24/06/2023
තාත්තගේ අඩුව පුරවන්න බැරි උනාට,
තාත්තගෙන් ලැබුන රැකවරණය දෙන්න , ආස දේවල් පුළුවන් දිහට අරන් දෙන්න ඔයාට පුළුවන් නම් ආස දේවල් අරන් දෙන්න බැරි උනත් හෙවනැල්ලක් වගේ ලඟින් ඉන්නවා නම් උඹ කෙල්ලට මහ මෙරක් බන් වචන තිබ්බට බෑ ක්‍රියාව නැත්තම් 😇
ඒ වගේ ආදරේ කරන කොල්කෙක්ට කෙල්ලනේ කැත වැඩ කරන්න එපා .......
මොකද මේ post එක දන්න මාත් කෙල්ලෙක් මන් විදිනවා ඒ ආදරේ ඒ රැකවරණය ..... වචනෙන් කිව්වේ නැති උනාට මන් දන්නවා එයා මන් වෙනුවෙන් කන කට්ට ........
කෝ බලන්න ඒ වගේ අදරයක් ලබන අය ❤️