Travel - Sri lanka

  • Home
  • Travel - Sri lanka

Travel - Sri lanka නිමක් නොමැති අනන්තය සොයා ඇවිද යන්න…

බඹරගල පතන 🥰🍃📸 Cradit to original owner
23/06/2023

බඹරගල පතන 🥰🍃

📸 Cradit to original owner

විඳල තියනවද මීදුමයි , පොද වැස්සයි , සීතලයි  කොළ පාට පරිසරයයි එකතු උනාම දැනෙන හැඟීම 🥰📸 cradit to original owner
13/05/2023

විඳල තියනවද මීදුමයි , පොද වැස්සයි , සීතලයි කොළ පාට පරිසරයයි එකතු උනාම දැනෙන හැඟීම 🥰
📸 cradit to original owner

08/05/2023

ප්‍රේමනීය නගරය මහනුවර
🥰😘

බස් එකෙන් මීයන් ඇල්ලට යන හරිම විදිහ 🖤🌸🥰Ihalakotte, Sri Lanka |🇱🇰පොල්ගහවෙල>රඹුක්කන>මාවනැල්ල බස් එකක නැගල 7කණුව ලඟට 7 කණුව...
22/04/2023

බස් එකෙන් මීයන් ඇල්ලට යන හරිම විදිහ 🖤🌸🥰
Ihalakotte, Sri Lanka |🇱🇰

පොල්ගහවෙල>රඹුක්කන>මාවනැල්ල බස් එකක නැගල 7කණුව ලඟට 7 කණුව හන්දියෙ ඉඳල ඉහල කෝට්ටෙ ස්ටේෂන් එකට 3km දුරක් යන්න ඕනෙ.
පයින් අමාරු අයට එතන ත්‍රී වීල් තියනව... rs.500 වගේ...
හරිම සුන්දර පරිසරයක් මැදින් පොඩි පොඩි දොලපාරවල් පහු කරන් හිමින් හිමින් ස්ටේෂන් එක ලඟට එන්න ඕනි..
ස්ටේෂන් එකේ ඉදන් වම් පැත්තට රේල් පාර දිගේ 1km විතර ගියාම හොයන් ගියපු පොට් එක හම්බවෙයි..
බිංගෙය නම් ටිකක් දිගයි..

අවසානෙ ලස්සන place එකක්. පොඩි ඇල්ලක් හම්බවෙයි එතනදි..
ඒ ඇල්ලට පිටිපස්සෙන් තියනව ගුහාවක්.. ඒ ගුහාවට එන පාර තියෙන්නෙ බිංගේ ඇතුලෙ.. මාරම View එකක් තියන ලංකාවෙ හැංඟිලා තියන ලස්සන පොට් එකක්..
යන යන තැන නාන්න ඕනි කට්ටියට ස්ටේෂන් එකේ ඉදන් දකුණු පැත්තට 100m විතර ගියාම තියනව පීල්ලක්💧පට්ට සීතල සනීප වතුර ටිකක්...

එහෙනම් පරිස්සමට ගිහින් එමු.. ලස්සන වගේම මෙතන හරිම අනතුරු දායකයි ....



📸 Cradit to original owner

|G A R T M O R E   F A L L - ගා ර් ට් මෝ ර් 🏞️✨ගාට්මෝර් ඇල්ල පිහිටා ඇත්තේ නුවරඑළිය මස්කෙළිය නගරයේය. එය උසින් මීටර් 25 ක්...
05/04/2023

|G A R T M O R E F A L L - ගා ර් ට් මෝ ර් 🏞️✨

ගාට්මෝර් ඇල්ල පිහිටා ඇත්තේ නුවරඑළිය මස්කෙළිය නගරයේය. එය උසින් මීටර් 25 ක් වන අතර එය ශ්‍රී පාද ශුද්ධ කන්දට ආසන්නව පිහිටා ඇති බැවින් එය "ශ්‍රී පාද ඇල්ල" හෝ "ආදම්ගේ කඳු මුදුන" ලෙසද හැඳින්වේ.

ගාට්මෝර් වතුයාය තුළ පිහිටා ඇති ගාට්මෝර් දිය ඇල්ල මස්කෙළිය ජලාශයට වැටේ. එය ගාට්මෝර් දිය ඇල්ලට ඉහළින් එක්වන දිය පහර දෙකකින් පෝෂණය වේ. මෙම සෑම දිය පහරක්ම එක් වීමට පෙර දිය ඇල්ලක් නිර්මාණය කර ගාට්මෝර් වතුයාය තුළ පිහිටා ඇත. Upper Gartmore Falls සහ Lower Gartmore Falls ලෙස නම් කර ඇති මෙම දිය ඇලි දෙක ඒකාබද්ධව Gartmore Estate Waterfalls හෝ Gartmore Falls ලෙස හැඳින්වේ.

