Egzar

Egzar Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Egzar, Travel Company, .

🏖️️🏝️🏠️සංචාරක කර්මාන්තයේ නියැලෙන හෝටල් කාමර,සංචාරක බංගලා,මහල් නිවාස,ආදී නවාතැන් පහසුකම් සපයන  ඔබට,ඔබගේ ව්‍යාපාර කටයුතු ත...
06/07/2023

🏖️️🏝️🏠️සංචාරක කර්මාන්තයේ නියැලෙන හෝටල් කාමර,සංචාරක බංගලා,මහල් නිවාස,ආදී නවාතැන් පහසුකම් සපයන ඔබට,ඔබගේ ව්‍යාපාර කටයුතු තව දුරටත් වැඩි දියුණු කරගැනීම සදහා Egzar.com සමග හවුල්කාරීත්වය ගොඩනගා ගැනීමට කිසිදු ගාස්තුවකින් තොරව වසර 1 ක කාලයක් ලබා දීමට අප සූදානම්.


🌟ඒ සදහා ඔබ කල යුත්තේ පහත සදහන් පෝරමය පිරවීම පමනි.
🔴සීමිත අවස්ථා කිහිපයක් පමණක් ඇති බැවින් ඉක්මන් කර අවස්ථාව අත්නොහැර ගන්න.
🌟Google Form LInk: https://forms.gle/PcZadHwpHVAaA7Y89

☎️වැඩි විස්තර සදහා අදම https://egzar.com/ වෙත පිවිසෙන්න.

Egzar is the Best travel site for Discover the popular and Best Places to visit Sri Lanka and things to do in top sights,with Best price and easy bookings for travellers

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළිය නගරය දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් සුවිශේෂී සංචාරක සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න...
10/02/2023

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළිය නගරය දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් සුවිශේෂී සංචාරක සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.🥰🤩

නුවරඑළිය සංචාරය කරන ඔබට

🔸ග්‍රෙගරි වැව
🔸වික්ටෝරියා උද්‍යානය
🔸ඇබර්ඩීන් දිය ඇල්ල
🔸වික්ටෝරියා උද්‍යානය
🔸ඇබර්ඩීන් දිය ඇල්ල
🔸ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය හක්ගල උද්භිද උද්‍යානය
🔸ඩන්සිනේන් දියඇල්ල
🔸ඩෙවෝන් දිය ඇල්ල
🔸පිදුරුතලාගල කන්ද හා වන රක්ෂිතය
🔸හෝටන්තැන්න
🔸බේකර්ස් දිය ඇල්ල
🔸පට්ටිපොල දුම්රිය ස්ථානය
🔸බෝඹුරු ඇල්ල
🔸නානුඔය ඇල්ල

ආදි සුන්දර සංචාරක ස්ථාන රැසක් දැක බලාගැනීමේ හැකියාව තියනව.
ඒ වගේම නුවරඑළිය සංචාරය කරන ඔබට , නිදහසේ විවේකය ගත ගත කරන්න ,විනෝද වෙන්න නිස්කලංක නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් සියලුම සංචාරක සේවා ලේසියෙන්ම හොයාගන්න https://egzar.com වෙත පිවිසෙන්න🤩

ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති සුන්දර සංචාරක ස්ථානයක් හික්කඩුව වෙරල තීරය🏝️😍මෙහි සංචාරය කරන ඔබට ඔබගේ ආදරණීයන් සමඟ වින...
10/02/2023

ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති සුන්දර සංචාරක ස්ථානයක් හික්කඩුව වෙරල තීරය🏝️😍

මෙහි සංචාරය කරන ඔබට ඔබගේ ආදරණීයන් සමඟ විනෝදයෙන් වගේම වෙනස්ම අත්දැකීම් ගොඩක් ලබාගන්න හැකියාව තියනවා...🤗🤗
ඒ අතරින්...

🌟කැස්බෑවන් නැරඹීම

🌟Snorkelling මගින් විසිතුරු විවිධ වර්ගයේ කොරල් පර හා එහි ජීවත්වෙන ජීවත්වන ව්විධ වර්ගවල මුහුදු ජීවීන් නැරබිය හැකි වීම

🌟බෝට්ටු සවාරි

🌟විසිතුරු මත්ස්‍ය විශේෂ නැරඹීම

🌟කිමිදීම .

වැනි අත්දැකීම් රැසක් හික්කඩුව වෙරළ තීරයට පිවිසෙන ඔබට ලබාගන්න ලබා ගන්න හැකියාව තියනවා.

🔴විශේයෙන්ම මෙම සුන්දර වෙරළ තීරයේ විනෝද වෙනවා සේම සංචාරකයකු ලෙස හික්කඩුව වෙරළ හි ඇති කොරල්පර වලට හානි කීරිමෙන් වැළකීමත්, මුහුදට සහ පරිසරයට අපද්‍රව්‍ය එකතු කර මෙම සුන්දරත්වය විනාශ නොකර සිටීමත් ඔබගේ වගකීමකි.

