Travel Sri Lanka And Nadee - නිදහසේ ජීවිතේ විදි

  • Home
  • Travel Sri Lanka And Nadee - නිදහසේ ජීවිතේ විදි

Travel  Sri Lanka And Nadee - නිදහසේ ජීවිතේ විදි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel Sri Lanka And Nadee - නිදහසේ ජීවිතේ විදි, Travel Company, .

ගල්බොඩ ඇල්ල යනු ලංකාවේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති තවද මනරම් දිය ඇල්ලකි. මෙය උසින් මීටර 30ක් හා පළලින් මීටර 6ක...
02/10/2022

ගල්බොඩ ඇල්ල යනු ලංකාවේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති තවද මනරම් දිය ඇල්ලකි. මෙය උසින් මීටර 30ක් හා පළලින් මීටර 6ක් පමණ වේ. මෙම දිය ඇල්ල සැලකෙන්නේ ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ලක් ලෙසය. පිහිටා ඇත්තේ ගල්බොඩ නම්වූ කුඩා ග්‍රාමය ආශ්‍රිතවය.

මෙම දිය ඇල්ල වෙත ලගා වීමට ඇති පහසුම ක්‍රමය වන්නේ කොළඹ – බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ ගොස් ගල්බොඩ දුම්රිය ස්ථානයේ බැස පයින් ගමන් කිරීමයි. ගල්බොඩ දුම්රිය ස්ථානය යනු නාවලපිටිය දුම්රිය ස්ථානය පසුකොට ගමන් කළ පසු හමුවන දෙවන දුම්රිය ස්ථානයයි. මෙම දිය ඇල්ල වෙත ඔබට වාහනයකින් ගමන් කිරීම කළ නොහැකි වේ. එකම විකල්පය වන්නේ දුම්රියේ ගමන් කර පයින් යාමයි.

ගල්බොඩ දුම්රිය ස්ථානයේ බැස නැවත නාවලපිටිය දෙසට දුම්රිය මාර්ගයේ කිලෝමීටර භාගයක් පමණ ගමන් කළ යුතු වන්නේ ඇල්ලට ලගාවන මග වැටී ඇත්තේ ඒ දිශාවෙන් බැවිනි. ඉන්පසු දකුණු දෙසින් හැරෙන්නට මගක් ඇති අතර එහි සිට නැවත දකුණට හැරෙන්නට තැනක් හමුවේ. එහි ගමන් කිරීමෙන් දිය ඇල්ලට ඇතුල්වන ටිකට් ලබාගන්නා ස්ථානය හමුවේ. එහිදී ඇතුලුවීමට ඔබට රුපියල් 50 ක් වන ටිකට් පතක් මිලදී ගැනීමට සිදුවේ. මෙම ටිකට් පතෙන් ලබාගන්නා මුදල් ඇල්ල අවට සංචාරකයින්ට ලබාදෙන පහසුකම් වලට වැයවේ.

මෙම දුම්රිය ස්ථානයේ සිට ඇල්ල අසලට යන මාර්ගය ඉතා දැකුම්කලු වන අතර එහිදී තේ වතු හා වැල් පාලමක්ද හමුවේ. දිය ඇල්ල නැරඹීමට සැකසූ වේදිකාවක්ද ඇති අතර දිය ඇල්ල මුදුනට යාමට අඩි පාරකද මේ වේදිකාව අසල ඇත.

දිය ඇල්ල අතිශයින්ම සුන්දර අතර ඇල්ලට පහලින් ඔබට සුරක්ෂිතව දිය නෑම කලහැකි තැන්ද කීපයකි. නමුත් දිය ඇල්ල පාමුල දිය නෑම භයානකය. ඔබ කෙසේ මේ ඇල්ල අසල සිටියත් මෙහි ජල ප්‍රමාණය පිළිබදව වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. ඊට හේතුව වන්නේ ගල්බොඩ ඇල්ල නිර්මාණය කරන ගල්බොඩ ඇල පෝෂණය වන වටවල ප්‍රදේශය නිරන්තර වර්ෂා සහිත ප්‍රදේශයක් වන නිසාවෙනි.

ගල්බොඩ ඇල මහවැලිය පෝෂණය කරන අතු ගංගාවක් වන අතර දිය ඇල්ලට ඉහලින් සැකසූ විදුලි බලාගාරයක්ද වේ. මෙම ඇල්ල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 920ක් පමණ උසකිනි. ඇල්ල අවට ප්‍රදේශයේ දුර්ලභ ඕකිඩ් වර්ග කීපයක්ම ඇත.

