Youth Travelers Sri Lanka

  • Home
  • Youth Travelers Sri Lanka

Youth Travelers Sri Lanka Life Is Travel With Wife

01/01/2021
අපේ ඊලග සංචාරේ... සුන්දර කල්පිටියෙ. අව්ව සැර වැල්ල ලස්සන, කොළඹ ඉදන් හරියටම කිලෝමීටර් 128ක් දුර ඇවිත් පාවලී හන්දියෙන් වමට...
28/12/2020

අපේ ඊලග සංචාරේ... සුන්දර කල්පිටියෙ. අව්ව සැර වැල්ල ලස්සන, කොළඹ ඉදන් හරියටම කිලෝමීටර් 128ක් දුර ඇවිත් පාවලී හන්දියෙන් වමට හැරිලා ඇවිත් කල්පිටිය දක්වා එන මාර්ගයේ travelersලට එන්න පුලුවන්. අවුරුදු 2500ක ඉතිහාසයකට පෙර ඉදන් වගේම පෘතුගීසි ලන්දේසි ඉංගී්‍රීසි කාලයේද ගොඩක් කතාබහට ලක්වූ ස්තානයක්. විශේෂ කාරනය විජයාගමනයේ කතාබහටත් ලක්වන ස්තානයක්. කෙමෙන් කෙමෙන් මෙහි කතාබහ අඩු වේගෙන ගිහින් නැවත කතා බහට ලක්වන ස්තානයක්.. ශී ලංකා සිතියමේද සුන්දර තැනක් දිස්වන ස්තානයක්.. ඉතින් travelersලා setවෙලා ඉන්න ලස්ස්නම ලස්සන videoඑකක් ස්මගම සියලුම විස්තර සහිත කල්පිටිය episode එක බලන්න.. දැන්ම subscribe කරන්න like කරන්න share කරන්න...

ඔන්න අපේ තුෂාර මංජුල යාලුවගෙ ඉල්ලීමට  ා ගියා ජාතික නාමල් උයනේ සුන්දරත්වය ඔයාලට පෙන්නන්න.. අනුරාධපුර දඹුල්ල පාරෙ යනකොට හම...
27/12/2020

ඔන්න අපේ තුෂාර මංජුල යාලුවගෙ ඉල්ලීමට ා ගියා ජාතික නාමල් උයනේ සුන්දරත්වය ඔයාලට පෙන්නන්න.. අනුරාධපුර දඹුල්ල පාරෙ යනකොට හම්බෙන මඩාටු ගමෙන් දකුනට හරවලා කිලෝමීටර් 8ක් විතර යනකොට අපිට හම්බෙනවා මෙ සුන්දර ජාතික නාමල් උඅයන..ස්වභාව සෞන්දර්ය්යෙන් පිරුණු ගොඩක් ලස්සන තැනක්..ලෝකප්‍රකට රෝස තිරිවාන කන්ද තියෙන්නෙත් මෙතනම තමයි. හැබැයි අපේ travelersලා හොදට මතක තියාගන්න මෙ තැන අපිරිසිදු වෙන කිසිම දෙයක් අරන් යන්න එපා.. විශේෂයෙන්ම මත්පැන් එහෙම..😊 ආරක්ෂක අංශ වලිමන් ඒ දේවල් ඔයාලට ගෙනියන්න දෙන්නෙත් නැහැ.. වීඩියෝ එක බලලා subscribe කරන්න අමතක කරන්න එපා

https://youtu.be/ySh00z4MfnA

27/12/2020

ඔයාලා දන්න travel වීඩියෝ එකක් දාන්න ඔනේ ලස්සන තැන් තියෙනවනම් අපිට කියන්න.. ඒ තැන් වල ලස්සන වීඩියෝ එකක් කරලා සියලුම විස්තර ඔයාලට අපි දෙන්නම්...

කවුරුවත් වැඩිය දන්නේ නැති තැනක්.. අනුරාධපුරයේ යාපනය හංදියෙන් මිහින්තලේ පැත්තට යනකොට හම්බෙන පුල්ලෙයාර හන්දියෙන් වමට හරලවල...
27/12/2020

කවුරුවත් වැඩිය දන්නේ නැති තැනක්.. අනුරාධපුරයේ යාපනය හංදියෙන් මිහින්තලේ පැත්තට යනකොට හම්බෙන පුල්ලෙයාර හන්දියෙන් වමට හරලවලා කිලෝමීටර 1කක් විතර යනකොට තමයි මේ සුන්දර අහස් බෝක්කුව හම්බෙන්නෙ..නාන්න යනවනම් නියම තැනක් මෙතන. හැබැයි පොඩි දේකට තියෙන්නෙ නුවර වැවෙන් යන ඇලේ වතුර වහල තියෙන දවසට මේ අහස් බෝක්කුවෙන් වතුර යන්නැහෑ. එතනට යනවනම් කලින් ටිකක් හොයලා බලන්න ඔනෙ... වැඩි විස්තර ඕනෙනම් travelersලට message එකක් එවන්න.. වීඩියෝ එක බලලා subscribe කරන්න අමතක කරන්න එපා...

https://youtu.be/1fPZ4Dg-JGg

27/12/2020

ලංකාවෙ සුන්දරම තැන් බලන්න එකතු වෙන්න අපිත් එක්ක..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Youth Travelers Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share