27/01/2024
යන්න හිතන් ඉන්න අයට 😍🤗🍃
ඒක්කෙක්ට #රු_3500 කට දවස් දෙකම😳🤩
ඇවිදින්න එකත් එක්කම🤗🍀
මේකනම් miss කරගන්න එපා. Budget
එකට දැකපු සුපිරිම tour Package
එක. 🥰
යාලුවො සෙට් එකත් එක්ක යන්නම් ඕන
Trip එකක්.❤😍
යාලුවො සෙට් එක mention කරගෙන යමු 🤗😍🍀🍂
ඔයාලට photos වල තියන වහන දෙකෙන්
කැමති එකක් තෝරගන්න පුලුවන්
නැත්තම් 2ම උනත් ගන්න පුලුවන් කට්ටිය
වැඩි නම් එකක 8 දෙනා ගානෙ 16 කට යන්න
පුලුවන්.
ඔයාලට තියෙන්න මාතලේ Town එකට
එන්න. වහනේ එනව එතනට.
ඔයාල එන්නෙ කොහේ ඉදලද කියන එකත්
එක්ක එන්න ඕන කොහොමද කියල
පහල දාල තියන number එකට call
කරල විස්තර දැනගන්න පුලුවන්.
පලවෙනි දවසෙ 😍🌿
බබරකිරි ඇල්ල
Riverston tower
හුලන් කපුල්ල
පිටවල පතන (mini worlds end)යන්න පුලුවන්
රාත්‍රිය ගත කරන්න තියෙන්නෙ ලග්ගල තියන
ලස්සසන වෙල්යායක් එක්ක දොල පාරක ලග තියන 🤗🏊
සොදුරු නවාතැනක්.
එතන ඔයාල ඕන දේවල් ගෙනල්ල දුන්නම්
රසට කෑම උයල දෙන්න කෙනෙකුත් ඉන්නව
ඕන නම් ඔයාලටම උයාගන්නත් පුලුවන්
රෑට BBQ එකක් දාල fun එකක් ගන්න
වෙල් යායත් එක්ක ලස්සන තැනකුත් තියන්ව
ඒ විතරක් නෙවෙයි වෙල යාය එක්ක තියන
ඔයේ නාන්නත් පුලුවන්. ඒක නම් පට්ට place
එක
දෙවනි දවසෙ 😍🌿
සේර ඇල්ල
තෙල්ගමු ඔය බලන්න යන්න් පුලුවන්
මේකනම් යන්නම ඕන Trip එකක් 😍🤗❤🌿🍃
මේ Number එකට කතා කරල විස්තර දැනගන්න
පුලුවන්
Contact:- 0711310030
WhatsApp:- 0716009751