SRI LANKA Side car club

  • Home
  • SRI LANKA Side car club

SRI LANKA Side car club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SRI LANKA Side car club, Travel Company, .

Tha Paradise S R I L A N K A 🇱🇰🌿🌱🍀🍂
14/10/2022

Tha Paradise
S R I L A N K A 🇱🇰
🌿🌱🍀🍂

14/10/2022

14/10/2022


යාලුවනේ !!!!සීතල මීදුමත් එක්ක කෝලම් කර කර අපි දෙන්නව බයිට් එකට අරන් වගේ....ඇඟිලි ගල් වෙලා..තුහින වැටිලා, කන් අගුල් වැටිල...
08/09/2022

යාලුවනේ !!!!
සීතල මීදුමත් එක්ක කෝලම් කර කර අපි දෙන්නව බයිට් එකට අරන් වගේ....ඇඟිලි ගල් වෙලා..තුහින වැටිලා, කන් අගුල් වැටිලා..මූසල හුලං හඬ තවත් ගුප්ත බවත් එකතු කලා.. වාහනය ගැනත් බයයි.අපි ගැනත් බයයි..ඒත් අපි..ceylon adventures..නම විදියටම වැඩත් තියෙන්නම ඕන..අත්දැකීම් බහුල විශ්වාසවන්තම සගයාට පැදවීම බාර කලා..ඒ අජිත්....මම සහයට කෝලි..

ඔව් අපි ඒක කලා..වචනයේ පරිසමාප්තියෙන්ම ..අපි Ceylon Adventure
tours ..

සම්පූර්ණ වීඩියෝ එක පහල ලින්ක් එකෙන්

https://youtu.be/g_0dKPoqtGE

යාලුවනේ ! දීර්ඝ කාලයකට පස්සෙ ඔන්න විඩීයෝ පෙලක් ගෙන්නයි සුදානම, මේ පළමු කොටස....ඉතින් වෙලාවක් ලැබුනු විගස බලලා වීඩියෝ එකේ...
19/08/2022

යාලුවනේ !
දීර්ඝ කාලයකට පස්සෙ ඔන්න විඩීයෝ පෙලක් ගෙන්නයි සුදානම, මේ පළමු කොටස....ඉතින් වෙලාවක් ලැබුනු විගස බලලා වීඩියෝ එකේ හොඳ නරක comments කරන්න අමතක කරන්න එපා .
ඒ වගේම subscribe කරලා නැතිනම් කරන්නත් අමතක කරන්න එපා ඉස්සරහට එන වීඩියෝ ටික බලාගන්න පහසු වෙයි😊

Royal Enfield 350cc Classic Side Car බයික් එකකට නැඟලා මගේ සහෝදර අජිත් එක්ක ගිය දින 4ක කඳවුරු ජීවීතය,🇱🇰

ස්තූතියි 🙏

#එකටසිටිමු

මීගමු පුරයෙන් ඩොලර් හොයන ගජ මිතුරන් දෙදෙනාගේ රාජකීය ගමන් සගයෙක් එක්ක ගෙවූ..ත්‍රාසජනක තුන් යම් රැය...කෝලිත හා අජිත්...

We provide Royal enfield for your special Request 💐Wedding go in a ways 📷Preshoots🎥MoviesContact us ☎️ 0773644552 | 0774...
14/06/2021

We provide Royal enfield for your special Request
💐Wedding go in a ways

📷Preshoots
🎥Movies

Contact us ☎️ 0773644552 | 0774648810
[email protected]

03/09/2020
02/09/2020
Our event coming soon
02/09/2020

Our event coming soon

Address


Alerts

Be the first to know and let us send you an email when SRI LANKA Side car club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share