Ape Dawas - අපේ දවස්

  • Home
  • Ape Dawas - අපේ දවස්

Ape Dawas - අපේ දවස් Traveling.. 🌍🗺🏝🏔🚗🏍
"One life, One world, Explore it."

...
27/08/2022

...

14/08/2022

11/08/2022

#අපේ_දවස්

Knuckles Overnight Camping 2020 | Wadda Pani Ella | වැද්දා පැණි ඇල්ලේ සුපිරි රැයක අපේ මතකයන් (NOT a Vlog Video) | Tour no : 07 | Ape Dawas - අපේ දවස් 🍂⛺️💚

Partnered with

මේ අපේ දෙවෙනි camping expirence එක. ඒ දවස අපේ trip සෙට් එකට අමතක නොවන දවසක්. සුන්දර වැද්දා පැණි ඇල්ල තියෙන්නේ knukles රක්ෂිතය කිට්ටුව. 2020 කාලයේ අපි මේ විදියට youtube චැනල් එකක් තිබ්බේ නැ . ඒවගේම මේ විධියට vidoes හදයි කියලා නම් හිතන් හිටියේ නැ. ඉතින් ඒ ට්‍රිප් එකේ Fun clips ටිකක් එකතු කරලා හදපු පොඩි වීඩියෝ එකක් තමයි මේ. අපි හිතනවා ඔයාල අපේ වීඩියෝ එක අපි වගේම enjoy කරයි කියලා.

Watch Our Full Video on Youtube 👇🤗
https://www.youtube.com/watch?v=wfP3km9SXFQ&t=42s

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖       💚  ...... 𝗠𝘂𝗰𝗵 𝗻𝗲𝗲𝗱𝗲𝗱 𝗯𝗿𝗲𝗮𝗸𝘁𝗵𝗿𝗼𝘂𝗴h .....  💚                              Event no: 21 ✅➖➖➖➖...
07/08/2022

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

💚 ...... 𝗠𝘂𝗰𝗵 𝗻𝗲𝗲𝗱𝗲𝗱 𝗯𝗿𝗲𝗮𝗸𝘁𝗵𝗿𝗼𝘂𝗴h ..... 💚
Event no: 21 ✅

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

's B'dy Celebration

🥳     🥳       🥳        🥳         🥳        🥳𝘊𝘩𝘦𝘦𝘳𝘴 𝘵𝘰 𝘵𝘩𝘦 𝘣𝘦𝘴𝘵 𝘦𝘹𝘱𝘭𝘰𝘳𝘦𝘳, 𝘧𝘳𝘪𝘦𝘯𝘥, 𝘢𝘯𝘥 𝘢𝘭𝘭-𝘢𝘳𝘰𝘶𝘯𝘥 𝘢𝘸𝘦𝘴𝘰𝘮𝘦 𝘱𝘦𝘳𝘴𝘰𝘯 𝘸𝘦 𝘬𝘯𝘰𝘸. 𝘏...
20/07/2022

🥳 🥳 🥳 🥳 🥳 🥳

𝘊𝘩𝘦𝘦𝘳𝘴 𝘵𝘰 𝘵𝘩𝘦 𝘣𝘦𝘴𝘵 𝘦𝘹𝘱𝘭𝘰𝘳𝘦𝘳, 𝘧𝘳𝘪𝘦𝘯𝘥, 𝘢𝘯𝘥 𝘢𝘭𝘭-𝘢𝘳𝘰𝘶𝘯𝘥 𝘢𝘸𝘦𝘴𝘰𝘮𝘦 𝘱𝘦𝘳𝘴𝘰𝘯 𝘸𝘦 𝘬𝘯𝘰𝘸. 𝘏𝘢𝘷𝘦 𝘢 𝘨𝘳𝘦𝘢𝘵 𝘣𝘪𝘳𝘵𝘩𝘥𝘢𝘺 Daham Mihiranga 💙

Ape Dawas - අපේ දවස්

Best Wishes from the team 🎂

PC: CS
14/07/2022

PC: CS


..Happy birthday to our travel buddy!  🥳💪POSES STAR 😜✨ Chathura Sandaruwan Best wishes from the team Ape Dawas - අපේ දවස...
12/07/2022

..
Happy birthday to our travel buddy! 🥳💪
POSES STAR 😜✨ Chathura Sandaruwan
Best wishes from the team Ape Dawas - අපේ දවස් ❤️

..“Love is like a lighthouse, a beacon in the dark. When you lose the path that lights your way, you feel that you have ...
07/07/2022

..

