Srilanka Travel & Tourism Community

  • Home
  • Srilanka Travel & Tourism Community

Srilanka Travel & Tourism Community We are the future of srilankan tourism 😍

26/12/2024
25/12/2024
22/12/2024
තිස්සමහාරාමේ අපේ Tourism කොලෙක්ගේ වැඩක් Aran Villa ❤️ 🌴 Unwind in Style at Aran Villa ✨Experience peace, luxury, and com...
21/12/2024

තිස්සමහාරාමේ අපේ Tourism කොලෙක්ගේ වැඩක්
Aran Villa ❤️

🌴 Unwind in Style at Aran Villa ✨
Experience peace, luxury, and comfort all in one place. Whether it’s the stunning poolside views or cozy interiors, every corner feels like paradise! 🏡💦

📍 Sri Jayawardenapura Kotte
Book your escape today!

📞 +94 774171290
📧 [email protected]
📍550/8/1, Isuru Uyana, Akuregoda Road, Pelawatte, Sri Jayavardhanapura, Sri Lanka, 12138

7 tips to buy cheap airline tickets 1. Book Tuesday and Wednesday. Tuesdays and Wednesdays are among the best days to bu...
20/12/2024

7 tips to buy cheap airline tickets

1. Book Tuesday and Wednesday.

Tuesdays and Wednesdays are among the best days to buy airline tickets. Most airlines usually set up their reservation systems at 7:00pm on Tuesdays. This is because airlines know that most passengers only have time to book tickets on weekdays. Statistics have proven that most of us check ticket prices only on Fridays, Saturdays or Sundays.

2. Book early, but not too soon.

Based on experience, you should book tickets at least 21 days before your travel date. Most airlines set up their systems to maximize ticket sales. Therefore, the system has a certain quota for very cheap tickets. For example, in the system, it is decided that only the first 20 passengers will get the lowest price for flights from Kuala Lumpur to London. The next 200 passengers will receive a medium price, the rest may be more expensive. In short, the airline's system will price tickets based on the margin they need when flying from Kuala Lumpur to London.

3. Suitable flight dates.

Try to book tickets to fly on Tuesday or Wednesday. Many airlines set these two days as 'low-busy days' for reservation systems. Airports are generally less busy on these two days compared to Fridays and Sundays when the booking system and airports are very busy.

4. Search for the 'best deal' on international flights.

Most airlines will offer the 'best deal' for international flights 11 to 12 weeks in advance. Therefore, you should check the ticket price regularly during this period.

5. Opt for landing at smaller airports.

You can try this technique landing at an airport that is not the 'main airport' for that destination. For example, if you want to fly to London, most people will usually choose to land at Heathrow. Next time, don't land at Heathrow, but try to land at a 'smaller' airport near Heathrow, such as the airport in Manchester. Then, from Manchester, you can take the train to London. Try this method. It should be cheap!

6. Clear Cookies

Many people do not know this. Clear cookies on your laptop, smartphone and computer if you have visited the airline's website more than 30 days ago. Because, through these cookies, the airline's reservation system will assume that you have repeatedly visited their website. So, even if you visit the website multiple times, the booking system will set the same price. Sometimes, the price may even increase! Therefore, make it a habit to clear cookies in your internet browser. If you don't know how to delete them, ask Mr. Google!

7. Compare prices.

Don't be lazy to google and compare the ticket price you want on other websites. Don't focus on just one site. You will be surprised because sometimes you will get a cheaper ticket price from the same airline. Here are some of the search engines I use most often for travel:

1. Skyscanner
2. CheapFlight
3. Momondo
4. Kayak
5. Google Flight
6. Ita Software

හිතපු දේ නෙවෙයි සාම්ප්‍රදායෙන් පිට පොඩි වෙනස් කතාවක් කියවලා බලන්න. ❤️''ටුවර් එක ඉවර වෙලා අපි එයාලට දෙන්න ඕන සප්‍රයිස් එක...
18/12/2024

