Ceylon Travelgram

  • Home
  • Ceylon Travelgram

Ceylon Travelgram Discover the hidden treasures of ceylon with travelgram

Sri Lanka 🇱🇰Adam's peak 💫📷 credit goes to respective owners ♥️Naveen Appuhamy
30/12/2023

Sri Lanka 🇱🇰
Adam's peak 💫
📷 credit goes to respective owners ♥️
Naveen Appuhamy

Kandy Sri Lanka 🌳🌿🍁🇱🇰📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ
29/12/2023

Kandy Sri Lanka 🌳🌿🍁🇱🇰
📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ

Hatton Sri Lanka 🌳🌿🍁🇱🇰📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ
27/12/2023

Hatton Sri Lanka 🌳🌿🍁🇱🇰
📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ

       📸credits goes to respective owners
21/12/2023






📸credits goes to respective owners

Pidurangala rock sigiriya ❤️    📸credits goes to respective owners
20/12/2023

Pidurangala rock sigiriya ❤️




📸credits goes to respective owners

 📍🙊   📸credits goes to respective owners
19/12/2023

📍🙊




📸credits goes to respective owners

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α🍀🇱🇰 ▫️Exploring the wildlife of Srilanka. Elephants are present in Udawalawe, Yala, Wilpattu and Lunugamv...
15/09/2023

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α🍀🇱🇰

▫️Exploring the wildlife of Srilanka. Elephants are present in Udawalawe, Yala, Wilpattu and Lunugamvehera National park. Elephants safari in Srilanka offers an adventurous experience .

Srilanka is all for adventurer lovers.

,
,

Post credit Stay Sri Lanka

______________________________________________

Credit Always Goes to the unknown respective owner 🖤

06/09/2023

Jaffna 🇱🇰 - Delft 🏝

https://youtu.be/MHV7vUHDPkk?si=CjHZi77jc9eP2_Iy

ඉතින් අපේ set එක කතා කරගත්ත විදිහටම Jaffana Trip එක ඇවිත් දෙවෙනි දවසේ Target එක වෙච්ච Delft ගමනට අපි නතර වෙලා හිටිය Chundikulam Nature park එකෙන් 🚐 උදේ 8 වගේ පිටත් උනා....

මේ ගමනෙදි අපිට Kurikadduwan ජැටියටම වාහනේ දාන්න විශේෂ අවසරයක් ලැබුණා...
එහෙම නොවෙන්න අපිට Jaffana වලින් Kurikadduwan Bus 🚌 එකේ හරි Kurikadduwan වලටම වාහනේ ගිහින් එලියෙ Parking එකක හරි වාහනේ දාලා යන්න වෙනවා...වාහනේ ආරක්ශාව ගැනත් හිතලා අපි ජැටියේ Navy point එකේම දාලා යන්න අවසරයක් ගත්තා....

ඉතින් අපි Delft ගිහින් නවතින්න කලින්ම තැනක් බලලා book කරලා ගියේ...(මේ තැන කරන්නේ ජ'පුර කැම්පස් එකේ අපේ වයසම කොල්ලෙක් බය නැතිව කතා කරන්න පුලුවන් එයාට හොඳටම සිංහල පුළුවන්)

Kurikadduwan ඉඳලා Delft යන්න බෝට්ටු උදේ ඉඳලම තිබ්බට අපිට දැනගන්න ලැබුන විදිහට උදේ 8.30 බෝට්ටුවට සෙනග වැඩී ගමේ මිනිස්සුන්ට මුල් තැන දීලා ඉඩ තිබුණොත් විතරක් සංචාරකයන්ට යන්න අවස්ථාව දෙනවා...
එහෙම බැරි උනොත් අතින් සල්ලී ගෙවලා බෝට්ටුවක් අරන් Delft වලට යන්න ඕන ආසන් විදිහට රුපියල් 30,000ක් වගේ වෙනවා ගාස්තුව....

