Traval with tween tween

  • Home
  • Traval with tween tween

Traval with tween tween ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළපාට හැලුණු ඈත නිම්නයේ..! 💚
(ඇවිදින්න ආස සෙට් එකක්🚶🌱🍃❤️)

24/02/2024

මට ඕනෙ අතුරුදහන් වෙන්න, "ඇත්තටම දැන් එයා කොහෙද ඉන්නෙ" අහද්දි,
"දන් නෑ , අපටත් කතා කලෙ නෑ කොහෙ හරි ඇති" කියන තරමට මං මිනිස්සුන්ගෙ ඈත් වෙන්න ඕනෙ....
මං අඳුරන මාව අඳුරන හැමෝගෙන් ම !
මට ඕනෙ එකම එක අතුරුදහන්වීමක් ඒත් එක්කම අලුත් ජීවිතයක් මං උදේ නැගිටිනකොට සිහිල් සුළං රැල්ල කකුල් වල වදින තරම් නිදහස් තැනක්
මාව වෙලාගන්න තරම් කොළපාට තැනක් 🤍🌱

මං විතරක් ඉන්න තැනක්!

ප්‍රශ්න වලින් හෙම්බත්වුනු මිනිස්සුන්ට පොඩි හරි සැනසීමක් ලැබුනේ අපි නොහිතපු තැන්වල ...... ✝️
18/02/2024

ප්‍රශ්න වලින් හෙම්බත්වුනු මිනිස්සුන්ට පොඩි හරි සැනසීමක් ලැබුනේ අපි නොහිතපු තැන්වල ...... ✝️

16/02/2024
ආදරවන්තයොන්ගේ කියලා වෙනම දවසක් තිබුනට මොකද travel කරන අපිට හැම දවසක්ම විශේෂ වූ travel day එකක් තමා 😾🚶‍♀️✨
13/02/2024

ආදරවන්තයොන්ගේ කියලා වෙනම දවසක් තිබුනට මොකද travel කරන අපිට හැම දවසක්ම විශේෂ වූ travel day එකක් තමා 😾🚶‍♀️✨

පිලිතුරු නැති ප්‍රශ්නවලට එකම විසදුම හුදකලාවයි 🚶‍♀️✨
11/02/2024

පිලිතුරු නැති ප්‍රශ්නවලට එකම විසදුම හුදකලාවයි 🚶‍♀️✨

06/02/2024

මතක

මතකවලට පුලුවන් මිනිස්සුන්ගේ බිදිලා ගිය හිත් විටෙන් විට වේදනාවෙන් පුරවලා පනට පිටින් සොහොනක් කරන්න 🚶‍♀️🥀

( ඉතිං අපි ගැන තිබුනු මතකෙන්
මැදින් පලුවක් ඉරා ගන්න....

එයත් අරගෙන කැමති තැනකට
කැමති විදිහට ඔයා යන්න.... )

🙂🗣✌

දන්නවද ? 😊මගේ ජීවිතේ එකම වීරයා ' මම ' ! මං මූණ දුන්නු සමහර දේවල් ගැන දන්නේ  මං විතරමයි ! ඒ දේවල් ගැන තනියම හිතද්දී ,මට ද...
04/02/2024

දන්නවද ? 😊
මගේ ජීවිතේ එකම වීරයා ' මම ' !
මං මූණ දුන්නු සමහර දේවල් ගැන දන්නේ මං විතරමයි !

ඒ දේවල් ගැන තනියම හිතද්දී ,
මට දැනෙනවා ,
මං කොච්චර ලොකු වීරයෙක් ද කියලා ..
දන්නවද පුංචි ළමයෝ ....
සමහර තැන් තියෙනවා ,
මට තාම පුදුමයි මං එච්චර ශක්තිමත් ද කියලා මටම පුදුම හිතෙන ,
ඉතිං ෆැන්ටසියට මං කොච්චර ආදරේ වුණත් ,
මගේ ලෝකේ වීරයා ' මම ' යි ! 🌼

හැමදේම දරාන ඉමු කාලය හැමදේම විසදයි ❤️😊

28/01/2024

මිත්‍රයා, සමහර විට උබ ගෙවනා ජීවිතය අනෙක් වුන් පතනා ජීවිතය විය හැක. 🌿🍃💚

උබ සතිය ගානේ යන ගමනක් යන්න අනෙක් වුන් ජීවිත කාලේම වෙහෙසෙනවා වෙන්න පුලුවන්.
ඉතින් මිත්‍රයා සතුට සාපේක්ෂයි.

අවුල් වූ සිත් සනසන්නට සොබාදහම තරම් හොද බෙහෙතක් ලොවේ මා දැක නැත 🍃🍂🙂🥀✨
27/01/2024

අවුල් වූ සිත් සනසන්නට සොබාදහම තරම් හොද බෙහෙතක් ලොවේ මා දැක නැත 🍃🍂

🙂🥀✨

25/01/2024

🌿☘️හෙමින් පියාබන උන්ටත් කියන්න කතාවක් ඇති
මට වේගෙන් ඉගිල්ලිලා යන්න ඕන නෑ. තටු කඩන් මැරෙන්න.
~තනි වෙන්න හොදම තැන සොබාදහම~



.......... Location (victroy dam ) 🫂👣

මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න දෙන්න. ඒත් ඔයා ඒ කිසිදෙයක් ඔයාගෙ ජීවිතේ ඇතුලට ගන්න එපා... ඔයා ඔයාට ආදරේ කරන්න ☺️❤️
22/01/2024

මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න දෙන්න. ඒත් ඔයා ඒ කිසිදෙයක් ඔයාගෙ ජීවිතේ ඇතුලට ගන්න එපා... ඔයා ඔයාට ආදරේ කරන්න ☺️❤️

✝️💝😍

𝑪𝒉𝒂𝒎𝒖𝑪𝒊𝒕𝒚
❤🌻😍🌿
...............❤️🌎🌿..............









🌍







26/12/2023
ලියන්න පටන් ගත්ත කතාවක කෙලවරක නොපෙනුනලියාගත්ත කතා මගක දී මකා ගන්න වුණා ලියන්න ඕනමද කතාවක් කරුමෙට මගහැරුණුතවමත් හොයන මගේ ...
18/12/2023

ලියන්න පටන් ගත්ත කතාවක
කෙලවරක නොපෙනුන
ලියාගත්ත කතා මගක දී
මකා ගන්න වුණා
ලියන්න ඕනමද කතාවක්
කරුමෙට මගහැරුණු
තවමත් හොයන මගේ
කතාවක අතරමං වුණ .........................
ජිවිතේ හිස් කඩදාසියක් ,
තවමත් හරි හැටි ලියාගන්න බැරිවුණ
🙂💔

14/12/2023
නිදහස කියන්නේ,👣බැඳීම් රහිතව ජීවිතේ ගෙවීම නෙවෙයි. සීමා නැති මායිම් නැති තහංචි නැති බැඳීම් එක්ක ජීවිතේ ගෙවන එකට.එතන සතුට ස...
11/12/2023

නිදහස කියන්නේ,👣
බැඳීම් රහිතව ජීවිතේ ගෙවීම නෙවෙයි. සීමා නැති මායිම් නැති තහංචි නැති බැඳීම් එක්ක ජීවිතේ ගෙවන එකට.
එතන සතුට සැනසීම එක්කම නිදහස තියෙනවා.

අපි ඒ සීමා නැති, මායිම් නැති, තහංචි නැති බැඳීම් එක්ක ජීවිතේ ගෙවන ලෝකය පීරන් ඉස්සරහට යන්න ♥️👣

10/12/2023
09/12/2023

ඔයාගේ සතුට සැනසීම තියෙන්නෙ ඔයා ලඟමයි.
බින්දුවටම වැටෙන්න තරම් දුකක් දරාගෙන'
ඔයාටම විතරයි පුලුවන්;
ඔයාව ඉස්සරහට අරන් යන්න,
හිත හදාගන්න තැනට ,
වැඩ කරන්න.
ඔයා වැටෙද්දී ඔයා ලඟින්ම ඉන්න කෙනා ඔයා,
ඔයාට විශ්වාස කරන්න පුලුවන් එකම කෙනා ඔයා.
ඉතින්'
කෙනෙක් කොහොමද හිතන්නෙ තමන් තනි වෙලා කියලා.
මන් නම් විශ්වාස කරන එකම දේ.
තමන්ට තමන් විතරයි
වටේට දාහක් දෙනා හිටියත්,
නොහිටියත්,
කෙනෙක් තනි වෙන්නෙ නෑ
තමන්ව විශ්වාස නම්.
මනුස්සයෙක්ට නැති වෙන්න හොඳම නැත්තෙ
තමන් ගැනම ඇතිවෙන්න ඕනා විශ්වාසය යි.
ඔයාට ඔයා ගැනම තියන ආත්ම විශ්වාසය තමයි
ඔයාගේ ජීවිතේ සතුට සැනසීම කියන දේ වලට ඔයාව
අරන් යන පාර.
ඔයාට වැහිලා ගිය ඇහිරුණු
දොරවල් වල
යතුර.
ඉතින්'
'
මේ වෙලාවෙත් හිත් රිද්දගෙන අන්තෙටම වැටිලද ඉන්නෙ.
එහෙනම් දැන් තමයි ඔයාට ඔයාව අදුනගන්න හොඳම වෙලාව
ඒ කියන්නෙ ඔයා ඔයා එක්කම එකතු වෙලා ගේමක් ගහන්න වෙලාව.
😃♥️

✍️🖤 #තරු

😻🤪Tha RU
28/11/2023

😻🤪
Tha RU

අපි හැම හමුවීමක්ම ජීවිතේ ලස්සනම හමුවීමක් කරගන්න නම් අපේ ජීවිත ලස්සනම මතක වලින් පුරවන්න ඕනේ🦋🍃 ආදණීය  ලස්සන ගමනක් 👣♥️     ...
27/11/2023

අපි හැම හමුවීමක්ම ජීවිතේ ලස්සනම හමුවීමක් කරගන්න නම් අපේ ජීවිත ලස්සනම මතක වලින් පුරවන්න ඕනේ🦋🍃

ආදණීය ලස්සන ගමනක් 👣♥️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Traval with tween tween posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share