25/03/2020
Liyangasthota weir is a fantastic location for bathing ,relaxing and photo shoot , which is constructed
across river Walawe. This place has unbelievable cool temperature and calm and clean environment
eventhough it is situated in harsh extreme hot area. There is no doubt that visit to Liyangasthota weir will
be unforgettable experience to nature lovers. Everyone can enjoy surrounding flora and fauna ,specially
the giant trees in the banks of river Walawe and lovely activities of monkeys.
This weir was constructed in 1889 during british colonial period. This had built across river Walawe to
divert the water to Ridiyagama tank and Lunama area.The weir is 240ft long, 57.65ft high and has a width
of 68.69 ft at the crest . The left bank consist with two sluice bays .Specified command area is 6770 acres.
The length of the main channel in the right bank is 3300ft .The sill level is 58.19 ft. Specified command
area is 6815 acres.
The weir shares with two provinces, Southern and Sabaragamu. This is situated near to Angunukolapalassa
and Ridiyagama areas .Travelers can easily arrive to subways of weir via Embilipitiya - Nonagama(A 18)
highway. Also travelers who travel via Southern expressway can use Barawakumbura exit to reach this
destination.
Famous travelling destinations situate near Liyangasthota weir are Ridiyagama Safari Park,Madunagala
Sanctuaries and hot water springs,Godawaya,Ussangoda National Park and Ramba Raja Maha Viharaya.
වලවේ ගඟ හරස් ව කොට දකුණුලක තුල ඉදි කර ඇති සුන්දර ලියන්ගස්තොට අමුන
ඡායාරූපකරණයට,ස්නානයට හා පාරිසරික චමත්කාරය අත්විඳීමට ඇති සොඳුරු
තෝතැන්නකි. ඉතාමත් ශුෂක් පරිසරයක් තුල ශාන්ත භවකින් හා සිසිල් භවකින්
සමන්විත භූමිභාගයක් වන මෙහි හරිත පැහැය දුටුවන් සිත් ඇඳ බැඳ තබා ගනී.මෙහි ඇති
විසල් රුක් ගොමු හා ඒ තුල වාසය කරන වඳුරන්ගේ සොඳුරු ක්‍රියාකාරකම් ඔබට අමතක
නොවන අත්දැකීමක් වනු නොඅනුමොනය.
1889 යටත් විජිත සමයේ ඉදි කර ඇති මෙය මගින් වලවේ ගඟ හරස්ව කොට එහි ජලය රිදියගම
වැවට හො ලූණම ප්‍රවේශ වලට හරවා යවයි.මෙම අමුන අඩි 240 දිගකිනුත් , අඩි 57.65 උසකින්ද
සමන්විතයි.මෙම අමුන මගින් විශාල භුමි ප්‍රමාණයක් කෘෂි කාර්මික කටයුතු සඳහා අවශ්‍යය
ජලය සපයයි.
සබරගමු හො දකුණු පළාත් වලට මායිමේ පිහිටා ඇති මෙම අමුන අඟුණුකොලපැලස්ස හා
රිදියගම නගරවලට තරමක් නුදුරුයි.ඇඹිලිපිටිය- නෝනාගම මාර්ගය භාවිතා කරන්නකුට
ඉතාමත් පහසුවෙන් ලඟා විය හැකිය. එසේම දක්ෂිණ
අධිවේගී මාර්ගය භාවතා කරන්නන් හට බරවකුඹුර පිටවීම භාවතා කොට මෙහි ප්‍රවේශ
මාර්ගයට පිවිසිය හැකිය.
මෙම අමුනට පැමිණෙන අයෙකුට තවත් සුන්දර සංචාරක ගමනාන්ත කිහිපයක් නැරඹීමට
අවස්තාවද ඇත.(රිදියගම සෆාරි උද්‍යානය,මඳුනාගල,ගොඩවාය,රම්බොඩගල රාජ මහා විහාරය , උස්සන්ගොඩ)