Srilanka Travel & Tourism Community

  • Home
  • Srilanka Travel & Tourism Community

Srilanka Travel & Tourism Community Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Srilanka Travel & Tourism Community, Travel Company, .

17/12/2023

Yes, This is Sri Lanka 🇱🇰 🤩
A Land Like No Other❤
🎏️️
Set sail into an unforgettable day of luxury and entertainment with Eventza Entertainment's grand finale yacht party of the year 🛥️ Join us as we celebrate in style, surrounded by breathtaking views and an atmosphere of pure elegance 🛟

Don't miss out on this exclusive experience 🌊

*Sea You in Mirissa Yacht Party*
On 2023-12-23🗓️
📍 At Mirissa Fisheries Harbor, Sri Lanka.🏄🏻‍♂️🌊 🇱🇰✨🫧🪘✨️

නෑ නෑ සත්තයි ගහන්නෙ නෑ. 🙏🙏🙏
11/12/2023

නෑ නෑ සත්තයි ගහන්නෙ නෑ. 🙏🙏🙏

Eventza Entertainment & Colombo Conference  present the most sensational  extravaganza of the year.. ✨Sea You In Mirissa...
05/12/2023

Eventza Entertainment & Colombo Conference present the most sensational extravaganza of the year.. ✨
Sea You In Mirissa Yacht Party 🛥️ on the 23rd of December 2023 at Mirissa 🇱🇰

Featuring DJs -
♦️Lady Marris 🇧🇾
♦️RKTEC 🇬🇧
♦️Special Drum Performer Mr. Percussion 🪘 have all graced ..

Sip, Smile and Sea ..

Live the life high on Mirissa Deck.

Anchors aweigh !..

🏝️Ticket Price
LKR 6500 (Limited tickets Only)
US $ 20

🏝️NO BYOB
Bottle Deals Available

🏝️TICKET INFORMATION
You Can Buy Ticket Through WhatsApp

+94 76 710 7508 (Amindu)
+94 71 908 2487 (Anuja)

25/11/2023
❤️
27/09/2023

❤️

Congratulations Akila PunchihewaThis milestone is a reflection of the growth and development that me and my fellow colle...
18/09/2023

Congratulations Akila Punchihewa

This milestone is a reflection of the growth and development that me and my fellow colleagues have strived through. I’m nothing less than fortunate and grateful to have come this far and humbly thank each person who was a part of this journey thus far!

From small beginnings come great things - happy to call this our new home!😊❤️

උඩු දියලුම යනවනම් සම්බන්ද කරගන්න අලුත් දෙයක් කරන අලුත් විදිහට හිතන  Tourism කොල්ලෙක්  ශාන් +94711635697 ඔයාලගේ ගෙස්ලටත් ...
17/09/2023

උඩු දියලුම යනවනම් සම්බන්ද කරගන්න අලුත් දෙයක් කරන අලුත් විදිහට හිතන Tourism කොල්ලෙක් ශාන් +94711635697 ඔයාලගේ ගෙස්ලටත් වෙනසක් එක්ක උඩුදියලුම යන්න කතා කරන්න මෙයාට

ටුවරිසම් ෆීල්ඩ් එකට ආසනම්  page එක like  කරලා share කරන්න ටුවරිසම් ඉගන ගන්න අලුතෙන් එන අයට අවස්ථාවක් ගන්න දෙවල් ගොඩක් pa...
13/09/2023

ටුවරිසම් ෆීල්ඩ් එකට ආසනම් page එක like කරලා share කරන්න
ටුවරිසම් ඉගන ගන්න අලුතෙන් එන අයට අවස්ථාවක් ගන්න දෙවල් ගොඩක් page එකේ යනවා 🖤

ලගදීම ....
13/09/2023

ලගදීම ....