හිතපු දේ නෙවෙයි සාම්ප්‍රදායෙන් පිට පොඩි වෙනස් කතාවක් කියවලා බලන්න. ❤️

''ටුවර් එක ඉවර වෙලා අපි එයාලට දෙන්න ඕන සප්‍රයිස් එක එයාල මට දුන්නා.මටත් හොරා ප්ලෑන් කරල අන්තිම දවසෙ දුන්නෙ කවදාවත් අමතක නොවෙන සමුදීමක් 🥹❤''


ෆීල්ඩ් එකට එන්න උදව් කරන්නෙ නෑ ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සු කුහයෝ අලුතෙන් කෙනෙක් එනවට කැමති නෑ කියන අයට මෙන්න මෙයාව  උදාහරන ...
16/12/2024

ෆීල්ඩ් එකට එන්න උදව් කරන්නෙ නෑ ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සු කුහයෝ අලුතෙන් කෙනෙක් එනවට කැමති නෑ කියන අයට මෙන්න මෙයාව උදාහරන බලාලා අහලා ඉගන ගන්න 🫶❤️

අවුරැදු ගානක් බස් එකක ගෝලයෙක් විදියට හිටියා.
ඒ දවස් වල හීන දැක්කේ group එකක් එක්ක ලංකාවේ වටේ තනියම යන ගමන් මං සුද්දෝ ඉස්සරහින් ගැම්මට යන එක. කෝම හරි හීනේ හැබෑ කර ගත්තා මම 🙌🏼♥️ උපුටා ගැනීම Tourism Kollo

28/11/2024

මේ වගේ දෙයක් කලොත් කොහොම තියෙයිද. 🤍

ටුවරිසම් වලට සැප වාහනයක් තිබ්බට මදි ඉංග්‍රිසි ටිකක් පුලුවන් උනත් මදි මෙකෙන් වෙන්නේ ආවුරුදු ගානක් අමාරුවෙන් ගොඩ දැම්ම ලංක...
24/11/2024

ටුවරිසම් වලට සැප වාහනයක් තිබ්බට මදි ඉංග්‍රිසි ටිකක් පුලුවන් උනත් මදි මෙකෙන් වෙන්නේ ආවුරුදු ගානක් අමාරුවෙන් ගොඩ දැම්ම ලංකාවේ ටුවරිසම් නිකන්ම තුට්ටු දෙකට වැටෙන එක. 😞 💚

භාග ගනන් වලට දුවන්න එපා හරියට ටුවරිසම් කරන්න කෙලිනම සුද්දෝ ගෙන්න ගන්න කරමයක් හදාගන්න එයාලට භාග ගහන්න එපා මොකද මේ රටට එන්න තියෙන ඩොලර් නැති කරන්න එපා තුට්ටු දෙකට දුවලා...

මේ ලින්ක් එකෙන් ගිහින් එකමටම ඉගන ගන්න ඊට පස්සේ company එකක් එක්ක එකති වෙන්න අපි උදව් කරන්නම්

https://www.slithm.edu.lk/

@topfans Srilanka Travel & Tourism Community

ලංකාවේ ලොකුම නිධානේ ගොඩ දාන්නේ දවසකTourism Kolloo
23/11/2024

ලංකාවේ ලොකුම නිධානේ ගොඩ දාන්නේ දවසකTourism Kolloo

කවදාහරි ගේම ගහලම තමා නතරවෙන්නේTourism Kolloo ❤️
23/11/2024

කවදාහරි ගේම ගහලම තමා නතරවෙන්නේTourism Kolloo ❤️

Roti Cafe Habarana හිමිකරු සහෝදරයා චූටි මල්ලි  හදිසි අනතුරකට පත්වෙලා  රෝහල් ගතව  මේ වන විට මහනුවර රෝහලේ හදිසි අනතුරු ඒකක...
20/11/2024

Roti Cafe Habarana
හිමිකරු සහෝදරයා චූටි මල්ලි හදිසි අනතුරකට පත්වෙලා රෝහල් ගතව මේ වන විට මහනුවර රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සියලුම යාළුවන් ඔහුට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

මගේ යාලුවෝ හැමෝගෙන්ම මං ඉල්ලා සිටිනවා චූටි මල්ලිට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා..

ඉක්මන් සුවය ලැබේවා චූටි❤️❤️❤️🙏🙏🙏🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Srilanka Travel & Tourism Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share