“Love is like a lighthouse, a beacon in the dark. When you lose the path that lights your way, you feel that you have died, but I assure you, you have not.” 💕🏴‍☠️...
Inframe Sachintha

#අපේ_දවස්

𝙏𝙝𝙚 𝙥𝙚𝙧𝙛𝙚𝙘𝙩 𝙢𝙤𝙢𝙚𝙣𝙩 𝙬𝙤𝙣’𝙩 𝙘𝙤𝙢𝙚 𝙩𝙤 𝙮𝙤𝙪. 𝙏𝙖𝙠𝙚 𝙞𝙩 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛 𝙖𝙣𝙙 𝙢𝙖𝙠𝙚 𝙞𝙩 𝙥𝙚𝙧𝙛𝙚𝙘𝙩!              🇱🇰                    #අපේ_දවස්...
03/07/2022

𝙏𝙝𝙚 𝙥𝙚𝙧𝙛𝙚𝙘𝙩 𝙢𝙤𝙢𝙚𝙣𝙩 𝙬𝙤𝙣’𝙩 𝙘𝙤𝙢𝙚 𝙩𝙤 𝙮𝙤𝙪. 𝙏𝙖𝙠𝙚 𝙞𝙩 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛 𝙖𝙣𝙙 𝙢𝙖𝙠𝙚 𝙞𝙩 𝙥𝙚𝙧𝙛𝙚𝙘𝙩!

🇱🇰 #අපේ_දවස්

..දිය දහරේතොටුපොලක් සොයාජිවන ඔරුව  පැදයන මිනිසා... inframe :  Pathum              🇱🇰                    #අපේ_දවස්       ...
02/07/2022

..
දිය දහරේ
තොටුපොලක් සොයා
ජිවන ඔරුව පැදයන
මිනිසා...

inframe : Pathum

🇱🇰 #අපේ_දවස්

.... ահօ ҟղҽա վօմ çօմӀժ հօӀժ ą քìҽçҽ օƒ քąɾąժìʂҽ ìղ վօմɾ հąղժʂ .... 🥰in frame Kannangara...................................
19/06/2022

.... ահօ ҟղҽա վօմ çօմӀժ հօӀժ ą քìҽçҽ օƒ քąɾąժìʂҽ ìղ վօմɾ հąղժʂ .... 🥰

in frame Kannangara...........................................................................................
#අපේ_දවස්

04/06/2022

සුන්දර දොළොස්බාගේ, දේදුගල පාර දිගේ යමු | Dolosbage, Dedugala Road Tour 2021 | Sri Lanka 💚🥰🍀

Watch our Full Video on Youtube 👇🤗 :
https://www.youtube.com/watch?v=Ru1GYVJ1xFs
#අපේ_දවස්

...
02/06/2022

...

I love places that make you realize how tiny you and your problems are..... 🌬✨⚡️in frame Darshana
28/05/2022

I love places that make you realize how tiny you and your problems are..... 🌬✨⚡️
in frame Darshana

Take me back to those good old days again.... 💚🍃in frame Daham----------------------------------------------------------...
22/05/2022

Take me back to those good old days again.... 💚🍃

in frame Daham

--------------------------------------------------------------

--------------------------------------------------------------

SAD ❌HAPPY ❌"Just Smiling the hope of beautiful tomorrows"    Chamitha Janith  ❤️  🤟 -----------------------------------...
15/05/2022

SAD ❌
HAPPY ❌
"Just Smiling the hope of beautiful tomorrows"

Chamitha Janith ❤️ 🤟

--------------------------------------------------------


--------------------------------------------------------

ʀǟռɖօʍ පොටෝ  එකක් ගද්දි අපි 😅♥ Trip no: 12 Memories ♥  --------------------------------------------------------         ...
08/05/2022

ʀǟռɖօʍ පොටෝ එකක් ගද්දි අපි 😅

♥ Trip no: 12 Memories ♥

--------------------------------------------------------


--------------------------------------------------------
Samantha Thisara Daham Dimuth Thaveesha Chamitha Sachintha Kamala

📸PC : Chathura
---------------------------------------------------------

ජනපීඩක ආණ්ඩුව  #පන්නමු ✊ ✊ ✊ Let’s end this corrupted system right now. We deserve better 🇱🇰
21/04/2022

ජනපීඩක ආණ්ඩුව #පන්නමු ✊ ✊ ✊

Let’s end this corrupted system right now. We deserve better 🇱🇰



.... Don't expect others to make you happy, you must learn to enjoy your own company....💟---------in frame   Dajam      ...
06/04/2022

.... Don't expect others to make you happy, you must learn to enjoy your own company....💟

---------
in frame Dajam

🇱🇰

...... ......  .. .. . . . . .          𝖀𝖕𝖕𝖊𝖗 𝕯𝖎𝖞𝖆𝖑𝖚𝖒𝖆 𝕱𝖆𝖑𝖑𝖘  💙             ........ .........   .. .. . . .. . . . . ..
02/04/2022

...... ...... .. .. . . . . .
𝖀𝖕𝖕𝖊𝖗 𝕯𝖎𝖞𝖆𝖑𝖚𝖒𝖆 𝕱𝖆𝖑𝖑𝖘 💙
........ ......... .. .. . . .. . . . . ..