ගල්බොඩ ඇල්ල නරඹා නැවත මහනුවර දෙසට යාමට සවස 2.15ට හා සවස 4.55 ට දුම්රිය දෙකක්ම ඇත. මෙම ප්‍රදේශයේ සංචාරය කරන ඔබ ජෛව විවිධත්වයෙන් යුතු එම කලාපය විනාශ නොකර නැවත පැමිණීමට විනීත වන්න.

🍁🍀🪴☘️🌱🌿 Nadee

අත්තනගල්ලේ විජිත රජා........ ඔන්න ඒ ආසාවත් හරි.........
25/09/2022

අත්තනගල්ලේ විජිත රජා........

ඔන්න ඒ ආසාවත් හරි.........

උතුම් සිරිපා පුදබිමේ සිට ........2022........🌨️🌧️🌨️🇱🇰🇱🇰🇱🇰🇱🇰
20/09/2022

උතුම් සිරිපා පුදබිමේ සිට ........2022........
🌨️🌧️🌨️🇱🇰🇱🇰🇱🇰🇱🇰

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏විඳිනවනම් ආදරේට වඩා ලස්සන හැඟීම් තියෙනව ජීවිතේ විඳින්න 🥀💫නදි........2022 ආවාරේ  සිරිපා කරුණාව
19/09/2022

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

විඳිනවනම් ආදරේට වඩා ලස්සන හැඟීම් තියෙනව ජීවිතේ විඳින්න 🥀💫

නදි........
2022
ආවාරේ සිරිපා කරුණාව

19/09/2022

ආවාරේ සිරිපා වන්දනාව 🙏🙏🙏🙏🙏

19/09/2022

උතුම් සිරිපා අඩවිය🙏
..........2022........

14/09/2022

🪴🌴 ලස්සන දවසක මතකයන් සමගින් 🪴🌴🌲

14/09/2022

මේ ලස්සන ජීවිතේ විදින්න හැමදාමා 🪴🌴🌲🌾

14/09/2022

සප්තකණ්‍යා & ලක්ෂපාන
නිදහසේ ජීවිතේ
මේ පුංචි රට මොන තරම් ලස්සනද 💕🌾🌴🌲🪴🍁

සුන්දර සප්තකන්යාව දිස් වන අයූරු‌.........🌲🪴🍁🌾🌴
13/09/2022

සුන්දර සප්තකන්යාව දිස් වන අයූරු‌.........🌲🪴🍁🌾🌴

12/09/2022

මොහිණි ඇල්ල 🌿🪴☘️🍀🌳🌹🌾🍁

මොහිණි ඇල්ල.....ශ්‍රි ලංකාවේ ලස්සන දිය ඇලි වලින් එක්ක කිව්වොත් මා නිවැරදි..........නිදහසේ ජීවිතේ.....නදි
11/09/2022

මොහිණි ඇල්ල.....
ශ්‍රි ලංකාවේ ලස්සන දිය ඇලි වලින් එක්ක කිව්වොත් මා නිවැරදි..........

නිදහසේ ජීවිතේ.....
නදි

උසින් මීටර් 126[1] ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි හා ලෝකයේම 625වැනි ස්ථානයේ පසුවන දියඇල්ල වෙයි.[2] එය...
11/09/2022

උසින් මීටර් 126[1] ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි හා ලෝකයේම 625වැනි ස්ථානයේ පසුවන දියඇල්ල වෙයි.[2] එය නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ හැටන්හී පිහිටා ඇත.

නිදහසේ ජීවිතේ.......
නදි........

ශ්‍රි දලළා මලිගාව .........නිදහසේ සැනසිලා විඳින්න මේ ජීවිතේ ..........
11/09/2022

ශ්‍රි දලළා මලිගාව .........
නිදහසේ සැනසිලා විඳින්න මේ ජීවිතේ ..........

09/09/2022

ලස්සන අලගල්ල

09/09/2022

මේ පුංචි මුතු ඇටය මොන තරම් ලස්සනද

09/09/2022

කොටඹුලේ ලකේ 🌺🌺 යන්න ලස්සනම මතකයක් 🏵️💚🌿🍀

ඉහළකෝට්ටේ දවසක් මියන් ඇල්ල 🌄🌄⛰️
09/09/2022

ඉහළකෝට්ටේ දවසක්
මියන් ඇල්ල 🌄🌄⛰️

09/09/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel Sri Lanka And Nadee - නිදහසේ ජීවිතේ විදි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share