Traveling with sandu

  • Home
  • Traveling with sandu

Traveling with sandu ලංකාව පුරා ඇවිදිමු���

18/10/2022
ⴾ Jordan ... is a place we fell in love with at first sight. Yes, there are beautiful deserts, mountains, and valleys th...
18/10/2022

ⴾ Jordan ... is a place we fell in love with at first sight. Yes, there are beautiful deserts, mountains, and valleys there, but it is the people who draw us back,again

18/10/2022
කියමු බලන්න 😁
25/07/2022

කියමු බලන්න 😁

13/07/2022
- Sinharaja Forest Reserve | Sri Lanka 🇱🇰🌴🏞🍃☘🍀🏕⛰🌅✅- Sinharaja Forest Reserve is a forest reserve and a biodiversity hots...
04/07/2022

- Sinharaja Forest Reserve | Sri Lanka 🇱🇰🌴🏞🍃☘🍀🏕⛰🌅✅

- Sinharaja Forest Reserve is a forest reserve and a biodiversity hotspot in Sri Lanka. It is of international significance and has been designated a Biosphere Reserve and World Heritage Site by UNESCO.

- Location
Sabaragamuwa and Southern Provinces, Sri Lanka
- Coordinates
6°25′00″N 80°30′00″E
- Area
88.64 km2 (34.22 sq mi)
- Established
April, 1978
- Governing body
Department of Forest Conservation
UNESCO World Heritage Site
- Criteria
Natural: ix, x
- Inscription
1988 (12th session)
According to International Union for Conservation of Nature (IUCN), Sinharaja is the country's last viable area of primary tropical rainforest. More than 60% of the trees are endemic and many of them are considered rare. 50% of Sri Lankan's endemics species of animals (especially butterfly, amphibians, birds, snakes and fish species). It is home to 95% endemic birds.

The hilly virgin rainforest, part of the Sri Lanka lowland rain forests ecoregion, was saved from the worst of commercial logging by its inaccessibility, and was designated a World Biosphere Reserve in 1978 and a World Heritage Site in 1988.

Because of the dense vegetation, wildlife is not as easily seen as at dry-zone national parks such as Yala. There are about 3 elephants, and 15 or so[vague] leopards. The most common larger mammal is the endemic purple-faced langur.

Birds tend to move in mixed feeding flocks, invariably led by the fearless Sri Lanka Crested Drongo and the noisy orange-billed babbler. Of Sri Lanka's 26 endemic birds, the 20 rainforest species all occur here, including the elusive red-faced malkoha, green-billed coucal and Sri Lanka blue magpie.

Reptiles include the endemic green pit viper and hump-nosed vipers, and there are a large variety of amphibians, especially tree frogs. Invertebrates include the endemic common birdwing butterfly and leeches.

- credits goes to original photographer 📸🌹❤

පට්ටම ලස්සන තැනක් 🌄🌾🌸🏜️🍁😍 ත්‍රිකුණාමලයේ යනවා නම් මෙතනට යන්න අමතක කරන්න එපා 😍👣☘️⛰️🌾🍇𝐉𝐮𝐧𝐠𝐥𝐞 𝐁𝐞𝐚𝐜𝐡 𝐛𝐲 𝐔𝐠𝐚 𝐄𝐬𝐜𝐚𝐩𝐞𝐬_ ත්‍රිකුණ...
02/07/2022

පට්ටම ලස්සන තැනක් 🌄🌾🌸🏜️🍁😍

ත්‍රිකුණාමලයේ යනවා නම් මෙතනට යන්න අමතක කරන්න එපා 😍👣☘️⛰️🌾🍇

𝐉𝐮𝐧𝐠𝐥𝐞 𝐁𝐞𝐚𝐜𝐡 𝐛𝐲 𝐔𝐠𝐚 𝐄𝐬𝐜𝐚𝐩𝐞𝐬_ ත්‍රිකුණාමලය, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