..𝙃𝙚 𝙗𝙤𝙪𝙣𝙙𝙨 𝙖𝙗𝙤𝙪𝙩 𝙡𝙞𝙠𝙚 𝙖 🅵🆁🅸🆂🅺🆈 🤟in frame Dimuth Wageesha-----------------------------------------------
26/03/2022

..
𝙃𝙚 𝙗𝙤𝙪𝙣𝙙𝙨 𝙖𝙗𝙤𝙪𝙩 𝙡𝙞𝙠𝙚 𝙖 🅵🆁🅸🆂🅺🆈 🤟

in frame Dimuth Wageesha
-----------------------------------------------

“Nothing compares to the simple pleasure of a bike ride...” 🍃🌿💚Picture Courtesy: Mathisha Chamikara
19/03/2022

“Nothing compares to the simple pleasure of a bike ride...” 🍃🌿💚

Picture Courtesy: Mathisha Chamikara

“ᴬ ʲᵒᵘʳⁿᵉʸ ⁱˢ ᵇᵉˢᵗ ᵐᵉᵃˢᵘʳᵉᵈ ⁱⁿ ᶠʳⁱᵉⁿᵈˢ ʳᵃᵗʰᵉʳ ᵗʰᵃⁿ ᵐⁱˡᵉˢ ” 💞
17/03/2022

“ᴬ ʲᵒᵘʳⁿᵉʸ ⁱˢ ᵇᵉˢᵗ ᵐᵉᵃˢᵘʳᵉᵈ ⁱⁿ ᶠʳⁱᵉⁿᵈˢ ʳᵃᵗʰᵉʳ ᵗʰᵃⁿ ᵐⁱˡᵉˢ ” 💞

"ᵢf ₜₕₑ ₚₐₜₕ ᵢₛ bₑₐᵤₜᵢfᵤₗ, ₗₑₜ ᵤₛ ₙₒₜ ₐₛₖ wₕₑᵣₑ ᵢₜ ₗₑₐdₛ"
27/02/2022

"ᵢf ₜₕₑ ₚₐₜₕ ᵢₛ bₑₐᵤₜᵢfᵤₗ, ₗₑₜ ᵤₛ ₙₒₜ ₐₛₖ wₕₑᵣₑ ᵢₜ ₗₑₐdₛ"

“If you want to go quickly, go alone. If you want to go far, go together.”
09/01/2022

“If you want to go quickly, go alone. If you want to go far, go together.”

The Most Southern Point of Sri Lanka 🌊🌀🇱🇰 Bucket List Item  ✅            - Like our FB Page 🤗
01/12/2021

The Most Southern Point of Sri Lanka 🌊🌀🇱🇰
Bucket List Item ✅




- Like our FB Page 🤗

Beautiful coconut tree hill Srilanka 🇱🇰       🇱🇰
25/11/2021

Beautiful coconut tree hill Srilanka 🇱🇰

🇱🇰

යාළුවෝ එක්ක කැළවක් මැද්දේ දිය සීරාවක පහස  විදිමින් කුඩාරම් අටවගෙන ගිනිමැලයක් ගහලා, සේරම එකතුවෙලා උයාගෙන කාලා, සිංදුවක් ක...
13/11/2021

යාළුවෝ එක්ක කැළවක් මැද්දේ දිය සීරාවක පහස විදිමින් කුඩාරම් අටවගෙන ගිනිමැලයක් ගහලා, සේරම එකතුවෙලා උයාගෙන කාලා, සිංදුවක් කියලා ආතල් එකේ හිටපු තැනක්....🍃⛺️♥️

- වැද්දා පැණි ඇල්ල -
Kunckles Overnight Camping 2020


.......         🇱🇰
06/11/2021

.......
🇱🇰

           🇱🇰
06/11/2021

🇱🇰

R O A D      T R I P      M E M O R I E S     https://www.youtube.com/watch?v=RuKx6_W54dEF
02/11/2021

R O A D T R I P M E M O R I E S



https://www.youtube.com/watch?v=RuKx6_W54dEF

A Grand Road Trip from Colombo to Haputhale, Boralanda, Ohiya Road, Pattipola & Nuwara Eliya. Ohiya (ඔහිය) is a rural village located in Badulla District of ...

