Explore With Muthu

  • Home
  • Explore With Muthu

Explore With Muthu Explore With Muthu

හැමෝටම අවශ්‍ය වෙවී save කරල තියාගන්න
16/01/2025

හැමෝටම අවශ්‍ය වෙවී save කරල තියාගන්න

නිහඩ රැල්ලෙ ආදරවන්තිය මයෙ මැණික speed coach එක්ක ඇල්ල,බදුලු පුරවරය බලා 🧭 Explore With Muthu (118 වෙනි සංචාරය)🧭  මෙවර අපේ...
16/01/2025

නිහඩ රැල්ලෙ ආදරවන්තිය මයෙ මැණික speed coach එක්ක ඇල්ල,බදුලු පුරවරය බලා

🧭 Explore With Muthu (118 වෙනි සංචාරය)🧭

මෙවර අපේ ගමනාන්තය උනේ සුන්දර ඇල්ල, බදුල්ල පුරවරයයී.රාවනා ඇල්ල,කුඹල්වෙල මහමෙව්නා අසපුව,දෙමෝදර,මුතියංගන රජමහා විහාරය යන සියලුම තැන් දැක බලා විනෝද වෙලා යලිත් පරිස්සමෙන් ගම්බිම් බලා පියමන් කරන්නීය.

🙏❤️විශේෂ ස්තුතිය...❤️🙏

මේ ගමන අපිට සාර්ථක කරගන්න අපේ නඩේ ගුරා (චන්ඩ්‍ර බාප්පා) ඇතුලු පව්ලේ පිරිස සහ විශේෂයෙන් මතක් කරන්න ඕන #මයේ_මැනික බස් රථයේ රියදුරු සහ සහයක සහෝදරයෝ දෙදෙනාත් ආදරෙන් මතක් කරනවා අපි හැමෝවම පරිස්සමෙන් එක්ක ගිහින් ආයෙ පරිස්සමෙන් ම ගෙවල් වලටම එක්ක ආවට ගොඩාක් පිං සහ මේ ගමනට සහභාගි වූ පව්ලෙ අනේකුත් සාමාජිකයන් සහ නැදෑ හිතවතුන් සියලු දෙනාටම ස්තුතිය පුද කරන ගමන්

යලිත් මෙවැනිම සුන්දර,ලස්සන සංචාරයකින් නැවත හමුවෙන බලාපොරොත්තුව ඇතුව එහෙනම් අපි ගියා.

නිමක් නැති තැන් සොයා ගවේෂණය කරන අපි


ඔබගේ පහසුවට පහත Link වලට පිවිසෙන්න

💥Explore With Muthu💥 * *
tiktok.com/

💥Explore With Muthu * *
https://youtube.com/channel/UCZYPgGKBEDUp7au6k4Giwrw

💥Explore With Muthu * *
https://www.facebook.com/Explore-With-Muthu-104865518001753/

💥Travel With Chanu Boy * *
https://www.facebook.com/profile.php?id=100076029400202&mibextid=ZbWKwL

❤️🌟 🌟❤️

🏖️️  #ගාල්ලේ_තීන_ලස්සන_වෙරළ_තීරයක් 🏖️️ දලවැල්ල බීච්,මිහිරිපැන්න,උණවටුන,ගාල්ල.🧭Explore With Muthu (117 වැනි සංචාරය)🧭     ...
16/01/2025

🏖️️ #ගාල්ලේ_තීන_ලස්සන_වෙරළ_තීරයක් 🏖️️
දලවැල්ල බීච්,මිහිරිපැන්න,උණවටුන,ගාල්ල.
🧭Explore With Muthu (117 වැනි සංචාරය)🧭

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ උණවටුන සිට මාතර පැත්තට 1Km වගෙ දුරක් ඉදිරියට පැමිණෙද්දී ඔබට දලවැල්ල වෙරළ තීරය සොයා ගැනීමට පුළුවනි.මෙම ස්ථානය මුළු රටේම හොඳම වෙරළ තීරයන්ගෙන් එකක්
වන බව නොඅනුමානයි.ලස්සන රන්වන් පාට වැලි වලින් පිරී ගිය මෙම මුහුදු තීරය ශ්‍රී ලංකාවේ දෙස්,විදෙස් සංචාරකයන් අතරේ ආකර්ෂණීය සහ පුදුමාකාර වෙරලක් කීවොත් මම නිවැරැදියි.මුහුදු ස්නානය,පොල්ගස් කඹ පැද්දීම සහ සජීවීව කැස්බෑවන් සිය දෙනෙතින් දැක බලා ඇල්ලීම ආදී මේ සියල්ල එහි යන ඔබට දැක ගැනීමට පුළුවනි.ඔබත් සංචාර සැලසුම් කරන්නේක් හා සංචාරයකයෙක් නම් මෙය ඔබගේ සංචාරයට ගැලපෙන කදිම ස්ථානයකී.

