ඇල්ප්ස් කඳු වැටියේ උසම කපොල්ලේ නම ලියූ හැටි
ඇල්පස් කඳුවැටියේ උසම කපොල්ලේ අයිස් මත නම ලියූ හැටි. ජීවිතේ සුපිරිම අත්දැකීමක වීඩියෝව බලන්න
මධ්‍යධරණී මුහුද සහ අත්ලාන්තික් සාගරය එකතු වන ස්ථානය කයිට් සර්ෆින් සඳහා ලොව ජනප්‍රියයි. මගේ සංචාරයේදී ගත් කුඩා වීඩියෝවක් මේ. සම්පූර්ණ වීඩියෝව පසුව Lokewate Sudanthaka චැනලයෙන් බලාපොරොත්තු වන්න
ලෝකයටම පුනරුදය ගෙන ඒමට පෙර 14 වැනි සියවසේදී යුරෝපයට පුනරුදයක් අවශ්‍ය විය. ඒ වසර හතක් පුරා පැවැති වසූරිය වසංගතයෙන් යුරෝපා ජනගහනයෙන් අඩක් පමණ මිය යාමයි. අද මගේ වීඩීයෝව වෙන් වන්නේ යුරෝපයට පුනරුදය ගෙනා ඉතාලියේ ෆ්ලොරන්ස් නගරය ගැනයි. ලෝකයේ වටිනාම නගරය මෙය නොවේයයි කිසිවෙකුටත් කිව හැකිද ? මේ නගරය තරම් අතීත විද්වතුන් ප්‍රමාණයක් බිහිකළ වෙනත් නගරයක් ලොව තවත් ඇද්ද ? යුරෝපයට පුනරුදය ගෙනා පවුල කවුද ? එහිදී මයිකල් අන්ජෙලෝගේ කාර්‍යභාරය කුමක්ද ?
https://youtu.be/0ZUT9LqYDMM
බලන්න මේ වීඩියෝව. එකම වීඩියෝවකින් සරසවි දැනුමක් සමග විනෝදය. මගේ යූටූබ් චැනලයේ මා මෙතෙක් කළ කැමතිම වටිනාම වීඩියෝව මෙයයි.
ඉතාලියේ බඩුමිළ ලංකාවට වඩා අඩු බව ඔබ දන්නවාද ?
මෙම රටක සාමාන්‍ය මාසික පඩියෙන් ගුවන් ගමනක් ඇතුළුව විදෙශ් සංචාරයක් වුවද ගතකොට පැමිණීමට සෑහෙන බව ඔබ දන්නවාද ?
එඇනි මාසික පඩියක් ගන්නා මෙම රටක පුරවැසියෙකුගේ ජීවන මට්ටම ඉහල එකක් වීමට මෙම බඩුමිලේ ස්ථාවරත්වය සහ සාධාරණත්වය කෙතරම් ඉවහල් වන්නේදැයි ඔබ දන්නවාද ?
අපි නිරතුරුවම බඩු ගන්නා ගමේ සුපර්මාකට් එකේ කළ මෙම වීඩියෝව බලන්න. මෙහි අපි මිළට ගන්නා කිසිවක් වීඩියෝව සඳහා අමුතුවෙන් සෝබනේට ගන්න දේවල් නොවේ.
පහල ලින්ක් එකෙන් වීඩියෝව බලන්න
https://youtu.be/fLh4TYBwBQg
දන්නා හැමෝටම මෙම වීඩියෝව යවන්න ලංකාවේ ජීවිතය කෙතරම් අසීරුදැයිද එසේ අසීරු කර ඇත්තේ කවුරුන් විසින් කුමන අරමුණු අරභයාදැයි ඔබම වටහා ගත යුතුය.
ස්තූතියි
ගෙදරටම ආ මෝටර්සයිකල් පාටිය. මම වැඩකරන සංචාරක ආයතනයේ නවාතැන් සඳහා පැමිණී බෙල්ජියම සහ වෙනත් රටවල් කීපයකට අයත් මෝටර්සයිකල් රැලිය සමඟ ගතකළ සංගීත සාජ්ජය සහ ලෝකශූර පාපැදි කරුගේ ගමට ගිය අමතක නොවන සංචාරක තොරතුරු ඇතුළත් මගේ අලුත්ම වීඩියෝව මෙම ලින්කුවෙන් බලන්න. https://youtu.be/_lTlVjQpjNE
අනිත් අයටත් ශෙයාර් කරන්න. ස්තූතියි ඔබ සැමට 👍✊