Travel With Haree

  • Home
  • Travel With Haree
සිගිරිය ❤️❤️Visit Srilanka 🙏
04/03/2023

සිගිරිය ❤️❤️

Visit Srilanka 🙏

සොබා සෞන්දර්ය
17/02/2023

සොබා සෞන්දර්ය

අද ලස්සනම දවසක් හිනා වෙලා සතුටින්ම ඉන්නආදරෙයි හැමදාම..... ♥️😘🌹ප්‍රේමණීය හිත් වලට                                ප්‍රේමණී...
14/02/2023

අද ලස්සනම දවසක්
හිනා වෙලා සතුටින්ම ඉන්න
ආදරෙයි හැමදාම..... ♥️😘

🌹ප්‍රේමණීය හිත් වලට
ප්‍රේමණීයම දවසක් වේවා🌹

මතකයන් රැසක් ඉතුරු කරපු  සුන්දර නවාතැන ආදරණීය සේම්බුවත්ත ❤️❤️
13/02/2023

මතකයන් රැසක් ඉතුරු කරපු සුන්දර නවාතැන ආදරණීය සේම්බුවත්ත ❤️❤️

යාපනය
04/02/2023

යාපනය

ගලු මුවදොර පිටිය
27/01/2023

ගලු මුවදොර පිටිය

31/12/2022

ස්තුතියී...2022!
ලස්සනම අවුරුද්දක් ❤

හුඟක් පින් කර ගත්තා
ගොඩක් මිනිස්සු අදුරගත්තා
ලගින් හිටපු ගොඩක් අය ඈත් උනා
කවදාවත් නොහිතපු අය ලං උනා
ආදරණිය මිනිස්සු මුණගැහුනා
ගොඩක් පාඩම් ඉගෙන ගත්තා..
දුක් වින්දා..සතුටු උනා ප්‍රශ්න පිට ප්‍රශ්න ආවා
සමහර දෙවල් සදහටම නැති උනා...
තවත් සමහර දෙවල් මතකයක් විතරක්ම උනා
කෙටියෙන් කිවොත් වෙන්න තියෙන හැමදේම උනා...
මොනදෙ උනත් තාමත්
මාත් එක්ක ඉන්න අයට ස්තුති!!!
ආදරෙයි 😌❤😘

27/12/2022

ආදරණිය සේම්බුවත්ත
හංස බෝට්ටුවේන් පොඩි රවුමක් ගියා 💪💪

Send a message to learn more

25/12/2022
කන්කසන්තුරේ වෙරළ තිරය යාපනේ එනවානම් බලන්න එන්න ලස්සනම තැනක් 😍😍
20/12/2022

කන්කසන්තුරේ වෙරළ තිරය යාපනේ එනවානම් බලන්න එන්න ලස්සනම තැනක් 😍😍

නුවර වැවෙන් නාන්න  පුළුවන් කියලා දන්නේ අද 😪👍
18/12/2022

නුවර වැවෙන් නාන්න පුළුවන් කියලා දන්නේ අද 😪👍

දකුණේ පිං ඇති පිංබිම ❤️❤️වැව්රුකන්නල බුදුරජ මහා වෙහෙර 🙏🙏
11/12/2022

දකුණේ පිං ඇති පිංබිම ❤️❤️
වැව්රුකන්නල බුදුරජ මහා වෙහෙර 🙏🙏

උඳුවප් පෝය දවසින්  වාරයට අවසරයි 🙏 අදින් ඇරඹෙන්නේ උතුම් සිරිපා කරුණා සමයයි 🙏
07/12/2022

උඳුවප් පෝය දවසින් වාරයට අවසරයි 🙏
අදින් ඇරඹෙන්නේ උතුම් සිරිපා කරුණා සමයයි 🙏

රිදියගම සෆාරි උද්‍යානය
29/11/2022

රිදියගම සෆාරි උද්‍යානය

රාත්‍රියට සොදුරු නවතැනක් අට්ටාලය තේ කහට එකත් එක්ක පුච්චාපු බඩඉරිඟු කදිමයි 😋
24/11/2022

