිදලා විනාශ කරනවද.?
නිර්මාන ඉදිකිරීම් සිද්ද වෙන්න ඕන තමන්ගෙ අවශ්‍යතාව බලලා නෙමෙයි.අද හැමෝම නිර්මාණ කරන්නෙ තමන්ගෙ අවශ්‍යතවට, ආසාවට..මතක තියාගන්න ඉදිකිරීම් කරන්න ඕන මේ මාතෘ භූමියේ හැඩයට සාපේක්ශවයි.
කදු පන්ති ,සානු ,තැනිතලා මිටියාවත් ආදිය හොදින් විමර්ශනය කරලා ස්වභාවදහම ඒවා පවත්වාගෙන යන ආකාරයට කිසිම විශේශ බලපෑමක් නොවන සේ නිර්මාණය හෝ ඉදිකිරීම් සිද්ද කරන්න ජනයා වගබලාගන්න ඕන
මහා රාවණා යුගයේ බොහිඔ ඉදිකිරීම් තිබුනා.ඒත් ඒ හැම එකක්ම ස්වභාවදහමට විරුද්ද නොවන සේ කල නිර්මාන.නිවෙස් අවට මිදුලත් නිවස පිහිටන ඉඩමහි ගෙවත්තත් පවත්වාගෙන ගිය ආකාරයෙන් ඒක තවත් පැහැදිලි වෙනවා.මුලු ගෙවත්තේම මල් හෝ එලවලු වලින් ඕනෑම ගමක පරිපූර්ණ වුනා .මුලු රට පුරාම තිබුනේ ස්වභාවික සම්පත් පමනයි.

නමුත් අද ඉදිකරන ගොඩනැගිලි බලන්න.මුලු පොලවම කොන්ක්‍රීට් වලින් වහලා ඉවරයි.වර්තමාන පරපුරෙන් පසු වසර 200 ඇතුලත මේ මහපොලවේ සාරය අවසන්.මේ ගොඩනැගිලි ඉදිකිරීම් කඩා වැටුන පසු මැටි වලින් වරිච්චි කල හෝ මෝඩ ගඩොලින් බැදි ඉදිකල නිවෙස් වගේ පොලවට පස් වෙන්නෙ නෑ.පැරනි නිවසක් කාලයත් සමග පොලවට කඩ වැටුනු පසු එය පස්වී මහපොලව සමග මුහු වෙනවා.

නමුත් අපි අද ඉදිකිරිම් කිසිදා එසේ වන්නෙ නෑ.අපි උද්‍යාන අලංකරනය ගෙවතු අලංකරනය කියලා කරන්නෙ ද කොන්ක්‍රීට් ගල් අල්ලන එක.අඩුම ගානෙ එක ගහක් හෝ පැලයක් ඉන්දන්න ඉඩක් නෑ අපිට.අවසාන වශයෙන් මෙහෙම කියන්න පුලුවන් අපිට හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් නිර්මාණය කරන්නෙ ශාක මිස කොන්ක්‍රීට් නෙමෙයි.
මේ තරම් දියුනුයි කියන මිනිසා මේ බවත් දැන දැනම ගස් ස්වභාවදහම විනාශ කරන්නෙ ඇයි???

මිත්‍යාවක් නොවූ පුරාන්තයක සත්‍යද ඉක්මවූ පරමත්තයක දර්ශනීය හරය සොයා
#යක්කුල_රාවණා

Address


Website

Alerts

Be the first to know and let us send you an email when යක්කුල රාවණා Yakkula Ravana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share