Solo Traveler තනිකමත් එක්ක ඇවිද යන්න

  • Home
  • Solo Traveler තනිකමත් එක්ක ඇවිද යන්න

Solo Traveler තනිකමත් එක්ක ඇවිද යන්න අවදානයක් නොලැබුනු තැන්...නව ඇසකින් නව ?

12/07/2024

Like 👍 කරලා සෙට් වෙන්න.
කෑමක් තමයි...🍔🍟🥖🥪🌭

Fast Food Restaurant | Food Stall | Cafeteria

ලේ බිඳක් දෙන්න ඔබත් එන්න...
25/02/2024

ලේ බිඳක් දෙන්න
ඔබත් එන්න...

අපේක්ෂාවට බිඳක්...

අප අතරින් වියෝ වූ...
තිළිණී ජීවන්ති සොයුරියගේ ජන්ම දිනයට සමගාමීව, ඇයට හා ස්වාමිපුරුෂයාට පින් පිණිස සංවිධානය වන ලේ දන් දීමේ පිංකම...
2024 වූ පෙබරවාරි මස 25 වන ඉරු දින,
උදෑසන 9.00 සිට දහවල් 2.00 දක්වා,
අපේක්ෂා රෝහල් පරීශ්‍රයේදී පැවැත්තේ...
හැකි සෑම දෙනා දායක වන ලෙස කාරුණිකව ඉල්ලමු.

#2024

දරුවෙකුගේ පාසල් ගමනට අත දෙන්න ඔබටත් හැකි ද?එක දරුවෙකුට අවශ්‍ය වන්නේ...🔘පාසල් බෑගයක් 🔘පාසල් සපත්තු ජෝඩුවක් පමණයි...දෙබරවැ...
16/01/2024

දරුවෙකුගේ පාසල් ගමනට අත දෙන්න ඔබටත් හැකි ද?

එක දරුවෙකුට අවශ්‍ය වන්නේ...
🔘පාසල් බෑගයක්
🔘පාසල් සපත්තු ජෝඩුවක් පමණයි...

දෙබරවැව | උඩුවිල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් ඔබ උදව් කරන තුරු බලා ඉන්නවා...

නව පාසල් වාරයට... නව බලාපොරොත්තුවක්...

🔴හැකිතාක් Share කරන්න.
ඒ දරුවන්ගේ සතුට ලැබෙන තුරු සහය වෙන්න

"ශාස්ත්‍රා" පිපෙන්නට වෙරදරන පුංචි මල් කැකුලු වෙනුවෙන් සංවිධානය කරන මෙම ව්‍යාපෘති මාලාවේ මෙම වසරේ දුෂ්කර පාසල් 09 ක සිදු ...
05/03/2023

"ශාස්ත්‍රා" පිපෙන්නට වෙරදරන පුංචි මල් කැකුලු වෙනුවෙන් සංවිධානය කරන මෙම ව්‍යාපෘති මාලාවේ මෙම වසරේ දුෂ්කර පාසල් 09 ක සිදු කිරීමට නියමිත ව්‍යාපෘති 9 වෙනුවෙන් මූල්‍යමය ආධාර සොයාගැනීම සදහා අප්‍රේල් මස 29 වන දින පවත්වනු ලබන Live in Concert එක නැරඹීමට පැමිණීමෙන් දුවා දරුවන්ට රුකුලක් වෙන්න 💞💞. ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ඔබත් ඔවුන් සමඟ හිනැහෙන්න 😊😊.

ප්‍රවේශ පත්‍ර රු.2500/- හා රු.3000/- ගණනින් ඔබට මිලදී ගත හැක.
මීළග ව්‍යාපෘතිට ඔබගේ දායකත්වය ලබා දෙන්න.

ඔබත් මිලදීගෙන තවත් අයකුට මිලදී ගැනීමට මෙම පණිවිඩය ශෙයා කරන්න....

𝐒𝐇𝐀𝐒𝐓𝐇𝐑𝐀

𝐃𝐚𝐭𝐞 : 𝟐𝟗𝐭𝐡 𝐨𝐟 𝐀𝐩𝐫𝐢𝐥 𝟐𝟎𝟐𝟑
𝐓𝐢𝐦𝐞 : 𝟔.𝟑𝟎 𝐏𝐌
𝐕𝐞𝐧𝐮𝐞: 𝐘𝐨𝐮𝐭𝐡 𝐂𝐞𝐧𝐭𝐫𝐚𝐥 𝐀𝐮𝐝𝐢𝐭𝐨𝐫𝐢𝐮𝐦 𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚

𝐆𝐞𝐭 𝐘𝐨𝐮𝐫 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐍𝐨𝐰: https://www.ticketsministry.com/concerts/shasthra/63e9cb5410086

21/08/2022

Address

Alerts

Be the first to know and let us send you an email when Solo Traveler තනිකමත් එක්ක ඇවිද යන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share