ආඩම්බර ශ්‍රීලාංකිකයන් ❤️
13/09/2023

ආඩම්බර ශ්‍රීලාංකිකයන් ❤️

සහතික ඇත්ත සහොදරයා Nisal Migara Gamagedaraගොඩක් මිනිස්සුන්ට පෙනුනේ zoo එකේ අලියයි පෙරහැරෙ අලියයි විතරයි මොකද උන් ලස්සනට ...
05/09/2023

සහතික ඇත්ත සහොදරයා Nisal Migara Gamagedara
ගොඩක් මිනිස්සුන්ට පෙනුනේ zoo එකේ අලියයි පෙරහැරෙ අලියයි විතරයි මොකද උන් ලස්සනට කලා බීලා ඇදලා ඉන්න නිසා කැලෙ අලියට හෙන ගැහුව්වත් වැඩක් නෑ මොකද උන්ට ඩොලර් එන්නේ නැනේ 😏

සම්ප්‍රදාය අතික්‍රමනයට 🖤 වෙනම vibe එක්ක Tourism Kollo    අපේ කොල්ලෙක් ❤️
05/09/2023

සම්ප්‍රදාය අතික්‍රමනයට 🖤
වෙනම vibe එක්ක Tourism Kollo
අපේ කොල්ලෙක් ❤️

හැමෝට එහෙම නැ මහත්තයෝ ටුවරිසම් කොල්ලන්ට කෙල්ලන්ට විතරයි ❤️ Tourism Kollo Page එකට like එකක් දාගෙන යමන් 👍
31/08/2023

හැමෝට එහෙම නැ මහත්තයෝ ටුවරිසම් කොල්ලන්ට කෙල්ලන්ට විතරයි ❤️ Tourism Kollo
Page එකට like එකක් දාගෙන යමන් 👍

උපුටා ගැනීම Daminda Gamageදවස් 7 ටුවර් එකේ අද 5 වෙනි දවස.booking.com එක හරහා කන්ෆර්ම් කරපු බුකින් එක යන්න විනාඩි 30 කට ක...
30/08/2023

උපුටා ගැනීම Daminda Gamage

දවස් 7 ටුවර් එකේ අද 5 වෙනි දවස.

booking.com එක හරහා කන්ෆර්ම් කරපු බුකින් එක යන්න විනාඩි 30 කට කලින් කෝල් කරලත් කන්ෆර්ම් කරල කිව්වා.

එතනට ගියාම ෆෝන් එකත් ඕෆ් කරන් ගේට්ටුවත් ලොක් කරලා. මේ සංචාරක යුවල වයස 72 ක්.
දෙන්නම නුවර එලියෙ සීතලේ හොටෙල් එක වටේ පාරෙ එහෙට මෙහෙට ගියා පැය බාගයක් විතර.

ඊට පස්සෙ මම හදිසියේ අරලිය එකට කතා කරලා බුකින් එකක් දාල දෙද්දි රෑ වෙලා.
නුවරඑලියෙ අද හවස කරන්න හිටපු ප්ලෑන් ඔක්කොම ඉවරයි.
දැන් හෙට සීගිරියෙ.

මුන් වගේ කාලකණ්නි එක්ක නේ අපි ටුවරිසම් කරන්නෙ ඉතින්.

නම්බර් දෙක තාම වැඩ නෑ.
0777699042
0766066675

25/08/2023

අපේ රටේ අනන්‍යතාව ලෝකෙටම අරන් යන ආදරනීය මිනිස්සුන් 💚

පැහැදිලිවම ඔහු ගැන තොරතුරු හෙලිකිරීම ආරක්ෂක හේතූන් මත ceylon spirit tourism association ලෙස අප වැලකි සිටියෙමි.මන්ද ඩේවිඩ...
21/08/2023

පැහැදිලිවම ඔහු ගැන තොරතුරු හෙලිකිරීම ආරක්ෂක හේතූන් මත ceylon spirit tourism association ලෙස අප වැලකි සිටියෙමි.
මන්ද ඩේවිඩ් කැමරන් මහතා ලොව බලවත්ම පුදගලයන් කිහිපදෙනාගෙන් අයෙකු වූ බැවිනි.
අනිත් කාරනාව මොහු කිසිම ආරක්ෂාවක් නොමැතිව සාමාන්‍ය අයෙකු ලෙස රාජත්‍රාන්ත්‍රික නොවන ලෙස මෙම සංචාරය නිම කිරීමටද සැලසුම් කර තිබීම හේතුවෙනි.

