02/01/2020
Best wishes for a bright and beautiful 2020!!
We became awayholic because outside is so beautiful to waste most of our time inside. It's our responsibility to protect this beauty for our future generations. So as we step into a new year and a new decade, as we are making lists of new year resolutions to become better versions of ourselves, let's also add an eco-conscious resolution to our list. Ours is to reduce single use plastics. What's yours?
( Picture: A little new year treat from us to us, that includes reusable storage bags, reusable beeswax food wraps, reusable fabric sandwich bags, stainless steel straws and a bamboo water bottle.)
දීප්තිමත් හා ලස්සන 2020 ට සුභ පැතුම් !!
පිටත පරිසරයේ ලස්සන අපිව ගෙදර ඇතුලත ගතකරන කාලය අවම කරලා දුරබැහැරට වැඩි වැඩියෙන් ඇදගෙන යන්න හේතුවක් උනා. අපේ අනාගත පරපුර වෙනුවෙන් මෙම ලස්සන ආරක්ෂා කිරීම අපගේ වගකීමයි. ඒ නිසා අපි නව වසරකට සහ නව දශකයකට පිවිසෙන මේ වෙලාවේ, අප විසින් අපගේ වඩා හොඳ අනුවාදයන් බවට පත්වීම සඳහා නව අවුරුදු යෝජනා ලැයිස්තු සකස් කරමින් ඉන්න වෙලාවේ, අපේ ලැයිස්තුවට පරිසර හිතකාමී යෝජනාවකුත් එක් කරමුද? අපගේ නව අවුරුදු යෝජනාව තමයි තනි භාවිත ප්ලාස්ටික් අඩු කිරීමයි. ඔබේ කුමක්ද?
(පින්තූරය: නැවත භාවිතා කළ හැකි ආහාර ගබඩා බෑග්, නැවත භාවිතා කළ හැකි මී ඉටි ආලේපිත ආහාර ඔතන රෙදි, නැවත භාවිතා කළ හැකි රෙදි සැන්ඩ්විච් බෑග්, මල නොබැඳෙන වානේ බීම බට සහ උණ බම්බු වතුර බෝතලය)