Travel 365

Travel 365 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel 365, Travel Company, .

අපි හැමෝම බීලා බලන්න කැමති ඒත් බොන්න වැඩිය නොලැබෙන බීමක් තමා බබල් ටී කියන්නේ. බබල් ටී චොක්ලට් , කැරමල් , කෝපි සහ පලතුරු ...
23/03/2022

අපි හැමෝම බීලා බලන්න කැමති ඒත් බොන්න වැඩිය නොලැබෙන බීමක් තමා බබල් ටී කියන්නේ. බබල් ටී චොක්ලට් , කැරමල් , කෝපි සහ පලතුරු රස වලින් තමා දැකගන්න ලැබෙන්නේ.

මේක ප්‍රධාන වශයෙන් තායිවානෙන් ප්‍රචලිත වීම ආරම්භ වු පානයක් ලෙස සැලකෙන අතර බොහෝ දෙනෙක්ට ඇති ප්‍රශ්නයක් තමා බුබුළු වගේ තීන පුංචි පුංචි බෝල හදන්නෙ මොනවගෙන්ද කියන එක.

ප්‍රධානව සම්ප්‍රදායිකවනම් මඤ්ඤොක්කා පිටි භාවිතා කරන අතර පලතුරු රසැති ජෙලි බෝලත් මේ සදහා භාවිතා කරයි.

🥤🧊😋😋

📷 මුල් අයිතිකරු සතුය.

බඹර කන්ද ,එසේත් නැතිනම් බඹර කැලේ ඇල්ල ලෙස හදුන්වන ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දිය ඇල්ල උස මීටර 263 ( අඩි 863 ) කින් ...
18/03/2022

බඹර කන්ද ,එසේත් නැතිනම් බඹර කැලේ ඇල්ල ලෙස හදුන්වන ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දිය ඇල්ල උස මීටර 263 ( අඩි 863 ) කින් යුක්ත වන්නේ එය සනාත කරමින් ය.

උස අනුව ශ්‍රී ලංකාව තුල පළමු තැන හිමි වන අතර ලොව 299 වන තැන දරයි . බඹර කන්ද සමග ඇති මතකය තුල අමතක කල නොහැකිම දෙයක් වනුයේ ෆයිනස් ගස්‍ හා ෆයිනස් ගෙඩිය. දිය ඇල්ලත් ෆයිනස් ගසුත් ගහට පොත්තක් මෙනි. වියලි ෆයිනස් කොල මතින් ෆයිනස් ගෙඩි අහුලමින් දිය ඇල්ල වෙත යාම වෙනස්ම අත්දැකීමක් ගෙනදෙනු නිසැකය.

බඹර කන්ද දිය ඇල්ලට ජල මුලාශ්‍ර වන්නේ කුඩා ඔය හා වලවේ ගගේ අතු ගංගාවකි. සුන්දර ස්ථාන රැසකටම උරුමකම් කියන බදුල්ල දිස්ත්‍රික්කයේම බඹර කන්ද දිය ඇල්ල පිහිටා තිබීම එබැවින් පුදුමයක් නම් නොවේ .

බලංගොඩ හපුතලේ මාර්ගයේ බලංගොඩ සිට 32 km ගිය පසු කළු පහන හන්දිය හමුවේ එතැනින් වම් අත දෙසට ඇති මාර්ගයේ 4.5 km පමන යා යුතුය .

📷 මුල් අයිතිකරුවන් සතුය.

යුක්‍රේනය වෙනුවෙන් , 🇺🇦
18/03/2022

යුක්‍රේනය වෙනුවෙන් ,
🇺🇦

😊📷
28/04/2021

😊📷


💙🏕️💚

📷

නෙදර්ලන්තයේ අගනුවර Amsterdm✈️📷🏰
08/04/2021

නෙදර්ලන්තයේ අගනුවර Amsterdm

✈️📷🏰

පේරාදෙණිය 😊📷 මුල් අයිතිකරු සතුය
08/04/2021

පේරාදෙණිය 😊

📷 මුල් අයිතිකරු සතුය

Blueberry  Lovers 💜️🖤💜️🖤💜️🖤💜️🖤
08/04/2021

Blueberry Lovers 💜️

🖤💜️🖤💜️🖤💜️🖤

ලෝකයේ ඇති ලස්සනම මාළිගා 10Top 10 most beautiful castles in the world🏰✈️
06/04/2021

ලෝකයේ ඇති ලස්සනම මාළිගා 10
Top 10 most beautiful castles in the world

🏰✈️

Sri lanka 🇱🇰Lipton's Seat 📷 මුල් හිමිකරු සතුයි.
04/04/2021

Sri lanka 🇱🇰
Lipton's Seat

📷 මුල් හිමිකරු සතුයි.

sri lanka 🇱🇰Ohiya📷  credit goes to original photographer
24/03/2021

sri lanka 🇱🇰
Ohiya

📷 credit goes to original photographer

🌤️☕
23/03/2021

🌤️☕

📷 🖤
23/03/2021

📷 🖤

Chocolate lovers🖤🍫🍫🍫
23/03/2021

Chocolate lovers🖤

🍫🍫🍫

Sri lanka 🇱🇰Pahanthudawa  Credit goes to original photographer
23/03/2021

Sri lanka 🇱🇰
Pahanthudawa

Credit goes to original photographer

🙂
23/03/2021

🙂

නයෂ්ටික බලාගාර පිපුරුමෙන් වසර 34 පසු 😥යුක්රේනයේ චර්නොබිල් අනතුර📷 Respective Owner
23/03/2021

නයෂ්ටික බලාගාර පිපුරුමෙන් වසර 34 පසු 😥

යුක්රේනයේ චර්නොබිල් අනතුර

📷 Respective Owner

☀️ Good morning
22/03/2021

☀️ Good morning

කොහොමද ඒ ටික 😋මොනවටද වැඩියෙන්ම කැමති ?  🤔  Credit goes to original photographer
22/03/2021

කොහොමද ඒ ටික 😋

මොනවටද වැඩියෙන්ම කැමති ? 🤔

Credit goes to original photographer

Maldives Islands 🖤🖤📷Credit goes to original photographer
22/03/2021

Maldives Islands 🖤🖤
📷Credit goes to original photographer

22/03/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel 365 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share