Travelfeet

Travelfeet Travel

08/01/2024

Welcome to Sri Lanka 🇱🇰

🇱🇰  ට්‍රැවල් කපල් එකක්, දොළුකන්දේ කරපු පට්ටම පොටෝ ශූට් එක.. 😍Epic adventure couple photoshoot 😍" Amila & Tharangika "Loc...
07/01/2024

🇱🇰 ට්‍රැවල් කපල් එකක්, දොළුකන්දේ කරපු පට්ටම පොටෝ ශූට් එක.. 😍
Epic adventure couple photoshoot 😍
" Amila & Tharangika "
Location - Dolukanda, SriLanka
Organized by -
Photography -
▪️ᴅᴏ ᴄʜᴇᴄᴋ ᴏᴜᴛ ʜɪꜱ/ʜᴇʀ ꜰᴇᴇᴅ ꜰᴏʀ ᴍᴏʀᴇ


නකල්ස් කියන්නෙ කියවලා ඉවර කරන්න බැරි ලස්සන කතාවක්... 🌿🌼😌🍁🦚
04/01/2024

නකල්ස් කියන්නෙ කියවලා ඉවර කරන්න බැරි ලස්සන කතාවක්... 🌿🌼😌🍁🦚

03/01/2024

මෙහෙම තැනක් දැක්කොත් 🌿😁🐇🙏

25/12/2023

"Merry Christmas!🎄💗"

මුළු ලංකාව නුවරඑළිය ඇදෙන මේ මොහොතේ ඔබත් එන්න මේ සිසිල විදගන්න 🥹🙂💔
24/12/2023

මුළු ලංකාව නුවරඑළිය ඇදෙන මේ මොහොතේ ඔබත් එන්න මේ සිසිල විදගන්න 🥹🙂💔

Galle Fort at Night ✨
24/12/2023

Galle Fort at Night ✨

මිනිස් ඇසක් කිසිදා නොගැටුනු 'නොඉඳුල්' පෞරාණික ජල තටාකයක් නිව් මෙක්සිකෝවේ ගුහාවක අඩි 700ක් ගැඹුරින් සොයා ගෙන තිබෙනවා. මේ ...
24/12/2023

මිනිස් ඇසක් කිසිදා නොගැටුනු 'නොඉඳුල්' පෞරාණික ජල තටාකයක් නිව් මෙක්සිකෝවේ ගුහාවක අඩි 700ක් ගැඹුරින් සොයා ගෙන තිබෙනවා.

මේ ජල තටාකය නිව් මෙක්සිකෝවේ Carlsbad Caverns ජාතික වනෝද්‍යානයේ ගවේෂණයකදී තමයි හමුවෙලා තියෙන්නේ.

ගුහාව ස්ටැලැක්ටයිට් පාෂාණවලින් පිරුණු සංකීර්ණ ගුහා ව්‍යුහයක් වන අතර එය Lechuguilla ගුහාව ලෙස හඳුන්වනවා. සහස්‍ර ගණනාවක් තිස්සේ මිනිස් ස්පර්ශයක් නොලද ගුහා ගැඹුරේ ඇති මේ තටාකයේ පතුල අමුතු දිලිසෙන සුදු-නිල් පැහැති ද්‍රව්‍යයකින් පිරී ඇති අතර සුදු තුහීන වැනි පාෂාණයකින් වටවී එයට අමුතු පෙනුමක් ලබා දෙනවා. එය දුර්ලභ ඛනිජයක් වූ බැරයිට් (Baryte) වලින් සමන්විත පාෂාණ බවයි ගවේෂකයන් පවසන්නෙ

ලොව දිගම ගුහා 10 න් එකක් වන Lechuguilla ගුහාවේ දොරටුවට අඩි 700 ක් පහළින් වූ ස්ථානයක, 1993 දී මුලින්ම සොයාගනු ලැබීමෙන් පසු මේ ජල කඳ එහි ඇති අසාමන්‍ය නිල් පැහැයෙන් යුත් පෙනුම නිසාම "Lake of Liquid Sky" නමින් නම් කරනවා. මෙය සොයාගැනීමෙන් ඔබ්බට ගවේෂණය කිරීමට විශේෂ අවසරයක් ලබාගත් භූ විද්‍යාඥ මැක්ස් විශාක්ගේ නායකත්වයෙන් යුතු විශේෂඥ ගවේෂකයින් කණ්ඩායමක් 2019 ඔක්තෝම්බර් මාසයේදී එහි ගවේෂණ මෙහෙයවීම සිදු කළා.

