Travel Experiments

  • Home
  • Travel Experiments

Travel Experiments The channel was founded to provide some experience in travel experiments. Experiments can be avoided

හිත පිරෙන්න බඩ පිරෙන්න චීස් බේරෙන🧀 Pot Pizza 🍕 කන්න පුලුවන් දකුනේ එකම තැන.....ඒ වගේම චීස් වෑහෙන, චිකන් සෝස් නියම පදමට පද...
09/02/2025

හිත පිරෙන්න බඩ පිරෙන්න චීස් බේරෙන🧀 Pot Pizza 🍕 කන්න පුලුවන් දකුනේ එකම තැන.....

ඒ වගේම චීස් වෑහෙන, චිකන් සෝස් නියම පදමට පදම් වුන🍗කට පිස්සු වට්ටන රසම රස ලසඤ්‍ඤාත් තියනවා..
චිකන් වලිනුත් අඩුවක් නෑ🍗

ඔයාලත් අදම Try කරල බලන්න😋😋
👇
Ambalangoda Monello Pizza 👩‍🍳🍕🍕

උනුම උනු Pizza රස විදින ගමන් Claw machine එකේ games play කරලා ලස්සන teadybears ලා win කරන්න පුලුවන්.

Monello Pizza Full Food Vlog එක අපේ travelexperiments you tube channel එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්

👉 https://youtu.be/M0T4qg-2qREසිතියම් පොත්වල නැති ඩයගම දියඇල්ල සොයා ගිය ගමන..
13/11/2024

👉 https://youtu.be/M0T4qg-2qRE
සිතියම් පොත්වල නැති ඩයගම දියඇල්ල සොයා ගිය ගමන..

ඩයගම කියන්නෙ හුගක් අයට travel කරන්න ලැබෙන්නෙ නැති පලාතක්. ඒ වගේම ඩයගම තියෙනව කවුරුත් නොදන්න දියඇල්ලක්...Dayagama is an area where many people ...

Riding the rails of adventure on the Ella Odyssey 🚆🌱
17/09/2024

Riding the rails of adventure on the Ella Odyssey 🚆🌱

The journey begins.... let’s see where the road takes us!
14/09/2024

The journey begins....
let’s see where the road takes us!

සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් පහත සඳහන් දුම්රියන් 2024.08.29 සිට 2024.09.05 දක්වා සීනිගම දුම්රිය ස්ථානයේ නව...
29/08/2024

සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් පහත සඳහන් දුම්රියන් 2024.08.29 සිට 2024.09.05 දක්වා සීනිගම දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ.
#

අච්චාරු පෙරේතයෙක් වෙන්නම ඕනෙ නෑ.., නුවර එනව නම් යන්නම ඕන තැනක්, රස බලන්නම ඕන අච්චාරු වර්ග ගොඩක්..මේ සහස් උයනෙ අචචාරු.. 😋...
21/08/2024

අච්චාරු පෙරේතයෙක් වෙන්නම ඕනෙ නෑ.., නුවර එනව නම් යන්නම ඕන තැනක්, රස බලන්නම ඕන අච්චාරු වර්ග ගොඩක්..
මේ සහස් උයනෙ අචචාරු.. 😋
කප් එකක් රුපියල් 100 යි, ගන්න කලින් ඕනම අච්චාරුවක් රස බලන්නත් පුලුවන්.. හිතාගන්නවත් බෑ නේද.. 👇
ගිහිල්ලම බලන්න.. තැන පොඩියට පෙනුනට වැඩ පොඩි නෑ,..
පිරිසිදුකම, අපිට දෙන service එක කියන්න වචන නෑ..
සුපිරි කොල්ලෙක් මාරම friendly ... අපි taste experiment video එකක් අරන් එනව, එතකන් ඔයාලත් යන්න රස බලන්න 👉
සහස් උයනේ අච්චාරු පෙරේතයෝ

Turning our dreams into reality, Exploring the world with my favorite travel partner. 🌎👫❤🇱🇰                             ...
15/06/2024

Turning our dreams into reality, Exploring the world with my favorite travel partner. 🌎👫❤🇱🇰

