Travel පිස්සෝ

  • Home
  • Travel පිස්සෝ

Travel  පිස්සෝ traveling

31/03/2024
17/03/2024

මේක බලලා ඔයාගේ ඇහැට කදුලක් ආවොත් ඔයත් සෑබෑ මනුෂ්‍යයෙක්🤕💜️

11/03/2024

💜️

💜️💜️💜️
06/03/2024

💜️💜️💜️

ජීවිතේ කෙටියි..! නොපමාව විදින්න..💚👣
24/02/2024

ජීවිතේ කෙටියි..! නොපමාව විදින්න..💚👣

දඹුල්ලෙ ඇවිදින්න යන අයට ලස්සන තැන් ටිකක්
26/01/2024

දඹුල්ලෙ ඇවිදින්න යන අයට ලස්සන තැන් ටිකක්

නුවරඑළිය
12/01/2024

නුවරඑළිය

T shirt -Rs1100
03/01/2024

T shirt -Rs1100

💦
28/12/2023

💦

27/12/2023

අනන්ත වු බුදු ගුන බලයෙන් ලෝක වාසි සියලු දෙනාටම යහපතක් වෙිවා නිදුක් නිරෝගි බව ලැබෙිවා . 🙏🙏🙏🙏🙏🙏🙏

24/12/2023

කිතුනු ඔබ සැමට සුභ නත්තලක් වේවා..!!!

ᴍ ᴇ ʀ ʀ ʏ | ᴄ ʜ ʀ ɪ s ᴛ ᴍ ᴀ s 🎄🎅

24/12/2023

හිත රිදුනම දුක හිතුනම 💔
Fb, whatsapp status දාගෙන අවධානය හොයන්නැති මිනිස්සු,💫

තනිකමක් දැනුනම
'අනේ මට තනියි' නොකියා
සින්දුවක් අහගෙන පාඩුවෙ ඉන්න මිනිස්සු, 🎧💜️

තමන් කවුද කියලා ඔප්පු කරන්න
ඕනි තරම් සාක්ශි තිබිලත්
'කවුරු මොනා හිතුවම මට මොකද' කියලා පැත්තකට වුන මිනිස්සු,😊👼

ලෝකෙ හැල්මෙ දුවද්දි
තමන්ගෙ ගමන තනියම
හෙමීට යන මිනිස්සු,❤🥰

කාලයත් එක්ක වෙනස් වුන
මිනිස්සු අතරෙ
කාලයට වෙනස් වෙන්න දීලා
ඒ වෙනසට හැඩ ගැහුනු මිනිස්සු,😌💜️

අනුන්ගෙ සතුට වෙනුවෙන්
පුලුවන් තරම් මහන්සි වෙලා
ස්තූතියක්වත් නැතුව පිට වුන මිනිස්සු,🖤💜️💫

ඕන තරම් අවස්තාවන් තිබිලත්
'කමක් නෑ මේ ඇති' කියලා
හිත හදාගත්ත මිනිස්සු,😊

අඬන්න හේතු දාහක් අතරෙත්
හේතුවක් නැතිවම හිනා වෙන මිනිස්සු,

ලෝකෙට ම කෑගහලා කියන්නෝනි දේවල්
වතුර කරාමයක් ඉස්සරහා
ඉකි ගගහා පිට කරපු මිනිස්සු,😣

පුලුවන් තරමක්
අසාධාරනකම්වලට මූණ දීලා
'සාධාරනය' කියන්නෙ වචනයක් විතරයි
කියන යථාර්ථය පිළිගත්ත මිනිස්සු,😥

කොච්චර අඩුපාඩු තිබුනත්,
ලෝකයා මොන දේ කිව්වත්
'තමන්ව' හරි ලස්සනට භාර ගන්න මිනිස්සු, 😢🥲

නිදහසට කරුණු එකට
සීයක් කියන්න තරම් අවස්තාව තිබිලත්
වැරදිකාරයා වෙලා නිහඬ වුන මිනිස්සු,

කවි, කතන්දර ලියන මිනිස්සු අතරෙ
ලියවුනු කවි කතන්දර ඇතුලෙ තමන්ගෙ කතාව හොයන මිනිස්සු,😢🥲

තනුවට වඩා
පද පෙලට ආදරේ කරන මිනිස්සු,

බලාපොරොත්තුවක් හෝ නැතුව ම
මග බලන මිනිස්සු,

අතහැරෙන්න ඉඩ දීලාත්
දුරින් ඉදන් පරිස්සම් කරන මිනිස්සු, ❤️

මහ හයියෙන් හිනාවෙන අතරෙ
දහස් වාරයක් අභයන්තරයේ හඬා වැටෙන මිනිස්සු,

දන්නවද...

ගතින් මැරෙන්නත් කලින් ම
හිතින් මැරුන ඒ මිනිස්සු

ඕනතරම් අපි අතර ඉන්නවා.
නිවීසැනසිල්ලේ බලන්න .

එහෙම අය ඉන්නවා.💜️
🖤

19/12/2023

අනාවැකියක් කියන්නද....🫣❤️💜️

කවදාමහරි ඔයා දිනනවාමයි 🥳
ඔයාගේ හැම හීනයක්ම සැබෑවෙලා
ජීවිතේට ලස්සන කාලයක් උදාවෙයි....

ජීවිතේට ප්‍රශ්න එනවා යනවා..😒
ඒක මේ ජීවිතේ ස්වභාවයයි.🙂
ඒ ප්‍රශ්නවලට කලබල නොවී
මොලෙන් ගේම ගහලා විසදගන්න ඕනී.
කලබලේට ප්‍රශ්න පටලවගත්තොත්..

කොනක් මායිමක් හොයාගන්න බැරිවෙනවා...
ප්‍රශ්න අපි කාටත් පොදුයි.....😇

ඒ නිසා හරි පරිස්සමින් ළමයෝ...🤗🤗

💫...මදූ....💫

ජීවිතේ හරි කෙටියි හැම තප්පරේම සතුටින්  🍃විනෝදෙන් ඉන්න💚👣👣👣👣👣👣👣👣👣
08/12/2023

ජීවිතේ හරි කෙටියි
හැම තප්පරේම
සතුටින් 🍃
විනෝදෙන් ඉන්න💚👣👣👣👣👣👣👣👣👣

ඉන්න කාලේ ඇවිදල කරලා ඉදපල්ලා ❤️🤌
05/12/2023

ඉන්න කාලේ ඇවිදල කරලා ඉදපල්ලා ❤️🤌


💫
05/12/2023

💫

10/20  දෙනවා Cash  විතරයි
19/07/2022

10/20 දෙනවා
Cash විතරයි

ගෙදර  විදුලි බිල වැඩි දඑ්කට විසදුමක් ඔන දLED   Bulb  බාවිතා කර බලන්න75 %   විදුලි බිල අඩු කර ගන්නඅපෙන් ඔබට   අඩුම මිලට  ...
27/02/2022

ගෙදර විදුලි බිල වැඩි ද
එ්කට විසදුමක් ඔන ද
LED Bulb බාවිතා කර බලන්න
75 % විදුලි බිල අඩු කර ගන්න
අපෙන් ඔබට අඩුම මිලට LED Bulb ලබා ගත හැක

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel පිස්සෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share