06/12/2024
නුවර එළියට අලුත් Hotel එකක්!
Gregory වැවට මුහුණලා මීදුමෙන් වට උන, මේ අලුතින්ම Open කරපු Palazzo Lake Gregory Hotel එක දැනට ලංකාවේ තියෙන අඩුම ගානට ඔයාට හොදම පහසුකම් දෙන නියම Hotel එකක්. 🏣🏣🏣
වැඩි විස්තර 👉 0705 303 303
තේ වතු යායකට මැදි උන සුන්දර පරිසරක් තියන මේ Hotel එක, Couples වලට විතරක් නෙවෙයි, පවුලේ හැමෝටමත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන්! 🌅
ඒ විතරක් නෙවෙයි මේ සතියේ Booking දාන ඔයලට Special Discount එකකුත් ගන්න පුළුවන්! ❄️❄️🎁🎁💰
*** SPECIAL RATE ***
✅Double Room - Rs. 14,000 සිට
වැඩි විස්තර 👉 0705 303 303
Palazzo Lake Gregory
Nuwara Eliya