- සුන්දර  තැනක් 🍃🌳🌻🌱🌊🍂🌈- කබරදොල ඇල්ල Kabaradola | Ambegoda ( Kaluthara ) | Sri Lanka 🇱🇰Western බොඩරෙ  ඇතුලෙ දවසින් ගිහින...
02/11/2021

- සුන්දර තැනක් 🍃🌳🌻🌱🌊🍂🌈
- කබරදොල ඇල්ල

Kabaradola | Ambegoda ( Kaluthara ) | Sri Lanka 🇱🇰

Western බොඩරෙ ඇතුලෙ දවසින් ගිහින් එන්න පුලුවන් නිස්කලංක සුන්දර පරිසරයක තියන සුපිරි place එකක් තමයි කබරදොල ඇල්ල..

Dodangoda Exit එකෙ ඉදන් 40KM දුරින් මතුගම > අගලවත්ත > බදුරලිය ටවුන් එක හරහා තිරුවනකෙටිය- අගවත්ත පාරෙන් ගිහින් මේ අබේගොඩට යන්න පුළුවන්. දිය අල්ලට යන පාර පොඩ්ඩක් හොයාගන්න අමාරු නිසා අපේ පහලින් දාලා තියන වීඩියෝ link එකෙන් ලේසියෙන්ම ප්‍රධාන පාරෙන් හාරවන්න ඕන තැනත් mark කරලා තියනවා..

එවගෙම පුඃචි අවවාදයක් දෙන්න ඔනෙ... 🙇🏼‍♂️
දිය ඇල්ල ලගටම යන්න පුලුවන්.. වැස්ස කාලෙට ටිකක් ලෙස්සන සුලුයි area එක . පරිස්ස්මින් සුන්දරත්වය විදලා එන්න වගෙම පරිසරයත් විනාශ නොකර එන්න කියාලා ආදරයෙන් මතක් කරනවා..💛
අපෙ one day tour එකෙ විඩියො එක 👇🏻
https://youtu.be/Zk4rVAKSD6A
Video එක බලලා like කරලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නෙපා...

🔸Trip Date : 2021.08.01
🔸Team : YanMaru DragonS SL
🔸Tour : 16

සුන්දර තැනක් 🍃🌳🌻🌱🌊🍂🌈කබරදොල ඇල්ල Kabaradola | Ambegoda ( Kaluthara ) | Sri Lanka 🇱🇰Western බොඩරෙ ඇතුලෙ දවසින් ගිහින් එන්න පුලුවන් නිස්කලංක සුන.....

Traveling.. Rainy day.. Bike.. combination gives you an amazing feeling.. ❤              🇱🇰
02/11/2021

Traveling.. Rainy day.. Bike.. combination gives you an amazing feeling.. ❤


🇱🇰

මාදු ගගේ සවාරිය 🍃💚🛶{ Dayouting @ Madu Ganga Villa }🌊🌴✨- බලපිටිය ( ගාල්ල ) Madu River Boat Safari | Balapitiya ( Galle ) ...
02/11/2021

මාදු ගගේ සවාරිය 🍃💚🛶
{ Dayouting @ Madu Ganga Villa }🌊🌴✨
- බලපිටිය ( ගාල්ල )
Madu River Boat Safari | Balapitiya ( Galle ) | Sri Lanka 🇱🇰

Galle දිස්ත්‍රීක්කයට අයත් Balapitiya ට කිට්ටුව තමා මාදු ගග පිහිටලා තියෙන්නේ. ගොඩක් අය ගිහිනුත් තියන සංචාරක ආකාර්ශය දිනා ගෙන තියන මේ සුන්දර පාරාදීසයට Colombo ඉදන් පැය 2ක වගේ ගමනකින් යන්න පුළුවන්.
💯🤟🏻 MADU GANGA VILLA එකේ service එකත් සුපිරි. හැමෝටම recommand කරන්න පුළුවන් නිස්කලංක place එකක්. අපේ Day-Outing එකේදී ගොඩක් සතුටින් කාලය ගත කරන්නත්, Boat ride එක නිසා හොද expirence එකක් අරගන්නත් පුළුවන් උනා.

🔸Trip Date : 2021.02.20
🔸Team : YanMaru DragonS SL
🔸Tour : 14

Video එක බලලා like කරලා චැනල් එක subscribe කරන්නත් අමතක කරන්නෙපා.💚💚💚

- මාදු ගගේ සවාරිය 🍃🛶{ Dayouting @ Madu Ganga Villa }🌊🌴✨- බලපිටිය ( ගාල්ල ) Madu River Boat Safari | Balapitiya ( Galle ) | Sri Lanka 🇱🇰Galle දිස්ත්‍රීක...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ape Dawas - අපේ දවස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share