Travel SRI LANKA

  • Home
  • Travel SRI LANKA

Travel SRI LANKA Travel here. Best , Safe place in the whole planet

Respect 🙏🙏💐❤
28/10/2023

Respect 🙏🙏💐❤

  🇱🇰 🇱🇰 🇱🇰 Repost ..Mermaid vibes 🧜♀️❤️ . . . . . . . . . . . . . .                                   tone              ...
28/10/2023

🇱🇰 🇱🇰 🇱🇰
Repost ..
Mermaid vibes 🧜♀️❤️ . . . . . . . . . . . . . . tone

E L L A ❤
28/10/2023

E L L A ❤

R I S K With K I S S❤
01/03/2023

R I S K With K I S S❤

LOVE THEM ❤🇱🇰
02/02/2023

LOVE THEM ❤
🇱🇰

N A T U R A L B E A U T Y ❤ 🌍kabaragala rock - sri lanka 🇱🇰Anushka_atapattu 📸
31/01/2023

N A T U R A L B E A U T Y ❤

🌍kabaragala rock - sri lanka 🇱🇰
Anushka_atapattu 📸

V I E W ❤🇱🇰 The Lake Forest Hotel 💐
30/01/2023

V I E W ❤

🇱🇰

The Lake Forest Hotel 💐

P A R A D I S E ❤🇱🇰 Photo credits for Owner 💐
30/01/2023

P A R A D I S E ❤
🇱🇰

Photo credits for Owner 💐

  🇱🇰 🇱🇰 🇱🇰    with .repost • • • • • •🍃Gartmore Falls (a.k.a. Sri Pada Falls), located inside the Gartmore Estate - Mask...
15/12/2022

🇱🇰 🇱🇰 🇱🇰
with .repost
• • • • • •
🍃

Gartmore Falls (a.k.a. Sri Pada Falls), located inside the Gartmore Estate - Maskeliya, falls directly onto the Maskeliya Reservoir.
📸: 💕

15/12/2022

🇱🇰 🇱🇰 🇱🇰


Reposted from Photo: 🙈 -

LKR 9,999 ට  #මිරිස්ස පැත්තෙ යන ඔයාට නතර වෙන්න පුලුවන් ලස්සනම තැනක්😍🌿❤️🌴🇱🇰මේ Triple "O" Six   ❤️මිරිස්ස මුහුදු තීරයේ සුව...
01/09/2022

LKR 9,999 ට #මිරිස්ස පැත්තෙ යන ඔයාට නතර වෙන්න පුලුවන් ලස්සනම තැනක්😍🌿❤️🌴🇱🇰

මේ Triple "O" Six ❤️

මිරිස්ස මුහුදු තීරයේ සුවපහසු නිවාඩුවක් ගතකරන්න හොදම තැනක් තමයි මේ.

✅ උදේ කෑම සමග දෙදෙනෙකුට ඉන්න LKR 19,998

ඔයාගේ දවසත් වෙන් කරගන්න වගේම වැඩි විස්තර දැනගන්න කතාකරන්න.

📞 0763479300
☎️ 0417110006
📍 Triple “O” Six, Mirissa, Sri Lanka

ස්විස්ටර්ලන්තයේ හොටෙල් එකක් නෙමේ😱😱6දෙනෙක් ගියොත් cottage එකක්ම 12000ට ගන්න පුලුවන්😍 නුවරඑළියේ අලුතින්ම ඉදිකළ Dream Cotta...
17/08/2022

ස්විස්ටර්ලන්තයේ හොටෙල් එකක් නෙමේ😱😱6දෙනෙක් ගියොත් cottage එකක්ම 12000ට ගන්න පුලුවන්😍

නුවරඑළියේ අලුතින්ම ඉදිකළ Dream Cottage Nuwara Eliya😍😍🤩🤩😱😱 හිතාගන්නවත් අමාරුයි නේද🤷‍♂

තේ වතු,එළවලු වතු යායක් මැද්දෙ ලස්සන කදු පන්තියකින් වට වුනු මනරම් පරිසරයක්😍🤗😱

ජීවිතේ ගන්න පුලුවන් ලස්සනම අත්දැකීමක්🤩
සුපිරි architecture consept එහකට cottage එක හදල තියෙන්නෙ😋🤩

Room ගන්නවනම් double,trible,family තියෙනව. Room එකම 6000ක් විතරමයි😱😍

Meals කැමතිනම් outside ගේන්න පුලුවන්, නැත්නම් මෙයාලා උයලා දෙනව අමතර rs 3000කට❤

The room included
🎇hot water
🎇Tea coffee and water
🎇Smart TV
🎇Every room we have a nice view with Sitting area
🎇In this cottage We provide
Barbecue facility
🎇Modern kitchen facility
🎇We provide in-house Chef
🎇Sports equipment🎾🏓🏐🏈
🎇Bikes badminton Golf and some sport activities🏑⛳

