Travel බෝඩරේ

  • Home
  • Travel බෝඩරේ
| සෙංකඩගල නු ව ර ! 📌 ❤️📷   Lahiru Dilshan
18/01/2023

| සෙංකඩගල නු ව ර ! 📌 ❤️

📷 Lahiru Dilshan

16/01/2023
මෙහෙම    එකක් ගන්න තිබ්බා නම් මරු❤️🍃  🤵‍♂️👰‍♀️💍
16/01/2023

මෙහෙම එකක් ගන්න තිබ්බා නම් මරු❤️🍃

🤵‍♂️👰‍♀️💍

❤️
15/01/2023

❤️

ඔබේ සිතැඟි පරිදි නිස්කලංක පරිසරයක සුන්දර නිවාඩුවක් ගත කරන්න සාධාරණ මුදලකට කොළඹ (කොට්ටාව)  තියන හොදම තැනක්  💚            ...
13/01/2023

ඔබේ සිතැඟි පරිදි නිස්කලංක පරිසරයක සුන්දර නිවාඩුවක් ගත කරන්න
සාධාරණ මුදලකට කොළඹ (කොට්ටාව) තියන හොදම තැනක් 💚 🔴 Rukmale Gedara Bungalow

🔹 ️️location - 📌️ Kottawa
🔸 2 Room with A/C
🔹 Hot Water Facility
🔸 Parking Facility
🔹 Fish Therapy
🔸 Free Wifi
🔹 Evening Tea
🔸 Full Equipment with Kitchen
🔹 Rent a Bike

Contact - 071 3456764
071 9466395
076 6834654 call or whatsapp 📲

😒
10/11/2022

😒

වෙනස්ම Concept එකකට ලංකාවෙ කරපු අපූරු   එකක් 😍🙈🥰👩‍❤️‍👨
10/11/2022

වෙනස්ම Concept එකකට ලංකාවෙ කරපු අපූරු එකක් 😍🙈🥰👩‍❤️‍👨

 #සේර_ඇල්ල 🌾🌸☘️🌻🐝🍂  🌴🌿📸❤️Mathale / Sri Lanka 🇱🇰  #සේර_ඇල්ල 👉  ලංකාවේ දිය ඇලි අතරින් සුවිශේෂි වෙන්නේ දිය ඇල්ලේ පිහිටීම අන...
10/11/2022

#සේර_ඇල්ල 🌾🌸☘️🌻🐝🍂
🌴🌿📸❤️

Mathale / Sri Lanka 🇱🇰

#සේර_ඇල්ල 👉 ලංකාවේ දිය ඇලි අතරින් සුවිශේෂි වෙන්නේ දිය ඇල්ලේ පිහිටීම අනුව..ඒ කියන්නේ සේර ඇල්ල බලන්න අපිට දිය ඇල්ලේ පිටිපස්සට යන්න පුලුවන්.. එවැනි දිය ඇලි කිහිපයයි ලංකාවටම තියෙන්නේ.. එහෙම බලන්න අවස්තාව හම්බුවෙන්නේ දිය ඇල්ල වැටෙන්නේ ගල් ගුහාවේ ඉස්සරහින් නිසා අපිට ගල් ගුහාව ඇතුලට ගිහින් බලන්න පුලුවන්.. හබැයි ඉතින් මෙතන මේ ලස්සන බලන්න වතුර තියන කාලෙකම යන්න ඕනා නැත්තම් ඒ ලස්සන බලන්න බෑ..
සේර ඇල්ල අයිති වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට.. රිවස්ටන් කිට්‍ටුවම තමා නමුත් ටිකක් එන්න ඕනා.. රිවස්ටන් යන ගොඩ දෙනෙක් සෙර ඇල්ල බලන්න එනවා.....