ගවේෂණය සිදු කෙරෙන අතරතුර භූ විද්‍යාඥ මැක්ස් විශාක් මෙසේ පවසනවා. "මේ තටාකයට පතුලේ 'ඇඟිලි' වැනි අමුතු ව්‍යූහයන් දකින්න පුළුවන්. ඒවා බොහෝවිට සම්පූර්ණයෙන්ම මිනිස් ගැටීමකින් තොරව පරිණාමය වූ බැක්ටීරියා ජනපද වෙන්න පුළුවන්. ඒ නිසාම ගවේෂණ අතරතුර මේ ජල තටාකයට කිසිදු අපවිත්‍ර ද්‍රව්‍යයක් එක් නොකිරීම සහතික කිරීමට කණ්ඩායම විශේෂ පූර්වාරක්ෂාවන් අරගෙන තියෙනවා.

ජල සාම්පල සාපේක්ෂ වශයෙන් අපවිත්‍ර ද්‍රව්‍ය වලින් තොර නිසා එවැනි ස්පර්ශ නොකළ තටාක විද්‍යාත්මකව ඉතා වැදගත් වෙනවා. මොකද ඒ තටාකවල ජීවත් විය හැකි ක්ෂුද්‍රජීවී ජීවීන් ඒ පරිසර පද්ධතියේ මිස වෙනත් කිසිම තැනකින් සොයාගැනීමට නොහැකි නිසයි.""

ඒ අනුව මේ තටාකය වසර සිය දහස් ගණනක් තිස්සේ හුදකලා වී පවතින අතර එය කිසි දිනෙක සෘජු හිරු ආලෝකය දැක නැහැ. ගුහාවට ඉහලින් මතුපිටින් පරිසරය අපවිත්‍ර වීම සිදු වුනත් ලෙචුගුයිලා ගුහාව තුල අඩි 700ක් ගැඹුරින් පිහිටි තටාකයට දූෂක ගමන් කිරීම අපහසුයි.,

තටාකය දළ වශයෙන් අඩියක් පළල, අඩි 2 ක් දිග සහ අඟල් කිහිපයක් ගැඹුරු වන අතර තටාකයට ජලය පැමිණ ඇත්තේ පුරාණ වැසි ජලයෙන් බව විශ්වාස කෙරෙනවා. වැසි ජලය ගුහා හිසට ඉහළින් ඇති හුණුගල් හරහා කාන්දු වී ගුහා බිත්ති දිගේ පොකුණට වැටීම සිදුවන්නට ඇති බවයි ගවේෂකයන් අනුමාන කරන්නේ. තටාකයේ ජලය ඇත්ත වශයෙන්ම “පළිඟු මෙන් පැහැදිලි” වන අතර යෝගට් මිශ්‍රණයක් පුරවා ඇති ලෙස පෙනුම ඇත්ත වශයෙන්ම දෘශ්‍ය මායාවක ප්‍රතිඵලයක් බව භූ විද්‍යාඥ මැක්ස් පවසනවා.

පියවි ඇසට පෙනෙන” ජීවයේ කිසිදු සලකුණු කිසිවක් තටාකයෙන් හමු වී නොමැති අතර ක්ෂුද්‍රජීවීන් සහ ගුහා පාෂාණ සැකැස්ම සම්බන්ධයෙන් ලචුගුයිලා ගුහාවේ දිගටම අධ්‍යයනය සිදු කිරීමට ගවේෂණ විශේෂඥයින් බලාපොරොත්තු වෙනවා.

පෘථිවි භූ ඉතිහාසය ගැන මෙන්ම මෙතෙක් නොඇසූ ජීවය පිළිබඳ කතාවක් ලචුගුයිලා ගුහා තටාකය තුලින් අසන්නට ඔවුන් බලාපොරොත්තු තබාගෙන සිටිනවා..

Copied

ටුවරිසම් කියන්නේ හරි අපූරු රැකියාවක්..♥️♥️ඒක හරියට කරන ලංකාවේ උන්ට දවසක හරි යන්න ඕන..♥️එහෙව් ටුවර් ගයඩ් කෙනෙක් හම්බවුනු ...
24/12/2023

ටුවරිසම් කියන්නේ හරි අපූරු රැකියාවක්..♥️♥️
ඒක හරියට කරන ලංකාවේ උන්ට දවසක හරි යන්න ඕන..♥️
එහෙව් ටුවර් ගයඩ් කෙනෙක් හම්බවුනු මේ සංචාරකයෝ ටිකත් හරිම lucky..♥️♥️

24/12/2023

ඒ ආතල් එක..😍🤗

24/12/2023

ඒ View එකනම් 💝😍
කව්ද මේ තැන දන්නෙ

Sri Lanka

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travelfeet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share