තවත් මෙවැනිම සුන්දර ස්ථාන පිළිබඳ දැනගන්න https://egzar.com වෙත පිවිසෙන්න

😍ඇල්ල සුන්දරත්වය විදින්න සූදානම් වන ඔබට luxury glamping අත්දැකීමක් ලබා ගන්න හොදම තැන⛺️⛺️ඇල්ල Railway station එකේ සිට 300...
06/02/2023

😍ඇල්ල සුන්දරත්වය විදින්න සූදානම් වන ඔබට luxury glamping අත්දැකීමක් ලබා ගන්න හොදම තැන⛺️⛺️

ඇල්ල Railway station එකේ සිට 300m දුරින් ඇති මෙම ස්ථානයේ පහසුකම් රැසක් සමග නිවාඩුව නිදහසේ ගත කරන්න ඔබට පුලුවන් වගේම වෙනස්ම අමතක නොවන අත්දැකීමක් ඔබේ ආදරනීයන් සමග ලබා ගන්න හොදම තැනක් Ella Glamping.

තවත් මෙවැනිම සුන්දර ස්ථාන පිළිබඳ දැනගන්න https://egzar.com වෙත පිවිසෙන්න 🤩🤩

😍වෙනස්ම අත්දැකීමක් ගන්න යන්න හොඳම තැනක්🤩⛰Dream cliff Resort Beragala.😍හපුතලේ  කඳුකරයේ පිහිටි කඳු පන්තියකින් වටවුණු  අලංක...
06/02/2023

😍වෙනස්ම අත්දැකීමක් ගන්න යන්න හොඳම තැනක්🤩

⛰Dream cliff Resort Beragala.😍

හපුතලේ කඳුකරයේ පිහිටි කඳු පන්තියකින් වටවුණු අලංකාර නැරඹුම් ස්ථානයක පිහිටි සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර ඇති නිවාඩු නිකේතනයකි

ඔබගේ ආදරණීයයන් සමග අමතක නොවන වෙනස්ම අත්දැකීමක් ගන්න යන්න හොඳම තැනක්🍀☘️

🔸Location: Dream Cliff Mountain Resort, Kirawanagama Road, Lower Blackwood, Nikapotha – Haputale, UVA Province,
Sri Lanka

තවත් මෙවැනිම සුන්දර ස්ථාන පිළිබඳ දැනගන්න https://egzar.com වෙත පිවිසෙන්න

𝐒𝐚𝐲 𝐠𝐨𝐨𝐝𝐛𝐲𝐞 𝐭𝐨 𝐭𝐡𝐞 𝐬𝐭𝐫𝐞𝐬𝐬 𝐨𝐟 𝐩𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 𝐲𝐨𝐮𝐫 𝐧𝐞𝐱𝐭 𝐯𝐚𝐜𝐚𝐭𝐢𝐨𝐧😇Connect with 𝗘𝗴𝘇𝗮𝗿  and we will  handle every detail from fligh...
06/02/2023

𝐒𝐚𝐲 𝐠𝐨𝐨𝐝𝐛𝐲𝐞 𝐭𝐨 𝐭𝐡𝐞 𝐬𝐭𝐫𝐞𝐬𝐬 𝐨𝐟 𝐩𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 𝐲𝐨𝐮𝐫 𝐧𝐞𝐱𝐭 𝐯𝐚𝐜𝐚𝐭𝐢𝐨𝐧😇

Connect with 𝗘𝗴𝘇𝗮𝗿 and we will handle every detail from flights and hotels to tours and activities. Which leaves you free to take a break and enjoy the beautiful scenery of your vacation destination.



visit us on : https://egzar.com

🤩🤩ලංකාවේ සුන්දර තැන් බලන්න, නිදහසේ විවේකය ගත ගත කරන්න ,විනෝද වෙන්න හොයන ඔබට ⛰⛺️🌅නිස්කලංක නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුක...
06/02/2023

🤩🤩ලංකාවේ සුන්දර තැන් බලන්න, නිදහසේ විවේකය ගත ගත කරන්න ,විනෝද වෙන්න හොයන ඔබට ⛰⛺️🌅

නිස්කලංක නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් සියලුම සංචාරක සේවා ලේසියෙන්ම හොයාගන්න හොයා ගන්න
https://egzar.com වෙත අදම පිවිසෙන්න.😍

🤩Experience the best views of Sri Lanka with our exclusive travel packages From flights to hotels, we've got you covered...
06/02/2023

🤩Experience the best views of Sri Lanka with our exclusive travel packages From flights to hotels, we've got you covered for your next adventure .

Don't wait, book your adventure with us now!🎉

for more details visit us on : https://egzar.com

🔶පිවිසෙන්න අදම https://egzar.com වෙත 🔶
03/02/2023

🔶පිවිසෙන්න අදම https://egzar.com වෙත 🔶

Earn Unforgettable Memories with 𝗡𝗶𝗹𝘄𝗲𝗹𝗹𝗮 | 𝗕𝗹𝘂𝗲 𝗕𝗲𝗮𝗰𝗵 𝗶𝘀𝗹𝗮𝗻𝗱 @ Matara🏝️The Best Place For  Beach Camping with your love...
02/02/2023

Earn Unforgettable Memories with 𝗡𝗶𝗹𝘄𝗲𝗹𝗹𝗮 | 𝗕𝗹𝘂𝗲 𝗕𝗲𝗮𝗰𝗵 𝗶𝘀𝗹𝗮𝗻𝗱 @ Matara🏝️
The Best Place For Beach Camping with your loved ones in Sri Lanka 🏕️

Visit us on : https://egzar.com
Follow Us to Explore More Amazing Destinations in Sri Lanka.

Address


Alerts

Be the first to know and let us send you an email when Egzar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Egzar:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share