Travel බෝඩරේ 🧗
Group එකට join වෙන්න 👇 https://www.facebook.com/groups/392259655353367/?ref=share

Youtube Chanel එක Subscribe කරන්න 👇 https://youtu.be/TshDKmz0w1M

Travel බෝඩරේ.. අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ පරිසරයේ සුන්දරත්වය සුරැකීමින් අනාගත පරපුර වෙත මෙහි සුන්දරත්වය ඉතිරි කරමින් වගකිමෙන් යුත්තව කටයුතු කරන මෙන් අප ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නෙමු.🙏🙏


— at Sera Ella

09/11/2022

මිදුමෙන් වැසුනු #පාදුක්ක 🚊🚊😍

මිහිපිට දිව්‍ය ලෝකය 🙏⛰️🌸 ☸️🪷🙏අවාරේ සිරිපා කරුණාවා🙏☸️🪷📸 Original photographer -           .
01/11/2022

මිහිපිට දිව්‍ය ලෝකය 🙏⛰️🌸

☸️🪷🙏අවාරේ සිරිපා කරුණාවා🙏☸️🪷

📸 Original photographer -

.

Bungalow Near The Kottawa Highway 🏫  🔷  03 Bed Rooms Including Air Conditioning                       and Hot water 🔷  F...
03/10/2022

Bungalow Near The Kottawa Highway 🏫

🔷 03 Bed Rooms Including Air Conditioning
and Hot water
🔷 Free Wifi
🔷 CCTV
🔷 Free Parking
🔷 Fish Therapy
🔷 Fully Equipped Pantry

📲 Contact - +94 71 345 6764

https://www.facebook.com/profile.php?id=100077226738694

❤️🙏
27/09/2022

❤️🙏

අපේ සුන්දර ළමා කාලය❤️😍❤️📷 Original Owner
27/09/2022

අපේ සුන්දර ළමා කාලය❤️😍❤️

📷 Original Owner

15/07/2022

ගෝඨා Left
අරගලයට ජය වේවා 💪

ගෝඨා තමයි හොදටම කරලා තියෙන්නේ 😂
15/07/2022

ගෝඨා තමයි හොදටම කරලා තියෙන්නේ 😂

- පුංචි නවසීලන්තය නමින් හදුන්වන "හරිතකන්ද" ♥️🌿🐝😍⛰️👣🌼- Bogawanthalawa / Sri Lanka-  📸 Sameera Silva
12/07/2022

- පුංචි නවසීලන්තය නමින් හදුන්වන "හරිතකන්ද" ♥️🌿🐝😍⛰️👣🌼
- Bogawanthalawa / Sri Lanka

- 📸 Sameera Silva

හිරු රැස්වල රස්නය මදකට අඩුවේවා!!වැහි දෙවියනේ නුඹ නෑවිත් ඉදිවා!!සොහොයුරු කැළට කරදරයක් නොවේවා!!හෙට දින එලිය කරන්නට නුඹලට හ...
08/07/2022

හිරු රැස්වල රස්නය මදකට අඩුවේවා!!
වැහි දෙවියනේ නුඹ නෑවිත් ඉදිවා!!
සොහොයුරු කැළට කරදරයක් නොවේවා!!
හෙට දින එලිය කරන්නට නුඹලට හැකිවේවා!! ❤️🙏

ඔබත් එන්න 🤍
05/07/2022

ඔබත් එන්න 🤍

රට වෙනුවෙන් ඔබත් කොළඹට එන්න 🤍ජුලි 9අරගලයට ජය වේවා  . 💪💪💪💪
05/07/2022

රට වෙනුවෙන් ඔබත් කොළඹට එන්න 🤍
ජුලි 9

අරගලයට ජය වේවා
. 💪💪💪💪

කෝ බලමු   වලට ආස කෙල්ලො ටික
30/06/2022

කෝ බලමු වලට ආස කෙල්ලො ටික

😊
28/06/2022

😊

😥😥
25/06/2022

😥😥

😒🤐
25/06/2022

😒🤐

සිරාවටම 😢
20/06/2022

සිරාවටම 😢

ඉතිහාසය වෙනස් කරපු මොහොතක් ❤ congratulations  🇱🇰🏏තරගයේ වීරයා 😍
19/06/2022

ඉතිහාසය වෙනස් කරපු මොහොතක් ❤ congratulations 🇱🇰🏏
තරගයේ වීරයා 😍

මැයි 01දහවල් 01.00ටකොළඹ ගංගාරාමයට එන්න...
29/04/2022

මැයි 01
දහවල් 01.00ට
කොළඹ ගංගාරාමයට එන්න...

මැයි 1
29/04/2022

මැයි 1

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel බෝඩරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share