හොඳම දේ තමා හවස 2.30 බෝට්ටුව...
දවල් වෙද්දී Delft වල රස්නෙත් වැඩි නිසා 2.30 බෝට්ටුවේ ගියාම ලොකු රස්නයක් නැතිව ඇවිදින්න පුලුවන්...
අනිත් එක ඒ වෙලාවට මුහුදේ රැලිත් ගොඩක් සැරයි මාරම අත්දැකීමක් ඒ වෙලාවේ බෝට්ටුවේ යන එක...
ඉතින් අපිත් ඒ විදිහට ගහන රැලි වලි oce🌊 හොඳටම නාගෙන බෝට්ටුවේ delft වලට ගියා...
අපි නතර වෙන තැනින් අපිව ගන්න ජැටියටම Land Master 🚜එකක් එවලා තිබුණා...ඉතින් අපි ඒකේ ගිහින් අපේ බඩු ටික තියලා එතන ඉඳලා ඇවිදින් දුරින් තියන මුහුදට ගියා...එතනනම් මාරම තැනක් 🏖 කිසිම රැල්ලක් නෑ Swim pool vibe එක තමා එතන තියෙන්නේ...
ආරක්ෂිතම තැන තමා Delft Army camp එක ඉස්සරහා beach එක....
එතනින් පස්සේ අපි ආයෙත් නවතින තැනට ගිහින් හොඳ වතුර නාලා(හොඳ කිව්වට එහේ වතුර ගොඩක්ම කිවුල් මුහුදු වතුර හොඳ වතුර කියලා ලොකු වෙනසක් නෑ) අපේ වැඩ පටන් BBQ 🍗 වැඩේ පටන් ගත්තා ඒ එක්කම කැරම් ගහන්න වොලිබෝල් ගහන්න අමතක කරෙත් නෑ...
මෙතනදිම මතක් කරන්නම් එහෙ වතුරනම් 💦 බොන්න බෑ අනිවාරෙන් යද්දී වතුර අරන් යන්න නැත්තම් එහෙ කඩවල් වලින් වතුර බෝතල් ගන්න වෙනවා....

ඉතින් එදා රෑ මාරම fun එකේ කූඩාරමක් ⛺️ ඇතුලේ ගෙවුනා...(අපි නතර වුන තැන කූඩාරම් හදලා තියනවා මෙට්ට දාලා Fan දාලා ඒවාගේ තමා නිදාගන්න තියෙන්නේ....
ඉතින් අමතක කරන්න බෑ එදා රෑ කෑම වේල පූරී රොටී එක්ක අල කරියක් වගේම සම්බෝලයක්...ඒ රස ගැන නම් කියන්න වචන නෑ...අල කරිය පූරී වල රස විශේෂයි....

ඉතින් පහුවදා උදේම අපි Land Master 🚜 එකේම ගියා Delft කැලෑ අශ්වයෝ 🐴 බලන්න...එතනදී ගොඩක් ලස්සන වගේම තුවාල උණු අශ්ව පැටියෙකුත් 🏥💉දකින්න ලැබුණා...ඒ ගැන අපි අපේ යාලුවා හරහා වනජීවි එකටත් දන්වන්න අමතක කරේ නෑ...
ඒ ගමන් ලන්දේසී Hospital එකට, පරවි කූඩුව බලන්න වගේම Growing stone බලන්නත් පුලුවන් උනා...
ඉතින් මේ විදිහට කාලය ගත කරලා ආයෙත් අපි නවතින තැනට ඇවිත් උදේ කෑම එකත් අරගෙන එතන නැවතිලා හිටිය ස්වීඩන් සහ එංගලන්ත සංචාරකයෝ එක්ක Chat එකක් දාගෙන ඉඳලා උදේ 11.30 බෝට්ටුවේ 🚤 ආයම Kurikadduwan එන්න්ද් පිටත් උනා...
මේ ගමනෙත් කලින් එද්දී වගේම නාන්න ලෑස්ති වෙලා ආවේ...ඒත් කියන්න කණගාටුයි kurikadduwan එනකම් එක වතුර බිංදුවක්වත් වැදුන් නෑ....
රැලි නාලා Chill එකක් ගන්න ඕන්නම් හවස බෝට්ටුවල යන්න එන්න ඕන කියලා තමා මන් Recommend කරන්නේ...