👉 https://youtu.be/sb8Aob9lRvQමේක වෙනස්ම විදියක අත්හදාබැලීමක්. Travel Experiments අපිට අවස්තාවක් ලැබුන හික්කඩුවෙදි බෝට්ට...
16/04/2024

👉 https://youtu.be/sb8Aob9lRvQ

මේක වෙනස්ම විදියක අත්හදාබැලීමක්. Travel Experiments අපිට අවස්තාවක් ලැබුන හික්කඩුවෙදි බෝට්ටුවක උයල දවල් කෑමක් ගන්න, ඔබත් සමග ඒ සුන්දර අත්දැකීම බෙදාගන්න ලැබීම ඉමහත් සතුටක්. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනව නම් පහතින් අදහස් දක්වන්න.

This is a different kind of experiment. Travel Experiments, We had the opportunity to have lunch on a boat at Hikkaduwa Harbor and it's a great pleasure to share that wonderful experience with you. If you have had a similar experience, please comment below

This is a different kind of experiment. Travel Experiments, We had the opportunity to have lunch on a boat at Hikkaduwa Harbor and it's a great pleasure to s...

𝗧𝗢𝗠𝗢𝗥𝗥𝗢𝗪 𝗜𝗦 𝗧𝗛𝗘 𝗗𝗔𝗬 👀😉🖇️🎟️ Online Tickets | 𝐄𝐯𝐞𝐧𝐭𝐬𝐇𝐞𝐫𝐞https://bit.ly/onlinetickets_dampatahandawaදම්පාට හැන්දෑව - Dampat...
28/03/2024

𝗧𝗢𝗠𝗢𝗥𝗥𝗢𝗪 𝗜𝗦 𝗧𝗛𝗘 𝗗𝗔𝗬 👀😉

🖇️🎟️ Online Tickets | 𝐄𝐯𝐞𝐧𝐭𝐬𝐇𝐞𝐫𝐞
https://bit.ly/onlinetickets_dampatahandawa

දම්පාට හැන්දෑව - Dampata Handawa

🟪 𝗠𝗢𝗥𝗘 𝗜𝗡𝗙𝗢

📞 070 202 3815 (Sithum)
📞 077 108 5959 (Buddhika)
📞 077 459 8275 (Nithila)

Fortress Events LK


💜 𝗛𝗨𝗥𝗥𝗬 𝗨𝗣..! 💜️𝗚𝗥𝗔𝗕 𝗬𝗢𝗨𝗥 𝗧𝗜𝗖𝗞𝗘𝗧 𝗧𝗢 𝗧𝗛𝗘 𝗗𝗔𝗡𝗖𝗘 𝗢𝗙 𝗗𝗘𝗩𝗜𝗟𝗦... 🎹😍💥🎪 𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 - Galle, Samanala Ground⏳ 𝗗𝗔𝗧𝗘 - 29, March 2024...
06/03/2024

💜 𝗛𝗨𝗥𝗥𝗬 𝗨𝗣..! 💜️
𝗚𝗥𝗔𝗕 𝗬𝗢𝗨𝗥 𝗧𝗜𝗖𝗞𝗘𝗧 𝗧𝗢 𝗧𝗛𝗘 𝗗𝗔𝗡𝗖𝗘 𝗢𝗙 𝗗𝗘𝗩𝗜𝗟𝗦... 🎹😍💥

🎪 𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 - Galle, Samanala Ground
⏳ 𝗗𝗔𝗧𝗘 - 29, March 2024
⏰ 𝗧𝗜𝗠𝗘 - 7.00 PM

🎤 𝐒𝐚𝐧𝐮𝐤𝐚 𝐖𝐢𝐜𝐤𝐫𝐞𝐦𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 (සනුක වික්‍රමසිංහ)
🎤 𝐖𝐢𝐧𝐝𝐲 𝐆𝐨𝐨𝐧𝐚𝐭𝐢𝐥𝐚𝐤𝐞 (වින්ඩි ගුණතිලක)
🎤 𝐖𝐚𝐬𝐭𝐡𝐢 (වස්ති)
🎤 𝐉𝐚𝐲𝐚 𝐒𝐡𝐫𝐞𝐞 (ජය ශ්‍රී)
🎤 𝐇𝐚𝐧𝐚 𝐒𝐡𝐚𝐟𝐚 (හනා ශාෆා)
🎤 𝐂𝐡𝐚𝐧𝐮𝐤𝐚 𝐌𝐨𝐫𝐚 (චනුක මොරා)
🎤 𝐃𝐢𝐥𝐨 (ඩිලෝ)

