Life in korea

  • Home
  • Life in korea

Life in korea Travel and Vloging
(1)

🇰🇷✈️✈️❤️
20/01/2024

🇰🇷✈️✈️❤️

2024 kiip exam thiyena date..👍🇰🇷
19/12/2023

2024 kiip exam thiyena date..👍🇰🇷

මෙවර ලෝක කුසලානයේ ඔබ "නොදුටු පැත්ත"....😂
20/11/2023

මෙවර ලෝක කුසලානයේ ඔබ "නොදුටු පැත්ත"....😂

අයියෝ.. සාමී...😂🫢🙏
20/11/2023

අයියෝ.. සාමී...😂🫢🙏

ජීවිතේ දැකපු ලස්සනම photo එක.. 😂😂🫢 අමුතු කාලකන්නි සතුටක් දැනෙන්නේ..✌️😂
20/11/2023

ජීවිතේ දැකපු ලස්සනම photo එක.. 😂😂🫢 අමුතු කාලකන්නි සතුටක් දැනෙන්නේ..✌️😂

28/10/2023

해장국 කියන්නේ ආගමක්..🇰🇷❤️✌️

15/09/2023

එලිවෙන 5 වෙනකන් නිදිමරාගෙන මැච් බලලා..
ඊට පහුවෙනිදත් වැඩට යනවා කියන්නේ
වෙනම ආතල් එකක්..🏏

තව නොබෝ දිනකින් වෙලදපොලට එන IPHONE පවුලේ අලුත් සාමාජිකයා.. IPHONE 15 📱
14/09/2023

තව නොබෝ දිනකින් වෙලදපොලට එන IPHONE පවුලේ අලුත් සාමාජිකයා.. IPHONE 15 📱

16/07/2023

🤝❤️

දකුණු කොරියාවේ ජූලි 1 වැනිදා සිට මත්පැන් පානය කර රිය පැදවූ හොත් මෝටර් රථ රාජසන්තක කෙරේ. නව රෙගුලාසි වලට අනුව ජූලි 1 සිට ...
02/07/2023

දකුණු කොරියාවේ ජූලි 1 වැනිදා සිට මත්පැන් පානය කර රිය පැදවූ හොත් මෝටර් රථ රාජසන්තක කෙරේ.

නව රෙගුලාසි වලට අනුව ජූලි 1 සිට රියදුරන් පහත සඳහන් දේවල් වලින් එකක් හෝ සිදු කළහොත් ඔවුන්ගේ මෝටර් රථ රාජසන්තක කරනු ඇත.

- 1)බීමතින් රිය පැදවීම සහ මාරක රිය අනතුරක් සිදු කිරීම.

-2) වසර 5ක් ඇතුළත 2 වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් බීමතින් රිය පැදවීම සහ අනතුරට ලක් වූ පුද්ගලයාට බරපතළ තුවාල සිදු වුවහොත්.

- 3)රිය අනතුරු නැතත් වසර 5ක් ඇතුළත 3 වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් බීමත් රිය පැදවීම.

මීට අමතරව පොලිසිය දිවා කාලයේදී පවා මධ්‍යසාර මට්ටම පරීක්ෂා කරනු ඇත. අනතුරු සිදු කර පලා යන අයට දැඩි දඩුවම් දෙනු ඇත..

25/03/2023

කොරියන් xsam ලියන අය කවුද ඉන්නේ ..pdf තියනවා ...ඕන අය කමෙන්ටි කරන්න

25/03/2023

මාස ගානක් block ස්ටිකර් ටිකක් ඔිනා....

අවශ්‍ය අය කවුද වැදගත් ම වචන
02/03/2023

අවශ්‍ය අය කවුද වැදගත් ම වචන

02/03/2023

කොරියාවේ ඉන්න ලොකු අයියලා appointment දාගෙන ඒවගෙන් මාන් 20 ගානෙ ගරනවා appointment දාන්න පට්ට ගේමක් දෙන්න ඕනි... අපේ උන්ම තමයි එතන නෝන්ඩි කරලා තියෙන්නෙ....අපේ උන් හිටියොත් ආයේ බලන්න දෙයක් නෑ ලෝකෙ කොහේ හිටියත් ජන්මෙ වෙනස් වෙන්නෙ නෑ....

2023.2.13 සිට 2023.2.22 ඇඩිමිෂන් දෙනවා😍🇰🇷(GOOD NEWS)
31/01/2023

2023.2.13 සිට 2023.2.22 ඇඩිමිෂන් දෙනවා😍🇰🇷
(GOOD NEWS)

30/01/2023

❤🏆️❤✈️🇰🇷හොදම තැන යනවා නමි 🇰🇷❤❤ජිවිතේ දිනන තැන

15/01/2023

뼈다귀 해장국 හෙජංකුක් කියන්නේ කොරියාවේ ඉන්න සහ ඉදලා ගිය කට්ටිය ගොඩක් ආස කරන කෑමක් ...
කොරියාවේ හෙජංකුක් 😍😍❤️🇰🇷

Music: Balloon
Musician:

31/12/2022

Happy new years ❤❤🇰🇷✈️

15/12/2022
06/11/2022

😍😍😍🇰🇷

30/10/2022

😥🇰🇷

30/10/2022

ඉතෙවොන් ⁣⁣⁣ඛෙිදවාචකය

30/10/2022

😥😥🏳️

අද දකුණු කොරියාවේ ඉතා අදුරු දිනයක්!🇰🇷🙏සතුට සමරන්න කාලයකින් පසුව එකතු උන ඒ ව්නෝදකාම්න් සදහටම දෑස් පියාගෙන තිබේ! හදීසි මරණ...
30/10/2022

අද දකුණු කොරියාවේ ඉතා අදුරු දිනයක්!🇰🇷🙏

සතුට සමරන්න කාලයකින් පසුව එකතු උන ඒ ව්නෝදකාම්න් සදහටම දෑස් පියාගෙන තිබේ! හදීසි මරණයට පත් වුන සියළුම කොරියානු හා ව්දේශික වැසියන් සදහා ශ්‍රී ලාංකීය අපගේ බලවත් ශෝකය මෙලෙස පල කරන්නෙමු...

නිවන් සුව මල්ලි ....!කොරියාවට ඇවිත් මාස දෙකයි හීන ඔක්කොම ඉවරයි පරිස්සමින් වැඩ කරන්න කොරියාවේ කොල්ලො 🇰🇷🇰🇷         ධීවර අං...
28/10/2022

නිවන් සුව මල්ලි ....!

කොරියාවට ඇවිත් මාස දෙකයි

හීන ඔක්කොම ඉවරයි පරිස්සමින් වැඩ කරන්න කොරියාවේ කොල්ලො 🇰🇷🇰🇷

ධීවර අංශය යටතේ දකුණු කොරියාවේ රැකියාවක් සඳහා පැමිණි මෙම සහෝදරයා අද දින අවාසනාවන්ත ලෙස සමුගෙන තිබෙනවා. ⛵️

දැනට මාස දෙකකට පෙර කොරියාවට පැමිණි මොහු රැකියාව කරන අතරතුර මුහුදට වැටීම නිසා මෙම මරණය සිදුවී තියෙනවා. ලංකාවේ දී මොහු බැංකු ශාඛාවක උසස් රැකියාවක් කර තිබෙනවා. 😔

හීන වෙනුවෙන් පොර බඳින්න උත්සහ කරපු අහිංසක ජීවිතයකට කොරියාවේ හුස්ම වැටුණා පමණයි. 😢

ඔබට උතුම් නිවනින් සැනසීම ලැබේවා .. 🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Life in korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share