ella tour with kasuනා

  • Home
  • ella tour with kasuනා

ella tour with kasuනා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ella tour with kasuනා, Travel Company, ella, .

Lovely place ... @ rawana waterfall ..   Photo credit first owner ..
23/07/2023

Lovely place ... @ rawana waterfall ..


Photo credit first owner ..

23/07/2023
23/07/2023

Come and join with us to see the beauty 🙉
Call us for more details +94 77 45 202 82

Happy customers 😍😍😍.....thank u for coming 🙏🙏 see u again ....💓💓💓
07/07/2023

Happy customers 😍😍😍.....thank u for coming 🙏🙏 see u again ....💓💓💓

ඇල්ල මහා මෙව්නා අසපුව..
06/07/2023

ඇල්ල මහා මෙව්නා අසපුව..

06/07/2023

Bandarawela ,ella වටේ රවුමක් යමුද🛺🛺🛺 ඔයාලාට කරන්න තියෙන්නේ train එකේ හරී bus එකේ හරී ellata එන්න විතරයි....🤠🤠🤠 නැවත ඔයාලා යනකන්ම
➡️නවාතැන් පහසුකම්
➡️කෑම බීම
➡️ඇවිදින්න එක්කන් යන්න
➡️ campaign කරන්න
➡️dj party
➡️BBQ party
➡️ hiking යන්න
මේ හැම පහසුකමක්ම අප සතුය....
😊😊😊😊
තවත් පරක්කු වෙන්නේ නැතුව අපට කතා කරන්න.
☎️ 0️⃣7️⃣7️⃣4️⃣5️⃣2️⃣0️⃣2️⃣8️⃣2️⃣

🏞️🏞️🏞️🏞️🏡️🏡️

මේ සඳහා සුවිශේෂී පැකේජයන් අප ලග ඇති අතර එයින් ඔබට ගැලපෙන පැකේජයන් තෝරා ගත හැකිය....
🏞️🌄

Let's Travel Sri lanka ella🛺🛺
We can help you to arrange your unique tour in ella...😍😍😍

බදුල්ල ඇල්ල කියන්නෙ ඉතින් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය නගරයක්🌿🌴 ලංකා සංචාරකයෙක්නම් ඇල්ල නොගිය කෙනෙක් නැතුව ඇත...
06/07/2023

බදුල්ල ඇල්ල කියන්නෙ ඉතින් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය නගරයක්🌿🌴 ලංකා සංචාරකයෙක්නම් ඇල්ල නොගිය කෙනෙක් නැතුව ඇති 😍🌿 ඇල්ල නගරයේ ලස්සන වීව් එජක් තියන තැනක්🌿

🌿🌴 ඇල්ල රොක් - ella rock🌴🌿

(📷 මුල් හිමිකරුවන් සතුයි)

මෙතනට නොගිහින් නම් මැරෙන්න එපා වැලිමඩ "බෝඹුරු ඇල්ල" 🇱🇰♥️🦚🍀♥️🍃Photo credit goes to original photographer
05/07/2023

මෙතනට නොගිහින් නම් මැරෙන්න එපා වැලිමඩ "බෝඹුරු ඇල්ල" 🇱🇰♥️🦚🍀♥️🍃
Photo credit goes to original photographer

තාම ඇල්ලේ එන්න බැරි උනාද? 🤔🙄 ලග එන නිවාඩුවට එන්න හිතන් ඉන්නවාද ????🏡️🏡️🏡️🤠 පවුලේ අයත් එක්ක , යාලුවෝ එක්ක,office         ...
04/07/2023

තාම ඇල්ලේ එන්න බැරි උනාද? 🤔🙄 ලග එන නිවාඩුවට එන්න හිතන් ඉන්නවාද ????🏡️🏡️🏡️

🤠 පවුලේ අයත් එක්ක , යාලුවෝ එක්ක,office එකේ අයත් එක්ක එන්න ලස්සන ඇල්ලට....

