Help Srilankan Citizens

  • Home
  • Help Srilankan Citizens

Help Srilankan Citizens Guide fellow Srilankans to get their Travel Documents without hassles

ඔබ මේ දකින්නේ වර්තමානයේ ශ්‍රීලංකා පාස්පෝට් කන්තෝරැව අසල තත්වයයි….ඉතා ඛේදණීයයි!රටේ පවතින අස්ථාවර දෙශපාලන සහ ආරථීක අර්බුදය...
28/06/2022

ඔබ මේ දකින්නේ වර්තමානයේ ශ්‍රීලංකා පාස්පෝට් කන්තෝරැව අසල තත්වයයි….
ඉතා ඛේදණීයයි!

රටේ පවතින අස්ථාවර දෙශපාලන සහ ආරථීක අර්බුදය හමුවේ රටින් පිටවීම සදහා දිනපතා දහස් සංඛ්‍යාත පිරිසක් ආගමන විගමන කාර්්‍යාලය අසල විදේශ ගමන් බලපත්‍රය (Passport) සාදා ගන්න දිවා රෑ නොබලා කුසට ආහාර වේලක්ද නොමැතිව පෝලිම් වල රැදී ඉන්නවා!
නොදැනුවත්කම නිසාම බෝහෝ පිරිසක් වංචාකාරී තැරැව් කරැවන්ගේ ගොදුරැ බවටද පත් වෙනවා!
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇති නිසි ක්‍රමවේදය අනුගමනය කිරීම මගින් ඔබටත් අවම ආයාසයකින් කෙටිම කලක් තුල එක්දින සේවා සහ සාමාන්්‍ය සේවා යන ඛාණ්ඩ දෙක යටතේ ඔබගේ වදේශ ගමන් බලපත්‍රය ලබා ගන්න පුළුවන්….
නිසි ක්‍රමවේදය යටතේ ඔන්ලයින් Appointment සේවා අංකයක් කල් වේලා ඇතිව ලබා ගැනීම තුලින් රස්තියාදු වීමකින් තොරව ඔබටත් ඔබේ Passport eka ප්‍රමාදයකින් තොරව සාදා ගන්න පුළුවන්!

ඔන්ලයින් Appointment සේවා අංකයක් ලබා ගැනීමට අප ඔබට උදවු කරන්නම්!

පහල තිබෙන Order now බොත්තම ඔබන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Help Srilankan Citizens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share