එසේම මෙම ජනක මහාතා 2022 සැප්තැම්බර් මස ceylon spirit tourism association වන අප ආයතනය හරහා නිසි පුහුණුවක් ලද සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියදුරු මහතෙක් වීම අපටද මහත් ආඩම්බරයකි. සංචාරක කර්මාන්තයේ මුවාවෙන්
රටේ නාමය කෙලසන විවිධ පුද්ගලයන් අතරේ මෙතුමා සැමටම ආදර්ශමත් මහත්මයකි.
Ceylon Spirit Tourism Association අපගේ උපහාරය එතුමාට 🙏🙏🙏🙏🙏

"උපුටා ගැනීමකි"

ටිප් එක ලෙෆ්ට් උන අවස්ථා නැතුවාම නෙවෙයි 😆 එතකොට තමා මොලේ කියන්නෙ අපි ටුවර් කරන්නේ ටිප් බලගෙන නෙවෙයි සගෝ review එක නිසා ක...
18/08/2023

ටිප් එක ලෙෆ්ට් උන අවස්ථා නැතුවාම නෙවෙයි 😆
එතකොට තමා මොලේ කියන්නෙ අපි ටුවර් කරන්නේ ටිප් බලගෙන නෙවෙයි සගෝ review එක නිසා කියලා... 🤭

Tourism Kollo ❤️  Ruwan Sanjeewa ❤️❤️
18/08/2023

Tourism Kollo ❤️ Ruwan Sanjeewa ❤️❤️

මෙහෙම ටුවරිසම් කරන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා ❤️
18/08/2023

මෙහෙම ටුවරිසම් කරන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා ❤️

හදවතින් රස්සාව කරන උන්ට ජිවිතේ හරි පුදුම බැදීම් මුන ගැහෙනවා ❤️
18/08/2023

හදවතින් රස්සාව කරන උන්ට ජිවිතේ හරි පුදුම බැදීම් මුන ගැහෙනවා ❤️

Mention කරලා share කරන්න අපිත් හරියට ටුවරිසම් කරන්න ඉගන ගමු
18/08/2023

Mention කරලා share කරන්න අපිත් හරියට ටුවරිසම් කරන්න ඉගන ගමු

ලෝක උරුම 8 දන්න අය comment කරන්න නොදන්න අයට දැනගන්න share කරන්න
18/08/2023

ලෝක උරුම 8 දන්න අය comment කරන්න නොදන්න අයට දැනගන්න share කරන්න

Sachin Tendulkar ❤️
12/08/2023

Sachin Tendulkar ❤️

Thank you Davud Akhundzada 🙏 you are brilliant and beauty 😍❤️Thank you to all for the kind comments and lovely messages!...
11/08/2023

Thank you Davud Akhundzada 🙏
you are brilliant and beauty 😍❤️

Thank you to all for the kind comments and lovely messages! Your love and attention are genuinely appreciated and mean so much to me. ❤️

In the past years, so many things changed for me. Instead of jumping from country to country to explore the world or focusing on adding more subscribers to the channel, I decided to travel back to my favorite countries in South Asia to build better connections, help the community in need and leave an impactful project behind.

None of this would have been possible without your support, and I am forever thankful. As I move forward, I am excited about new challenges and opportunities.

Thank you for everything you've done for me thus far!

11/08/2023

ඇස නොගැටුන ටුවරිසම් කලාව ❤️ එකතු වෙන්න අපිත් එක්ක අලුත් අදහසකින් ලොකු වෙනසක් කරන්න ❤️
අදහස Dinu Weerasooriya

10/08/2023

ඒ සුදු අක්කගේ බැල්ම 😍😍😍
දෙපාරක් බලන්න හිතෙන බැල්මක් 🥰

ටුවරිසම් කරන කොල්ලෙක් වෙන්නත් හැකියාව දක්ෂ කම වගෙම වසනාව තියෙන්නත් ඕන 😘😘😘

09/08/2023
මම ගුවන් තොටුපළට යන විට පාටිය කවුද කපලා අරන් ගිහිල්ලා.. නැත්නම් වෙන  කවුරුහරි වංචාවක් සිදු කරල මේ සියලු දේටම නිසි පිළිතු...
08/08/2023

මම ගුවන් තොටුපළට යන විට පාටිය කවුද කපලා අරන් ගිහිල්ලා.. නැත්නම් වෙන කවුරුහරි වංචාවක් සිදු කරල මේ සියලු දේටම නිසි පිළිතුරක් ලැබිලා තියෙනවා මේ හොඳින් කියවන්න..👇

*ආයුබෝවන්!*👇Cpeid Msg

*ඊයේ දින අගෝස්තු 6දින මා විසින් සව්දි ගෙස්ට් අහමඩ්ට කියා දුන් සුපිරි පාඩම*...

පසුගි බ්‍රාස්පතින්දා සව්දි ගෙස් කෙනෙක්ගෙන් ඔහුගේ පව්ලේ ළමයි සමග 6කට දින 12ක ටුවර් එකකට මිනි බස් එකක් රිජුවම මාගෙන් ඉල්ලා සිටියා . ඔවුන් ඉල්ලා සිටියේ හයි එස් kdh එකක් වන අතර එහි පිංතූර බලා ගෙස්ට්ලා ඊට අනුමැතිය ලබා දෙන ලදි.. ඒ සදහා සියලුම ගාස්තු වියදම ඇතුලත්ව ඇමෙරිකන් ඩොලර් 960ක ඔෆීසියල් ඉන්වොයිස් එකක් සව්දියට මම යොමු කලා.. ඒ සදහා ඔෆීසියල් තහවුරු කල මේල් එකක් ඔවුන්ගෙන් මාහට ලැබුනා..
ඉහත සදහන් කල සංචාරය සදහා මෙම ගෲප් එකට kdh වාහනයක් අවශ්‍ය බව මෙසේජ් එකක් මා යොමුකරන ලදි. ඒ අනුව අප සාමාජික තංගල්ලේ පදිංචි කුමාර මහතාට ටුවර් එක මම ලබා දෙන ලදි..ඔහු නියමිත වෙලාවටත් කලින් එනම් ප්ලේන් එක උදේ 4 නමුත් ඔහු පාන්දර 2ට කුමාර මහතා තංගල්ලේ සිට එයාපෝට් පැමින ඇත.. පාන්දර 5ට පමන ගෙස්ට් පව්ලේ අය සමග සල්ලි මාරු කරන්න එයා පෝට් බැංකු කවුන්‍ටර් ගිය වෙලාවේ බැංකු නිලධාරීන් ගෙස්ට්ගේ ඔළුව සෝදා පුද්ගලික අය සමග ටුවර් නොයන ලෙසත් ඔවුන්ට බලපත්‍ර නොමැති බවත් ඔවුන් මගදී මංකොල්ල කන බවත් එයාපෝට් කවුන්ටර් රජයට අයත් ට්‍රාන්ස්පෝට් ආයතන බවත් බැංකු නිලධාරීන් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඔවුන්ගේ නිර්දේශ මත ATDA කවුන්ටරයට ගෙස්ලව යොමු කර ඇත. එම කවුන්ටරයෙන් usd 920 කට ට්‍රාන්ස් පෝට් එක සමග පරන සෙරීනා වෑන් එකකට ගෙස්ලව නංවා නුවරට යවා ඇත. මාගේ ඇස්තමේන්තුවට වඩා usd 40 ක් අඩුවට පරන සෙරීනා එකක්.. අප කුමාර මහතා atda කවුන්ටය වෙත ගොස් ඊට විරුද්ධවය ප්‍රකාශ කර ගෙස්ලා සමග කථා කර සියලුම විස්තර ලබා දුන්නද කවුන්ටරේ අය සහා බැංකු නිලධාරීන් ගෙස්ගේ ඔළුව වෙනස් කර අවසන් නිසා පලක් වී නොමැත. මසකට ලක්ශ 2කකට වඩා ප්‍රෝශන් සදහා වෙබ් අඩවියට වියදම් කර ගෙස්ලා ලක්කාවට ගෙනාවම වෙනත් රැකියා වල සිටින නිකන් සිටින අය ප්‍රසිද්ධියේ මංකොල්ල කෑම සිදු කරයි..