සැදැවක ලස්සන ඇහැලියගොඩ ❤️🍃
02/07/2022

සැදැවක ලස්සන ඇහැලියගොඩ ❤️🍃

බඩගමුව රක්ෂිතය | Badagamuwa Forest 🍃🇱🇰කුරුණෑගල පහු කරන් දඹුල්ල පාරේ 8.5km විතර ගියාම තමයිහම්බෙන්නේ.අනුරාධපුර ,පොලොන්නරුව...
02/07/2022

බඩගමුව රක්ෂිතය | Badagamuwa Forest 🍃🇱🇰

කුරුණෑගල පහු කරන් දඹුල්ල පාරේ 8.5km විතර ගියාම තමයිහම්බෙන්නේ.අනුරාධපුර ,පොලොන්නරුව ,යාපනේ ,ත්‍රිකුණාමලය ,දඹුල්ල යන කාට වුනත් මහන්සිය නිවා ගන්න වගේම පොඩ්ඩක් වාහනෙන් බැහැලා කෑම ටිකක් තේ ටිකක් බොන්න නවත්වන තැනක් තමා බඩගමුව කැලේ කියන්නේ.. සුන්දර වනයක් මැදින් පාර දිවෙන තැනක් බඩගමුව රක්ෂිතය. මෙතන පාර දෙපැත්තේ නැවතිලා මහන්සිය නිවාගෙන ගියාට බොහෝ දෙනෙක් දන්නේ නෑ මෙම රක්ෂිතය තුලට ඇතුල්වෙලා ඒ ඇතුලේ තියන සුන්දරත්වය විදින්න අවස්ථාවක් තියෙනවා කියලා. අවාසනාවට කැමරා නම් ගෙනියන්න දෙන්නේ නෑ නීතීමය තත්ත්වය මත. ප්‍රවේශපත් ලබාගන්න ඕනා ඇතුල් වීමට. එකක් රුපියල් 25ක් වගේ වෙන්නේ. පැයක පමණ ඇවිදීමක් තියනවා සුන්දර අත්දැකීමක් ගොඩක් එකතු කරගන්න.ඉතිං වෙලාවක් තිබුන ගමන් ගිහින් බලන්න.. ඇතුලේ අට්ටාලයක්. කුඩා වැවක්. පාරුවක් වගේම වෙහෙස නිවාගන්න ස්ථාන කීපයක් තියනවා.. කියන්න ඕනා ගියාට කමක් නෑ මේ තැන රැකගන්න.. ඒ අපේ ඉල්ලීම ❤️

02/07/2022
♥️🏞️Kirindi Ella Falls🏞️♥️Kirindi Ella Falls belongs to Rathnapura district. The nearest town is Pelmadulla.It is listed...
01/07/2022

♥️🏞️Kirindi Ella Falls🏞️♥️

Kirindi Ella Falls belongs to Rathnapura district. The nearest town is Pelmadulla.
It is listed as the 7th/ 10th highest waterfall in Sri Lanka and it's height is about 116 m.
It's starting point is Kuttapitiya mountain.At the base of the fall, the water plunges into a deep pool called Diyagathwala.In the wooded area surrounding the fall, a multitude of plant species can be found, together with wildlife.
There is a nice view point to watch this beautiful waterfall and you can reach to the base area of this waterfall through a little pathway which consists with stairs in most of places.

This place is still not polluted by human activities.
If you visit here plz be sure to protect this natural beauty for next generation also..♥️

30/06/2022
30/06/2022
කපල් වලට කියාපු තැනක් 😍❤🇱🇰🙊 බැද්දගාන තෙත්බිම් උද්‍යානය 🤗🙏❤Creadit gose to original photographer 📸                       ...
30/06/2022

කපල් වලට කියාපු තැනක් 😍❤🇱🇰🙊
බැද්දගාන තෙත්බිම් උද්‍යානය 🤗🙏❤
Creadit gose to original photographer 📸

30/06/2022
30/06/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Traveling with sandu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share