ඔබත් ගිහින් එහි සුන්දරත්වය විදගන්න. හැබැයි එහි සුන්දරත්වය විනාශ කරලනම් එන්න එපා.අරන් යන සෑම දෙයක්ම ආයෙ අමතක නොකර අරගෙන එන්න.මතු පරපුර සහ අනාගතය වෙනුවෙන් මෙවැනි ස්ථාන රැකගැනිම අප කාගෙත් යුතුකම සහ වගකීමයි.

වෙනාදාමෙන් මෙම ගමනටත් සහභාගි වූ අපේ travel කන්ඩායමේ ආශ,ඉසුරු,තත්සර,දුමිදු, දෙනුවන් මල්ලිලට සහ ගයාන්,නුවන්,දුමින්ද යන අයියාල තුන් දෙනාටත් thankyou ආවට.

යලිත් ලස්සන දවසක මෙවැනිම වූ සුන්දර සංචාරයකින් නැවත හමුවෙමු එහෙනම්.

ලස්සන travel Vlog සහ ට්‍රැක පනින,ආතල්, Jokes & Funny vlogs බලන්න කැමති නම් අපේ Youtube චැනල් දෙක කරන්න. කරපු නැති අය දැම්ම ගිහින් සකරබයිස් කරල Bell එකත් ඔබන්න ,හොද හොද Vlogs ඉස්සරහට බලාගන්න පුළුවන් හාද..😜

ඔබේ පහසුවට පහත link වලට පිවිසෙන්න..

👇Youtube Channal & page Link..👇

🤓😜 *Track Muthu* 😜🤓 (Youtube Channel) https://www.youtube.com/

🤓😜 *Track Muthu* 😜🤓 (page)
https://www.facebook.com/profile.php?id=61563930367388&mibextid=ZbWKwL

💥Explore With Muthu * *
https://youtube.com/channel/UCZYPgGKBEDUp7au6k4Giwrw

💥Explore With Muthu * *
https://www.facebook.com/Explore-With-Muthu-104865518001753/

Like,Comment කරලා Share පාරක් දෙමුද ඉතිං
❤️🌟 🌟❤️

✈ ධාවන පතයක සිදු කර පලමු ප්‍රසංගය ✈💥Koggala Catalina Live in Concert 2k24💥🎧Live Backing,,Sarith Surith and the News🎧❤🎶💥🎧...
16/01/2025

✈ ධාවන පතයක සිදු කර පලමු ප්‍රසංගය ✈
💥Koggala Catalina Live in Concert 2k24💥

🎧Live Backing,,Sarith Surith and the News🎧
❤🎶💥🎧🍻🔥🧭✈*✈🧭🔥🍻🎧💥🎶❤

Sarith and Surith Acoustic සංගීත රහට |චාමර | ජය ශ්‍රී | B&S | උමාරා |අංජලී | සමඟින්,

මේක තමයි ඉතිං අපිට තින එකම විනෝදේ. Music කොතනද අපි එතැන.ඉන්න ටික කාලෙ විඩාබර,අවිවේකි ජිවන රටාවෙන් මොහොත කට හරි මිදිලා සෞදර්‍යාත්මක රසවින්දනයක් ජිවිතේට ලබා දෙන්න.ඇයි කියල අහන්න එපා. එහෙම කරලා බලන්න පස්සෙ ආස හිතෙවි.

❤️ Special Thanks For ❤️

වෙනදා වගෙම ඉතිං Track Muthu අපේ සෙට් එකේ ආශ,ඉසුරු,සත්සර,චතු,ජිවන් යන මගේ උන් ටිකට ස්තුති.ධනංජය මල්ලි,දුමින්ද අයියා ඔයාල දෙන්නටත් thankyou. ගයාන් & මනෝජ් විශේෂයෙන් ම thankyou අයියේ ඔයාල දෙන්නටත් අපි එක්ක ආවට..

...

සුනාමිය ඇවිත් අදට වසර 20 යි....😭😭මතකද ඒ අමිහිරි දවස 🥺🌊🌊🌊නැවතත් ඒ වගේ අවාසනාවන්ත සිදු වීම් අප රටේ නොවේවා කියා පුංචි ප්‍රා...
26/12/2024

සුනාමිය ඇවිත් අදට වසර 20 යි....😭😭
මතකද ඒ අමිහිරි දවස 🥺🌊🌊🌊

නැවතත් ඒ වගේ අවාසනාවන්ත සිදු වීම් අප රටේ නොවේවා කියා පුංචි ප්‍රාර්ථනයක් කරන් යමු.❤️🙏

