
19/02/2025
මෙම හොර හැඳුණුම්පතේ QR කෝඩ් එක ගෙන ඇත්තේ කොවිඩ් 19 වැක්සින් එකකිනි. ලියාපදිංචි අංකයට දා ඇත්තේ මොහුගේ උපන්දිනය වන 88-5-6 දිනයයි. ශේෂ්ට්‍රාධිකරණයට ඇතුල්වීමේ අංකය ලෙස යොදා ඇති 13654 යනු ඝාතනයට ලක්වූ ගනේමුල්ල සංජීවගේ සිරකරු අංකයයි. පිස්තෝලය සඟවාගෙන ඇමිණියේ පොතක් ඇතුලතින් කපා පිටු අතර දැමීමෙනි. මෙම ඝාතකයන් කෙතරම් සූක්ශමද සිතන්න. මේ අනුව අනුරගේ ජීවිතය බිලිගැනීම වුවද මොවුන්ට අපහසු නැති බව ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතුය. සුදන්තක විජේතුංග