A t t r a c t i o n s

  • Home
  • A t t r a c t i o n s

A t t r a c t i o n s - visit sri lanka �

Attrative places in sri lanka

😵
09/08/2022

😵

04/08/2022

Ammo suppa🤣🤣

"මහණෙනි!මෙලොව වැලි කැටයක තරම්වත් සැපයක් තිබේ නම්,මේ සසර බියකරු යැයි දේශනා නොකරමි"සුන්දර කිසිම දෙයකසුන්දරත්වය ස්ථිර නෑ..ඔ...
25/07/2022

"මහණෙනි!
මෙලොව වැලි කැටයක තරම්වත් සැපයක් තිබේ නම්,මේ සසර බියකරු යැයි දේශනා නොකරමි"

සුන්දර කිසිම දෙයක
සුන්දරත්වය ස්ථිර නෑ..

ඔහුට සුවය ප්‍රාර්ථනා කරමු..

- තොරතුරු fb එකෙන් -

.බටලන්දේ වධකයා වැඩ අරඹයි.. ඒත් අපි මතක් කරගමු - මේක 71/88/89 නෙවෙයි!
22/07/2022

.බටලන්දේ වධකයා වැඩ අරඹයි.. ඒත් අපි මතක් කරගමු - මේක 71/88/89 නෙවෙයි!

BREAKING NEWS:-Joker 2 චිත්‍රපරයේ ජෝකර් ලෙස mr.Kirulapana dhammawijaya තෝරාගෙන ඇති බව අසත්‍යයි‼️රැකියාවේදි කොන්ඩය කැපීම ...
18/07/2022

BREAKING NEWS:-
Joker 2 චිත්‍රපරයේ ජෝකර් ලෙස mr.Kirulapana dhammawijaya තෝරාගෙන ඇති බව අසත්‍යයි‼️රැකියාවේදි කොන්ඩය කැපීම අනිවාර්‍ය නිසා එය චිත්‍රපටයට සහභාගි විමට බාධාවක් බව ඔහු තව දුරටත් සඳහන් කර
සිටී‼️

ජාතිවාදයට ආයෙත් අහුවෙන්න එපා🙏🇱🇰කුරුන්දුමලෙයි විහාරයේ ඉදිකිරීම් කීපයක් සම්බන්ධ කරගෙන අසත්‍ය ප්‍රචාර යවමින් ආගම්වාදය යලි ඇ...
18/07/2022

ජාතිවාදයට ආයෙත් අහුවෙන්න එපා🙏🇱🇰

කුරුන්දුමලෙයි විහාරයේ ඉදිකිරීම් කීපයක් සම්බන්ධ කරගෙන අසත්‍ය ප්‍රචාර යවමින් ආගම්වාදය යලි ඇවිලවීම සදහා ජනබලය හමුවේ පරාජිත දේශපාලකයන් දරණ උත්සාහය සම්බන්ධයෙනි. අසමත් පාලක ගෝඨාභය ගේ ඉවත් වීමද මීට සම්බන්ධ කිරීමට ඔවුන් උත්සාහ දරා ඇත.

2022.07.14 දින ගරු අධිකරණය මගින් ලබාදුන් තීන්දුව පහත පරිදි වේ. ඒ අනුව සාරාංශය නම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත්, ඒවාට හානිකර ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් ය.

මීට අදාල වාර්ථාව පොලිසිය විසින් ගොනු කර ඇත්තේ 2022.06.16 වන දිනය.එනම් ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙසත්, රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත් කටයුතු කරන කාලයකදීය.

ඕනෑම පුරාවිද්‍යාත්මක ස්ථානයක් රටක ජනතාව සතු සම්පතක් වන අතර ඒ ආශ්‍රිත නව ඉදිකිරීම් කිරීමේදී අනිවාර්‍යෙන් ම අදාල අවසරයන් ලබා ගත යුතුය. ආගමික වටිනාකමක් නොමැති පෞරාණික ගොඩනැගිලි වලට පවා එය එසේම ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙය පවතින නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූ තවත් එක් අවස්ථාවක් වන අතර ගරු අධිකරණය වෙත ඒ සම්බන්ධයෙන් අපගේ ගෞරවය පුද කර සිටින්නෙමු.

Copied

🖤
17/07/2022

🖤

17/07/2022
😂🙏
17/07/2022

😂🙏

කොත්තු දෙවියන්ගේ පිහිටයි❤️❤️❤️චිකේන් ❤️🤲
17/07/2022

කොත්තු දෙවියන්ගේ පිහිටයි❤️❤️❤️
චිකේන් ❤️🤲

✊🇱🇰
17/07/2022

✊🇱🇰

😎
16/07/2022

😎

♥️
16/07/2022

♥️

දැනටමත් රට ඉන්න හැම දෙනාම වැඩ පටන් අරන් 🫡🇱🇰රටට ආදරෙන් මේ එවන සල්ලි වලට අපි ස්තූති වන්ත වෙන්න ඕන.  අපි අපේ රට ගොඩගමු 🫶🏻  ...
15/07/2022

දැනටමත් රට ඉන්න හැම දෙනාම වැඩ පටන් අරන් 🫡🇱🇰
රටට ආදරෙන් මේ එවන සල්ලි වලට අපි ස්තූති වන්ත වෙන්න ඕන.