ජිවිතෙ එකමඑකපාරක් හරි ගන්නම ඕනි අත්දැකීමක්🤩

මැරෙන්න කලින් යන්න save කරලම තියාගන්න💜️

(සැයු : මිළ ගණන් වෙනස් විය හැක )

 #කපල් යන්නම ඕනේ තැනක් 😍❤🇱🇰🙊 කතරගම අලුත්ම concept එකකට හදපු වෙනස්ම තැනක් 🍃🌳🌿☘️🌴 Smoothie-Bun    - කතරගම 🇱🇰 Smoothie කියන...
01/08/2022

#කපල් යන්නම ඕනේ තැනක් 😍❤🇱🇰🙊

කතරගම අලුත්ම concept එකකට හදපු වෙනස්ම තැනක් 🍃🌳🌿☘️🌴
Smoothie-Bun - කතරගම 🇱🇰

Smoothie කියන්නෙ නිකම්ම Fruit juice නෙමෙයි, HEALTHY MEAL එකක් කියල ඔයා දැනගෙන හිටියද...?? එහෙනන් ඔයා යන්න ඕනිම තැනක් තමයි මේක... Smoothie-Bun තමයි ලංකාවේ HEALTHY Smoothie Meals විතරක්ම තියෙන එකම Restaurent එක.
We serve Healthy meals as Breakfast, Lunch and Early light Dinner.

100% ස්වභාවික පලතුරු පමණක් භාවිතකරන. සීනි, අයිස්, කෘතීම වර්ණක, රසකාරක කිසිවක් අඩංගු නැති සෞඛ්‍යාරක්ෂිත මිහිරිතම ආහාරමය පානය....🍌🍇🍓🍒🍊🫐🍋🍍🥑🍎🍏🥒

*ඇති තරම් photos ගන්නත් පුලුවං....📸
*100% පරිසර හිතකාමී (100% eco friendly)🍃
*ඉතාම ඉහල තත්වයේ හා සුපිරිසිදු washrooms හිතේ හැටියට refresh වෙන්නත් පුලුවං..... 🚻
*ඔයාල ගන්න photos එවෙලෙම FB/Instagram upload කරන්න Free WIFI 😍
*වාහන කීයක් ආවත් parking ප්‍රශ්නයක්ම නෑ....🅿️

වස විසෙන් තොර වෙනස්ම අද්දැකීමකට ඔබත් ගොඩවෙන්න.....
“ -Bun , දෙටගමුව පාර, කතරගම."

කපල් වගේම හැමෝටම එන්න පුලුවන් 😍💪

Whatsapp :+94 70 775 6000
Phone:+94 47 223 5333
Email: [email protected]
Web: https://smoothie-bun.com
Location: https://goo.gl/maps/NDno4WiWUx5MeYvo9

T r a v e l Sri Lanaka ❤️❤️❤️❤️❤️❤️📷 Credits for Owner 👍🤛
01/08/2022

T r a v e l Sri Lanaka
❤️❤️❤️❤️❤️❤️

📷 Credits for Owner 👍🤛

01/07/2022
ගල්ගමුව 😍😍
30/06/2022

ගල්ගමුව 😍😍

දකුණට ආවේණික, දකුණේ අය දන්නේවත් නැති ජනප්‍රිය සුපිරි රස කෑමක් තමයි සීල වඩිච්චි නැත්නම් සීනී වඩිච්චි 🥤🍉 🍪මේක හදන්න අවශ්‍ය...
28/06/2022

දකුණට ආවේණික, දකුණේ අය දන්නේවත් නැති ජනප්‍රිය සුපිරි රස කෑමක් තමයි සීල වඩිච්චි නැත්නම් සීනී වඩිච්චි 🥤🍉 🍪

මේක හදන්න අවශ්‍ය වන්නේ,

🔖 කුරුම්බා ගෙඩියක්,
🔖 සීනී (ඔබේ රස පදමට)
🔖 හුලං විස්කෝතු ටිකක්
🔖 නෙක්ටෝ හෝ කොමඩු ජූස් ටිකක්

හදන්නේ මෙහෙමයි,

🔖 කුරුම්බා ගෙඩියේ කට ගැඹුරට කපලා වතුර ටික වෙනම, ලොඳ ටික වෙනම භාජනයකට අයින් කරන්න.

🔖 දැන් කුරුම්බා ගෙඩිය ඇතුලට මුලින්ම කුරුම්බා වතුර ඊට පස්සේ ලොඳ ටික එකතු කරන්න.

🔖 ඒකටම සීනී, හුළං විස්කෝතු හා නෙක්ටෝ හෝ කොමඩු ජූස් ටිකත් එකතු කරලා පැය භාගයක් වසා තබන්න.

🔖 පැය භාගයකට පස්සේ කුරුම්බා ගෙඩියේ තියෙද්දිම හැන්දකින් රස විඳින්න 👌
~තිලා~
(මට මේක හදන විදිහ කියලා දීපු සනුජ දිල්ෂාන් (සනුවා) මල්ලීට විශේෂ ස්තූතිය)

"ගමක සිරිය" සමූහයෙන් උපුටා පලකිරීමක්

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share