සුනාමියෙන් ජීවිත අහිමි වූ සැමට නිවන්සුව ප්‍රාර්ථනා කරමු 🙏😢

ලෝ වාසි සැමට සාමය,සතුට පිරි සුභ ම සුභ නත්තලක් වේවාය... Explore With Muthu අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
25/12/2024

ලෝ වාසි සැමට සාමය,සතුට පිරි සුභ ම සුභ නත්තලක් වේවාය... Explore With Muthu අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

උතුම් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භයත් සමග මාර්ග 4 ක් ඔස්සේ වැඩම කරවනු ලබන උතුම් සමන් දේව ප්‍රතිමාවන්1. දඹදෙණි යුගයට අයත් ස...
23/12/2024

උතුම් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භයත් සමග මාර්ග 4 ක් ඔස්සේ වැඩම කරවනු ලබන උතුම් සමන් දේව ප්‍රතිමාවන්

1. දඹදෙණි යුගයට අයත් සුදු හඳුන් ප්‍රතිමාව,

2.1930 ගණන් වල පමණ රිදී වලින් හදපු සමන් දේව ප්‍රතිමාව,

3 සහ 4.මෑතකදී නිර්මාණය කළ සමන් දේව ප්‍රතිමාව.

ශුභ්‍ර වර්ණාහි දේවේන
දිව්‍යාභරණ භූෂිතම්
කුඤජර වාහනං වෛව
සුමන දේවෝ නමෝ වරං

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

සිරිපා කරුනා කිරීමට ඇති මාර්ග 6 ගැන කෙටි සටහනක්..නොදන්න අයටත් දැනහදුගන්න එක්ක පුළුවන් අය share කරන්න....🙏
23/12/2024

සිරිපා කරුනා කිරීමට ඇති මාර්ග 6 ගැන කෙටි සටහනක්..නොදන්න අයටත් දැනහදුගන්න එක්ක පුළුවන් අය share කරන්න....🙏

ජීවිත කාලෙදි එක පාරක් හරි ගිහින් එන්න වටින මීදුම් අහස සිබින කන්දක් උඩ පිහිටලා තියෙන හරිම ලස්සන හිත නිවෙන තැනක්.නිතර සිදු...
23/12/2024

ජීවිත කාලෙදි එක පාරක් හරි ගිහින් එන්න වටින මීදුම් අහස සිබින කන්දක් උඩ පිහිටලා තියෙන හරිම ලස්සන හිත නිවෙන තැනක්.

නිතර සිදුවෙන දේශගුණය වෙනස් වීම් එක්ක තවත් ලස්සන වෙන තැනක්.

**කුඹල්වෙල භාවනා අසපුව බණ්ඩාරවෙල**

උපුටාගැනීම The life Traveler පිටුවෙනි..

බොහො දෙනෙකු සිරිපා කරුණා කිරීම නිසා වෙන් ඔවුන්ගේ ගමන් පහසුව උදෙසා බලංගොඩ [ 488 ] හැටන් මාර්ගයේ කාලසටහන පහතින් සදහන් වේ.....
23/12/2024

බොහො දෙනෙකු සිරිපා කරුණා කිරීම නිසා වෙන් ඔවුන්ගේ ගමන් පහසුව උදෙසා බලංගොඩ [ 488 ] හැටන් මාර්ගයේ කාලසටහන පහතින් සදහන් වේ...

[ X ] බලංගොඩ [488] හැටන් [ N ]

•• බලංගොඩින් හැටන් බලා.
• පෙ.ව.5.35.
• පෙ.ව. 06.15.
• පෙ.ව.7.15.
• පෙ.ව.7.45.
• පෙ.ව. 08.30.
• පෙ.ව. 9.30
• පෙ.ව.10.30.
• පෙ.ව. 11.30.
• ප.ව. 12.30.
• පෙ.ව්. 1.45

•• හැටන් වලින් බලංගොඩ බලා.
• පෙ.ව. 7.00.
• පෙ.ව. 8.30.
• පෙ.ව. 9.30.
• පෙ.ව.10.30.
• පෙ.ව.11.30.
• ප.ව.12.20.
• ප.ව.12 50.
• ප.ව.2.00.
• ප.ව.2.30.
• ප.ව.3.50.

•• ගමන් මාර්ගය.
[ බලංගොඩ - කිරිදිගල - ඕලුගංතොට - ඇල්ලෙඅරාව - පුටුපාහින්න - මොරහැල - පාගල්ඕවිට - කෙසෙල්කොටුව - උඩගම - පින්නවල - පුදුකාඩුව - ගලගෙයාමඩ - පෙදරාසිය - බගවන්තලාව - නෝවුඩ් - දික්ඔය - හැටන් ]

____________________________________________________________________

🟣 මීට අමතර තවත් ප්‍රධාන නගර හරහා හැටන් සහා නල්ලතන්නිය බලා බස් රථ ධාවන වේ.

