Dompe Rock - Haliela

  • Home
  • Dompe Rock - Haliela

Dompe Rock - Haliela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dompe Rock - Haliela, Travel Service, .

Dompe Rock | Badulla Camping Place
21/10/2021

Dompe Rock | Badulla Camping Place

Dompe Rock - Camping
16/10/2021

Dompe Rock - Camping

Dompe Rock - Camping
16/10/2021

Dompe Rock - Camping

Dompe Rock - දොම්පේ  රොක්  😍🍹🎯🎸🌴🌼🦃🚆🌄🔥    බදුල්ලේ Camping වලට එන ඔබට යන්න තියෙන ලස්සන තැනක් තමයි Dompe Rock  කියන්නේ. මෙය...
16/10/2021

Dompe Rock - දොම්පේ රොක්
😍🍹🎯🎸🌴🌼🦃🚆🌄🔥

බදුල්ලේ Camping වලට එන ඔබට යන්න තියෙන ලස්සන තැනක් තමයි Dompe Rock කියන්නේ. මෙය ලස්සන කදු වළල්ලකින් වටවූ ගමකි. එය කෙළවර වන්නේ ඉතාමත් ලස්සන කදු මුදුනකින් ය. එක් පසෙකින් නමුණුකුල කදු මුදුනද , තවත් පසෙකින් වැලිමඩ සානුවද දිස්වෙන මෙය තරණය කල පසු බදුල්ල නගරය,බණ්ඩාරවෙල නගරය,වැලිමඩ ආදී ලස්සන දසුන් කීපයක්ම දැක බලා ගත හැකි වේ.

සංචාරකයන්ට නාරංගල කදු මුදුන සංචරණ සීමාවන් පැනවීමත් සමග මෙම Dompe Rock කදු මුදුන ගැන බොහෝ කදු නගින්නන් අතර ආකර්ශනය ලක් ව ඇත.

ගමන් මාර්ගය -:
මෙහි ප්‍රධාන නගරය වන්නේ, හාලිඇල . හාලිඇල සිට වැලිමඩ මාර්ගයේ මීටර් 50 ක් පමණ යන විට වමට ඇති උඩදොම්පේ ගම මාර්ගයේ කදු මුදුන වෙත යා හැක. නගරයේ සිට කදු මුදුනට 4km පමණ වේ. මාර්ගය ටිකක් විතර පටු බැවින් බයික්,ත්‍රීවීල් වාහන මගින් පහසුවෙන් ගමන් කල හැක.

විඩාබර ජීවිතයෙන් ටිකක් නිදහස් වෙලා, ගමේ විදිහට ගමේ රහට කෑම ටිකක් කාලා ලස්සන පරිසරයක දවසක් ගත කරන්න ඇවිත් යන්න එන්න සුන්දර බදුළුපුරේ....

Dompe Rock is a beautiful place to visit when you visit Badulla Camping. This is a village surrounded by a beautiful mountain range. The village ends at a beautiful peak. After climbing the Namunukula peak on one side and the Welimada Plateau on the other, you can see several beautiful views of Badulla, Bandarawela and Welimada.

Many climbers are attracted to this Dompe Rock mountain peak as the Narangala peak imposes travel restrictions on tourists.

Route -:
The main city is Haliela. About 50 meters from Haliela on the Welimada road you can reach the top of the Udadompe village road on the left. It is about 4km from the city to the top of the hill. The road is a bit narrow so bikes and three-wheelers can easily get around.

16/10/2021

Dompe Rock - දොම්පේ රොක්
Haliela, Sri lanka 🇱🇰

Dompe Rock - Hiking Team | katunayaka
16/10/2021

Dompe Rock - Hiking
Team | katunayaka

Address

Website

Alerts

Be the first to know and let us send you an email when Dompe Rock - Haliela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share