Travel Friends - සංචාරක මිතුරෝ

  • Home
  • Travel Friends - සංචාරක මිතුරෝ

Travel Friends - සංචාරක මිතුරෝ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel Friends - සංචාරක මිතුරෝ, Travel Service, .

15/11/2023
26/05/2023

😍

26/05/2023
ලංකාවෙ නැගෙනහිර කෙලවර. .❤️📍🏔️සංගමන් කන්ද තුඩුව. .පානම, ආරුගම්බෙ යනගමං මෙතනත් බලං යන්න අමතක කරන්න එපා📸 credit goes to ori...
25/05/2023

ලංකාවෙ නැගෙනහිර කෙලවර. .❤️📍🏔️
සංගමන් කන්ද තුඩුව. .

පානම, ආරුගම්බෙ යනගමං මෙතනත් බලං යන්න අමතක කරන්න එපා

📸 credit goes to original photographers including Darshana Kalubowila

25/05/2023

දන්න අය කියමු බලන්න කොහෙද මේ කියලා

23/05/2023

දකුනු ආසියාවේ කුඩාම ගම්මානයේ තියෙන වල්පොලමුල්ල වැව

උඩු දියලුම |Upper Diyaluma 😍😍😍පරිස්සමෙන් ගිහින් එන්න 🍃♥️කොලබ සිට යනවනම් 99 බදුල්ල bus  එකේ ගිහින් බෙරගලින් බැහැල වැල්ලවා...
20/05/2023

උඩු දියලුම |Upper Diyaluma 😍😍😍
පරිස්සමෙන් ගිහින් එන්න 🍃♥️

කොලබ සිට යනවනම් 99 බදුල්ල bus එකේ ගිහින් බෙරගලින් බැහැල වැල්ලවාය දෙසට තියෙන bus එකේ 24 km පමණ දුරකින් බහින්න තියෙන්නේ. bus එකේ අයට කිව්වහම තැන කියනවා.වැල්ලවාය සිට එනවනම් 14 km වගේ තියෙන්නේ.

Travel Friends - සංචාරක මිතුරෝ page එකටත් like කරන්න

📸 photo credit goes to orginal photographers

අධික සුළං මැදින් තරණය කල යුතු "හුලංගල පුංචි ලෝකාන්තය" යාළු මේ🤗 🍃🍁❤️💯👌🥺 😮⛰️🌾♥️😍 සැලගම 🙈🙏⛰️☘️Travel Friends - සංචාරක මිතුර...
20/05/2023

අධික සුළං මැදින් තරණය කල යුතු "හුලංගල පුංචි ලෝකාන්තය" යාළු මේ🤗 🍃🍁❤️💯👌🥺 😮⛰️🌾♥️😍
සැලගම 🙈🙏⛰️☘️
Travel Friends - සංචාරක මිතුරෝ පේජ් එකටත් ලයික් කරන්න🤗

📷 credit goes to original photographers ❤️

ලංකාවේ යන්න අමාරුම පාරවල් වලින් එකක් තමයි යාළු මේ🤗 🍃🍁❤️💯👌🥺  ☘️🔥🌊🌻😍🌿🌺යකාගේ පඩිපෙල, කලු පහන 👣🌳❤️🙈🍃 Travel Friends  පේජ් එක...
19/05/2023

ලංකාවේ යන්න අමාරුම පාරවල් වලින් එකක් තමයි යාළු මේ🤗 🍃🍁❤️💯👌🥺 ☘️🔥🌊🌻😍🌿🌺
යකාගේ පඩිපෙල, කලු පහන 👣🌳❤️🙈🍃
Travel Friends පේජ් එකටත් ලයික් කරන්න🤗
📷 credit goes to original photographers ❤️

නුවර ඉදන් ලේසියෙන්ම බලන්න යන්න පුලුවන් තැන් ටිකක් 😍බලන්න තැන් කීයකට ගිහින් තියනවද කියලා 👌😇
19/05/2023

නුවර ඉදන් ලේසියෙන්ම බලන්න යන්න පුලුවන් තැන් ටිකක් 😍
බලන්න තැන් කීයකට ගිහින් තියනවද කියලා 👌😇

ලංකාවේම අධිකම ශීත කාලගුණය සහිත ප්‍රදේශය වන චැරියට් පාත් - Chariot Path  🚶🍃♥️චැරියට් පාත් කියන්නේ අවුරුද්දේ වැඩි කාලයක් ව...
17/05/2023

ලංකාවේම අධිකම ශීත කාලගුණය සහිත ප්‍රදේශය වන චැරියට් පාත් - Chariot Path 🚶🍃♥️

චැරියට් පාත් කියන්නේ අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාව ලැබෙන ප්‍රදේශයක් වගේම ලංකාවේ උසම කදු මුදුන් විශාල ප්‍රදේශයක් බලාගන්න පුළුවන් තෙත් පතන කලාපයක් කිවුවොත් නිවැරදි.

ශ්‍රී ලංකාවේම අධිකම ශීත කාලගුණය සහිත ප්‍රදේශය ලෙස සැලකෙන්නේ රාවණා රජුගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත් ප්‍රදේශයයි. එහි කාලගුණය නුවරඑළිය ප්‍රදේශයේ කාලගුණයටත් වඩා ශිත භාවයෙන් යුක්ත වේ. එම අධික ශිත කාලගුණය හේතුවෙන් සෑම දිනකම උදෑසන "මල් තුහින" දැකීමට චැරියට් පාත් ප්‍රදේශයට යන අයෙකුට අවස්ථාව ලැබෙනවා..

කොලබ නුවරඑළිය පාරේ පුස්සැල්ලාව ටවුන් එකෙන් බැහැල පෙරට්ටාසී කියන ගමට යන්න ඔනේ ඒක කිලෝමීටර් 22ක්.ඒක ටිකක් අමාරු ගමනක්. බස් එකේ නැත්නම් ෆෝ වීල් වහනයක් කැබ් එකක් වගේ නම් හොදයි.පෙරට්ටාසී බස් එක නවත්තන තැන පරන හොස්පිටල් එක ලගින් තමා ගමන පටන් ගන්නේ එතන ඉදල කිලෝමීටර් 8ක් වගේ පැය 4ක වගේ ගමනක්. එතන සීතා කුමරියගෙ කදුලු පොකුන බලන්නත් පුලුවන්.

ලංකාපුරයේ සුන්දරත්වය පෙන්නන්න රාවණා රජතුමා සීතාව රැගෙන ආව ස්ථානයක් කියලත් තවත් ජනප්‍රවාදයක සඳහන් වෙනවා.

#රාවණාගේකරත්තපාර

📸 All rights reserved to the original owner

Copied

😍😍😍
03/10/2020

😍😍😍

11/09/2020
28/08/2020
😍😍
22/08/2020

😍😍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel Friends - සංචාරක මිතුරෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share