කතාකරන්න අපිට
Wtsap / call 0774520282 😊 kasun (ඇල්ල) 🏞️

ella rock  කෙනක් වෙලත් මෙතෙන්ට ගිහින් නැත්නම් වැඩක් නැ 🇱🇰 ‼️ මෙම ස්ථාන අනාගත පරම්පරාවටත් බලන්න ආරක්ශා කරලා එන්න 🙏‼️ 📷 Co...
02/07/2023

ella rock

කෙනක් වෙලත් මෙතෙන්ට ගිහින් නැත්නම් වැඩක් නැ 🇱🇰

‼️ මෙම ස්ථාන අනාගත පරම්පරාවටත් බලන්න ආරක්ශා කරලා එන්න 🙏

‼️ 📷 Copyrighted to Original Owners 🙏

#ඇල්ල

The Nine Arches Bridge | Demodara | Ella 💚අරුක්කු නවයේ පාලම              | දෙමෝදර      |ඇල්ල💚....අහසේ පාලම ලෙසද හැඳින්වේ...
24/06/2023

The Nine Arches Bridge | Demodara | Ella 💚
අරුක්කු නවයේ පාලම | දෙමෝදර |ඇල්ල💚....

අහසේ පාලම ලෙසද හැඳින්වේ, එය ශ්‍රී ලංකාවේ වයඩක්ට් පාලමකි. එය රටේ යටත් විජිත යුගයේ දුම්රිය ඉදිකිරීම් සඳහා හොඳම ☘️උදාහරණ වලින් එකකි.🤍💚
also called the Bridge in the Sky, is a viaduct bridge in Sri Lanka. It is one of the best ☘️examples of colonial-era railway construction in the country.🤍💚

🪨.ද්‍රව්‍ය
ගල්, ගඩොල් සහ සිමෙන්ති
🪨.මුළු දිග
අඩි 300 (මීටර් 91.44)
🪨.පළල
අඩි 25 (මීටර් 7.62)
🪨.උස
අඩි 80 (මීටර් 24.38)
🪨.නැහැ. පරාසයක
9
🪨.ඉතිහාසය
ඉදිකිරීම් අවසානය
1921

🪨.Material
Stones, bricks and cement
🪨.Total length
300 ft (91.44m)
🪨.Width
25 ft (7.62m)
🪨.Height
80 ft (24.38m)
🪨.No. of spans
9
🪨.History
Construction end
1921

🪨.එය ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර දෙමෝදර පිහිටා ඇත🌱. පාලමේ වාස්තු විද්‍යාත්මක දක්ෂතාවය සහ අවට කඳුකරයේ ඇති බහුල හරිතකරණය හේතුවෙන් අවට ප්‍රදේශය සංචාරක ව්‍යාපාරයේ අඛණ්ඩ වර්ධනයක් දැක ඇත.

🪨. පාලම ඉදිකිරීම සාමාන්‍යයෙන් ආරෝපණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ උපදෙස් මත දේශීය ලංකා ඉදිකිරීම්කරුවෙකු වන P. K. අප්පුහාමි විසිනි.🪵🤍
'ලංකාවේ උඩරට දුම්රිය මාර්ගය' ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම්කරු සහ ව්‍යාපෘති කළමනාකරු වූයේ කීර්තිමත් ලංකා ඉංජිනේරුවෙකු සහ නව නිපැයුම්කරුවෙකු වන ඩී.ජේ.විමලසුරේන්ද්‍ර ය. 🍀 වයඩක්ට් හි නිර්මාණකරු වූයේ ලංකා රජයේ දුම්රිය මාර්ගයේ 🍀දුම්රිය ඉදිකිරීම් දෙපාර්තමේන්තුවේ හැරල්ඩ් කත්බර්ට් මාවුඩ් ය. 💚ලංකාවේ ඉංජිනේරු සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද "ලංකාවේ කොන්ක්‍රීට් දුම්රිය මාර්ගයක් ඉදිකිරීම" නම් වූ 1923 වාර්තාවේ සැලසුම් සහ චිත්‍ර ඇතුළු සියලුම වාර්තා පිළිබඳ විස්තර ඇත. ☘️
ජනප්‍රිය කටකතාවලින් කියැවෙන්නේ පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ විට, යුරෝපයේ අධිරාජ්‍යයන් අතර මහා යුද්ධය 💚ඇරඹුණු අතර මෙම ස්ථානය සඳහා පවරා ඇති වානේ යුධ පෙරමුණේ බ්‍රිතාන්‍යයේ යුද්ධයට සම්බන්ධ ව්‍යාපෘති සඳහා නැවත ලබා දුන් බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස එහි වැඩකටයුතු ඇනහිට ඇති අතර, ප්‍රදේශවාසීන් ප්‍රමුඛව ගල් ගඩොල් සහ සිමෙන්ති යොදා පාලම ඉදිකරන නමුත් වානේ නොමැතිව.☘️

