SL Web Traveler

  • Home
  • SL Web Traveler

SL Web Traveler අපි Travel කරන ඉත්තෑවෝ 🦔🇱🇰

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනක් වේ​වා🙏
23/05/2024

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනක් වේ​වා🙏

ඔන්න අපි ඔයාලට ලංකාවේ Travel කරන්න තියන ලස්සන places ගැන එ වගේම guidelines ගැන එ ලස්සන place වලට යන මාර්ග තවත් බොහෝ විස්...
18/05/2024

ඔන්න අපි ඔයාලට ලංකාවේ Travel කරන්න තියන ලස්සන places ගැන එ වගේම guidelines ගැන එ ලස්සන place වලට යන මාර්ග තවත් බොහෝ විස්තර ඔයාලට අපි

slwebtravel.blogspot.com

කියන blogger website එකෙන් බලන්න පුලුවන් 😍
Website එකට ගිහින් Article වලට Responce කරන්න අමතක කරන්න එපා
ඉතිං ඔයාලගේ අදහසුත් අපිට දෙන්න අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු...
https://slwebtravel.blogspot.com/2023/09/most-beautiful-travelling-places-in.html

ඔන්න අපි බෙල්වූඩ් සංචාරයේ සුන්දර රූපරාමූ එකතුව ඔයාලට අරගෙන ආවා 😍.. ඉතිං පහල Link එකෙන් ගිහින් බලන්න වෙනස්ම සුන්දර අද්දැක...
30/04/2024

ඔන්න අපි බෙල්වූඩ් සංචාරයේ සුන්දර රූපරාමූ එකතුව ඔයාලට අරගෙන ආවා 😍.. ඉතිං පහල Link එකෙන් ගිහින් බලන්න
වෙනස්ම සුන්දර අද්දැකීමක්
ඔයාලගේ අදහස comment එකක් දාන්න අමතක කරන්න එපා
🇱🇰
👇

Hello guys ❤️Location Bellwood 🇱🇰https://goo.gl/maps/S2i9wPGiboW4mwhHA?entry=yt "Exploring Bellwood Hills: Kandy Travel Vlog 2024 | Adventure, Nature, Sri ...

ඔයාලා හැමෝගෙම ආදරණීයන් හැමෝම නිදුක් නිරෝගීව සතුටෙන් ඉන්න පුලුවන් වෙන අනාගතේ දියුණුවෙන් දියුණුවට පත් වෙන සුභම සුභ අලුත් අ...
13/04/2024

ඔයාලා හැමෝගෙම ආදරණීයන් හැමෝම නිදුක් නිරෝගීව සතුටෙන් ඉන්න පුලුවන් වෙන අනාගතේ දියුණුවෙන් දියුණුවට පත් වෙන සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා
SL Web Traveler අපගේ පැතුම...!

16/03/2024

නිදහස... 🥹

K-A-N-D-Y
29/02/2024

K-A-N-D-Y

සියලු පැතුම් ඉටුවන අපි හැමෝගෙම හීන සාර්ථක වෙන සාර්ථක අව්රුද්දක් වෙන්න කියලා SL Web Traveler අපි ඔයාලට සුභ පතනවා ❤️
31/12/2023

සියලු පැතුම් ඉටුවන අපි හැමෝගෙම හීන සාර්ථක වෙන සාර්ථක අව්රුද්දක් වෙන්න කියලා SL Web Traveler අපි ඔයාලට සුභ පතනවා ❤️

🗻 කැළැබොක්ක.....      Kelebokka...... ................... 🇱🇰🍃.....................        #කැළැබොක්ක
25/12/2023

🗻 කැළැබොක්ක.....
Kelebokka...... ................... 🇱🇰🍃.....................
#කැළැබොක්ක

25/12/2023

කොහොමද එ View එක කියමුද බලන්න දන්න අය කොහෙද කියලා 😍🍃

හිම මල් තුහීන වලින් වැසී ගිය හැටන් ❄️🌨🥶
22/12/2023

හිම මල් තුහීන වලින් වැසී ගිය හැටන් ❄️🌨🥶

20/12/2023

වැස්සයි 🌧 වැවයි, පරණ පාලමයි 🍃......

🍃 වික්ටෝරියා & රන්දෙණිගල 🍃
19/12/2023

🍃 වික්ටෝරියා & රන්දෙණිගල 🍃

14/12/2023

🌊🍃

27/11/2023

කටුනේරියේ රව්මක්...
🍃

Kurunduoye Waterfall Walapane 🍃කුරුදු ඔය ඇල්ල....
16/11/2023

Kurunduoye Waterfall Walapane 🍃
කුරුදු ඔය ඇල්ල....

08/11/2023

🇱🇰🛵🏕🍃.......
නිදහසේ Travel කරන්න....

06/11/2023

කොහොමද මේ වගේ තැනකින් යද්දී දැනෙන හැගීම 🥺.... 🛵

05/11/2023

මේ අද්දැකීම කොහොමද කියමු බලන්න 🏕🌅

04/11/2023

දකින හිමිවන හීනේ නුඹ කොනැන හිටියා......
🥺 හවස් වෙලාවක වෙරල කොනක ඉදන් අවරට යන ඉර දිහා බලාගෙම ඉද්දී දැනෙන හැගීම කොහොමද.... 🌅

03/11/2023

හැමදාම වගේ පුරුදුයි නුඹ ඈත යනවා නියතයී............
මට තාමත් තේරුම් ගන්න බෑ ඒ කතාව............

නුවර හවසට.... 🌇🥺

02/11/2023

මීදුම මැද්දේ හොර්ටන් තැන්නේ 🥶❄️🛵....

01/11/2023

දකින හිමිවන හීනේ.......

කාටද ඒ හැගීම දැනිලා තියෙන්නේ 🥺
🚂

විශ්වයේ නිර්මාණ 🍃
01/11/2023

විශ්වයේ නිර්මාණ 🍃

කටුනේරිය අපි ගමන් කරපු සංචාරයේ කැමරා කාචයේ ගැටුන රූපරාමු කිහිපයක් 🏝
31/10/2023

කටුනේරිය අපි ගමන් කරපු සංචාරයේ කැමරා කාචයේ ගැටුන රූපරාමු කිහිපයක් 🏝

30/10/2023

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ පිහිට තිබෙන ලංකාවේ තුන්වෙනි උසම දිය ඇල්ල ( කුරුදු ඔය ඇල්ල )

අඩිවලින් 620ft මීටර වලින් 189m

ඔයාලත් ගිහින් එ සුන්දරත්වය විදින්න
එ වගේම අනාගත පරපුටත් දකින්න අපි ස්වභාව සුන්දරත්වය රැකගගමු🍃
Kurudu oya ella waterfall Srilanka 🇱🇰

හොර්ටන් තැන්න අපි ගියපු සංචාරයේ අපේ කැමරා කාචයේ ගැටුන රූපරාමු කිහිපයක් 🥺 🍃 Horton Plains Srialanka
29/10/2023

හොර්ටන් තැන්න අපි ගියපු සංචාරයේ අපේ කැමරා කාචයේ ගැටුන රූපරාමු කිහිපයක් 🥺 🍃
Horton Plains Srialanka

Address


Alerts

Be the first to know and let us send you an email when SL Web Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share