ගාර්ට්මෝර් ඇල්ල වෙත පැමිණීම

කොළඹ සිට අවිස්සාවේල්ල - හැටන් - නුවරඑළිය මහා මාර්ගය ඔස්සේ ගමන් කර හැටන් - මස්කෙළිය - ඩල්හවුසි මාර්ගයේ නානුඔය, කොටගල, හැටන් සහ දික්ඔය පසුකර මස්කෙළිය දක්වා ගමන් කරන්න. මස්කෙළියේදී ගාට්මෝර් පාරට හැරී මෙම මාර්ගයේ ගමන් කර ගාට්මෝර් ඇල්ල වෙත ළඟා විය යුතුය..



📷 Cradit to original owner

02/04/2023

🥰❤️😘

📷 Cradit to original owner

🚗🛵🔥බයික්වල, වාහනවල උඩටම ගිහින් camping කරන්න පුළුවන් ලංකාවේ පට්ටම පට්ට locations ටික ✨🌵🌎1. වැවතැන්න - Wewathenna 🍄🐒2. ඔහ...
27/03/2023

🚗🛵🔥බයික්වල, වාහනවල උඩටම ගිහින් camping කරන්න පුළුවන් ලංකාවේ පට්ටම පට්ට locations ටික ✨🌵🌎

1. වැවතැන්න - Wewathenna 🍄🐒
2. ඔහිය - Ohiya🌲🦋
3. බඹරගල පතන - Babmaragala 🐚☘️
4. කල්පිටිය වෙරල - Kalpitiya Beach 🍂🦜
5. මඩොල්සිම - Madolsima 🌸🌧
6. උස්සන්ගොඩ - Ussangoda 🐠🦅
7. බෙල්වුඩ් - Belwood 🪵🌼
8. හරිතකන්ද - Bogawantalawa 🌱🐞
9. සූරියකන්ද - Sooriyakanda 🌺🌵

🪸🌺🙈🕸️🍀🦋🎋🐘🦈🐢🍁🦩🌝🌦️🌴🐕
📷 Cradit to original owner

දවසක යන්නම ඕනි ගමනක්.....😍💚🌿👣📸  Cradit to original owner
13/03/2023

දවසක යන්නම ඕනි ගමනක්.....😍💚🌿👣

📸 Cradit to original owner

ස්වාභාවික සුන්දරත්වයෙන් යුත් - ගලහා ⛰🌸🦌🌺🌏❤️📸 Cradit to original owner
09/03/2023

ස්වාභාවික සුන්දරත්වයෙන් යුත් - ගලහා ⛰🌸🦌🌺🌏❤️

📸 Cradit to original owner

04/03/2023

🥺😍

📷 cradit to original owner

නාන්න නියම තැනක්, අම්බලන්ගොඩ beach pool 🏊🏖️️🔥📸 Credit to original owner
02/03/2023

නාන්න නියම තැනක්, අම්බලන්ගොඩ beach pool 🏊🏖️️🔥

📸 Credit to original owner

22/02/2023

😍😍🏊🤽🏞️

📷 Chathuranga Dimuthu

රම්බෝඩ් ඇල්ල😍😍😍ගැරඩි ඇල්ල😍🏊🤽📷 Chathuranga Dimuthu
21/02/2023

රම්බෝඩ් ඇල්ල
😍😍😍
ගැරඩි ඇල්ල

😍🏊🤽

📷 Chathuranga Dimuthu

සුන්දර අලගල්ල🧗🍂⛰️😍📷 Cradit to original owner
19/02/2023

සුන්දර අලගල්ල

🧗🍂⛰️😍

📷 Cradit to original owner

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ගුරුලවෙල සුන්දර ගම්මානයට.හරිම ලස්සන ගමක්.ඒ ගමේ හැමෝම හරිම එකමුතුයි.එකිනෙකාගෙ දුකසැප නිතරම බල...
13/02/2023

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ගුරුලවෙල සුන්දර ගම්මානයට.හරිම ලස්සන ගමක්.ඒ ගමේ හැමෝම හරිම එකමුතුයි.එකිනෙකාගෙ දුකසැප නිතරම බලනවා.පරිසරය හොදින් රැක ගන්නවා.ගම මැද මේ ලිද තියෙන්නෙ.පිරිසිදු උල්පත්වලින් වතුර උඩට උතුරලා එනවා.පායන කාලෙදිවත් වතුර පොඩ්ඩක්වත් අඩුවෙන්නෙ නෑලු.මුලු ගමේම කුබුරු අස්වද්දන්නෙ මේ ලිදේ වතුරෙන්ලු.හැබැයි මේ ලිදේ වතුර මද රස්නෙයි.ගමේ මිනිස්සු හරිම සුහදයි.ගමේකම රැකුනු සුන්දර ගම්මානයක් තමයි ගුරුලවෙල❤️❤️❤️❤️

උපුටාගැනීමක්
📷 Cradit to original owner

කීරමලේ මිරිදිය පොකුණ 🌊🍁⛰️🌼🐝🌾☘️⚜️කන්කසන්තුරේ පොන්නාලෙයි පිහිටි මෙම පොකුණ වෙත යාපනය සිට නගුලේෂ්වරම් හරහා පැමිණිය හැක. හින්...
07/02/2023

කීරමලේ මිරිදිය පොකුණ 🌊🍁⛰️🌼🐝🌾☘️

⚜️කන්කසන්තුරේ පොන්නාලෙයි පිහිටි මෙම පොකුණ වෙත යාපනය සිට නගුලේෂ්වරම් හරහා පැමිණිය හැක. හින්දු භක්තිකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වන මෙම ස්ථානය එහි පිහිටීමේ ස්වාභාවය අනුව සුවිශේෂීත්වයට පත්ව තිබේ. එනම් පොකුණේ බැම්ම මුහුදෙන් අවසන් වූවත් මෙහි ජලය කරදිය නොව මිරිදියයි.

⚜️මෙම ජලය ස්නානය කිරීම විවිධ රෝගාබාධ තුරන් වී සෞඛ්‍යමත් තාරුණ්‍යයෙන් යුත් දිවියකට මගක් බව හින්දූන්ගේ විශ්වාසයයි. එහි කාන්තා පිරිමි වශයෙන් ස්නානය කිරීමට වෙන වෙනම පොකුණු දෙකක් ඕවලාකාර හැඩයකට තනා ඇති පොකුණු වටා පඩිපෙළ ඉදිකර තිබේ. මෙහි ඇති තවත් ප්‍රකට විශ්වාසයක් වන්නේ දරුඵල නොමැති කතුන් මෙහි ස්නානය කිරීමෙන් එම තත්වය මඟ හැරී යන බවයි. මෙවන් වූ විවිධාකාර විශ්වාස මත පදනම්ව ආගම් ජාති භේදයකින් තොරව ජනයා මෙහි ස්නානය කිරීමට පෙළඹේ.

⚜️කීරමලේ පොකුණ මෙන්ම මුගටිකන්ද පොකුණ ලෙසද මෙම ස්ථානය හැදින්වයි. මුගටිකන්ද පොකුණ ලෙස හැදින්වීමේදි මේ හා බැදුණු ජන කතාව විමසීමට වටී. එනම් ඉන්දියාවේ සිට කුමරෙක් හා කුමරියක් පැමිණේ. ඔවුනොවුන් සහෝදර සහෝදරියන් වේ. නමුත් ඔවුන් දෙදෙනා අතින් වරදක් සිදුවේ. ඒ ඔවුන් අතර ඇතිවන සම්බෝග ප්‍රේමයයි. මේ වරද හේතුකොටගෙන කුමරාට අශ්ව මුහුනකුත් කුමරියට මුගටි මුහුනකුත් හිමිවේ. නමුත් මේ අවට පිහිටි අශ්වකන්ඳ ප්‍රදේශයේදී කුමරාට නැවත මනුෂ්‍ය ස්වාභාවය ලැබේ. කුමරියට නැවත මනුෂ්‍ය ස්වාභාවය නොලැබුණු අතර ඇය මේ කීරමලෙයි පොකුනේ ස්නානය කරයි. ඉන් අනතුරුව ඇයට නැවත මනුෂ්‍ය ස්වාභාවය ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එම කතා පුවත් සිහිපත් කරවන රූප වර්තමානයේද මෙම ස්ථානයේ දැකගත හැකිය.

⚜️එසේම භෂ්මාවශේෂ මුහුදු ජලයට මුසු කිරීම හින්දු චාරිත්‍රයකි. ඒ අනුව හින්දූන් මෙම ස්ථානය එවන් පූජනීය කටයුතු සඳහා භාවිතා කරයි. කෙසේ වෙතත් කීරමලෙයි පොකුණ පොදුවේ හින්දු ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවූ ශුද්ධවූ ජලය සහිත පොකුණකි.

📷 original owner

13/01/2023

😍😍😍

📷 Credit to original owner

03/01/2023

එක පාරක් හරි යන්න මඕනේ තැනක් 😲😍🏊‍♂️❤️
තල්පේ Beach 🌊🏄🏊🤽

📸 Credit to original owner

Happy New year ❤️
01/01/2023

Happy New year ❤️

හීන තියෙන්නේ හැබෑ කරගන්න😍🌸🍃😍🌼😘අපිට කලින් ඉදලා ආසාවක් තිබුණා අවාරේ රත්නපුරා පාරෙන් සහ එරත්න පාරෙන් සිරිපා කරුණා කරන්න. ඉත...
08/12/2022

හීන තියෙන්නේ හැබෑ කරගන්න😍
🌸🍃😍🌼😘

අපිට කලින් ඉදලා ආසාවක් තිබුණා අවාරේ රත්නපුරා පාරෙන් සහ එරත්න පාරෙන් සිරිපා කරුණා කරන්න. ඉතින් මෙම වසරේම අවාර කාලයේ සිරිපා කරුණා කරන්නට අපට අවස්ථාවක් ලැබුණා . නමුත් ඒ වන විට මම මාස අටකට ආසන්න අම්මා කෙනෙක් වෙලා හිටියා. ඉතින් මම ඒක බාධාවක් කරගෙන නොයා ඉන්නවට වඩා අපේ Doctor ගෙනුත් උපදෙස් ලබා ගෙන ගමන යන්න අපි සූදානම් වුනා.

මේක මට වෙනස්ම වගේම අභියෝගාත්මක ගමනක් වුනා. කොහොම වුනත් හිතේ තිබුණු දැඩි භක්තියත්,කැමත්තත් නිසාවෙන් සුමන සමන් දෙවි ආශිර්වාදයෙන් ඉහලට ම කරුණා කරන්න අපට හැකි වුනා. ගමනේ සිදූ වුන වැදගත්ම දේ නම් එදින කුමන හෝ කාරණයකට උඩ මළුව විවෘතව තිබීමයි. ඉතින් අපිට පද්මය ලගටම ගිහින් වන්දනා කරන්න අවස්ථාව උදා වුනා. ඉතින් අපි හිතනවා අපේ දුවත් ගොඩක් වාසනාවන්තයි කියලා.

ගොඩාක් දෙනාගේ අදහස ප්‍රෙග්නන්ට් කාලයේ ට්‍රැවල් කරන එක නුසුදුසු බවයි. අරමුණක් , අදිෂ්ඨානයක් වගේම අපි ප්‍රවේශම් වීමට වග බලාගන්නේ නම් (වැටීම නම් කොහෙත්ම සිදු නොවිය යුතුය) තේරැම් ගැනීමට හැකි හොද සැමියෙකු ද සිටී නම් ඔබට ඕනම අභියෝගයක් ජය ගැනීමට පුළුවන්. ගැහැණියක් යල් පැන ගිය හනමිටි අදහස් වලට වහල් වෙලා කොටුවෙලා ඉන්නවට වඩා තමන්ට අවශ්‍ය ඉලක්ක වලට යා යුතුයි යන්නයි මගේ මතය. මේ වීඩියෝ ව දාද්දි මම අපේ පුංචි දුවව මේ ලෝකෙට කිසිදු අපහසුතාවයකින් සංකූලතාවයකින් තොරව ඉතා පහසුවෙන් අද දින බිහි කළා. මන් හිතන්නේ මුළු ගර්භනී කාල සීමාව පුරාවටම පරිස්සමෙන් ඉඩක් ලද සෑම අවස්ථාවක මා ඇවිදීමට පුරැදුව සිටීම මට ඒකට ලොකු පහසුවක් වුනා කියලා. අනික pregnant කාලයේ දී travel කරපු එක මගේ මානසික සුවතාවයටත් ලොකු රුකුලක් උනා.

වැදගත්ම දේ නම් අපේ පුංචි දුවව මේ ලෝකෙට බිහි කිරීමට මොහොතකට පෙරත් Ninewells Hospital එකේ අප සිටි room එකට හිරු උදාවත් සමග උතුම් ශ්‍රීපාදය පැහැදිලි ලෙස දර්ශනය වීමයි.රෝහල් සේවකයින් පැවසුවේ මාස ගණනකට පසුව මෙලෙස ශ්‍රීපාදය රෝහලට පැහැදිලි ලෙස දර්ශනය වූ බවයි



📸 Credit to original owner

27/11/2022

😯😍.
📸 Credit to original owner

17/11/2022

❤️❤️❤️
🏞️🏊

📸 Piumanga Malinda

සුන්දර කටුපිල වැව 💗 Katupila Wewa 🌿😍📸 Credit to original owner
08/11/2022

සුන්දර කටුපිල වැව 💗
Katupila Wewa 🌿😍

📸 Credit to original owner

❤️❤️❤️❤️
07/11/2022

❤️❤️❤️❤️

02/11/2022

💙🌸🍃

📸 Piumanga Malinda

26/10/2022

අවාරෙට යන්නම ඕනේ ගමනක්
🌧️🌬️🌸❤️

📸 Credit to original owner

18/10/2022

යන්නම ඕන තැනක් 😘❤️

📸 Credit to original owner

15/10/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel - Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share