
02/02/2025
කෑම වේල් 3ක් සමග රු3000ට #හපුතලේ ඇවිත් ඉන්න පුලුවන් හොදම, බජට් Place එක😲🍃🦀🍀🐙🐬🌻🌿
මීට කලින් ගියපු අය නම් දන්නවා කලුපහන #බෙලිහුල්ඔය, #හපුතලේ පැත්තෙ යන අයට ගෙදර වගේ නිදහසේ ඉන්න පුලුවන් #හොද_Reviews තියෙන තැනක් තමයි මේක.
මේ NPK Bambarakanda Forest Inn ❤️
ඔන්න දැන් මෙයාලගෙ 30 දෙනෙක්ට ඉන්න පුලුවන් Villa එකක් සහ 10 දෙනෙක්ට ඉන්න පුලුවන් අලුත්ම Cabana එකකුත් තියෙනවා😍 ඔයාට කැමති විදිහට Package Select කරගන්න පුලුවන්
Packages වෙන්නෙ මෙහෙමයි👇
⭕ 𝗩𝗶𝗹𝗹𝗮 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀
🔷 Fullboard Package
✅ LKR 3000/- PP | (11-30 persons)
✅ LKR 3500/- PP | (1-10 Persons)
🔷 Villa Only Packages
✅ LKR 10000/- (1 - 5 Groups)
✅ LKR 15000/- (6 - 10 Groups)
✅ LKR 20000/- (11 - 20 Groups)
✅ LKR 30000/- (21 - 30 Groups)
🔶 Facilities of Villa
✅ Comfortable Bedrooms
✅ kitchen with kitchenware
✅ Dinning are & Living area
✅ Fully CCTV Coverage
✅ Dialog TV
✅ Safety Parking Facility
✅ Self Cooking
✅ Hot water
✅ BBQ Facility
___________________________
⭕ 𝗡𝗲𝘄 𝗖𝗮𝗯𝗮𝗻𝗮 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀
🔷 Fullboard Package
✅ LKR 4000/- PP | (1 - 10 persons)
🔷 Cabana Only Packages
✅ LKR 10000/- (1 - 5 Groups)
✅ LKR 15000/- (6 - 10 Groups)
🔶 Facilities of Cabana
✅ Comfortable beds
✅ Modern Bathroom
✅ Hot water Facility
✅ Dialog TV
✅ Beautiful & Calm Environment
✅ Safety Parking space
ඔයාලට අවශ්‍යනම් කෑමබීම හදාගන්නත් සියලුම පහසුකම් මෙහෙ තියෙනවා, එහෙම නැත්තන් මෙයාලගෙ Cook ට කියලා කැමති කෑමක් හදාගන්න පුලුවන්.
මේ පැත්තේ ආවොත් ඔයාලට,
📌️ ලංකා ඇල්ල, බඹරකන්ද දිය ඇල්ල සුරතලි ඇල්ල හා මාරදොල ඇල්ල
📌️ එඩිසම් බන්ගලාව
📌️ ලිප්ටන් සීට්
📌️ වංගෙඩිගල
📌️ බේකර්ස් බෙන්ඩ්
📌️ සමනල වැව
📌️ World's End
📌️ Allon Rock
📌️ යකාගේ පඩිපෙල
📌️ පහන්තුඩාව බලන්න පුලුවන් වගේම ඇල්ල වැල්ලවාය පැත්තට උනත් ඉක්මන්ටම යන්න පුලුවන්😍
තව ඔයාලා කැමතිනම් සෆාරි ජීප් එකකින් ලස්සන එකක් උනත් මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්🤩
මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0767324948 (Call or whatsapp)
📲 Whatsapp : wa.me/+94714115137
©Fantastic Travelers