11/05/2023
is a mobile application that is useful to those who are providing services around the tourism industry, as well as to local and international tourists and is able to be used in any country. This unique application that is to be unveiled is a result of years of exploring. For example, without the assistance of anyone, a tourist coming into Sri Lanka can get details of places to see, recommended hotels for accommodation, places for food, assistance to obtain various taxi services, public transport including buses, and information on special events using the application, while also providing management software for hotels, restaurants, and taxi services who are providing the same.
It has been identified that there are around a million such service providers, and of that, nearly 1 lakh are directly providing their services to the tourism industry.
Travel Wish යනු සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා සපයන්නන්ට සහ දෙස් විදෙස් සංචාරකයන්ට ඉතා ප්‍රයෝජනවත් වන ජංගම දුරකථන යෙදුමක් වන අතර ඒය සංචාරක කර්මාන්තය පවතින ඔනෑම රටකට භාවිතා කල හැකිය. වසර කිහිපයක් කල ගවේශන වල ප්‍රතිඵලයක් ලෙස ඒලිදැක්වීමට නියමිත මෙම යෙදුම දැනට මෙයාකාරයේ ඒකම යෙදුම වේ. උදාහරණයක් ලෙස ලංකාවට පැමිණෙන සංචාරකයෙකුට කිසිවකුගේ සහයක් නොමැතිව නැරඹිමට ඇති තැන්, නැවතීමට සුදුසු හෝටල්, ආහාර ගැනීමට ඇති ස්ථාන, ටැක්සි පහසුකම් ලබාගැනීම., විවිධ සේවා සහය ලබා ගැනීම බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා ලබාගැනීමට, විවිධ විශේෂ අවස්තා සම්බන්ධව දැන ගැනීමට මෙම යෙදුම භාවිතා කල හැකි අතර මෙහි සේවය සපයන හෝටල් ආපන ශාලා ටැක්සි වැනි සේවා සපයන්නන්ට ඔවුන්ගේ ව්‍යාපාර කළමණාකරනය කරගත හැකි මෘදුකාංගයක් ලෙසද භාවිතා කල හැක.
ලංකාව තුල මෙවැනි සේවා සපයන්නන් දැනට හදුනාගෙන ඇති පරිදි දළ වශයෙන් මිලියනයක් පමණ සිටින අතර ඒයින් ලක්ෂයක් පමන සෘජුවම සංචාරක කර්මාන්තය සඳහා සේවා සපයයි.