*දැන් තමා ප්‍රස්නයට අවතීර්ණය*

ඉන්පසුව මම වහාම එයා පෝට් එකට පැමින කුමාර මහතාට සිදුවූ අලාභය මාගේ අතින් ගෙවා ඔහු සමගම එයා පෝට් ටුවරිස්ට් පොලීසියට පැමිනිලි කරන ලදි. විශ්වාසය කඩ කිරීම හා පාඩුවක් සිදු කිරීම යටතේ. (Breach of trust.) එයා පෝට් ටුවරිස් පොලීසිය වහාම මාගේ පැමිණිල්ල ලියාගෙන රේඩියෝ පනිවිඩයකින් නුවර පොලීසියට දැනුවත් කර ඇත. වහම ක්‍රියාත්මක වූ නුවර පොලීසිය මාහට දුරකථනයෙන් කථා කර නුවර පොලීසියට පැමිනෙන ලෙස ප්‍රකාශ කරන ලදි. ඒ අනුව සවස 5ට නුවර සංචාරක පොලීසියට මා ගිය අතර එහි සිටි පොලිස් නිලධාරීන් 4ක් මාගේ වෑන් එකට ගොඩවී ස්ව්දි ගෙස් සිටින mount blue hotel වෙත මා සමග පොලීස් නිලධාරීන් ගොස් හෝටල් කාර්ය මංඩලෙන් ගෙස්ව ඉල්ලා සිටින ලදි. නමුත් හෝටල් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කල නිසා ඉහල පොලිස් නිලධාරීන්ගෙන් දුරකථන ඔස්සේ ලබා ගත් අවසරය මත හෝටල් නිලධාරීන් රාජකාරියට බාධා කිරීමට කටයුතු කරන බව අධිකරණයට වාර්තා කරන බවට ප්‍රකාශ කිරීමත් සමග අදාල ගෙස්ව පොලීසියට ඉදිරිපත් කරන ලදි. සව්දි ගෙස් රට කාලා වතුර බීපු පට්ට ගල් අරාබියෙක් වන අතර පොලීසිය හෝ මාගේ පැමිනිල්ල ආහුම් කන් නොදී කෑගසමින් අරාබියේ වගේ අප සමග විරෝධතාවයක් ප්‍රකාශ කරන ලදි. ඉන්පසුව අත් අඩංගුවට ගැනීමට සැරසෙනකොට ගෙස්ට් සව්දි තානාපති කාර්යාලයට කථා කරන ලදි. රාත්‍රි නිසා එම්බසි නිලධාරීන් විසින් එම්බසි නීනිතිඥ මහතෙකු පොලීසියට කථා කර මාගෙන්ද දුරකථනය ඔස්සේ කරුණු විමසන ලදි. පැය 3ක මෙහෙයුමකින් පසුව සව්දි තානාපති කාර්යාලය විසින් මට සිදු වූ අලාභය ගෙවන ලෙස ගෙස්ට නියෝග කරන ලදි. එසේම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස සව්දි නීතිඥ මහතා මාගෙන් කාරුණික ඉල්ලීමක් කරන ලදි.. ඒ අනුව ගෙස්ට් ළඟ මුදල් නොමැති බවත් ඔහුව රැගෙන නුවර් කොමාශල් බැංකු atm මැශිමකට ගෙන යන ලදි. නමුත් ගෙස් බියවී ඔහුට පොලිසිය පහර දෙයි කියා කෑ ගසන ලදි . හෝටල් නිලධාරීන්ට අප සමග බැංකුවට යෑමට කතා කලත් ඔවුන් ප්‍රතික්ෂේප කල අතර කෙසේ හෝ ගෙස්ව නුවර කොමාශල් බැංකුවට පොලිස් ආරක්ෂාව යටතේ මාගේ kdh එකෙන් රැගෙන ගොස් මට සිදුවූ අලාභය පොලීසිය ඉදිරියේ ගෙවන ලදි. නැවත ගෙස්ව හෝටලයට බස්සවා ප්‍රකාශයක් ලබා ගෙන පැය 4ක මෙහෙයුමකින් පසුව සුහදව අප විසිරී යන ලදි. මේ ආකාරයට හෝ ප්‍රස්නය විසඳීම නිසා අප සතුටින් පිංතූර ගන්නා ලදි. ගෙස්ට් කරපු කපටි හා පහත් වැඩේ නිසා ඔහුට විශාල මුදලක් පාඩු විය. ඔහුගේ මානසික තත්වයා ජීවිත කාලයටම හොද පාසමක් ලබා ගන්නා ලදි .. එසේම සියල්ලොම හොද පාඩමක්ද ලබා ගන්නා ලදි. මාද හොද පාඩමක් ලබා ගන්නා ලදි එනම් අරාබි ගෙස්ලගේ ටුවර් ගන්නාවිට අනිවාර්යයෙන්ම කලින් ඇඩ්වාන්ස් නොගෙන සංචාර සූදානම් නොකිරීමට. තවද නුවර සංචාර පොලීසියේ චන්න මහතා , කුමරගේ මහතා ඉන්ද්‍රජිත් මහතා ඇතුලු සියලුම නිලධාරීන් විශාල සහයක් මාහට ලබා දුන් අතර කාලය ගත වන නිසා අපි යමු කියා මා ප්‍රකාශ කලත් අවසානය දක්වා ඔවුන්ගේ නීති රාමුව තුල යුක්තිය සාධාරණය ඉටු කර ගැනීම මාහට සහය විය. නමුත් මුදල් ගනුදෙනු වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් නොවීය. මේ සියලුම කටයුතු අවසන් කරගෙන මා නිවසට පැමිණියේ පාන්දර 3ට... ඒ සමගම සව්දි ගෙස්ට හොද පාඩමක් කියා දීමට මට හැකියාවක් ලබීම පිලිබදවම සංචාරක කර්මාන්තයේ යෙදෙන සියලුම අයට උපකාරයක් වෙයි කියා මා බලාපොරොත්තු වෙමි.. අද දින දවල් මා එයාපෝට් atda කවුන්ටය වෙත ගොස් ඔවුන්ගේ ක්‍රියාව පිලිකුලෙන් දෝශාරෝපනයට ලක් කල අතර නමුත් හොරුන් සමග කථා කර වැඩක් නැත..මා මෙම දීර්ඝ ලිපිය මෙහි දමා බලාපොරොත්තු වන්නේ ඔබට යම් අසාධාරණයක් වූව හොත් එම ස්ථානයේම හඩ නගා වට පිටාව හා අදාල නිලධාරීන් දැනුවත් කර විරුද්ධවය ප්‍රකාශ කර 119 හෝ පැමිලි කල යුතුය. නැතිනම් අපව දැනුවත් කරන්න. ස්තූතියි මෙම දීර්ඝ ලිපිය කියවීම පිලිබදව.
සුබ රාත්‍රියක්. මම සෑම්..

කෝච්චියේ වීඩියෝ කර කර යන සුද්දොන්ගෙ අත්වලට පොලුවලින් ගහලා බිම වැටෙන ෆෝන් එක උස්සන් දුවන තොපි එක්ක මොන ටුවරිසම් ද 😡.. සිද...
07/08/2023

කෝච්චියේ වීඩියෝ කර කර යන සුද්දොන්ගෙ අත්වලට පොලුවලින් ගහලා බිම වැටෙන ෆෝන් එක උස්සන් දුවන තොපි එක්ක මොන ටුවරිසම් ද 😡..

සිද්දියෙ වෙලා දවසක් යන්න කලින් ගහපු උන් තුන්දෙනාගෙන් දෙන්නෙක් අත් අඩංගුවට ගත්තු ටුවරිස්ට් පොලීසියටයි නාවලපිටිය පොලීසියටයි ප්‍රණාමය ❤👍

සිද්දිය වෙලා තියෙන්නෙ ඊයෙ චීන National guide මහත්තයෙක් එක්ක ගියපු චීන සංචාරක කණ්ඩායමකට. 2023.08.06

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Srilanka Travel & Tourism Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share