🥁 𝗕𝗔𝗡𝗗 - 𝐘𝐚𝐤𝐚 𝐂𝐫𝐞𝐰

▪️𝗚𝗲𝗻𝗲𝗿𝗮𝗹 𝗧𝗶𝗰𝗸𝗲𝘁 𝗣𝗿𝗶𝗰𝗲
1,500 LKR (Early Bird) | 2,000LKR (At the Gate)
🔸 1 Person Entrance
▪️𝗚𝗼𝗹𝗱𝗲𝗻 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 (𝟬𝟭) - 5,000 LKR
🔸 2 Persons Entrance
🔸 VIP Seating
🔸 Food & Drinks
▪️𝗚𝗼𝗹𝗱𝗲𝗻 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 (𝟬𝟮) - 10,000 LKR
🔸 LED Wall ad space
🔸 2 Persons Entrance
🔸 VIP Seating
🔸 Food & Drinks

📍 𝗧𝗜𝗖𝗞𝗘𝗧 𝗢𝗨𝗧𝗟𝗘𝗧𝗦

🔸Rio Ice Cream - ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට
🔸Hemara Richlook - ගාල්ල
🔸Aradhana Book Shop - ගාල්ල, මහ වීදීය
🔸Dream Dog Pet Shop - දෙවට, මාගාල්ල
🔸Shridhara Pharmacy - කරාපිටිය
🔸Adhara Communication - හික්කඩුව
🔸Teddy House - අම්බලන්ගොඩ
🔸Maitipe Dress Designers - වඳුරඹ

🖇️🎟️ 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗜𝗖𝗞𝗘𝗧𝗦 | 𝐄𝐯𝐞𝐧𝐭𝐬𝐇𝐞𝐫𝐞
https://bit.ly/onlinetickets_dampatahandawa

🟪 𝗠𝗢𝗥𝗘 𝗜𝗡𝗙𝗢

📞 070 202 3815 (Sithum)
📞 0771085959 (Buddhika)
📞 0774598275 (Nithila)

Fortress Events LK


Golden Ticket Launch | The biggest event of the year දම්පාට හැන්දෑව Live in Concert Galle Cricket Club 💜️🖤@ 29th March i...
25/02/2024

Golden Ticket Launch | The biggest event of the year දම්පාට හැන්දෑව Live in Concert Galle Cricket Club 💜️🖤
@ 29th March in Galle Samanala Ground 🇱🇰 with ....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel Experiments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Experiments:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share

සත්බුදු පූජාව සහ අසූමහා ශ්‍රාවක පූජාව | ගල්දූව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය

සත්බුදු පූජාව සහ අසූමහා ශ්‍රාවක පූජාව, වර්ෂ 2019 දෙසැම්බර් මස 18 වන දින සවස 6.00 ට, අම්බලන්ගොඩ ගල්දූව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයේදී පැවති ඒ අසිරිමත් මහා පිංකම. මෙම පිංකමේ ප්‍රධාන අනුශාසක සහ පිංකම මෙහෙයවීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ම්හා ලේඛකාධිකාරී ත්‍රිපිටකාචරිය, ත්‍රිපිටක විශාරද විචිත්‍ර ධර්ම කථික අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ වහන්සේගේ විසින් සිදුකෙරිනු වගයි. පිංකමේ ප්‍රධාන සංවිධායක පූජ්‍ය පහත්ගම සීලසෝබන ස්වාමීන් වහන්සේ විසින් සිදු කෙරින. මෙම අසිරිමත් පිංකමේ ප්‍රධාන අරමුණ වූයේ 2019.12.18 දිනට 54 වෙනි ජන්ම දිනය සමරන අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීමයි.