Rail Hunter Sri Lanka

  • Home
  • Rail Hunter Sri Lanka

Rail Hunter Sri Lanka Rail Hunter Sri Lanka by Shenal Dias

"We will open the book. Its pages are blank. We are going to put words on them ourselves. The book is called opportunity...
31/12/2023

"We will open the book. Its pages are blank. We are going to put words on them ourselves. The book is called opportunity and its first chapter is New Year Day"❤️

🎆Wishing you a joyfull New Year Filled with Love, Laughter, and endless possibilities in 2023✨

Rail Hunter Sri Lanka | Shenal Dias🌟

02/09/2023

https://vt.tiktok.com/ZSL7b1AGE/

එකම සිදුවීම එකම තැන දවස් දෙකක්😍
M5c දෙකයි
M5b දෙකයි

1036 loco & 1120 loco run round

M4 756 වසර 20කට පසු කන්ද උඩරටට පැමිණි මතක සටහන්😍https://youtu.be/2YODNr_fLJYPlease Subscribe My Channel
11/06/2023

M4 756 වසර 20කට පසු කන්ද උඩරටට පැමිණි මතක සටහන්😍

https://youtu.be/2YODNr_fLJY

Please Subscribe My Channel

වසර 20කට පසු අතීත මතක ආවර්ජනය කරමින් මහනුවර පැමිණි M4 756 'ලක්ෂපාන' හි වීඩීයෝ එකතුව

https://youtu.be/zhnnxZk9rogYarl Rani Video Collection | with Giant Canadian Locomotives M4 744 & M4 752
24/03/2023

https://youtu.be/zhnnxZk9rog

Yarl Rani Video Collection | with Giant Canadian Locomotives
M4 744 & M4 752

මේ දින වල වව්නියාව යාපනය අතර ධාවනය වන යාල් රාණි මන්දගාමී දුම්රියේ වීඩියෝ එකතුව M4 744 සහ M4 752 සමඟ

🥇𝐉𝐚𝐧𝐮𝐚𝐫𝐲 𝟎𝟏𝐬𝐭 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥🥇👉 https://youtu.be/ht-e7IUsO28 👈Video Collection of Restyled M6 797 with 80's Intercity Colour Sch...
01/01/2023

🥇𝐉𝐚𝐧𝐮𝐚𝐫𝐲 𝟎𝟏𝐬𝐭 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥🥇

👉 https://youtu.be/ht-e7IUsO28 👈

Video Collection of Restyled M6 797 with 80's Intercity Colour Scheme.

The second engine designed with the money of train enthusiasts Stefan Rupasinghe and Haleef Ismail 🧡❤️
____Haleef Ismail_Haleef Ismail___________
80 දශකයේ පැවති නගරාන්තර වර්ණයෙන් නැවත හැඩවුණු M6 797 වීඩීයෝ එකතුව.

දුම්රිය ලෝලී Stefan Rupasinghe සහ Haleef Ismail ගෙ මුදලින් හැඩවුණු දෙවන එන්ජිම 🧡❤️

🥇𝐉𝐚𝐧𝐮𝐚𝐫𝐲 𝟎𝟏𝐬𝐭 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥🥇Video Collection of Restyled M6 797 with 80's Intercity Colour Scheme.The second engine designed with the money of ...

https://youtu.be/f9NV_rnHUV8මංගල ගමන දවසෙම අකරතැබ්බ ගණනාවකට මුහුණ දුන්න රජරට ඔඩිසිය.🤘
11/10/2022

https://youtu.be/f9NV_rnHUV8

මංගල ගමන දවසෙම අකරතැබ්බ ගණනාවකට මුහුණ දුන්න රජරට ඔඩිසිය.🤘

06/09/2022

❌Special News❌

📌 Train No. 1042 Ella Odyssey Down Train (Badulla-Colombo) time has been changed again from 09.09.2022 (Thursday).

📌The 1042 down train will run every Thursday and Sunday from 9th Thursday. Starts from Badulla at 9.15am.

📌The 1042 train runs from Talawakele to Colombo under old time schedule.

📌 1042 start from Badulla at 9.50 only 11.09.2022 (Sunday) due to previously issued tickets.

‼️බදුල්ලෙ යන්න අද ඉදන් රෑට කෝච්චි දෙකක්⚠️ඒත් ජීවිතේ විදින්න කලින්  මේ කෝච්චි දෙක ගැන විස්තර ටික හොදින් කියවන්න.⚠️ ⚠️එතකො...
18/08/2022

‼️බදුල්ලෙ යන්න අද ඉදන් රෑට කෝච්චි දෙකක්
⚠️ඒත් ජීවිතේ විදින්න කලින් මේ කෝච්චි දෙක ගැන විස්තර ටික හොදින් කියවන්න.⚠️ ⚠️එතකොට ඔයාලට මුහුණ දෙන්න වෙන ගොඩක් මගී තදබද ප්‍රශ්න වලට විසදුම් ලැබෙයි⚠️

⛔අද ඉදන් 1047 රාත්‍රී සීඝ්‍රගාමි දුම්රිය කොළඹින් රෑ 7.25ට බදුල්ල දක්වාත් 1048 රාත්‍රී සීඝ්‍රගාමි දුම්රිය බදුල්ලෙන් රාත්‍රී 6.05ට කොළඹ දක්වාත් ගමන් දිනපතා ආරම්භ කරනවා.
ඒ සදහා S12 බලවේග කට්ටලයක් යොදාගනු ලබනවා.