ඉතින් Delft කියන්නේ යන්න ඕනම ගමනක්...attractions On Delft Island
__________________________
1. Delft Island Fort
2. Baobab Tree and Banyan Tree
3. The Giant Footprint
4. Growing Stone
5. Feral Horses and Stables
6. Pigeon Cote
7. Cholan Ruins
8. Dutch Hospital
9. Queen’s Tower and more..

Gear - GO PRO Hero 7 Black
I Phone 11

Delft Village stay - 0771024032

Like us on FB - https://www.facebook.com/imalkamalinda.srck.3
Follow us on Instagram - https://www.instagram.com/imalka_malinda/

travel

Kandy 📍🙊   📸credits goes to respective owners
03/09/2023

Kandy 📍🙊




📸credits goes to respective owners

𝐕𝗂𝗌𝗂𝗍 & ENJOY the freedom in 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α🍀🇱🇰 📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀCredit Always Goes to the unknown respective o...
11/08/2023

𝐕𝗂𝗌𝗂𝗍 & ENJOY the freedom in 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α🍀🇱🇰

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ
Credit Always Goes to the unknown respective owner

🖤
08/08/2023

🖤

Sigiriya ❤️🇱🇰
07/08/2023

Sigiriya ❤️🇱🇰

Hortain plains national park 💞💫
05/08/2023

Hortain plains national park 💞💫

Nine Arches Bridge, Demodara, Sri Lanka 🇱🇰💓
28/07/2023

Nine Arches Bridge, Demodara, Sri Lanka 🇱🇰💓


Nine arches bridge DemodaraS R I  L A N K A 🇱🇰 🤍💫
27/07/2023

Nine arches bridge
Demodara
S R I L A N K A 🇱🇰

🤍💫

Visit Sri Lanka 🇱🇰💓📍Nine Arches Bridge, Ella
27/07/2023

Visit Sri Lanka 🇱🇰💓

📍Nine Arches Bridge, Ella

Belihul Oya, Sri Lanka 🇱🇰💓බෙලිහුල් ඔය .peiris
26/07/2023

Belihul Oya, Sri Lanka 🇱🇰💓
බෙලිහුල් ඔය

.peiris


🥺💫
21/07/2023

🥺💫

Baker's falls ♥️💫
19/07/2023

Baker's falls
♥️💫


🌚♥️
13/07/2023

🌚♥️

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰        🤍📷 credit to respective owner
10/07/2023

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
🤍
📷 credit to respective owner

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰Vinu Perera 🤍✨️     📷 credit to respective owner
08/07/2023

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
Vinu Perera 🤍✨️
📷 credit to respective owner

😱♥️📸
07/07/2023

😱♥️📸

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰      📷 credit to respective owner
04/07/2023

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰


📷 credit to respective owner

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________📍 Coconut Tree Hill beach, Mirissa, Sri Lanka 🇱🇰
02/07/2023

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________
📍 Coconut Tree Hill beach, Mirissa, Sri Lanka 🇱🇰

Ravana Pool Club, Ella, Sri Lanka 🇱🇰💓
01/07/2023

Ravana Pool Club, Ella, Sri Lanka 🇱🇰💓

🤍 S R I   L AN K A ♥️📸
30/06/2023

🤍 S R I L AN K A ♥️📸

🤍💫 📸 credit goes to  respective owner
27/06/2023

🤍💫

📸 credit goes to respective owner

වැව රවුම Lake round 🥺🤍💫📸
25/06/2023

වැව රවුම Lake round 🥺🤍💫
📸

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Travelgram posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share