08/07/2020
The Wave is a geological marvel found on the slopes of the coyote buttes, at the arizona - utah border. It`s believed to date back to Jurassic period during which time prevailing winds pushed the sandy desert dunes across the sandstone, etching it, while water ranoff deposited chemicals such as manganese and iron. swirled bands of colour run trough the sandstone, ranging from red, pink, orange, yellow, white and green. The formation of the Wave began 190 million years ago, when desert dunes compacted and solidified into striped sandstone. The peculiar and unique fluctuating stratum was created by slow wind and rain erosion. In order to protect the rock, only 20 visitors are permitted to access the Wave each day. Permits are issued online trough a lottery system.
The Wave යනු කොයොට් බට් වල බෑවුම්ව ඇරිසෝනාවට මායිම්ව පවතින භූ විද්‍යාත්මක අරුමයකි . මෙහි ආරම්භය ජුරාසික් යුගය දක්වා දිවෙන බව විශ්වාස කරයි එනම් මීට වසර මිලියන 190 කට පෙරය. එම කාලය තුළ පවතින සුළං මගින් වැලි සහිත කාන්තාරවල වැලි , ගල් සුළං මගින් තල්ලු කිරීම නිසා මෙසේ රිද්මයනුකුල සහ රැළි සහිත රේඛා නිර්මාණය වී පවතී. මෙම රැළි සහිත රේඛා රතු, රෝස, තැඹිලි, කහ, සුදු සහ කොළ යන වර්ණයන්ගෙන් යුක්ත වේ .පර්වතය ආරක්ෂා කිරීම සඳහා දිනකට මෙහි පිවිසීමට අවසර ඇත්තේ අමුත්තන් 20 දෙනෙකුට පමණි. ලොතරැයි ක්‍රමයක් මගින් ඇතුළුවීමට බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
Ⓛⓘⓚⓔ ⓐⓝⓓ Ⓕⓞⓛⓛⓞⓦ Ⓤⓢ
ඇවිදින්න..
ඇවිදින තැන් ගැන දැනගන්න..
සැගවුන දේ සොයා යන්න..
ලස්සන දේ විදින්න..
Travel
Learn about Traveling places
Discover the world
Enjoy the beautiful things