👉එහි මැදිරි සැකැස්ම
S12 MCG + AFC + 3 SC + TCBU + 3 TC + S13 MCG ආකාරයේ වෙනවා.

සැ.යු. :
MCG = නියාමක කුටිය සහිත එන්ජිම
AFC = වායුසමනය කළ පළමු පන්තියේ ආසන වෙන්කරවාගත යුතු මැදිරිය
SC = දෙවන පන්තියේ සාමාන්‍ය මැදිරි
TC = තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි
TCBU = තුන්වන පන්තියේ භෝජනාගාර මැදිරිය
___________________________

⛔ඒ වගේම අද ඉදන් 1045 රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 8.30ට කොළඹ සිට බදුල්ල දක්වාත් 1046 රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 6.45ට බදුල්ල සිට කොළඹ දක්වාත් දිනපතා ආරම්භ කරනවා. ඒ සඳහා M6 පන්තියේ එන්ජිමක් සහ මැදිරි 06ක් පමණක් යොදාගනු ලබනවා.

👉එහි මැදිරි සැකැස්ම
M6 + PBV + POV + NF + SCS + TCS + TV ආකාර ගන්නවා

සැ.යු. :
PBV = පාර්සල් තිරිංග මැදිරිය
POV = තැපැල් මැදිරිය
NF = පලමු පන්තියේ ඇඳන් කලින් වෙන්කරවාගත යුතු නිදන මැදිරිය
SCS = දෙවන පන්තියේ ආසන කලින් වෙන්කරවාගත යුතු නිදන මැදිරිය
TCS = තුන්වන පන්තියේ කලින් ආසන වෙන්කරවාගත යුතු නිදන මැදිරිය
TV = තුන්වන පන්තියේ තිරිංග මැදිරිය
_____________________________

මේ විස්තරය කියෙව්වෙ ඔයාලට හොදටම තේරෙනවා,

🚩45/46 රාත්‍රී තැපැල් දුම්රියේ තියන මැදිරි 6න් 2ක මගීන්ට යෑමට නොහැකියි. ඉතිරි 4න් 3ක්ම සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර වලට යාමට නොහැකි(කලින් වෙන්කරවා ගත යුතුයි). ඉතිරි වෙලා තියන තිරිංග මැදිරියේ ආසන තියෙන්නෙ 30ක් වගේ සුලු ප්‍රමාණයක්. ඒකේ හිටගෙන යන්නත් ලොකු ඉඩ ප්‍රමාණයක් නෑ පෙට්ටි භාගයයි නේ

🚩47/48 කියන රාත්‍රී සීඝ්‍රගාමි දුම්රියේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර වලට යන්න පුලුවන් මැදිරි 7ක්ම තියනවා. ආසන වෙන්කරවාගන්න ඕන අයට වායුසමනය කළ මැදිරිය තියනවා.

😏ඒක නිසා සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර අරන් බදුල්ලෙ යන්න ඉන්න අය ඔය අංක 1047/1048 කියන රාත්‍රී සීඝ්‍රගාමි දුම්රියේ ගමන් කරන එක තමයි නුවනට හුරු සහ සුදුසම ක්‍රියාව වෙන්නෙ.

😌ආසන වෙන්කරවා ගන්න ඕන අයට 1045/1046 රාත්‍රී තැපැල් දුම්රිය තියනවා. එයාලට ඒකේ යන්න පුලුවන්.

කෝච්චි දෙකම නවත්තන්නෙත් එකම දුම්රිය ස්ථාන වල වෙනසක් නෑ (47/48 නුවර යනවා එච්චරයි වෙනස)

ඔයාලා ගමන් කරන විදිහ අනුව (සාමාන්‍ය ටිකට් ද බුකින් ටිකට් ද යන ආකාර දෙකෙන් කුමක්ද යන්න අනුව) ඔයාලට ගැලපෙන දුම්රිය තෝරගන්න👍

©Shenal Kaweesha Dias

https://youtu.be/nxWfr9LdA5cවිල්පත්තුව අභයභූමිය මැදින් යන INSEE සිමෙන්ති කෝච්චිය WDM 6 001 එන්ජිම සමග😍🍃🍀
16/04/2022

https://youtu.be/nxWfr9LdA5c

විල්පත්තුව අභයභූමිය මැදින් යන INSEE සිමෙන්ති කෝච්චිය WDM 6 001 එන්ජිම සමග😍🍃🍀

🚩සිමෙන්ති සංස්ථා දුම්රිය🚩🔹රජය සතුව පැවති මෙම කර්මාන්ත ශාලාව 90 දශකයේ මැද භාගයේදී පෞද්ගලික අංශයට පැවරීම සිදු වී .....

https://youtu.be/tP14pH5ShpkPeradeniya Blossoming Season | Rajawatta Yellow Flower tree with Trains
06/04/2022

https://youtu.be/tP14pH5Shpk

Peradeniya Blossoming Season | Rajawatta Yellow Flower tree with Trains

Peradeniya Blossoming Season | Rajawatta Yellow Flower Tree with Trains2022.03.25 , 26 & 27_________________________________🌼කන්ද උඩරට වසන්ත සමය🌼🚩රජවත්ත ක...

Address


Alerts

Be the first to know and let us send you an email when Rail Hunter Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share