රාත්‍රියට සොදුරු නවතැනක් අට්ටාලය තේ කහට එකත් එක්ක පුච්චාපු බඩඉරිඟු කදිමයි 😋

21/11/2022

මළත් කමක් නැහැ මලක් අරන් මම නාගදීපේ යනවා..🙏🙏

අම්මේ ඔයාගේ උපන්දිනය අද බුදු පහන තියලා මං ඉල්ලුවේ මගේ රත්තරන් අම්මා බුදුන් දැක නිවන් දකින්න  කියලා අම්මේ ඔයා නැති අඩුව අ...
18/11/2022

අම්මේ ඔයාගේ උපන්දිනය අද බුදු පහන තියලා මං ඉල්ලුවේ මගේ රත්තරන් අම්මා බුදුන් දැක නිවන් දකින්න කියලා අම්මේ ඔයා නැති අඩුව අපි කෙසේ දරාගන්නද හැම මොහොතකම ඔයාව මතක් වෙනවා මගේ අම්මේ

13/11/2022

ආදරණීය සේම්බුවත්ත ❤️❤️

Send a message to learn more

සප්ත කන්‍යා කඳුවැටිය මස්කෙළිය
10/11/2022

සප්ත කන්‍යා කඳුවැටිය මස්කෙළිය

බතලේගල කන්ද හරිම සුන්දර තැනක් ඇතින් පෙනෙන අරණායකත් හේම්මාතගමත් කඩුගන්නාවත් කදිම නිදසුන් කියාදෙයි
06/11/2022

බතලේගල කන්ද හරිම සුන්දර තැනක් ඇතින් පෙනෙන අරණායකත් හේම්මාතගමත් කඩුගන්නාවත් කදිම නිදසුන් කියාදෙයි

උතුවන්කන්දත් සරදියෙල් ගම්මනය. මාවනැල්ල
05/11/2022

උතුවන්කන්දත් සරදියෙල් ගම්මනය. මාවනැල්ල

මේ දකුණු වෙරළබඩ තීරයේ ගාල්ලට ආසන්නව පිහිටි ගලින් සෑදූ තටාක සහිත "තල්පේ වෙරළ" 🌴🏖👣රොක් පූල් බීච් යනුවෙන් ද හඳුන්වන මෙය ඉතා...
30/10/2022

මේ දකුණු වෙරළබඩ තීරයේ ගාල්ලට ආසන්නව පිහිටි ගලින් සෑදූ තටාක සහිත "තල්පේ වෙරළ" 🌴🏖👣
රොක් පූල් බීච් යනුවෙන් ද හඳුන්වන මෙය ඉතා අලංකාර මුහුදු තීරයකි.
📍 Thalpe Beach, Galle, Sri Lanka.

බද්දගන තෙත්බිම් උද්‍යානය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.Travel With Haree
28/10/2022

බද්දගන තෙත්බිම් උද්‍යානය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
Travel With Haree

Alu Lena Caves (Alu Galge) Prehistoric Archeological Site at Kegalle (මතුල අළුලෙණ)
27/10/2022

Alu Lena Caves (Alu Galge) Prehistoric Archeological Site at Kegalle (මතුල අළුලෙණ)

26/10/2022

Limestone Pool - Hunugal Pokuna (හුණුගල් පොකුණ)-Balangoda

කාළුදිය පොකුණ මිහින්තලේ
26/10/2022

කාළුදිය පොකුණ මිහින්තලේ

බලන්න යන්න  ලස්සන තැනක් තමයි පුංච් ශ්‍රී පාදය
24/10/2022

බලන්න යන්න ලස්සන තැනක් තමයි පුංච් ශ්‍රී පාදය

අම්පාර ජපන් සාම විහාරය 🙏🙏
23/10/2022

අම්පාර ජපන් සාම විහාරය 🙏🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Haree posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Haree:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share