🪨.It is located in Demodara, between Ella and Demodara railway stations🌱. The surrounding area has seen a steady increase of tourism due to the bridge's architectural ingenuity and the profuse greenery in the nearby hillsides.💚

🪨.The construction of the bridge is generally attributed to a local Ceylonese builder, P. K. Appuhami, in consultation with British engineers.🪵🤍
The chief designer and project manager of the 'upcountry railway line of Ceylon' project was D. J. Wimalasurendra, a distinguished Ceylonese engineer and inventor. 🍀The designer of the viaduct was Harold Cuthbert Marwood of 🍀Railway Construction Department of Ceylon Government Railway. 💚The 1923 report titled "Construction of a Concrete Railway Viaduct in Ceylon" published by the Engineering Association of Ceylon has details of all the records including the plans and drawings. ☘️
Popular rumours suggest that when construction work commenced on the bridge, the Great War 💚began between the empires of Europe and the steel assigned for this site was reallocated to Britain's War related projects at the battlefront. As a result, the work came to a standstill, leading the locals to build the bridge with stone bricks and cement, but without steel.☘️



😍 copied 😍😍

21/06/2023

Good morning buddies😍😍😍

Ravana waterfall in rain day🌨️🌧️🌧️🌨️

Come and join with us to see the beauty 🙉
Call us for more details 77 45 202 82

“Ravana pool club ඇල්ල" 😱🥰 එක පාරක් හරි යන්නම ඕනි තැනක්....🤗🤗🤗
20/06/2023

“Ravana pool club ඇල්ල" 😱🥰 එක පාරක් හරි යන්නම ඕනි තැනක්....🤗🤗🤗

Good morning everyone 🌄🌄🌄😍😍@@  Ninearch bridge demodara 🛺🛺
20/06/2023

Good morning everyone 🌄🌄🌄😍😍
@@ Ninearch bridge demodara 🛺🛺

Tour with german friend   at raawana waterfall😘😘🛺🛺😍😍
19/06/2023

Tour with german friend at raawana waterfall😘😘🛺🛺😍😍

Bandarawela ,ella වටේ රවුමක් යමුද🛺🛺🛺 ඔයාලාට කරන්න තියෙන්නේ train එකේ හරී bus එකේ හරී ellata එන්න විතරයි....🤠🤠🤠  නැවත ඔයා...
17/06/2023

Bandarawela ,ella වටේ රවුමක් යමුද🛺🛺🛺 ඔයාලාට කරන්න තියෙන්නේ train එකේ හරී bus එකේ හරී ellata එන්න විතරයි....🤠🤠🤠 නැවත ඔයාලා යනකන්ම
➡️නවාතැන් පහසුකම්
➡️කෑම බීම
➡️ඇවිදින්න එක්කන් යන්න
➡️ campaign කරන්න
➡️dj party
➡️BBQ party
➡️ hiking යන්න
මේ හැම පහසුකමක්ම අප සතුය....
😊😊😊😊
තවත් පරක්කු වෙන්නේ නැතුව අපට කතා කරන්න.
☎️ 0️⃣7️⃣7️⃣4️⃣5️⃣2️⃣0️⃣2️⃣8️⃣2️⃣

🏞️🏞️🏞️🏞️🏡️🏡️

මේ සඳහා සුවිශේෂී පැකේජයන් අප ලග ඇති අතර එයින් ඔබට ගැලපෙන පැකේජයන් තෝරා ගත හැකිය....
🏞️🌄

Let's Travel Sri lanka ella🛺🛺
We can help you to arrange your unique tour in ella...😍😍😍

Address

Ella

Telephone

+94774520282

Website

Alerts

Be the first to know and let us send you an email when ella tour with kasuනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ella tour with kasuනා:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share