•• [ X ] කතරගම [ 10 ] හැටන් [ N ]
• කතරගමින් : අලුයම.05.40.
• නල්ලතන්නියෙන් කතරගම බලා : පෙ.ව.07.30.
• හැටන් වලින් කතරගම බලා : පෙ.ව.09.50.
( වැඩි විස්තර සදහා අමතන්න : 047 2 235 281 SLTB කතරගම )

•• [ X ] කලවාන [ 18 ] හැටන් [ N ]
• කලවානෙන් : පෙ.ව.06.25.
• හැටන් වලින් : ප.ව.12.40.
( වැඩි විස්තර සදහා අමතන්න : 045 2 240 381 SLTB කලවාන )

•• [ X ] කෑස්බෑව / කොළඹ [ 18 ] හැටන් [ N ]
• කැස්බෑවෙන් : අලුයම.05.50.
• කොළඕන් : පෙ.ව.07.20.
• හැටන් වලින් : ප.ව.02.30
( වැඩි විස්තර සදහා අමතන්න : 011 7 706 360 SLTB කැස්බෑව )

•• [ X ] හැටන් [ 43 ] හැටන් [ S ]
• හැටන් වලින් : රාත්‍රි.07.30.
• යාපනයෙන් : රාත්‍රි.07.45.
( වැඩි විස්තර සදහා අමතන්න : ( 071 6803752 Binadi Express ) ( 075 912 8755 Manahara Express )

•• [ X ] මහරගම [ 122 ] හැටන් [ N ]
• මහරගමින් : අලුයම.05.50.
• හැටන් වලින් කොළඹ බලා : පෙ.ව.11.00
( වැඩි විස්තර සදහා අමතන්න : 011 7 706 339 SLTB හෝමාගම )

•• [ X ] රක්වාන [ 18 ] හැටන් [ N ] ( වර්තමානයේ ධාවන නෙවේ. )
• රක්වානෙන් : පෙ.ව.07.10.
• හැටන් වලින් : ප.ව.04.00.
( වැඩි විස්තර සදහා අමතන්න : 045 2 240 381 SLTB ගොඩකවෙල )

•• [ X ] ඇඕලිපිටිය [ 488 ] හැටන් [ N ]
• ඇඕලිපිටියෙන් : අලුයම.05.40.
• හැටන් වලින් : ප.ව.12.20
( වැඩි විස්තර සදහා අමතන්න : 047 2 230 281 SLTB ඇඕලිපිටිය )

•• [ X ] උඩුගම [ 18 ] නුවරඑළිය [ N ]
• උඩුගමින් : පෙ.ව.06.40.
• නුවරඑළියෙන් : පෙ.ව.07.30.
( වැඩි විස්තර සදහා අමතන්න : 091 2 285 081 SLTB උඩුගම )

•• [ X ] ත්‍රිකුණාමලය [ 45 ] හැටන් [ N ]
• ත්‍රිකුණාමලයෙන් : පෙ.ව.08.40.
• හැටන් වලින් : පෙ.ව.06.40.
( වැඩි විස්තර සදහා අමතන්න : 026 2 234 281 SLTB කන්තලේ )

•• [ X ] මීගමුව [ 18 ] හැටන් [ N ]
• මීගමුවෙන් : අලුයම.05.30.
• හැටන් වලින් : ප.ව.02.20
( වැඩි විස්තර සදහා අමතන්න : 031 2 222 662 SLTB මීගමුව )

•• [ X ] ගාල්ල [ 122 ] හැටන් [ N ]
• ගාල්ලෙන්: පෙ.ව.06.15.
• හැටන් වලින් : අලුයම.04.30
( වැඩි විස්තර සදහා අමතන්න : 091 2 283 463 SLTB කොග්ගල )

[ X ] කල්මුණේ [ 321 ] හැටන් [ N ]
• කල්මුණේන් : ප.ව.04.00.
• මඩකළපුවෙන් : 05.00.
• හැටන් වලින් : ප.ව.06.20.
( වැඩි විස්තර සදහා අමතන්න : 062 2 229 281 SLTB මඩකළපුව )
____________________________________________________________________

•• Sripathi Motors

[ X ] මීගමුව [ 18 ] හැටන් [ N ]
• මීගමුවෙන් : අලුයම.05.15.
• හැටන් වලින් : ප.ව.01.40.
( වැඩි විස්තර සදහා අමතන්න : 074 1 510 300 )

🟣 මාර්ග අංක 18 ඔස්සෙ හැටන් 18 කොළඹ පෞද්ගලික බස්රථ

•• Hiru Express | NG 2017

[ X ] හැටන් [ 18 ] කොළඹ [ N ]
• හැටන් වලින් : පෙ.ව.11.30.
• කොළඕන් : ප.ව.05.00.
( වැඩි විස්තර සදහා අමතන්න : 077 9 310 260 / 072 5 478 770 )

•• Sampath Speed Couch | NG 1965

[ X ] හැටන් [ 18 ] කොළඹ [ N ]
• හැටන් වලින් : අලුයම.01.15.
• කොළඕන් : අලුයම.05.15
( වැඩි විස්තර සදහා අමතන්න : 076 9 980 074 )

•• Ranga Express | NB 6240

[ X ] හැටන් [ 18 ] කොළඹ [ N ]
• හැටන් වලින් : ප.ව.12.30.
• කොළඕන් : ප.ව.05.30
( වැඩි විස්තර සදහා අමතන්න : 077 6 221 065 / 076 8 684 368 )

•• Ishara Motors | NC 8379

[ X ] බගවන්තලාව [ 18 ] කොළඹ [ N ]
• බගවන්තලාවෙන් : පෙ.ව.09.50.
• හැටන් වලින් : පෙ.ව.10.40.
• කොළඕන් : ප.ව.04.30.
_____________________________________________________
•• Blue Bird Super Line - Rathnapura
රත්නපුර 477 ශ්‍රී පලාබද්දල

ශ්‍රී පලාබද්දලින්: පෙ.ව.4.10.
රත්නපුරෙන් : ප.ව. 5.50.

ශ්‍රී පලාබද්දලින් : පෙ.ව.7.20.
රත්නපුරෙන් : පෙ.ව.8.50

ශ්‍රී පලාබද්දලින් : පෙ.ව. 11.40.
රත්නපුරෙන් : ප.ව. 1.20.

ශ්‍රී පලාබද්දලින් : ප.ව.3.00.
රත්නපුරෙන් : ප.ව. 4.20.

ශ්‍රී පලාබද්දලින් : ප.ව.6.00.
රත්නපුරෙන් : රාත්‍රි. 8.00.

•• වැඩි විස්තර සදහා අමතන්න : 074 2 553 618 / 071 3 942 719

Blue Bird Super Line - නිල් කුරුල්ලා
_______________________________________________________
( 477 ) රත්නපුර - ශ්‍රී පලාබද්දල

•• රත්නපුර පලාබද්දල පාරෙන් (රජ මාවත) යන අයට බස්රථ කාලසටහන.♥️

• ගමන් මාර්ගය.
[ අරලිය උයන - මීහිටිය - මල්වල - ඉළුක්වත්ත - ගිලීමලේ - ගුරුලුවාන - ඉඳුරුව හරහා ශ්‍රී පලාබද්දල - සිරිපාගම ]

රත්නපුර පලාබද්දල
සිට සිට
පලාබද්දල රත්නපුර
දක්වා දක්වා

පෙ.ව 5.30 පෙ.ව 05.00
6.30 05.30
7.00 06.00
7.30 06.30
8.00 07.00
8.20 07.20
8.40 08.00
9.40 08.30
10.00 09.00
10.30 09.30
11.00 10.00
11.30 10.30
ප.ව 12.20 11.30
01.00 ප.ව 12.00
01.20 12.50
02.00 01.20
02.30 02.00
03.30 02.30
04.00 03.00
04.20 03.30
05.00 04.00
05.45 04.40
06.10 05.30
06.45 06.00
07.15

රත්නපුර බස් නැවතුමෙන් පළමු බස්රථය අලුයම 05.00 ට පිටත්වන අතර අවසන් බස්රථය සවස 07.15ට පිටත්වනු ඇත.

ශ්‍රී පලාබද්දල සිරිපාගමින් පළමු බස්රථය අලුයම 05.00ට පිටත්වන අතර සවස 06.00 දක්වා අඛණ්ඩව බස්රථ ධාවනය වනු ඇත.

•• ගමන් කාලය : පැය 01.20
•• සම්පූර්ණ : දුර 24km
________________________________________________________________
🟣 තවද කොළඹ හරහා ධාවනය සියලුම බස්‍ රථ පිළිබඳව පහත සඳහන් ලින්ක් එක තුලින් ඔබට තොරතුරු ලබා ගත හැක.

https://www.facebook.com/share/p/19dWtzCQA9/

•• විස්තර බලා ගැනිම සඳහා ස්තුතිය.
• Ashen Shashika
• Isuru M Lesner
• Binod Rajapaksa

•• වන්දනා කරන බැතුමතින් වන ඔබ,

තමන් ගෙනියන දේවල් වළ ඉතිරිය ආයෙම පහළට අරන් එන්න සහා
අම්බලම් අපිරිසිදු කරන්න එපා ,අවට පරිසරය සුරකින්න.
මේ සිරිපා වන්දනා වාරය පොළිතින් වලින් තොර මග දෙපස කසළ වලින් තොර සිරිපා වන්දනා වාරයක් කරමු.ඔබ සැමට සමන් දෙවිදු පිහිටයි.

උපුටා ගැනීමකී
අයිතිය මුල් හිමිකරැ සතුයි..

↘️අඩවියට මෙච්චර ආදරේ කරන්න හේතු↙️ගුප්තයි,නිදහසයි,නිස්කලංක කමයි,තනිකමයිඋපරිමයෙන් පිරුණු සුන්දර පරාදීසයක ගෙවන ජිවිතේ සොදුර...
22/11/2024

↘️අඩවියට මෙච්චර ආදරේ කරන්න හේතු↙️

ගුප්තයි,නිදහසයි,නිස්කලංක කමයි,තනිකමයි

උපරිමයෙන් පිරුණු සුන්දර පරාදීසයක ගෙවන ජිවිතේ සොදුරු ම හොරා කිහිපයක් නිසාවෙනි.

💥Explore With Muthu 💥 (116 වැනි සංචාරය)2024/11/15/16 🙏වදිමු අවාරේ මුණි සිරිපා*කුරුවිට-එරන්ත ↔️ හැටන්-නල්ලතන්නිය*🙏 #කරුණා...
22/11/2024

💥Explore With Muthu 💥 (116 වැනි සංචාරය)
2024/11/15/16 🙏වදිමු අවාරේ මුණි සිරිපා
*කුරුවිට-එරන්ත ↔️ හැටන්-නල්ලතන්නිය*
🙏 #කරුණාවයී_සමන්_දෙවිදු_කරුණාවයී🙏

මෙවර අප ගමන් මග වූයේ අති උතුම් සිරිපා වන්දනාවේ අවාරයේ සිරිපා කරුණාවයී.එය කුරුවිට-එරන්ත හරහා ගොස් හැටන්- නල්ලතන්නිය හරහා යලි පැමිණිමට යෙදුණු අතර එම සංචාරයද ඉතාමත් අති සාර්ථක අන්දමින් නිමා විය.මෙවර අපේ අවාරේ සිරිපා නඩය පස් දෙනෙක්ගෙන් සමන්විත නඩයක් විය.සිරිපා අවාරේ යාමට පෙර සියල්ල සැලසුම් කර පරිදි ඒ ආකරායෙන් ම ඉටු කරගැනීමට අප සැවොම සමත් විය.

සිරිපා වාරේ කාලෙට කෙතරම් කරුණා කරද අවාරේ සිරිපා කරුණාව ඔබ අනිවාර්යයෙන් යා යාතු ගමනක් ලෙස හැදින්විය හැක මන් නිසාද යත් උතුම් සමණල අඩවියේ ඇති සුන්දරත්වය සියසින් බලා උපරිමයෙන් විදගන්න ලැබෙන මෙම අවස්තාව සිරිපා අවාරේ කාලයේ පමණී.

සිරිපා කරුණා කිරීමට ඇති සියලුම මාර්ගයන් භාවිතාකර වුවද ඔබට අවාරේ සිරිපා කරුණා කිරිමට පුලුවනි.පැරණි මිනිසුන් කියන පරිදි කට පරිස්සම් කරගන්න එය නම් ප්‍රාදානයී. අවාරේ සිරිපා කරුණාව සම්පූර්ණයෙන්ම අයිති සොබාදහමට සහ සතා සිව්පාවන්ට බව දැනගෙන ඔබත් අවාරේ සිරිපා වන්දනා මාන කරන්න.පොලිතින් බෝතල් වැනි අපවිත්‍ර දෑ පරිස්සට එකතු නොකර අපි අපිම අපේ මෙම වටිනා වස්තුව රැගගනිමු..

🙏❤️🙏විශේෂ ස්තුතිය,,,,,🙏❤️🙏

අපේ කන්ඩායමේ ආශ මල්ලි සහ කවිදු මල්ලි සහ මා මිත්‍ර Ganesh Sandaruwan & DS Nisansala ඔයාලටත් මාගෙ හදපිරි ස්තුතිය පුද කරමි.

යලිත් මෙවැනිම වූ සුන්දර සංචාරයකින් අප ඉදිරි දිනයකදී නැවතත් හමුවෙමු..

නිමක් නැති තැන් සොයා ගවේෂණය කරන අපි


💥Explore With Muthu💥 * *

https://youtube.com/channel/UCZYPgGKBEDUp7au6k4Giwrw

💥Explore With Muthu💥 * *

https://www.facebook.com/Explore-With-Muthu-104865518001753/

්න.

ලෝකයේ අටවන පුදුමය ලෙස සැලකෙන  කරකෝරම් අධිවේගී මාර්ගය පකිස්ථානයේ සිට චීනය දක්වා විහිදෙනවා.. අඩි 15,397 උසකින් පිහිට ඇති K...
22/11/2024

ලෝකයේ අටවන පුදුමය ලෙස සැලකෙන කරකෝරම් අධිවේගී මාර්ගය පකිස්ථානයේ සිට චීනය දක්වා විහිදෙනවා.. අඩි 15,397 උසකින් පිහිට ඇති Khunjerab Pass හරහා පකිස්තානය හා චීනය සම්බන්ද කරනවා.. සැතපුම් 800ක පමණ දිගකින් පමණ සමන්විත වෙන මේ මාර්ගය.. මේ මාර්ගය ඉදිකිරිම ආරම්භ කරලා තියෙන්නේ 1959 අවරුද්දේදි.. මෙය ඉදි කරලා අවසන් කරන්න අවුරුදු 27ක් ගිහිල්ල තියනවා. ඒ වගේම මේ ඉදිකිරිම නිම කරන අතරතුරදී පකිස්ථානු කම්කරුවන් 810 දෙනෙකු සහ චීන කම්කරුවන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තියනවා..

(සටහන උපුටාගැනීම මුහුණු පොත හරහා)

❤️ඇබර්ඩීන් දිය ඇල්ල (Aberdeen Waterfall)❤️ඇබර්ඩීන් දිය ඇල්ල කියන්නේ ලංකාවේ තියෙන තවත් ලස්සනම හා සුන්දරම දිය ඇල්ලකි. පරිස...
22/11/2024

❤️ඇබර්ඩීන් දිය ඇල්ල (Aberdeen Waterfall)❤️

ඇබර්ඩීන් දිය ඇල්ල කියන්නේ ලංකාවේ තියෙන තවත් ලස්සනම හා සුන්දරම දිය ඇල්ලකි. පරිසරයට මිහිරි සුන්දරත්වක් එක් කරමින්, සුදු පෙන නන්වමින් ඇද හැලෙන ඇබර්ඩීන් දිය ඇල්ල වචන වලින් කිව නොහැකි තරම් අපූරු සුන්දරත්වක් ගෙන දෙන දිය ඇල්ලකි. ලංකාවේ උසම දියඇලි ලැයිස්තුවේ 18 වෙනියට උසම දිය ඇල්ල වන්නෙද ඇබර්ඩීන් දිය ඇල්ලයි..

කැළණි ගගේ මුල් අතු ගංගාවක් වන,කෙහෙල් ගමු ඔයෙන් ඇබර්ඩීන් ඇල්ල පෝෂණය වෙයි.

ඇබර්ඩීන් ඇල්ලෙහි උස 98m වන අතර එහි පළල 8m කි.ඇබර්ඩීන් ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත් හේන ප්‍රදේශය ට අයත් වේ.

උපුටාගැනීමකි..📷 මුල් අයිතිකරුවන් සතුය

14/11/2024

😜*ගෙදර නාන ශවර් එක වගේද මෙව්වා*😜

🇱🇰Explore With Muthu ± Track Muthu Vlogs🇱🇰
😜ඕං ආව,මේං ආව.අලුත් එක හරි රසයි..😜

මේ වගෙ ලස්සන ලස්සන travel Vlog සහ ට්‍රැක පනින,ආතල්,කිතල්,Jokes & Funny vlogs බලන්න කැමති නම් අපේ Youtube චැනල් දෙක කරන්න. කරපු නැති අය දැම්ම ගිහින් සකරබයිස් කරල Bell එකත් ඔබන්න ,හොද හොද Vlogs ඉස්සරහට බලාගන්න පුළුවන් හාද..😜

ඔබගේ පහසුවට පහත ඇති link වලට පිවිසෙන්න

👇Youtube Channal & page Link..👇

🤓😜 *Track Muthu* 😜🤓 (Youtube Channel) https://www.youtube.com/

🤓😜 *Track Muthu* 😜🤓 (page)
https://www.facebook.com/profile.php?id=61563930367388&mibextid=ZbWKwL

💥Explore With Muthu * *
https://youtube.com/channel/UCZYPgGKBEDUp7au6k4Giwrw

💥Explore With Muthu * *
https://www.facebook.com/Explore-With-Muthu-104865518001753/

Like,Comment කරලා Share පාරක් දෙමුද ඉතිං
❤️🌟 🌟❤️

Like,Comment කරලා Share පාරක් දෙමුද ඉතිං

ඕලු දොළ | Olu Dola හුලන්දාව, අකුරැස්ස          දකූණු පළාතේ මාතර අකුරැස්ස ප්‍රදේශයේ තියෙන නාන්න කියාපු තැනක් තමයි ඕලු දොල...
12/11/2024

ඕලු දොළ | Olu Dola හුලන්දාව, අකුරැස්ස

දකූණු පළාතේ මාතර අකුරැස්ස ප්‍රදේශයේ තියෙන නාන්න කියාපු තැනක් තමයි ඕලු දොල කියන්නෙ.ඉතා අලංකාරය පරිසරයක් වන ඕලු දොල අකුරැස්ස නගරයේ සිට කිලෝමීටර් කිහිපයක් පිටබැද්දර දෙසට ගමන් ගන්නා විට හුලංදාව වතුයාය පසු කර ගිය පසු බුලුවන මර්ගයේ හැරි ගමන් කල යුතුය.මෙහි ටිකක් දුරක් වහනයෙන් ගමන් කල හැකි අතර තවත් පොඩි දුරක් පා ගමනින් යා යුතුය.ඉන් පසු අලංකාර ඕලු දොල හමුවන අතර දොල දිගේ හෝ දෙදියගල රක්ෂිත මායිම දිගේ ගොස් නෑමට පහසු ස්ථානයකට ගමන් කල හැකිය .

සුන්දරත්වය විද මැකී යන පා සටහන් පමණක් ඉතිරිකර පැමිණෙන්න.

📸 Credits go to original owners...

හැමෝම යන්න ආස ආරුගම්බෙ මුහුදු තීරය
24/10/2024

හැමෝම යන්න ආස ආරුගම්බෙ මුහුදු තීරය

❤️*සොබාදහමේ අතරමං වූන වෙලාවක්*❤️🧭Explore With Muthu (115 වෙනි සංචාරය)🧭    අහවල් ගමනක් ගිහින් එන ගමන් නිකමට අහම්බෙන් වගෙ ...
24/10/2024

❤️*සොබාදහමේ අතරමං වූන වෙලාවක්*❤️
🧭Explore With Muthu (115 වෙනි සංචාරය)🧭

අහවල් ගමනක් ගිහින් එන ගමන් නිකමට අහම්බෙන් වගෙ දැකලා හරවගෙන ඇවිල්ල බැලුවේ..අප්පටසිරි මෙන්න නානවනම් සුපිරිම තැන්.මගෙ සුන්දර රටේ මේ වගෙ හැංගුන තව ලස්සන තැන් කොච්චරනම් ඇතිද.දෙයියනේ කියලා සොබාදහම එක්ක ජිවත් වෙන අපිටම මෙහෙම තැන් හම්බෙන එකම අපේ වාසනාව වෙලාවත් මදි නිසා නොනා එන්නම බැරි නිසා නාලම ආව ඒත් ආයෙ අනිවාර්යයෙන්ම ලගදිම ඉක්මනින් ම යනවාමයි මොකද ඒතැන සුන්දරත්වය විදින්න කලබලේට බැ.

මෙතැන දැනටම උදාගම්මානයක් වෙලා වගෙ මට දැනුනෙ මොකද ඒ තරම් ගමේ අය,පිට අය හැමෝම එතැන.මේ තැන කොහෙද කියල නම් මම විස්තර දාන්නෙ නැ.අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් inbox එන්න,සම්පූර්ණ විස්තරය දෙන්නම්.අපිත් ඇති වෙනකන් හොදට නාල සනීපෙට පරිස්සමෙන් ආයෙත් අපි ගෙදර එන්න ආව...

🧭Explore With Muthu Travel Team Srilanka🧭

අප කන්ඩායමේ මගෙ කොල්ලො සෙට් එක වන ආශ,සත්සර,ඉසුරු මල්ලි ඇතුලු මගේකාල හැමොටම.Thankyou...ස්තුති.🙏

නිමක් නැති තැන් සොයා ගවේෂණය කරන අපි


ඔබගේ පහසුවට පහත Link වලට පිවිසෙන්න

💥Explore With Muthu * *
https://youtube.com/channel/UCZYPgGKBEDUp7au6k4Giwrw

💥Explore With Muthu * *
https://www.facebook.com/Explore-With-Muthu-104865518001753/
🇱🇰 Track Muthu 💥 🇱🇰

ට්‍රැක පනින,ආතල්,කිතල්,Jokes & Funny vlogs බලන්න කැමති නම් අපේ Youtube චැනල් එක කරන්න.කරපු නැති අය දැම්ම ගිහින් සකරබයිස් කරල Bell එකත් ඔබන්න ,හොද හොද ඉල ඇදෙන Vlogs ඉස්සරහට බලාගන්න පුළුවන් හාද..😜

👇Youtube Channal & page Link..👇

🤓😜 *Track Muthu* 😜🤓 (Youtube Channel) https://www.youtube.com/

🤓😜 *Track Muthu* 😜🤓 (page)
https://www.facebook.com/profile.php?id=61563930367388&mibextid=ZbWKwL

Like,Comment කරලා Share පාරක් දෙමුද ඉතිං
❤️🌟 🌟❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Explore With Muthu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Explore With Muthu:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share