HotelsinFo

HotelsinFo Tourist hotels informations in Sri Lanka.This is the best place to select the better place for enjoy

සුන්දර බෙලිහුල්ඔය ලස්සන wooden cottage එහක රැයක් 😍🤩 Hawagala Eco Resort -Belihuloya  බෙලිහුල්ඔය සුන්දර වෙල්යායක් අසබඩ 🔥බ...
11/12/2022

සුන්දර බෙලිහුල්ඔය ලස්සන wooden cottage එහක රැයක් 😍🤩 Hawagala Eco Resort -Belihuloya බෙලිහුල්ඔය සුන්දර වෙල්යායක් අසබඩ 🔥

බෙලිහුල්ඔය ඔයට නුදුරින්💚

නිදහසේ එයත් එක්ක සොදුරු නිවාඩුවක් ගතකරන්න ඔන්න නියම තැන❤

මෙන්න එයාලගේ අලුත්ම rates🔥

💍Wooden cabana double
✅BB-7500/=
✅HB-9500/=
✅FB-12500/=

💍deluxe wooden cabana double
✅BB-15500/=
✅HB-18500/=
✅FB-22000/=

💍famiy cottage double
✅BB-5500/=
✅HB-7500/=

ඉතින් බෙලිහුල්ඔය කියන්නෙ ලංකාවෙ ලස්සනම ගමක්🔥 ඒකෙ සුන්දර අත්දැකීමක් විදගන්න💖

මෙයාලගේ deluxe cottage එක අලුතින්ම renovate කරපු එකක්😍💖 ඉතින් අලුත්ම අත්දැකීමක් 💖

Call fore reservations- 0710368362

Woow ඒක නම් සුපිරිම අත්දැකීමක්. කොච්චර Hotels දැක්කත් මේ වගේ Hotel එකක්.Rikillgaskada........❤🎉✨️🌏🎗🌿
04/02/2022

Woow ඒක නම් සුපිරිම අත්දැකීමක්. කොච්චර Hotels දැක්කත් මේ වගේ Hotel එකක්.
Rikillgaskada........❤🎉✨️🌏🎗🌿

නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක්..❤❤Kandy Cabana Eco Resortමේ වගේ හොටෙල් ගැන දැන ගන්න අපේ පෙජ් එකට ලයික් කරන්න✔(Send us ...
16/01/2022

නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක්..❤❤

Kandy Cabana Eco Resort

මේ වගේ හොටෙල් ගැන දැන ගන්න අපේ පෙජ් එකට ලයික් කරන්න✔
(Send us a message for promotions)




🇱🇰

කොහොමද ලස්සන ❤❤නුවරඑළියේ යනවනම් නවතින්න සුපිරිම Hotel එකක් ⛰🌺⛺️🌸🌈🌲✋❤️✋Hideout Cabins කබානා එකක් 10,000 ක් වගේ වෙන්නේ...❤...
10/01/2022

කොහොමද ලස්සන ❤❤

නුවරඑළියේ යනවනම් නවතින්න සුපිරිම Hotel එකක් ⛰🌺⛺️🌸🌈🌲✋❤️✋

Hideout Cabins

කබානා එකක් 10,000 ක් වගේ වෙන්නේ...❤️😎😍🌿🍃🍀

මේ වගේ හොටෙල් ගැන දැන ගන්න අපේ පෙජ් එකට ලයික් කරන්න✔
(Send us a message for promotions)

පරිසරයරේ සුන්දරත්වය විදින ගමන් නිවාඩුවක් ගතකරන්න නියම hotel එකක් - විල්පත්තුව 🇱🇰👇👇Back Waters - Eluwankulama 😍(Send us m...
09/01/2022

පරිසරයරේ සුන්දරත්වය විදින ගමන් නිවාඩුවක් ගතකරන්න නියම hotel එකක් - විල්පත්තුව 🇱🇰👇👇

Back Waters - Eluwankulama 😍

(Send us message for hotels promotions)




🇱🇰

Sri Lanka 🇱🇰

අපේ රටේ රබර් වත්තක් මැද්දේ හදපු ලස්සන Hotel එකක් 🇱🇰😍😍😍The BarnHouse - Panadura 😲😍                                       ...
09/01/2022

අපේ රටේ රබර් වත්තක් මැද්දේ හදපු ලස්සන Hotel එකක් 🇱🇰😍😍😍

The BarnHouse - Panadura 😲😍




🇱🇰

Sri Lanka 🇱🇰

පිළියන්දල තියන බෝට්ටුවෙන් යන්න තියෙන දූපතක් මැද තනිවූ hotel එකක් 😍⛴🏡♥️මේ වගේ ලස්සන හොටෙල් ගැන දැනගන්න එකතු වෙන්න අපේ පේජ...
08/01/2022

පිළියන්දල තියන බෝට්ටුවෙන් යන්න තියෙන දූපතක් මැද තනිවූ hotel එකක් 😍⛴🏡♥️

මේ වගේ ලස්සන හොටෙල් ගැන දැනගන්න එකතු වෙන්න අපේ පේජ් එකත් එක්ක..🤗😷🤝💪🤙🙏




🇱🇰

Sri Lanka 🇱🇰

පිස්සු හැදෙන view එකක් සහිත නුවර තියෙන මේ  place එකේ නිවාඩුවක් ගතකරමුද😍 fullboard double 12000/= විතරමයි😱😍 මේ Orchid Vil...
07/01/2022

පිස්සු හැදෙන view එකක් සහිත නුවර තියෙන මේ place එකේ නිවාඩුවක් ගතකරමුද😍

fullboard double 12000/= විතරමයි😱😍
මේ Orchid Villa Kandy 😍😍
Couple වලට එහෙම ඔන්න ඉන්න මරුම place එක kandy අවට😍
Pool එහෙකුත් තියෙනෝ🤩

➡️Villa rooms
➡️Skywalk chalets

නිදහසේ ඔයාගේ නිවාඩුව ගතකරන්න මරුම පොට් එක ඔන්න😍😀❤

Hotel loversla යන්නම ඕනි තැනක්😍

වැඩි විස්තර දැනගන්න කතා කරන්න එයාලට. 👇👇👇
Call - 071 933 8822
WhatsApp - +97 1507 692085

මේ වගේ ලස්සන හොටෙල් ගැන දැනගන්න එකතු වෙන්න අපේ පේජ් එකත් එක්ක.❤❤




🇱🇰

Sri Lanka 🇱🇰

Address


Website

Alerts

Be the first to know and let us send you an email when HotelsinFo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share