අපි අපේ රට ගොඩගමු 🫶🏻

♥️🫂

මේ නාකි හිවලුන් ස්වභාවිකවම මැරිලා යන තුරු මගේ රටට නිදහස් නැතිවේවි..💔
15/07/2022

මේ නාකි හිවලුන් ස්වභාවිකවම මැරිලා යන තුරු මගේ රටට නිදහස් නැතිවේවි..💔

අරගලයට දිවි දුන් ඔබ සැමට නිවන් සුව ලැබේවා..😢🙏
15/07/2022

අරගලයට දිවි දුන් ඔබ සැමට නිවන් සුව ලැබේවා..😢🙏

රටක් බලා සිටි ඒ සොඳුරු මොහොත😍🇱🇰අරගලයට ජය..✊
15/07/2022

රටක් බලා සිටි ඒ සොඳුරු මොහොත😍🇱🇰
අරගලයට ජය..✊

අරගලයට එන්න පටන් ගත්ත දවසේ ඉදන්ම මං දැම්මෙ එකම සෙරෙප්පු දෙක🩴🩴කවදහරි අරගලය දිනපු දවසට අපි ජීවත් වෙලා හිටියොත් මතකයක් විදි...
14/07/2022

අරගලයට එන්න පටන් ගත්ත දවසේ ඉදන්ම
මං දැම්මෙ එකම සෙරෙප්පු දෙක🩴🩴

කවදහරි අරගලය දිනපු දවසට
අපි ජීවත් වෙලා හිටියොත්
මතකයක් විදිහට තියල තියන්න හිටිය
සෙරෙප්පු දෙක☺️

කදුළුගෑස් 3ක් විතර වදිනකොට
හුස්ම හිරවෙනකොට
මට උඹව දාල දුවන්න උනා😔

කලබල අස්සෙ
බිම වැටිල තිබුණු සෙරෙප්පු දෙකක්
මමත් දාගත්ත😄

හිටන් එන්නවත් පණක් නැති නිසා
කෝච්චියේ බිම එනකොටයි මන් දැක්කෙත්
උඹල දෙන්න ජාති දෙකක් කියලා....😅

මේ දෙක තවත් අපි වගේම
කොල්ලො දෙන්නෙක්ගෙ කියල මතක් වෙනකොට
හිතට අමුතුම ගැම්මක් එනවා

“මේ තමයි මට අරගලයෙන් ලැබුණු
ලස්සනම සිහිවටනය”❤️

පුංචි උන්ට හෙටක් හදන
අරගලයට ජය...😍💪

Thewarapperuma ❤

😢
14/07/2022

😢

ඊයෙ දවස තනිකර ගේමක්🤬අරමුණ හිතේ තියන් වැඩ කරමු හැමෝම.ජයග්‍රහණය අත ලඟ♥️🇱🇰
14/07/2022

ඊයෙ දවස තනිකර ගේමක්🤬
අරමුණ හිතේ තියන් වැඩ කරමු හැමෝම.ජයග්‍රහණය අත ලඟ♥️🇱🇰

මේක ඇත්ත උනත් බොරු උනත් ඒදා ඉදන් තිබ්බ මජර දේශපාලන ක්‍රමය තමා මේක..
14/07/2022

මේක ඇත්ත උනත් බොරු උනත් ඒදා ඉදන් තිබ්බ මජර දේශපාලන ක්‍රමය තමා මේක..

ඕනම අවුලක් ෆිල්ටර් කරල ගන්න පුලුවන් මේ කාලෙ..ලියුම් එනකන් බල බල ඉන්ඩ එපා වැඩක් කරගනිල්ලා..
14/07/2022

ඕනම අවුලක් ෆිල්ටර් කරල ගන්න පුලුවන් මේ කාලෙ..
ලියුම් එනකන් බල බල ඉන්ඩ එපා වැඩක් කරගනිල්ලා..

13/07/2022

parliament එක ලග යකඩ පොලු අරගත්ත set ඉන්නේ..
හැම කෙනාම ලග යකඩ,ලී පොලු. අරගලේ නෑ..
එතන යන්නේ කුමණ්ත්‍රණයක්.
එන්න එපා..

ගො$බයෙක්ට මැදින් පනින්න දෙන්නෙපා..අනවශ්‍ය අවදානම් ගන්න එපා..
13/07/2022

ගො$බයෙක්ට මැදින් පනින්න දෙන්නෙපා..
අනවශ්‍ය අවදානම් ගන්න එපා..

13/07/2022

එක එකාගේ ගැට වලට
හසු නොවී අරගල භූමියට හෝ
නිවෙස් වලට යන්න🙏🙏
හැකි තරම් ශෙයා කරන්න

13/07/2022

සියලුම පේජ් ඇඩ්මින්වරුන්ගෙන් කෙරෙන ඉල්ලීමයි, කථානායක නිළ නිවස, පාර්ලිමේන්තුව අසල රැස් වී සිටින සියලුම දෙනාට වහාම එතනින් ඉවත් වී ආරක්ෂක අංශ වෙත සහය දෙන ලෙස ජනතාව දැනුවත් කරන්න. 🙏🙏 මේ මොහොතේම එතන නිවූවේ නැති වුනොත් මහා විනාශයක් සිදු වේවි.. 🙏🙏

නික්ම ගිය සහෝදරයාගේ පවුල💔නිවන් සුව පැතුවට කවුරුත් තනිවෙච්ච පවුල හැමදාමත් තනියෙන්.හැම කෙනාම පරිස්සම් වෙන්න.බුද්ධිමත්ව කටය...
13/07/2022

නික්ම ගිය සහෝදරයාගේ පවුල💔
නිවන් සුව පැතුවට කවුරුත් තනිවෙච්ච පවුල හැමදාමත් තනියෙන්.හැම කෙනාම පරිස්සම් වෙන්න.බුද්ධිමත්ව කටයුතු කරන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when A t t r a c t i o n s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share